sabithl.blogspot.com
s a b i t h: 03/01/2013 - 04/01/2013
http://sabithl.blogspot.com/2013_03_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Thursday, March 7, 2013. වීරයෝ සහ ද්‍රෝහියෝ II -Sri Lanka Cricket (Insight in to the contracts). 160; මේ. ආන්දෝලනයට තුඩු දුන් කොන්ත්‍රාත් කරුණු කිහිපය පහත වේ. Labels: කාලීන/සමාජීය. Subscribe to: Posts (Atom). Dharga Town, Aluthgama, Sri Lanka. I am Muhammed Sabith(සාබිත්) Studied in Holy Cross College Kalutara! Currently doing my Higher studies in Chittagong,Bangladesh! I tweet as @sabithl. View my complete profile. අධ්‍යාපනික. කව් සිතුවිලි. කාලීන/සමාජීය. ගලේවලදී ස&#...සිත...
sabithl.blogspot.com
s a b i t h: 08/01/2013 - 09/01/2013
http://sabithl.blogspot.com/2013_08_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Friday, August 2, 2013. North-South Rathupaswala and Us! උතුර දකුණ රතුපස්වල සහ අපි! First they came for the Socialists, and I did not speak out-. Because I was not a Socialist. Then they came for the Trade Unionists, and I did not speak out-. Because I was not a Trade Unionist. Then they came for the Jews, and I did not speak out-. Because I was not a Jew. Then they came for me- and there was no one left to speak for me. 3572;Martin Niemöller (1892-1984)෴. Subscribe to: Posts (Atom).
sabithl.blogspot.com
s a b i t h: 08/01/2012 - 09/01/2012
http://sabithl.blogspot.com/2012_08_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Thursday, August 16, 2012. නුඹයි මායි දැනං උන්නා ටික කාලෙක ඉඳන්,කවද කොහොම ඉඳන්ද කියන්න මතක නැති උනත්. නුඹ ටික ටික මට කිට්ටු උනා.නුඹේ දුක මට කියන්න. අපි විසඳුම් හෙව්වා උගෙන් ගැලවෙන්න. ඒ කාලකන්ණියගෙන්. කාලයත් එක්ක උඹ මට කැමැත්ත දුන්නා,ඉල්ලුවෙ නැති උනත්. බොහොම සතුටින් උන්නා අපි,ටික කාලෙකුත් නොවෙන ගොඩකාලෙකුත් නොවෙන කාලෙකට. ටික ටික මගෙන් නුඹ ඈතට යනවග දැනෙන්නට උනා. මගෙන් ගැලවෙන්න. වරද නුඹේ නෙවෙයි. 3572; සා බි ත්෴. Labels: කව් සිතුවිලි. මනෝවිකාර. Subscribe to: Posts (Atom). මේ ක#...
sabithl.blogspot.com
s a b i t h: 03/01/2014 - 04/01/2014
http://sabithl.blogspot.com/2014_03_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Sunday, March 30, 2014. පලාත් සභා මැතිවරණය 2014 - ආණ්ඩුව ඇත්තටම දිණුම්ද? මෙවර සහ පසුගිය පලාත් සභා මැතිවරණ ප්‍රතිපල දෙස සංසන්දනාත්මකව බලමු! බස්නාහිර. ප්‍රතිශතය (ආසන). ප්‍රතිශතය (ආසන). ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය. ජවි.පෙ. මුස්ලිම් කොන්ග්‍රසය. 212% (2). ප්‍රජාතන්ත්‍රවාදී මහජන පෙරමුන. Labels: අපි (නො)දන්න පොලිටික්ස්. කාලීන/සමාජීය. Friday, March 28, 2014. හෙට කාටද? නමුත් මේ වෙනසකට මුල පිරීමට කාලයයි! Subscribe to: Posts (Atom). Dharga Town, Aluthgama, Sri Lanka. I tweet as @sabithl. මŢ...
sabithl.blogspot.com
s a b i t h: 10/01/2012 - 11/01/2012
http://sabithl.blogspot.com/2012_10_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Saturday, October 13, 2012. අපේ ආතල්.අපිට ආතල්.අපි (නො)දන්න පොලිටික්ස්. 160;මහින්ද රාජපක්ෂ. දෙසැම්බර්-2009. මං විහිලු කරනවද? ඔබ කියෙව්වා හරි! බලන්න මට හම්බුනේ මොකක්ද කියලා. හම්බවෙලා නම් ටිකක් කල්.ලියන්න බැරි උනා මුකුත්.ටිකක් පරක්කුයි තමයි. මං කියනවට ටිකක් මේ වීඩියෝ එක බලලා ඉන්න. සැකයක් නැහැනේ? ඒ ආතල් හා මේ ආතල් හැර තවත් ආතල් තිබේද? ඇයි සජිත් ලොක්කගේ අය ගන්න සිරස ආතල්! Labels: අපි (නො)දන්න පොලිටික්ස්. කාලීන/සමාජීය. Thursday, October 11, 2012. 160; නි. Saturday, October 6, 2012.
