nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2011-11-06
http://nethunovel.blogspot.com/2011_11_06_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Saturday, November 12, 2011. හැටවෙනි දිගහැරුම. ඒ වෙලාවේ ඉස්පිරිතාලේ සූ ගලා සෙනග. කොහොමත් පිටින් ආපු අයට එවෙලේ ඇතුලේ ඉන්න දුන්නේ නෑ. ආරක්ෂක නිලධාරියා අපි දිහා බලමිනුයි හිටියේ. අපට එහෙම කියලා අපූර්ව යන්න ගියා. මම හර්ෂි අක්කා දිහා බැලුවා. ඈ උන්නෙත් බය වෙලා. මට බයයි අක්කා.ලේත් ගියා නේ". අක්කා මගේ අතක් තද කරලා අල්ලගත්තා විතරයි. මමා ආවේ නෑ තාම. අපූර්ව ඇහුවා. අපි හිස හෙලෙව්වා. මොකද වුණේ මමා. මම හර්ෂි අක...මොන...
nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2011-07-24
http://nethunovel.blogspot.com/2011_07_24_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Tuesday, July 26, 2011. සිව්වන දිගහැරුම. අමා බුද්ධාගමේ නේද? පංති අහවර වෙලා බස් නැවතුමට අවිදගෙන එන අතරතුර මම අමා ගෙන් ඇහුවා. අමා මම දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඔව්. ඇයි එහෙම අහන්නේ? හපෝ. බය වෙන්න එපා. මම නිකම් ඈහුවේ. මට ආසයි මාලිගාවෙ යන්න අමා. අපි දවසක යමුද? ඇයි ඔයා මාලිගාවේ ගිහින් නැද්ද? අමා ඇහුවා. අමා කට කොනකින් හිනාවුණා. අම්මා හිස වනුවා. අපූර්ව ඇහුවා. ඒ කිව්වේ? ඇයි අර මිහිඳු හාම...අනේ නෑ. එහ&...අද අයි&...
tharuahasa.blogspot.com
..තරු අහස..: 14 November 2010
http://tharuahasa.blogspot.com/2010_11_14_archive.html
Friday, November 19, 2010. දිනෙක සිත තනි වූ වෙලාවක. අකුරු කළේ තරු අහස. 2 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. අහිමි සෙනෙහස. අකුරු කළේ තරු අහස. 2 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. හතර රියනක රැදුන සෙනෙහස. අකුරු කළේ තරු අහස. 0 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Subscribe to: Posts (Atom). 3572; පත් ඉරු . දිනෙක සිත තනි වූ වෙලාවක. අහිමි සෙනෙහස. හතර රියනක රැදුන සෙනෙහස. 3572; නුඹ ද තරුවකි . 3572; මම කැමතියි . හිස් අහස. ආදරේ තරම. සඳ නැතත් අහසකට* *...විස...
tharuahasa.blogspot.com
..තරු අහස..: 29 May 2011
http://tharuahasa.blogspot.com/2011_05_29_archive.html
Friday, June 3, 2011. එදා වගේ අදත්. අකුරු කළේ තරු අහස. 5 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Subscribe to: Posts (Atom). 3572; පත් ඉරු . එදා වගේ අදත්. 3572; නුඹ ද තරුවකි . 3572; මම කැමතියි . සොඳුරු සිත ( Beautiful Mind ). වැරදි ගේට්ටු ව - The wrong Gate. පතක නොඇඳුනු සිතක සිත්තම්. සීත අරණේ - මා ගැයු ගැයුම්. Https:/ youtu.be/1WnL-Vey77U පියගැටපෙළ අද්දර. හිස් අහස. බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්. ආදරේ තරම. සඳ නැතත් අහසකට* *තරු නොදිලි තියේවිද*...කදුලු පත්තිරු. අකීකරු හිත. වියැලු...ඔන්න තවත&...
tharuahasa.blogspot.com
..තරු අහස..
http://tharuahasa.blogspot.com/2011/06/blog-post_10.html
Friday, June 10, 2011. වැටුන විට එකවරක් නැගිටීවි දස වරක්. තැලුන විට හිත රිදී පිපෙයි මුව සිනාවක්. කඳුළු හද රිදවලා ආවොතින් එක බිඳක්. දරන්නට බැරිම නම් අඩයි ලොව නොදනිතත්. හිනැහුනත් වටේ උන් මුව සිනා දැක බලා. ගෙවා කල් මර මරා වුනත් කුළුපග කථා. කථාවෙන් බොහෝ උන් දුන්න මුත් පණ වුවත්. උන් නොමැති බව දනිමි යනෙන මේ දිවි මගේ. චණ්ඩ මේ දිවි මගේ හිරු නුඹයි සඳු ඇයයි. අඳුරු නැති ජීවිතේ මට කොහිද මිරිඟුවක්. වෙලා පොඩ් වැරැද්දක් ගත්තමුත් වාඩුවක්. Just like My life. අකුරු කළේ තරු අහස. Labels: මගේ ලොව. June 11, 2011 at 9:25 AM.
