sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : February 2016
http://sinhalabloggala.blogspot.com/2016_02_01_archive.html
සිංහල බ්ලොග්ගල. Saturday, 27 February 2016. සොඳුරු ඝාතකයා 04 කොටස. සොඳුරු ඝාතකයා 01. සොඳුරු ඝාතකයා 02. සොඳුරු ඝාතකයා 03. රු ඝාතකයා. ආත්මාරක්ෂක සටන්ක්‍රම. සයිබර් අවකාශයේ ඇති සැක කටයුතු වෙබ් අඩවි තුලට පිවිසීම. රාජ්‍ය විරෝදී වෙබ් අඩපණ කිරීම. නවීන අවි භාවිතයේ කෙල පැමිණි මොවුන් අලුතින්ම පිහිටවූ ආරක්ෂක අංශයකට අයත්. ආ යු මිස්ට ක්‍රිස්. යස් ඩු අයි නො යු. දැන් වැඩ කරන්නේ බ්‍රාවෝ ගෘෆ් ඕෆ් කොම්පැනි එකේ මම හරිද. ඔව් ඇත්තෙන්ම ඔබ හරි. එතකොට මේ මහත්වරු. අපි කොළඹ ඉන්ටෙල් එකෙන්. මේ කොහේද මේ. හඃ හඃ හා. හොදයි ම...බොත...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : August 2015
http://sinhalabloggala.blogspot.com/2015_08_01_archive.html
සිංහල බ්ලොග්ගල. Sunday, 30 August 2015. භිතිකා. භිතිකා. නොයෙකුත් භිතිකා තිබේ . සමහරු රාත්‍රියට බියවෙති.සුද්දා ස්වීට්. Dream කිඋවේ රැට හීනෙන් බය නොවේවා කියා වන්නටත් පුළුවන. සමහරු විදුලි පංකා යට සිටීමට බිය වෙති.එය තම හිසමත කඩා වැටේ යි කියා බිය වෙති. සමහරු ගුවන් ගමන් වලට බියවෙති. බංගලාදේශය. ඔහුගේ පිළිතුරය. මොකද නැන්දේ කියා ඇසුවේ අපිටත් දැන් මල නිසාය. මෙන්න මේ හරියෙන් නයෙක් පිබිනවා ඇහුනා. නන්දාගේ පිළිතුරය. ඔහෙ හිටපු නයෙක් නැත. හොදටම නින්ද ගියව&#...Labels: භිතිකා. Thursday, 13 August 2015. එන්න අප සමග. මŢ...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : July 2016
http://sinhalabloggala.blogspot.com/2016_07_01_archive.html
සිංහල බ්ලොග්ගල. Monday, 18 July 2016. උවමනාකර තිබේ. ඔන්න ඔහොම කාලය ගතවුනාලු. එකමත් එක දවසක එකමත් එක පරීක්ෂණාගාරයකට කෝල් එකක් ආවලු. 8220;අපිට * * කෙමිකල් එක 0.004 ග්‍රෑම් වලට කිරා ගන්ඩ පුළුවන්ද? කොහොමින් කොහොම හරි කෙමිකල් කිරන වැඩෙනුත් බාගයක්ම ඉන්ටව් කරපු කෙනා කරලා දුන්නයි කියන්නේ. පරීක්ෂණාගාරයට පැවරී තිබුණු (බොහෝ වෙලාවට ඇණයක් වන) අවසන් නිපැයුම් පරික්ෂාව තනිකරම පවරš...සියල්ල හොදින් පතාගෙන ආ විදියට සිදුවිය. හොස්ස ළග...Labels: අත්දැකීම්. Monday, 4 July 2016. 8220;මට වතුර ටිකක්”. 8220; කෝමද මෙ...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : March 2016
http://sinhalabloggala.blogspot.com/2016_03_01_archive.html
සිංහල බ්ලොග්ගල. Monday, 28 March 2016. සා. සේ - 240139. සා. සේ - 240139. මේ සියල්ලක්ම මාගේ හුදු දහවල දුටු සිහිනයක් පමණි. 8220;බිත්තිවලටත් කන් ඇත”. “එක උණ්ඩයට එක සතුරයි”. 8220;සිනියර්ල පස්දෙනෙක් ලැහැස්තිවෙයල්ල ඇම්බුෂ් යන්ඩ” ප්ලටුන් සායන් ඇවිත් කිව්ව. බිලට් එකේ දොර ළග හිටපු එකා බිලට් එකේ කොනටම ඇහෙන්ඩ “බිලට් අප්” කියල කෑගහනවා ඇහුණා. කෑම්ප් එකේ ලවුඩ්ස් පිකරෙන් සුපුරුදු සද්දේ ඇහෙනවා ඕන්. ආයෙත් සද්දේ දානවා. පිගන් කෝප්ප බෑග් එකට ඔබපු අපි බැක් පැක...8220;බිලට් අප්” ළගම හිටපු එ...8220;සායන් ඒක නැ...කවු...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : November 2016
http://sinhalabloggala.blogspot.com/2016_11_01_archive.html
