teekaawa.blogspot.com
ටීකාව: වලසා සහ දෙමිතුරෝ
http://teekaawa.blogspot.com/2009/09/bear-and-friends.html
වලසා සහ දෙමිතුරෝ. ඡායාරැව. කුඩා කළ අසා ඇති මෙම කතන්දරය ඔබට මතක ඇතැයි සිතමි. මෙය මට සිහිවූයේ මෙයට ඉඳුරාම වෙනස් අදහසක් ඇති පර්යේෂණ වාර්තාවක් දුටු විටයි. Takahisa Miyatake පවසනුයේ ගුල්ලන් (red flour beetle,. සහ මකුණන් (Adanson jumper spider,. Heritable variation in fitness difference of death-feigning behaviour (pdf). Playing Dead Increases Survival Rate at the Expense of Active Neighbors. Labels: පර්යේෂණ වාර්තා. Subscribe to: Post Comments (Atom). Subscribe To. දායකත්වයට. About Me මා ගැන.
teekaawa.blogspot.com
ටීකාව: නයිට්‍රජන් පොහොර
http://teekaawa.blogspot.com/2009/04/nitrogen-fertilizer.html
නයිට්‍රජන් පොහොර. මීට වසර 100කට පෙර මාර්තු මාසයේ දිනක Fritz Haberනම් රසායන විද්‍යාඥයා විසින් නයිට්‍රජන් (නෛට්‍රජන් කියල ලිව්වොත් වැරදිද? සහ හයිඩ්‍රජන් (හෛඩ්‍රජන්? Labels: සිංහල බ්ලොග් මැරතන් 2009. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Subscribe To. දායකත්වයට. About Me මා ගැන. View my complete profile. Search. සොයන්න. Enter your search terms. ස්ථුල ගිනි නිවන්නෝ. බම්බු මල. ගෑණු නහය. Blog Marathon බ#...
teekaawa.blogspot.com
ටීකාව: තේ වලින් පිළිකා
http://teekaawa.blogspot.com/2009/04/cancer-from-tea.html
තේ වලින් පිළිකා. නමුත් බොහොවිට පානය කරනු ලබන තේ තරමක් උණුසුම් බැවින් එතරම් අවදානමක් නොමැත. එමෙන්ම අළුත වත් කර ගත් තේ කෝප්පයක් පානයට පෙර විනාඩි 4ක්වත් සිටීම උගුරේ සෞඛ්‍යයට සුදුසු වේ. Tea drinking habits and oesophageal cancer in a high risk area in northern Iran: population based case-control study. Labels: පර්යේෂණ වාර්තා. සිංහල බ්ලොග් මැරතන් 2009. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. දූදරŢ...
teekaawa.blogspot.com
ටීකාව: තාරකා ශ්‍රාස්ත්‍රඥයන් ගේ මැරතන් තරඟය
http://teekaawa.blogspot.com/2009/04/astronomers-marathon.html
තාරකා ශ්‍රාස්ත්‍රඥයන් ගේ මැරතන් තරඟය. Labels: සිංහල බ්ලොග් මැරතන් 2009. මෙහෙම දෙයක් ගැන ලංකාවෙ කතා කරන එක කොච්චර හොදද. ලංකාවෙත් මෙසියර් මැරතන් වගේ එකක් කලා. ඒක සංවිධානය කලේ අපි කට්ටියක්. ඔන්න මගෙන් වතුර පාරක්. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Subscribe To. දායකත්වයට. About Me මා ගැන. View my complete profile. Search. සොයන්න. Enter your search terms. බම්බු මල. භාගෙට නිදි. ගෑණු නහය.
teekaawa.blogspot.com
ටීකාව: පෙනහළුවක් තුල ගසක්
http://teekaawa.blogspot.com/2009/04/tree-inside-mans-lung.html
පෙනහළුවක් තුල ගසක්. කුඩාකල විජය පත්‍රයේ 'මකාගේ යලක්', මේ පුවත දුටුවිට මට සිහි විය. මිනිසකුගේ පෙනහළුවක් තුල fir (දේවදාර) ගසක් වැඩීතිබෙනු පසුගිය දිනෙක සොයා ගැනිණි. එය 5cm පමණ වැඩී තිබිණ. Tree grows inside man's lung. Http:/ www.sciam.com/video.cfm? Labels: සිංහල බ්ලොග් මැරතන් 2009. පොතේ ගුරා. අහ් මටත් මේ ගැන අහන්න ලැබුන.පින්තූරය දකින්නට ලැබුන එක හොදයි! Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Blog Maratho...
