4ugeneration.blogspot.com
4U GENERATION: ඔබට ඇති ආදරය නිසා
http://4ugeneration.blogspot.com/2011/12/blog-post.html
Thursday, December 22, 2011. ඔබට ඇති ආදරය නිසා. ඔබ දන්නවාද? ඔබට අසීමිත ලෙස ආදරය කරන කෙනෙක් ඉන්න බව, ඔබට ඇති ආදරය නිසාම එතුමා මැරුණු බව,. දුක් වෙන්න එපා. ස්වාමීවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි අදහාගනින්න" එවිට නුඹ ගැළවෙන්නෙහිය.". එම නිසා මෙය දැන් ඔබට මුවෙන් හැකි නම් මුවෙන් හෝ හදවතින් පවසන්න. යේසුස් ගේ ආදරණීය නාමයෙන්. ආමෙන් . එය ඉතා ප්‍රිතිමත් ජීවිතයක්.අපි ඔබට උදව් කිරීමට සුදානම්. Subscribe to: Post Comments (Atom). 4U YOUTH CAMP PHOTOS. There was an error in this gadget.
4ugeneration.blogspot.com
4U GENERATION: නොමිලේ 2012 පොකෙට් කැලැන්ඩරයක් - GET FREE 2012 POCKET CALENDAR
http://4ugeneration.blogspot.com/p/2012-get-free-2012-pocket-calendar.html
නොමිලේ 2012 පොකෙට් කැලැන්ඩරයක් - GET FREE 2012 POCKET CALENDAR. REGISTER NOW AT 4U GENERATION YOUTH AND GET A FREE 2012 POCKET CALENDAR. 4U GENERATION Youth Society - Sri Lanka. අප වෙතින් ශ්‍රී ලංකික ඔබට වටිනා 2012 පොකෙට් කැලැන්ඩරයක් ලබා ගැනීමට අනගි අවස්ථාවක් ලබාදී ඇත්තෙමු. ඔබගේ ලිපිනය ඇතුළු විස්තර නිවැරදිව ලබාදෙන්න. අපි කැලැන්ඩරය ඔබගේ නිවසටම තැපැල් මගින් ලබා දෙන්නෙමු. ඉක්මන් කරන්න මේ අවස්ථාව සීමිත සංඛ්‍යාවකට පමණි. Subscribe to: Posts (Atom). 4U YOUTH CAMP PHOTOS. There was an error in this gadget.
4ugeneration.blogspot.com
4U GENERATION: About | අපි ගැන
http://4ugeneration.blogspot.com/p/about-4u-generation.html
About අපි ගැන. About අපි ගැන. We believe අපි අදහනවා. Salvation Prayer ගැලවීමේ යාච්ඤාව. අපි නව පරම්පරාවක් යේසුස් උදෙසා ජීවත් වෙන,ඇයි ඒ? එතුමා අප උදෙසා සියල්ල දුන්නා.අපිට ඇති ආදරය නිසාම එතුමා කිසි වරදක් නැති ජීවිතය දුන්නා. Subscribe to: Posts (Atom). 4U YOUTH CAMP PHOTOS. නොමිලේ 2012 පොකෙට් කැලැන්ඩරයක්. There was an error in this gadget.
4ugeneration.blogspot.com
4U GENERATION: ඔබ දන්නවාද?
http://4ugeneration.blogspot.com/2012/01/share.html
Friday, January 6, 2012. ඔබ දන්නවාද? ඔබ දන්නවාද? ඔබ දන්නවාද? ඔබ බොහෝ ආදරය ලද්දෙක් බව ,. ඔබ දන්නවාද? ඔබ ඉබේම ලොවට නොඉපදුණු බව,. ඔබ දන්නවාද? ඔබ විස්මිත නිර්මාණයක් බව,. ඔබ දන්නවාද? ඔබව නිර්මාණය කල කෙනා ඔබට අසීමිත ලෙස ඔබට ආදරය බව ,. ඔබ දන්නවාද? ඔබට මේ ලොවේ ඇත්තේ එක ජීවිතයක් බව ,. ඔබ දන්නවාද? ඔබ උදෙසා රජෙකු ජීවිතය දුන් බව ,. ඔබ දන්නවාද? මේ ලොවම නිර්මාණය කල දෙවිදුන් ඔබ ගලවන්නට දිවිදුන් බව ,. ඔබ දන්නවාද? මරණින් පසු ජීවිතයක් ඇති බව ,. ඔබ දන්නවාද? ඔබ දන්නවාද? ඔබ දන්නවාද? තව දැනගැනීමට. 4U YOUTH CAMP PHOTOS.
