malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: අප නොම හමු වේවා
                                        http://malyaaya.blogspot.com/2015/04/blog-post_14.html
                                        Tuesday, April 14, 2015. අප නොම හමු වේවා. ලොවට හොරා රැකි ඒ පෙම් සටහන්. කඳුළු බිදක් තුළ සිර කර ලන්නට. හිරු මියෙනා මේ අඳුරු සැඳෑවේ. අප නොම හමු වේවා. විදුලි මිණි පහන් සමහල් පහයන්. පුරවර දන පිරි පටු මං අතරේ. අතිනත ගෙන තුරුළුව ගිය සටහන්. කළු දුම් රොටුවෙන් වැසී ගියාවේ. හිරු හිනැහෙන නව සොඳුරු උදැහැනක. අප නොම හමු වේවා. දෙතොල ලංව බිවු රස මදිරාවන්. සුවඳ සුඟක් ඇත සිහින පොදක් ලෙස. තුරුළුව වැලඳූ ඒ පෙම් සුවයන්. කාලයේ වැල්ලෙන් වැසී ගියාවේ. නව මල් පිබිදෙන අරුණලු අතරේ. අප නොම හමු වේවා. ජාලගත කරන ලද්දේ. සචිනිග...මිර...
                                     
                                    
                                        
                                            
                                            malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: September 2009
                                        http://malyaaya.blogspot.com/2009_09_01_archive.html
                                        Thursday, September 3, 2009. රතු සඳ මඬල. 8220;පලයන් යන්න . . උඹ අදත් ආව ද? අයියේ මොකද මෙතන අවුල? ආ මහත්තයා, ඒ පිස්සියෙක් නෙ. හැමදාම කෙන්දරයක් උස්සගෙන මෙහෙ එනවා. ඔය ගෑනි මේ කිට්ටුව තනියෙන්මයි ඉන්නේ". අපි එකිනෙකා දෙස බැලුවෙමු. පිස්සන් ගැන අසා ඇතත් මෙබඳු පිස්සියක ගැන අප ඇසූ පළමු වතාව මෙය විය. අයියේ ඔය පිස්සී ඉන්නේ කොහෙද? අනුෂ්ක, අපි මොකද කරන්නේ මචන්? චතුර ඇසීය. වෙන කරන්න දෙයක් නැහැ අරහෙම කරමු". කවුද අපිට ඔහොම කෙන්දරයක් හදලා දෙන්නේ? අනුශ්ක, අපි අර පිස්සි බලල එමුද? චතුර ඇසුවේ හදිසš...කේන්දර ග&...නැහ...
                                     
                                    
                                        
                                            
                                            malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: December 2009
                                        http://malyaaya.blogspot.com/2009_12_01_archive.html
                                        Tuesday, December 22, 2009. සමු ගත් පෙම්වතිය. කෙත් වතු අතරින් මීදුම නැගිලා. තුෂාර බිඳු මත හිරු රැස් වැටිලා. දිලිසෙන කොළ පැහැ තණ පත් අතරින්. රුවක් පෙනෙයි නෙතු ඉම ඇඳිලා. සඳ නැති අහසක තනි තරුවක් සේ. නිසල රැයේ අඳුරට මුසු වී. බලා හිඳිනවා වාගෙ දැනෙනවා. තරු නෙතු දල්වා එහා ලොවින්. අඳුරු දිවි ගමන එළිය කරන්නට. දැල්වු පහන රහසෙම නිවුනා. දැල්වී තිබෙනා පහන් ඇතත් අද. මුළු ලොව ගණ අඳුරින් වැසුනා. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. Friday, December 18, 2009. හඳට බුරන බල්ලෝ. ජාලගත කරන ලද්දේ. Subscribe to: Posts (Atom). ජ#...
                                     
                                    
                                        
                                            
                                            yourdreamworlds.blogspot.com
                                        
                                        DREAM WORLD: 2009-08-09
                                        http://yourdreamworlds.blogspot.com/2009_08_09_archive.html
                                        ඉගනීම යනු පටු විෂය මාලාවක් ප්‍රගුන කිරීම නොව. ජීවිතයේ යතාර්ථය හදුනා ගැනීමයි. දැනීම ලබා ගැනීමට ගතයුතු ප්‍රථම පියවර නොදන්නා බව දැන ගැනීමයි. යෝධයෙකුගේ ශක්තිය ලැබීම වාසනාවකි. එය දුබලයන් ඉදිරියේ පෙන්වීම දීන කමකි. තමන්ගේ පියාපත් වලින් පියාසර කරන තාක්කල්. කිසිම කුරුල්ලෙක් පමණට ව. උඩ ඉගිල්ලෙන්නේ නැත. හිතන්නට කැමති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයකි. දුක නිහඩව දරාගත් තරමට ඉක්මනින් සහනය ලැබේ. මිත්‍රත්වයක් ඇතිකර ගැනීමේදි ඉක්මන් නොවන්න. කිසිම දිනක එය විනාශ නොකරන්න. Subscribe to: Posts (Atom). පුලින තලාව. Sri Lanka Best One. 
                                     
                                    
                                        
                                            
                                            warnarasi.blogspot.com
                                        
                                        සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: February 2014
                                        http://warnarasi.blogspot.com/2014_02_01_archive.html
                                        සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Friday, February 21, 2014. ඊටත් තට්ට තනියම! ඔයා හිටියේ මෙතනමද? එදා ඉඳන්.අවුරුදු බර ගානක්. මං එනකල් බලාගෙන. නෑවිදින් ඉඳීද කියලත් හිත හිත. ඔයා මෙතනම හිටියද? මං හිටියා මෙතන. හුඟක් කල්. ඉස්සි ඉස්සී මග බල බල. නෑවිදින් ඉන්නකොට අඬ අඬ. මැරෙන්නත් හිතුනා වෙලාවකට. දහිරිය තිබුන් නෑ ඒකට . ඊට පස්සේ තීරණේ කළා මම. ඇවිදින්න.ඉස්සරහට. පස්සට නෙමෙයි.ඉස්සරහට. එහෙම යනකොට යනකොට. හම්බවුනා එයාව. එන්න යන්න මාත් එක්ක. එයා කිව්වා එහෙම. ඉතින් ඔයා කොහොමද? Links to this post. සඳ ඒදš...
                                     