teekaawa.blogspot.com
ටීකාව: ලොව විශාලතම ජීවියා
http://teekaawa.blogspot.com/2009/04/biggest-being.html
ලොව විශාලතම ජීවියා. වනාන්තරයක් ලෙස දිස්වුවත් Pando ලෙස හැඳින්වෙන මෙය එකම පොදු මූල පද්ධතියකින් ඉහලට නැගුනු කඳන් පමණක් බව කියැවේ. එය බරින් කිලෝ ග්‍රෑම් මිලියන 6ක් පමණද, වසර 80,000ක් පමණ පැරණි බවද සැලකේ. Labels: සිංහල බ්ලොග් මැරතන් 2009. පොතේ ගුරා. අම්මට උඩු! වතුර පාරක්! මාරයිනේ. අඩේ මම හිතාගෙන හිටිගේ ගොඩබිම ලොකුම ජීවියා අලියා කියල :-). ජීවියා කිවුවහම ගස් කොලං හිටං අයිතිවෙනව නේ. :D :D. කෝ බන්, කොහේද ඕකා ඉන්නේ? මට පෙන්නේ නැහැනේ. මේකේ තියෙන්නේ කන්දක් නේ. All: comments වලට බොහෝ තුති. About Me මා ගැන. දූද...
teekaawa.blogspot.com
ටීකාව: සිංහරාජය සහ කැහිබෙල්ලා
http://teekaawa.blogspot.com/2015/07/Sri-Lankan-Blue-Magpie.html
සිංහරාජය සහ කැහිබෙල්ලා. කැහිබෙල්ලා - Sri Lankan Blue Magpie. ශ්‍රී ලංකාවට ආවේනික පක්ෂියකු වන කැහිබෙල්ලා Sri Lankan Blue Magpie හෝ Ceylon Magpie ලෙස හැඳින්වේ. විද්‍යාත්මක නාමය Urocissa ornata. Https:/ si.wikipedia.org/wiki/කැහිබෙල්ලා. මව්බිම කැහිබෙල්ලා. Location: Sinharaja Forest Reserve, Sri Lanka. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Subscribe To. දායකත්වයට. About Me මා ගැන. View my complete profile.
teekaawa.blogspot.com
ටීකාව: ඌෂ්ණෙ
http://teekaawa.blogspot.com/2009/04/hot.html
මේ දිනවල අවට පරිසරය, ඉතා උණුසුම් මෙන් දැනේ. ශරීරයේ උෂ්ණත්වය 37°C පමණ වුවද අවට උෂ්ණත්වය එම උෂ්ණත්වයට ආසන්න වූ විට අධික අපහසුතාවයක් දැනේ. When air is the same temperature as our body, why do we feel hot? Labels: පර්යේෂණ වාර්තා. සිංහල බ්ලොග් මැරතන් 2009. කූල් බියර් එකක් ගැහුවම ටිකක් රස්නේ අඩු වෙනවා. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Subscribe To. දායකත්වයට. About Me මා ගැන. View my complete profile.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: මා දුටු දර්‍ශනයක් ( II කොටස )
http://srishanu.blogspot.com/2009/02/ii.html
SRIshanu - ශ්‍රීශානු. Monday, February 09, 2009. මා දුටු දර්‍ශනයක් ( II කොටස ). පළමු කොටස මෙතැනින් කියවන්න. එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව. අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see." පැච් ඇඩම්ස්ට. ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන...සල්ලි දෙයියන්ග&...මේ සිද්ධ&...අහස් ගව&#...
teekaawa.blogspot.com
ටීකාව: Lively මරණය
http://teekaawa.blogspot.com/2008/12/lively-death.html
Lively, Googleහි 3D චැට් සේවාවයි. අවාසනාවකට Google එය මරණයට නියම කර ඇත. දෙසැම්බර් 31 එහි අවසන් දවසයි. Lively. මරණයට පෙර හැකිනම් වරක් එයට පිවිසී බලන්න. Lively වැසියෝ එය වසා දැමීමට විරුද්ධව අරගලයක් දියත්කර ඇත. Http:/ groups.google.com/group/livelyzens. 8659; in Lively. Labels: ගූගල්. සිංහල මිනි බ්ලොග් මැරතන් 2008. Subscribe to: Post Comments (Atom). This blog uses Sinhala Unicode characters. If you can't see them please visit Wikipedia:Sinhala Font Guide. Subscribe To. දායකත්වයට. About Me මා ගැන.