4ugeneration.blogspot.com
4U GENERATION: learning methods
http://4ugeneration.blogspot.com/2011/12/learning-methods.html
Monday, December 26, 2011. The SQ3R study system is an organized approach to your textbook learning. Students who use a study system read with greater comprehension and remember more over a period of time. What are the components of the SQ3R system? The essential rules are condensed into the following formula involving the five specific steps of. Step five is REVIEW. Take the study guide that you have developed for the chapter and look over it whenever possible. Don't wait until the last minute&#...SURVE...
4ugeneration.blogspot.com
4U GENERATION: නව පටගැන්මක්
http://4ugeneration.blogspot.com/2012/01/blog-post.html
Sunday, January 8, 2012. නව පටගැන්මක්. මගේ ජීවිතයට සම්පූර්ණෙයන්ම වැරදුනු විට මට කළ හැක්කේ කුමක්ද? පසෙකට වී කදුලු අවසන් වනතුරු හැඩීමද? නොඑසේ නම්,. 3547;ධර්‍යයයෙන් නැගීසිටීමද? සත‍්තකින්ම ඔබට එය කළ හැකිය. ප්‍රීතිමත් පුවතක් ඔබට පැවසීමට මට දැන් ඉඩ දෙන්න. නැවත පටන් ගන්නේ කෙසේද? 03සැලසුම් කරන්න. - දැන් අලුතින් ඔබගේ ජීවිතය ක්‍රියාත්මක විය යුතු ආකාරය ලියන්න. 04ක්‍රියාත්මක කරන්න. Subscribe to: Post Comments (Atom). 4U YOUTH CAMP PHOTOS. There was an error in this gadget.
4ugeneration.blogspot.com
4U GENERATION: සැබෑ නත්තල
http://4ugeneration.blogspot.com/2011/12/blog-post_23.html
Friday, December 23, 2011. සැබෑ නත්තල. පාරේම නත්තල් කාලයේ යද්දී කිසිම කම්මැලි කමක් නෑ.විවිද ආකාරයෙන් ලස්සන උනු මග දෙපසක් තමයි අපිට දකින්න තියෙන්නේ . යි ඒ . නත්තල හින්දා නිදාගෙන හිටි ලෝකය අවදි වුනා වගේ .හරිම ප්‍රබෝදමත් නව වසරකුත් ලැබීම. ඇත්තටම සාමයේ කුමාරයාගේ පැමිණීම මුළු. ආලෝකය සමද බබලෙනවානම් ලංකාව ලෝකය කොතරම් අලංකාර ස්ථානයක් වේවිද? උන්වහන්සේ තුල ජිවනය තිබුනේය" ඒ ජිවනය මනුෂ්‍යයන්ගේ ආලෝකය වූයේය.". ආලෝකය අන්ධකාරයෙහි බබලයි. ඔබ සැමට ප්‍රීතියෙන්,. ආලෝකයෙන්,. Subscribe to: Post Comments (Atom).
4ugeneration.blogspot.com
4U GENERATION: the FATHERS LOVE letter 4U.
http://4ugeneration.blogspot.com/2012/05/fathers-love-letter-4u.html
Monday, May 14, 2012. The FATHERS LOVE letter 4U. You may not know me,. But I know everything about you. I know when you sit down and when you rise up. I am familiar with all your ways. Even the very hairs on your head are numbered. For you were made in my image. In me you live and move and have your being. For you are my offspring. I knew you even before you were conceived. I chose you when I planned creation. You were not a mistake,. For all your days are written in my book. And where you would live.
4ugeneration.blogspot.com
4U GENERATION: ඔබ කොතරම් by 4U GENERATION
http://4ugeneration.blogspot.com/2011/12/christian-sinhala-song-by-4u-generation.html
Friday, December 23, 2011. ඔබ කොතරම් by 4U GENERATION. Wrritten by Amila Solomons. Genre : Rock, Contemporary Christian. Music producer and Composer : Thilina Solomons. ඔබ කොතරම් මට ආදරේද. ඔබදුන්නා සියල්ල මා නිසා. ඔබ කොතරම් මට ආදරේද. දිවිය දුන්නා සියල්ල මා නිසා. ඔබ කොතරම් මට ආදරේද. ඇණ ඉවසුවා සියල්ල මා නිසා. ඔබ කොතරම් මට ආදරේද. පහර කෑවා සියල්ල මා නිසා. යේසුස් බොහෝ. යේසුස් බොහෝ. යේසුස් බොහෝ. දැනගන්නට ඔබෙ හද බොහෝ. යේසුස් බොහෝ. යේසුස් බොහෝ. යේසුස් බොහෝ. දැනගන්නට ඔබෙ හද බොහෝ. මම කදු පහ කලත්,.