ceylonradio.co.uk
චන්ද්‍රිකා – මෛත්‍රී වෙන්වෙයි? | Ceylon Radio
http://www.ceylonradio.co.uk/chandrika-maithree
Saturday , 5 November 2016. Advertise on Ceylon Radio. UK Buddhist Temple Contact Details. චන ද ර ක – ම ත ර ව න ව ය? July 6, 2015. Comments Off on චන ද ර ක – ම ත ර ව න ව ය? ම ත ර ප ල ස ර ස න ජනපත හ චන ද ර ක බණ ඩ රන යක ක ම රත ග හ ටප ජනපත අතර ඊය ක ළඹ ද ව ශ ෂ ස කච ඡ වක ප ව ත බව ද ශප ලන ආර ච ක යය . ම අතර හ ටප ජනපත න යග උපන ද නය ව න ව න ඊය බණ ඩ රන යක සම මන ත රණ ශ ල ව උත සවයක ප ව ත අතර, ජන ධ පත වරය ද සහභ ග ව ය. පස ග ය ස ක ර ද ර ත ර ම ගල සමරව ර මහත ස ව ධ නය කළ ස දයට ජනපත ස ර ස න ප ම ණ ය න ත. December 14, 2015.
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙට
http://magekichie.blogspot.com/2015/07/blog-post_20.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Monday, July 20, 2015. විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නගමු. විරුද්ධ වාදීන්ගේ කටවල් ගඳ විය හැක. එහෙත් අපි අපටත් ඔවුන්ටත් සුවඳවත් හෙටක් ගොඩ නැංවීම වෙනුවෙන් නිවැරදි මතය තෝරා ගෙන නිවැරදිම තැන සිට...July 20, 2015 at 7:12 PM. කොහොමත් බහුතර උගතුන්ට බුද්ධිමත් කමක් නෑ. බහුතරයක් ඉන්නෙ ස්වයං බුක් ල මිස ස්වයං භුච් ල නෙවී. මගේ කිචී. July 21, 2015 at 3:39 PM. රසිකොලොජිස්ට් - Rasikologist. July 21, 2015 at 6:20 AM. යහපත් ශ්‍ර...ඕය මොක...
ceylonradio.co.uk
සගයින්ට නාම යොජනා නැති නිසා මහේන්ද්‍ර මල් පොහොට්ටුවට? | Ceylon Radio
http://www.ceylonradio.co.uk/mahinda-waitha-other-party
Saturday , 5 November 2016. Advertise on Ceylon Radio. UK Buddhist Temple Contact Details. සගය න ට න ම ය ජන න ත න ස මහ න ද ර මල ප හ ට ට වට? July 6, 2015. Comments Off on සගය න ට න ම ය ජන න ත න ස මහ න ද ර මල ප හ ට ට වට? ම අතර තම සම පතම හ තවත න අතහ ර දම ව නම තරඟ ක ර මට තමන ට ඇත න හ ක ය ව හ ත ව න මහ න ද ර ජපක ෂ මහත ද අවශය වන න නම මල ප හ ට ට ව ප බ ද වන නට එකඟ ව ඇත බව ද ශප ලන ආර ච ම ර ග සඳහන කරය . න මල ර ජපක ෂ. බ ස ල ර ජපක ෂ. මහ න ද නන ද අල ත ගමග. සජ න ව ස ග ණවර ධන. ර හ ත අබ ග ණවර ධන. එස එම චන ද රස න. බ ල ව ඩ...
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: August 2015
http://magekichie.blogspot.com/2015_08_01_archive.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Monday, August 24, 2015. දේදුන්නක් අරං එන්න. දේදුන්නක් අරං එන්න. මරදානේ අහස් පාලම ළඟට. වැඩ ඇරී හතරට. දුවන මිනිසුන් අතරට. දේදුන්නක් අරං එන්න. නුගේගොඩ බෝ ගහ ළඟට. රයිස් එකක් පිටි පැකට් එකක් ගන්න. මස විකුණන ළඳුන් ළඟට. දේදුන්නක් අරං එන්න. සිරියාවේ කඳුකරයට. ඉස්ලාම් ලෝකයක සිහින දකින. අයි එස් අයි එස් කැරළිකරුවන් අතරට. දේදුන්නක් අරං එන්න. සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ළඟට. මේ සිංහල අපගේ රටයි කියන. බොදු බල හිමිවරුන් ළඟට. දේදුන්නක් අරං එන්න. ලෝකය ලස්සනයි නේද. එකම පාටට වඩා. Links to this post.
bluejeansntshirts.blogspot.com
මගේ ඩෙනිම - My Blue Jeans : February 2013
http://bluejeansntshirts.blogspot.com/2013_02_01_archive.html
My English Blog - HeyDude. Thursday, February 28, 2013. 49 සුදු ඒජන්තගෙ අමුඩය සහ තවත් කතා. මහත්තුරු ගැන ගිය පාර ලියාපු පෝස්ට් එකේ, අන්තිමට ලියාපු කතාවට, අපේ රවියාත් කතාවක් ලියලා තිබ්බනෙ. . 160; ඒක කියවපු අය රතු පාට අකුරු ටිකට පන්නලා කියවන්න ගන්නකෝ. Links to this post. Labels: ජොලි කතා. සුද්දෝ. Monday, February 25, 2013. 48 යං මහත්තයා! හා මහත්තයා! මගේ ඩෙනිම. මගේ ඩෙනිමේ පළ වෙච්ච, මං කවුරු වෙන්නද ආසා. මගේ ඩෙනිම. ඌ කිව්ව විදියටම කතාව මෙහෙමයි. මගේ ඩෙනිම. Links to this post. වාහන කතා. Links to this post.