hippiesjournal.blogspot.com
හිපියාගේ සටහන්...: ඩැෆඩිල්: Verses from my eternal twenties
http://hippiesjournal.blogspot.com/2014/03/verses-from-my-eternal-twenties.html
Thursday, March 13, 2014. ඩැෆඩිල්: Verses from my eternal twenties. කඩිමුඩියේ ගත වෙන ජීවිතේත් ඩැෆඩිල් මලකට වඩා වෙනසක් නැහැ. හෙරික් එහෙම කිව්වා කියලා සාහිත්‍ය පංතියේදී ඉගෙන ගත්තත්. පුදුමෙකට ජීවිතේ එක තැනකට එනකල්ම ඕක ඇඟට දැනෙන්නේ නැති හැටි. අඩු තරමෙන් ඒක එහෙමයි කියලා බුද්ධිය දැනගෙන හිටියට. ඒ හැඟීම හදවතට දැනෙන්න අවු. දු තිහක්ම ගත වෙලා ගියපු හැටි. හොඳින්ම ජීවත් වෙලා තියෙන්නේ අඩුම අවු. තව මාස කිහිපයකින් පස්සේ අවු. ව දුක් වෙනවා. ඒක. Melancholia කියන්නේ වචනයක්ම නෙවෙයි. මිනිස්සුන්...තරණය කරලා අවස&#...
sabithl.blogspot.com
s a b i t h: 09/01/2013 - 10/01/2013
http://sabithl.blogspot.com/2013_09_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Thursday, September 12, 2013. සිය දිවි නසා ගැනීම Suicide Hot Line. 160; ලෝ. සැප්තැම්බර් 10 එවන් වූ දිනයකි! ලෝක සියදිවි නසා ගැනීම් වැලැක්වීමේ දිනයයි! මේ ලිපිය පුදන්නේ එවන් අකල් මරණයක් ලඟා කරගත් මාගේ මිතුරන් දෙදෙනා වෙනුවෙන්! සෞඛ්‍ය/නිරෝගී බව යනු කුමක්ද? ඒත් මේ ගැන කතාවෙන්නේ කොයි තරම් අඩුවෙන්ද? Labels: අධ්‍යාපනික. කාලීන/සමාජීය. Subscribe to: Posts (Atom). Dharga Town, Aluthgama, Sri Lanka. I am Muhammed Sabith(සාබිත්) Studied in Holy Cross College Kalutara! I tweet as @sabithl.
sabithl.blogspot.com
s a b i t h: මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? Why MR?
http://sabithl.blogspot.com/2015/01/why-mr.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Tuesday, January 6, 2015. මහින්දට ඡන්දය දිය යුත්තේ ඇයි? යුද්ධය/ කලගුණ. විදේශ කුමන්ත්‍රන/රට බෙදීම්. ඒවා රට අස්ථාවර කරන විදේශ කුමන්ත්‍රන නම් එලෙස මැතිවරණයක් කැඳවූ පුද්ගලයාත් ඒ කුමන්ත්‍රනයේම කොටසක් නොවේද? වත්මන් රෙජිමයේ ඇත්තන්ගේ මෙන්ටල් සෙටප් එක පහත පරිදිය. ආණ්ඩුවෙන් එලියට යන සිංහල මන්ත්‍රීන් - කුමන්ත්‍රනකරුවෝ/දේශද්‍රෝහීන්. TNA ප්‍රමුඛ දෙමල සංධානය - ත්‍රස්තවාදීන්/ LTTE කාරයින්. දෙමළ ජනයාගෙන් 70%ක් පමන දෙනා නියෝජනය කරන්නේ...කාලීන/සමාජීය. January 7, 2015 at 12:59 AM. 2 අයෝජකය...
sabithl.blogspot.com
s a b i t h: 05/01/2013 - 06/01/2013
http://sabithl.blogspot.com/2013_05_01_archive.html
සයිබරයේ මගේ සිතුවිල්ල. Thursday, May 16, 2013. විමසුම: මත්තල කොයිබටද? 160; මා. ඇරත් අපේ කොටස රට වෙනුවෙන් අපි ඉටු කරන්න ඕන කියන මතයෙයි මං ඉන්නේ.කවද හරි අපේ පොඩි උන් හරි උන්ගේ පොඩි උන් හරි ඔයාලා මේ රටට මෙච්චර දෙයක් වෙනකං මොනවද ඒ දවස්වල කලේ? කියලා අහද්දි දෙන්න උත්තර මං ලඟ තියෙන්න ඕන. 160; නිමිත්ත : Air Arabia ගුවන් සමාගම මත්තලට සිදුකල ගුවන් ගමන් නවතා දැමීමට තීරණය කිරීම. මේ මත්තල පිලිබඳව කෙරෙන කෙටි විපරම් කිරීමක්! Labels: අපි (නො)දන්න පොලිටික්ස්. කාලීන/සමාජීය. Subscribe to: Posts (Atom). මේ කො...ගලේ...