                                    
                                        
                                            
                                            warnarasi.blogspot.com
                                        
                                        සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: September 2012
                                        http://warnarasi.blogspot.com/2012_09_01_archive.html
                                        සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Sunday, September 23, 2012. ඉගිළ යන්නට. මොහොතකට පෙර. ලිහා යන්නෙමි. ඔබේ පා බැඳි. රැහැන් පට. Links to this post. චිමිනිය මත. වැහි බිඳුව. විඳීම සහ විඳවීම. Links to this post. එකල එතරම් වැසි තිබුනෙ නැත. මල් කුඩයක් යට තුරුළුව. ඉඟවටා අත යවා ඇවිදින්න. මඟ බලා සිටිමුත්. එකල එතරම් වැසි තිබුනෙ නැත. Links to this post. Saturday, September 15, 2012. මලුත් පිපී තියෙන්නැති. ගිනිගන්න පෙර. Links to this post. කුමටද තවත්. ලන්තෑරුම්. හිරු එතැයි. Links to this post. දෙ...
                                     
                                    
                                        
                                            
                                            malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: දුයිෂෙන් එන්නේ නෑ
                                        http://malyaaya.blogspot.com/2015/04/blog-post_18.html
                                        Saturday, April 18, 2015. දුයිෂෙන් එන්නේ නෑ. ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල. දහසක් නෙතු වලට හොරා. දෑසින් බැඳි කව් පද. සීත සුළඟේ පාවෙලා. ගල් වෙලා හිම වගේ. චණ්ඩ මාරුතයට අසු වෙලා. විසිවෙලා කඳුළු ඉම දිහා. අල්තීනායි මතකයි මට. බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ. ඈත අතීතයක් වාගේ දැනෙන. බිඳුණු හිත් ඇති දුයිෂෙන්. වැලපිලා කාලයක්. කඳුළු අහවර කරන්. තැපල් මල්ල අත දරා. වියළි හදකින් මං මුළා වෙලා. හිත් බිඳුණු දුයිෂෙන්. යේ එන්නේ නෑ අල්තීනායි. පොප්ලර් පාමුළ - ගිණි හීතලේ. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. නිකමට වගේ. ජීව&#...
                                     
                                    
                                        
                                            
                                            malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: April 2015
                                        http://malyaaya.blogspot.com/2015_04_01_archive.html
                                        Saturday, April 18, 2015. දුයිෂෙන් එන්නේ නෑ. ඉර හඳ හමුවුණ - පොප්ලර් පාමුල. දහසක් නෙතු වලට හොරා. දෑසින් බැඳි කව් පද. සීත සුළඟේ පාවෙලා. ගල් වෙලා හිම වගේ. චණ්ඩ මාරුතයට අසු වෙලා. විසිවෙලා කඳුළු ඉම දිහා. අල්තීනායි මතකයි මට. බලන් හිටියා නුඹ මේ පොප්ලර් පාමුළ. ඈත අතීතයක් වාගේ දැනෙන. බිඳුණු හිත් ඇති දුයිෂෙන්. වැලපිලා කාලයක්. කඳුළු අහවර කරන්. තැපල් මල්ල අත දරා. වියළි හදකින් මං මුළා වෙලා. හිත් බිඳුණු දුයිෂෙන්. යේ එන්නේ නෑ අල්තීනායි. පොප්ලර් පාමුළ - ගිණි හීතලේ. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. Tuesday, April 14, 2015. 
                                     
                                    
                                        
                                            
                                            malyaaya.blogspot.com
                                        
                                        මල් යාය: June 2009
                                        http://malyaaya.blogspot.com/2009_06_01_archive.html
                                        Saturday, June 13, 2009. සඳ නිහඬ තරු නිහඬ රැහැයියන් නිදි කිරන. මැදියමේ සීතලෙන් මේ පාලු කුටිය තුළ. සිහිනයේ සිත්තම්ව ඇස් පියන් මතට එන. රෑ යමේ තුන් යමේ කඩුපුලේ සුවඳ සේ. සිහිනයේ ගල්වලා ඒ සුවඳ තව දැනේ. කුරු බිලිය තුළින් විත් හොර රහසෙ සිත් ඉමට. සැතපෙන්න සයනයෙහි සිතුවිලින් අතුළ විට. හෙට උදේ හිරු නැගී කොඳ කැකුළු පරව යයි. සිහිනයේ සරමින් ම දෙන්න මට තුටුවන්න. පෙණ දමන මධුවිතක ගල්වලා සිතට එන. මතකයන් සමුදාය වියළිලා ගියත් අද. දිගු නිහඬ කල් ගෙවා කතරකට වසින ලෙස. ජාලගත කරන ලද්දේ. ප්‍රවර්ගය Kavi. රතු රෝස. රාජගි...කවි...