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: දකුණ විසින් උතුර මුදාගැනීම සහ උතුර විසින් දකුණ මුදාගැනීම
http://magekichie.blogspot.com/2015/08/blog-post_5.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Wednesday, August 5, 2015. දකුණ විසින් උතුර මුදාගැනීම සහ උතුර විසින් දකුණ මුදාගැනීම. දකුණ විසින් උතුර මුදා ගැනීම. සිහින අයාලේ යාම. උතුර විසින් දකුණ මුදා ගැනීම. දිනූ දේ රැක ගැනීම. අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි. සඳ වියමන්. August 6, 2015 at 3:41 PM. අපූරු ලියවිල්ලක් . අපූරු විග්‍රහයක්. මගේ කිචී. August 6, 2015 at 11:04 PM. බොහෝම ස්තූතියි. Subscribe to: Post Comments (Atom). Popular Posts All time. 8205;ඔසප් දුක දන්න මුරුගා. සුමිත් කලණසිරි නැත්...කාෂ්ඨක වැලš...ඉඩ මදිද ග...
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: හිතුවිලි උපද්දන පාළුව
http://magekichie.blogspot.com/2015/05/blog-post_6.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Wednesday, May 6, 2015. හිතුවිලි උපද්දන පාළුව. මේ මගේ පාළුවයි. මං ආස පාළුවයි. අනුන්ගේ පාළුවට තනි රැක්ක. මගේ පාළුවට කෙනෙකු නොසොයමි මම. පාළුව මගේ අයිතිය. කාටවත් නැති කරන්නට අයිතියක් නැත. කුරුළු පිහාටු අවැසි නැත. පාළුව හිතට පිහාටු දී ඇත. සරන්නට සිතන්නට. මගේ පාළුව ගැන හිතන්නෙම වෙන අය. මම ආසයි මට ආස විදියට මම වෙන්න. කාගෙවත් නිර්මාණයක් නොවෙන්න. ඒ හින්ද මගේ පාළුව මටම දෙන්න. හිතුවිලි උපද්දන පාළුව. වළාකුළු උඩ නිදිකරවන පාළුව. හිත නිරුවත් කරවන පාළුව. May 6, 2015 at 7:48 AM. පද පේල&#...
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: May 2015
http://magekichie.blogspot.com/2015_05_01_archive.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Thursday, May 28, 2015. විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව. විද්‍යා ගේ සොහොනෙහි පස් මත දබරැඟිල්ලෙන් ලියමි මේ කව. විද්‍යා උඹ විඳවපු තරම. දකුණෙ අපිටත් දැනුනා. දෙමළ ලිඟු හින්දා උතුරෙ උඹ මියයද්දි. සිහළ ළිඟු හින්දා සිහළ නංගිලත් මැරුණා. උතුරු යෝනියෙ කැළැල්. දකුණෙ ළිඟු දැක්කෙ නෑ. දකුණු යෝනියෙ කැළැල්. උතුරෙ ළිඟු දැක්කෙ නෑ. එහෙම දැක්කා නම්. ළිඟු කෙලින් වෙන් නෑ. යුද්ධයෙන් වේලිච්චි උතුරු යෝනියට. වේදනාවේ නිමක් නෑ. දකුණෙන් උඹ ගැන. Links to this post. Tuesday, May 26, 2015.
magekichie.blogspot.com
.................. මගේ කිචී .................: සිල්වත් - නොවත් - නොවෙමි දෙව්දත්
http://magekichie.blogspot.com/2015/05/blog-post_22.html
මගේ කිචී . කිචි කැවෙන හිත. Friday, May 22, 2015. සිල්වත් - නොවත් - නොවෙමි දෙව්දත්. සාසනේ පවතින්න. ආධාරයක් කර යන්න. ටිකට් පොත් බෝ ඇති. කැමැත්තක් තෝරන්න. පොඩි කාලෙ ආවෙමි. මේ සුන්දර ඇබිති කමට. නැතත් කසාවත් මමත් සිල්වත්. සුළඟ සැපතක් මේ වටාපත්. දෙවිනුවර පූජා භූමියේදී අනවසරයෙන් ඩැහැගත් ටිකක් බොඳ වූ ඡායාරූපයක් - - - - - -. අමිල ජයචන්ද්‍ර ලියනආරච්චි. එල ද බ්‍රා මෙන්ඩා. May 22, 2015 at 8:13 AM. මේ ඡායාරැපයට සිත පහන් වෙන්නෙ නෑ මචෝ. මගේ කිචී. May 22, 2015 at 10:03 AM. May 22, 2015 at 8:33 AM. May 22, 2015 at 8:41 AM.
SOCIAL ENGAGEMENT