nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2011-11-06
http://nethunovel.blogspot.com/2011_11_06_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Saturday, November 12, 2011. හැටවෙනි දිගහැරුම. ඒ වෙලාවේ ඉස්පිරිතාලේ සූ ගලා සෙනග. කොහොමත් පිටින් ආපු අයට එවෙලේ ඇතුලේ ඉන්න දුන්නේ නෑ. ආරක්ෂක නිලධාරියා අපි දිහා බලමිනුයි හිටියේ. අපට එහෙම කියලා අපූර්ව යන්න ගියා. මම හර්ෂි අක්කා දිහා බැලුවා. ඈ උන්නෙත් බය වෙලා. මට බයයි අක්කා.ලේත් ගියා නේ". අක්කා මගේ අතක් තද කරලා අල්ලගත්තා විතරයි. මමා ආවේ නෑ තාම. අපූර්ව ඇහුවා. අපි හිස හෙලෙව්වා. මොකද වුණේ මමා. මම හර්ෂි අක...මොන...
nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2011-07-24
http://nethunovel.blogspot.com/2011_07_24_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Tuesday, July 26, 2011. සිව්වන දිගහැරුම. අමා බුද්ධාගමේ නේද? පංති අහවර වෙලා බස් නැවතුමට අවිදගෙන එන අතරතුර මම අමා ගෙන් ඇහුවා. අමා මම දිහා බැලුවේ පුදුමෙන් වගේ. ඔව්. ඇයි එහෙම අහන්නේ? හපෝ. බය වෙන්න එපා. මම නිකම් ඈහුවේ. මට ආසයි මාලිගාවෙ යන්න අමා. අපි දවසක යමුද? ඇයි ඔයා මාලිගාවේ ගිහින් නැද්ද? අමා ඇහුවා. අමා කට කොනකින් හිනාවුණා. අම්මා හිස වනුවා. අපූර්ව ඇහුවා. ඒ කිව්වේ? ඇයි අර මිහිඳු හාම...අනේ නෑ. එහ&...අද අයි&...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: April 2015
http://nethunovel2.blogspot.com/2015_04_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Wednesday, April 22, 2015. විහංගනාවී- දාහතරවන කොටස. මට ඕකිට දෙන්න පුලුවන් කට කැඩෙන්න". ආත්තම්මයි උන්නු දිහාට එමින් උන්නා. ඊට ටිකක් ඈතින් පන්සලේ දොරටුව ලඟ හිටගෙන උන්නේ මාමගේ දුව වෙච්ච හිමාලියි. නැන්දයි. මොකදෑ අර අපේ අඟ පරල වෙලා. අච්චි අම්මත් ඇහුවේ කිසි වගක් නැතිව අක්කලා එන දිහාව බලන ගමන්. අයි අම්මේ. මොකෝ මේ අක්කා කෑ ගහන්නේ. අයුමි ඇහුවා. ආඑතකොට මගේ තමා මෙතන වරද. මොකක්ද අනේ වුණේ. අයුමිගේ අම#...ඒකනේ ආත&#...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: December 2014
http://nethunovel2.blogspot.com/2014_12_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Monday, December 29, 2014. අනූහතරවන කොටස. මොකෝ මේ. Freeze වෙලා. දැකලා අදහාගන්න බැරි වුණාද. වෙඩින් එක දා උදේ අපි ඇඳගෙන එලියට එද්දි අපි දිහා ගල් ගැහිල වගේ බලාගෙන උන්නු අනුක්ගෙන් එහෙම ඇහුවේ ගෝතමී අක්කා. නෑ.මං මේ බැලුවේ. ඇසිපිය හෙලන පමණින් නොවෙති හොල්මන වගේ එන්නේ කවුද කියලා" අනුක් කිව්වා. යශෝ අක්කටයි හිනා ගියේ ඉබේටම. හොල්මන කිව්වේ අපටද. Photo ගන්න යන්න. ගෝතමී අක්කා ඇහුවා. අපි යමුද කාර් එකට. එයා ඉරිදට ...කොච...
sinhalenandroid.blogspot.com
ඇන්ඩ්‍රොයිඩ් - ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය: September 2012
http://sinhalenandroid.blogspot.com/2012_09_01_archive.html
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලිවීමට ඉන්ස්ටෝල් කලයුතු වැඩසටහන්-4: ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයර් ඩිවොලොප්මන්ට් කිට්(SDK). ඇන්ඩ්‍රොයිඩ් සොෆ්ට්වෙයර් ඩිවොලොප්මන්ට් කිට් (SDK). මොකක්ද මේ SDK කියන්නෙ? Http:/ developer.android.com/sdk/index.html. ඉන්ස්ටෝල් උනාට පස්සේ පහල පෙන්නන විදිහට අලුත් මෙනු අයිටම් එකක් "Android SDK Manager" කියලා පෙන්නනව එක්ලිප්ස් වල. මේක(Android SDK Manager) ඔපන් කරපුවාම පෙන්න්නවා මොනවාද. මම ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ,. මොනවාද නැත්තේ,. ලිව්වේ. Links to this post. Subscribe to: Posts (Atom). ඇන්ඩ්...