tharuahasa.blogspot.com
..තරු අහස..: 12 December 2010
http://tharuahasa.blogspot.com/2010_12_12_archive.html
Tuesday, December 14, 2010. පියාණනි නුඹ නැතිවුන දාකට! දෙනෝ දාහක් යනෙන මග තොට. නුඹේ රුව මතු වන තුරා. අතට ටොපියක් රැගෙන එනකල්. හීන පිපුණට සිත් මලේ. කල්පයක් තව බලා උන්නට. ඔබ නොඑන මාවත දිගේ. යන්න ආපසු මතක නෑ මට. කඳුළු පිපුණා ඇස් කොනේ. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 15 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Subscribe to: Posts (Atom). 3572; පත් ඉරු . පියාණනි නුඹ නැතිවුන දාකට! 3572; නුඹ ද තරුවකි . 3572; මම කැමතියි . සොඳුරු සිත ( Beautiful Mind ). හිස් අහස. ආදරේ තරම. සඳ නැතත් අහස...විස...
tharuahasa.blogspot.com
..තරු අහස..: 28 November 2010
http://tharuahasa.blogspot.com/2010_11_28_archive.html
Wednesday, December 1, 2010. නිකැළැල් බව ලේ බිඳකින් මනින්නට හැකිදෝ. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 24 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Sunday, November 28, 2010. අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ? 160; ම. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 9 ක් තරු අහසට පායලා. Links to this post. Labels: හිතන්න දෙයක්. මට හිතෙන්නෙ:. Subscribe to: Posts (Atom). 3572; පත් ඉරු . අහෝ මේ කුමන අරුතක්ද මිනිසුනේ? 3572; නුඹ ද තරුවකි . 3572; මම කැමතියි . හිස් අහස. සඳ නැතත...
tharuahasa.blogspot.com
..තරු අහස..: 21 November 2010
http://tharuahasa.blogspot.com/2010_11_21_archive.html
Thursday, November 25, 2010. එදා මෙදා තුර කදුලට විවරව. එදා මෙදා තුර කදුලට විවරවු. දෑස් පියන්පත් කවුළු වසා. ලයේ තලාගිය ස්නේහයේ සුව. සිනා පිරුණු රත් දෙතොල් වසා. මිලාන වී ගිය - රෝස කුසුම් පෙති. කම්මුල් සුදුමැලි පාට පොවා. දෑත ලයේ බැද අවසන් ගමන. සොදුරිය මට නොකියාම ගියා. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 10 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Wednesday, November 24, 2010. මගේ යාළු සඳේ! සඳේ නුඹ හෙමි හෙමින් පායන අපූ. අර ඈත තු. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. Links to this post. අපේ ...
tharuahasa.blogspot.com
..තරු අහස..: මං ගැන බිඳුවක්.....
http://tharuahasa.blogspot.com/p/blog-page.html
මං ගැන බිඳුවක්. විතය ගැන අහසක් වගේම හිතන හැමදෙයක් ගැනම සොඳුරු විදියට දකින කෙනෙක් කියලා කිව්වොත් නිවැරදියි.තරු අහස වගේම මමත් නිහඬවම ඉන්න තමයි කැමති. තරු අහස පුරාවටම පායපු සඳක් ඉස්සරම ඉන්නැති.ඒත් ඒ සඳ මේ අහසින් බැස යන්න ගියා.මේ අහස ලස්සයි කියලා ඒ සඳට තේරුනා නම් කොච්චර ලස්සනයිද? මාව දකින්න නුඹට බැරි වෙයි. ඒත් නුඹට පුළුවන් මං බලන්න. හැමදාම තනිනොතනියට ඉන්න. මමයි තරු අහස. මං ගැන හිතන්න නුඹට බැරි වෙයි. ඒත් මගේ සිතුවිලි නුඹ දකියි. ඉතින් ඔය හිත් මඩලේ. ඇදේවි රුවක් මං ගැන. දන්නවා ඔය හිතත්. May 10, 2011 at 11:47 PM.
tharuahasa.blogspot.com
..තරු අහස..: 05 June 2011
http://tharuahasa.blogspot.com/2011_06_05_archive.html
Friday, June 10, 2011. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 6 ක් තරු අහසට පායලා. Links to this post. Labels: මගේ ලොව. මට හිතෙන්නෙ:. Wednesday, June 8, 2011. සුන්දරයි ඔබ මගේ මතකෙට හෙමින් පිපුණාම. ඔක්කොම කියවන්න. අකුරු කළේ තරු අහස. 8 ක් තරු අහසට පායලා. Links to this post. මට හිතෙන්නෙ:. Subscribe to: Posts (Atom). 3572; පත් ඉරු . ලියන්න දෙයකුත් නෑ.හිතේ තියෙන ඒවා ලියන්නත් බෑ.ත. සුන්දරයි ඔබ මගේ මතකෙට හෙමින් පිපුණාම. 3572; නුඹ ද තරුවකි . 3572; මම කැමතියි . සොඳුරු සිත ( Beautiful Mind ). හිස් අහස. සඳ නැතත&#...