sudusm.blogspot.com
පරිවර්තන මැරතන් එකක් දුවමුද? 2014 | සුදු මහත්තයාගේ Blog අවකාශය
http://sudusm.blogspot.com/2014/06/2014.html
සුදු මහත්තයාගේ Blog අවකාශය. එකක් කියල නැති හැම දෙයක්ම ඇති . එක පාරක් ආවොත් හැමදාම එන තැන. කෙටි කතා. දිගට ඇදෙන කතා. දේව කතා. හිතට වදින ලිපි. මගේ ඒවා. ඔබේ ලිපි. Add To Blogger Button generator. පරිවර්තන මැරතන් එකක් දුවමුද? පරිවර්තන මැරතන් එකක් දුවමුද? මැරතන්, පරිවර්තන! මුලින්ම ගොඩ දෙනෙක්ගේ ඔලුවට ආපු ප්‍රශ්ණය වෙන්න ඇති. අනේ මන්දා අපිට නම් වතුර ගහපු සිද්ධි එහෙම මොකුත් මතක නෑලු ඕං. මේ මැරතන් එක මෙදා පාර මෘදුකාංග නිදහස් දිනයට හා...කෙට්ටුද? ටෙක්නිකල් පොරක්ද? මේ කිසිම දෙයක් අද&...June 17, 2014 at 4:59 PM.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: මා දුටු දර්‍ශනයක් ( II කොටස )
http://srishanu.blogspot.com/2009/02/ii.html
SRIshanu - ශ්‍රීශානු. Monday, February 09, 2009. මා දුටු දර්‍ශනයක් ( II කොටස ). පළමු කොටස මෙතැනින් කියවන්න. එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව. අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see." පැච් ඇඩම්ස්ට. ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන...සල්ලි දෙයියන්ග&...මේ සිද්ධ&...අහස් ගව&#...
daysofpanchi.blogspot.com
Morning පැංචි!: August 2010
http://daysofpanchi.blogspot.com/2010_08_01_archive.html
Tuesday, August 3, 2010. හුරුබුහුටි සගයා. මෝනිං වේවා හැමෝටම! පෙනුමෙන් කට්ට කලුයි. හැබැයි දැකුම් කලුයි. චුවීට්. පෙනුමක් තියන වැඩකාරයෙක්. තාමත් ප්‍රශ්නාර්තේ නම් තව ටිකක් බලන්නකෝ. ඕන්න දැං එයාව හදි ගැහුණ හැටි කියන්නයි හදන්නේ. Here comes the hero.පප්පර පප්පර පාං. අම්මෝ.පොටෝ කෑලි2කක් ගත්තේ පුදුම අමාරුවකින්. වස ලැජ්ජකාරයා. ඔන්න බලන්නකො එහෙනම් ඩයල් එක. කොහොමද යාලුවා? හැන්ඩිද? එහෙනම් හැමෝටම ගුඩ් නයිටක් වේවා කිව්වා! ලිව්වේ,. Subscribe to: Posts (Atom). There was an error in this gadget. Fedora APAC FAD KL 2016.