sinhalenandroid.blogspot.com
ඇන්ඩ්‍රොයිඩ් - ජංගම දුරකථන මෙහෙයුම් පද්ධතිය: October 2012
http://sinhalenandroid.blogspot.com/2012_10_01_archive.html
Hi Android " : පලවෙනි ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක. : මූලික පියවර. මම හිතන්නෙ දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් ලියන්ඩ අවශ්‍ය හැම දෙයක්ම ඉන්ස්ටෝල් කරලා අවසානයි. දැන් පොඩි ඇප් එකක් ලියලා ඒක සනාථ කර ගන්ඩ ඕනි. මේ ලියන්ඩ යන ඇප් එකේන් කරන්නේ. Http:/ developer.android.com/training/basics/firstapp/creating-project.html. Http:/ developer.android.com/training/index.html. පටන් ගනිමු. 1 මුලින්ම එක්ලිප්ස් ඔපන් කරන්ඩ. 2ඊලගට "new Android app project". පහල බලන්න,. ලිව්වේ. Links to this post. Subscribe to: Posts (Atom). Hi Android : පලව&#...
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: July 2015
http://nethunovel2.blogspot.com/2015_07_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Friday, July 31, 2015. විහංඟනාවී: තිස් එක්වන කොටස. අයුමි.අපි කන්න යන්න හදන්නේ එන්න." දවල් ප්‍රියන්ති කෝල් එකක් දෙද්දිත් ඈ උන්නේ කල්පනාබර වෙලා බොඳවුණ ඇස් වලින් යුතුව. මට දැන්ම බඩගිනි නෑ ප්‍රියා.ඔයාලා කන්න" අයුමි කිව්වේ බරවුණ හඬින්. මොකද මේ කටහඬ අමුතු වෙලා. හෙම්බිරිස්සාව හැදිලා වගේ. අසනීපයක්ද. ප්‍රියන්ති ඇහුවා. ඔව් අනේ. ඔලුව චුට්ටක් බරයි වගෙ. ඒකයි මම පස්සේ කන්නම්". ඉන්වයිට් කරාම නො...බැරිම තැන...ඒ ගෑණ#...
nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2011-11-20
http://nethunovel.blogspot.com/2011_11_20_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Saturday, November 26, 2011. නෙතූගෙන්. කාලෙකට පස්සේ ලියන්නේ. ඉතින් කොහොමද ඔයාලගෙ තොරතුරු මගේ යාලුවනේ? ලියන්නේ. මේ කථාව හරිම. Subscribe to: Posts (Atom). දයාබර මෙත්මා. ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක. 133;හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක. පිටු සොයන්න. කථා ගොනුව. නෙතූගෙන්. View my complete profile. මිතුරු කැල. සිත් ගත් ලියුම් කියුම්. අකීකරු හිත. යක්ෂයාට ප්‍රේම කලෙමි. Android - The mobile operating system.
nethunovel.blogspot.com
ඔබ හීනයක් වගේ...: 2015-04-19
http://nethunovel.blogspot.com/2015_04_19_archive.html
ඔබ හීනයක් වගේ. ආදරය කරන, ආදරය හඟින, ආදරයෙන් දිනුව, ආදරයෙන් පැරදුන සියල්ලන්ටම පිදෙන මගේ කථාවයි මේ. Wednesday, April 22, 2015. ඉතිං ඉතිං? ස්තුතියි ආයෙමත්.අපූර්ව, මෙත්මා.කලිඳු.මේ හැමෝම තවමත් බ්ලොග් අවකාශයේ ජීවත් වෙන චරිත බවට පත් කලාට. හැමෝටම සුබ දවසක් වේවා! ලියන්නේ. මේ කථාව හරිම. Subscribe to: Posts (Atom). දයාබර මෙත්මා. ගීතයක් සේ මතුවෙයන් නොසිතූ වෙලාවක. 133;හීනයක් සේ පෑවියන් තනිවූ විරාමෙක. පිටු සොයන්න. කථා ගොනුව. ඉතිං ඉතිං? View my complete profile. මිතුරු කැල. අකීකරු හිත. මෙහි ආවෝ.
nethunovel2.blogspot.com
නෙතූගේ පොත් ගුල: March 2014
http://nethunovel2.blogspot.com/2014_03_01_archive.html
පාලුවක් දැනුනම.කාලයක් ලැබුණම.කියවන්න මොනා හරි ඕනමයි හිතුණම.ගොඩවැදිලා යන්න එන්න මගේ මේ පොත් ගුලට. Saturday, March 22, 2014. පනස් පස්වන කොටස. දුලා.". දවල් ලෙක්චර් එකක් ඉවර වෙලා අනික් එක පටන් ගන්නකල් බලාගෙන ඉන්න වෙලේ චතූ මාව ඇමතුවේ මම ලොකු කල්පනාවක ගැලිලා ඉන්දැද්දි. මොනාද අනේ ඔයා මේ ආපු වෙලේ ඉඳලා කල්පනා කර කර ඉන්නේ? චතූ ඇහුවා. තරහා වෙලා? ඒක මහ පුදුම වැඩක් නේ. ගහෙන් වැටුණ මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්...ඉතිං ඔයා අනුක්ට කතා කලෙත් නැද්ද? කතා කලා.ඒත් මම එයාට කිව්වš...දුලා.මේ අහන#...ඔය අනුක්...