සිංහල බ්ලොග්ගල. Friday, 4 November 2016. කවිද සිංදුද මන්දා. හිත හීන අරං. හැම රෑම ඇවිත්. ඔබ ගැනම හිතං. දාන තරම්. හැමදාම නැතත්. එක දිනක ඇවිත්. හිත ළගට වෙලා. ඔබ උන්න තරම්. ඔබ ළගක නැතත්. හිත ළගට ඇවිත්. මා දෙසම බලන්. හිනහෙනා තරම්. හිත දුරක ගියත්. ඔබ ළග නැතුවත්. මද පවනෙ වෙලී. ඔබෙ සුවද ඇවිත්. කොහොමද මිත්‍ර වරුනි,. අන්තිමේදී පොඩි විවේකයක් ලැබිල බොග පැත්තේ ආවා. Subscribe to: Posts (Atom). ලංකාවෙ තියෙන courses ඔක්කොම. එන්න අප සමග. මා වනාහි. View my complete profile. වියට්නාම් මතකයන්,. 160;පෙන්සුය...160; ඉන...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : June 2015
http://sinhalabloggala.blogspot.com/2015_06_01_archive.html
සිංහල බ්ලොග්ගල. Tuesday, 16 June 2015. සිහිනයක වෙලුනා. පවන් රැලි සැලුනා. සොඳුරු සිත්තම්. රුප මවමින්. ඔබ සෙමින් නැගුනා. ගිනිගෙනා. දැවෙනා. වියලි කතරේ. දියබිදක්සේ. හදෙහි සො නිවුනා. සිහින මල් පිපුනා. කදුලු වැල් මැකුනා. ඔබ මගේ වී. මා ඔබේ වී. අපිට අපි. ලැබුනා,. Friday, 5 June 2015. ලෝකෙටම එකයි. මුහුනුපොතේ. සෙයාරුවක් පලකර. ලංකාවේ. මේ අපේ. මාතෘ බුමියයි. අපි එයට ගරු කරමු. ලන්කාව තරම් දුශිත මිනිසුන්ගෙන් පිරි රටක් අප්. 8205; රිකවේ. වත් ඇත්දො කියා මට නම් සුවර් නැත. කකුල් හතරේ. පාරටත් බැස ඇත. රුපියල්. 8205; රාම...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : පංසලේ දානේ හා මළගෙවල් වල සොදුරු මතක වියට්නාම් 02
http://sinhalabloggala.blogspot.com/2016/08/02.html
සිංහල බ්ලොග්ගල. Friday, 26 August 2016. පංසලේ දානේ හා මළගෙවල් වල සොදුරු මතක වියට්නාම් 02. හෙට පංසලේ දානයක්ලු යමුද? වසර ගණනාවක් අත්දැකිම් ඇති නඩේ ගුරා අහන්නේ අපෙන්ය. හරි යමු කීයටද යන්නේ? ලොක්කාගෙන් ගැටළු ඇති නොවන ආකාරයට කාලය කළමනා කරගත යුතුය. 8220;එකොළහ හමාරටවත් යන්ඩ ඕනෙ” ඒ ගුරාය. 8220;ඒ වෙලාවට ලොක්ක ඔෆිස් එකේ ඉන්නවා, කෝල් එකක් එහෙම දුන්නොත්,දොළහ පහුවෙලා යමන්”. 8220;හා එහෙනං දොළහට යන්” මම ගමන ඉස්තිර කළෙමි. 8220;ටිකක් කළින් වරෙන් උබට නා. ගන්ඩත් ඕනේ නේද? ඒ ගුරාය. එතෙක් වෙලා මගේ...8220;මේ බෝ ගසක&...අප කර#...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : October 2015
http://sinhalabloggala.blogspot.com/2015_10_01_archive.html
සිංහල බ්ලොග්ගල. Wednesday, 28 October 2015. ආදරණීය පැට්‍රිෂියා. මූසල අන්ධකාරයේ. බලාපොරොත්තු නැති විදිහට. නුබ ඇවිත්. කාලගුණෙත්. කිවුවලු. ඇස් නොපෙනෙන මගේ. හියරින් ඒඩ්ස් වැඩ කරන්නැ. ගියමාසේ ඉදලා. කුදලාගෙන පලයන් මාවත්. ඒක මට සැපයි. ආදරණීය පැට්‍රිෂියා! Monday, 19 October 2015. ඔබ ගැන තෘප්තිමත්ද. ඔබ දැන් සිටින තැන ගැන ඔබ තෘප්තිමත්ද. ඔබගේ ජිවන තත්වය වැඩි දියුණු කර ගැනීමට ඔබ කැමතිද. නොකල හැක්කක් නොමැත. දිගටම කියවන්න. ඔබ ඔබව හදුනනවාද. ඔබගේ හැකියාවන්. දක්ෂතාවයන්. මුලින්ම ඔබගේ හැකš...ඔබගේ අනාගතය ව&#...ඒවගේ...
sinhalabloggala.blogspot.com
සිංහල බ්ලොග්ගල : April 2016
http://sinhalabloggala.blogspot.com/2016_04_01_archive.html
සිංහල බ්ලොග්ගල. Tuesday, 19 April 2016. වෙන්නප්පුවේ මිනිස්සු හා ඉස්සෝ හැචරිය 01. වෙන්නප්පුවේ මිනිස්සු හා ඉස්සෝ හැචරිය 01. කාලෙන් කාලෙට එක එක වචන සමාජය ආක්‍රමණය කරනවා. හැම කොල්ලෙක් කෙල්ලෙක්ගේම කටේ තියෙන්නේ ඔය අලුත්ම වචන සෙට් එක. කාලයක් තිබුන දකින දකින එකාගෙන් උදේ දවල් රෑ කියල වෙලාවක් අවේලාවක් නැතුව. බත් කෑවද. කියල අහනවා. ඊට පස්සේ දන්න කෙනෙක් නම්. ඇයි පිගාන හොදන්ඩද. කියල කියනවා. ඔය වගේ ප්‍රසිද්ද වෙන. සමහර වදන් එන්නේ ඉංගිරිසියෙන් ඉස්සර ආව එකක්. බඩු හැව්. ඒ උනාට දන්නෝ දනිති. අපි මේ යන හලාවත...දන්කŢ...
SOCIAL ENGAGEMENT