daysofpanchi.blogspot.com
Morning පැංචි!: July 2010
http://daysofpanchi.blogspot.com/2010_07_01_archive.html
Sunday, July 25, 2010. ඔන්න ඔහොමලු වුණේ. එහෙනම් පුරාවස්තු මංකොල්ල කරුවො ඇරුණම කුණු මංකොල්ල කරුවොත් බිහි වේවි. ඇත්තටම මොකක්ද මේ හදිස්සිය? හැමෝම එකටම වැඩ. අල්ලපු වත්තේ සෝම අක්කයි දූලා පුතාලයි හරි හරියට වැඩ. බලමු පොඩ්ඩක් ඔලුව දාලා. ඔන්න ඔය කොළ ටික ගොඩ ගහලා පුච්චහං මදුරුවො ටික ඔක්කොම මකබෑවිලා යන්න". හෆොයි චුත වෙන්න ඕනි ඉක්මනට නැත්තං මොනවයින් මොනා වෙයිද දන්නේ නෑ. මොනා වු...ඈ හාමිනේ මොකක්ද මේ අපේ වරිගේ නහන්න හදන කතාව? හෑ.ක් කව්ද ඔහෙට කිව්වේ? හහ් එව්වා කොහෙද? චටා.ස්". ලිව්වේ,. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: August 2010
http://srishanu.blogspot.com/2010_08_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, August 31, 2010. මගෙ ආලවන්තී. ලේ තැවරුව කඩදහියක. ලියන්නෙ නෑ කුරුටු ගීත. කඩෙන් ගත්ත රෝස මලක. සුවඳ කෝම ඉවසන්නද. සත්කුළු පව් නැග එන්නට. සත්සමුදුරු බැස එන්නට. එහෙම ඕනෙ නොවුණු නුඹට. මගේ ආලකම දැනෙන්ට. ප්‍රශස්තියක් කියාගන්න. අවසරයක් නොදුන්නාට. හතර පෙලක් ඇටෙව්වාම. කියවාපන් වෙමින් කෝල! Labels: කවි - Poetry. Wednesday, August 04, 2010. රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්! මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි. අගෝ 5 - ආපහු හැරෙන්න බෑ. Labels: කලා - Art. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: July 2013
http://srishanu.blogspot.com/2013_07_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, July 16, 2013. බලාපොරොත්තුව. කඳුළක දියවී. රූටා පතිතවී. වියළුණු මහ පොළවට. උරා සැඟව ගිය. බලාපොරොත්තුව. මේ මහ පොළවේම. කොහේ හෝ. රැඳී ඇති බවම පමණක්. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බලාපොරොත්තුව. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන. කවියට පෙම් බැඳ. මගෙ පස්සෙන් එන්න. අලුත් ගෙදර. නිදහස් අදහස්. හද බිඳි සර. හෙළ හෙළිය. වළගම්බා රජතුමා ගැන. ආදරණීය අඩවිය. Kotte, Colombo, Sri Lanka. View my complete profile.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: April 2010
http://srishanu.blogspot.com/2010_04_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, April 13, 2010. පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්. ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට. එක් වෙන්න.ඉන් අනතුරුව " Translation Marathon 2010 April. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුන...තනිවද තරග කරන්නේ? Saturday, April 03, 2010.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: May 2012
http://srishanu.blogspot.com/2012_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, May 25, 2012. ගංකරේ ගිය මුණුබුරා. ඈත දීපංකරේ නෑදෑ ගෙදරක. වරෙං පුතේ යන්ඩ. උන්ට නොකිය කොහොමද. පුංචි අම්මගෙ කසාදෙ! මාවත් එක්කරං අත්තම්ම. නැගගෙන බස් එකකට. ගියා මගුලට බුලත් දෙන්නට. එකින් එකට මාරුවෙවී. දොර දෙකේ බස්. තනි දොරේ බස්. අන්තිමට දොර පළුවකුත් නැති. වහලෙ උස වෑන් කබලක. ගිහින් බැස්සා වෙලක් අද්දර. වෙල දිගේ ගුරු පාරෙ. අත්තම්මගෙ පොඩිකාලෙ. මතක දිග ඇරගෙන දුවයි. අතින් ඇදගෙන මාව. ගල් දෙබුක්කාවක නාන ළිඳ. ලඳු කැලෑ - රබර් වතු. පහුකරං එක හුස්මට. අන්තිමේ. ආගිය මග කතා. කවි - Poetry.
harshana.net
Harshana's Blog
http://harshana.net/index.php/category/2/4
About Software tools and technologies in Sinhala. 3484;ැටලු හා අදහස් feedback@harshana.net. 3520;ෙත යොමු කරන්න. Drop Mail to feedback@harshana.net. For your ideas and issues in this blog. SUBSCRIBE TO RSS FEED. C# Yield for Readability and Performance. Soundex ග න ස හල න. Dilan: ය ල ව ක යන න ප ල වන ද c# desktop application වල d. Gkasun: IDM gaththanam karadarayak ne ne. thawa okata cro. Ashfaq: wow.thnx for ths tutorial.i was seaching about. ස Blogger: න යම ල ප යක . try කරල බලන නම . On 31 January, 2009.
harshana.net
Harshana's Blog
http://harshana.net/index.php/category/timely
About Software tools and technologies in Sinhala. 3484;ැටලු හා අදහස් feedback@harshana.net. 3520;ෙත යොමු කරන්න. Drop Mail to feedback@harshana.net. For your ideas and issues in this blog. SUBSCRIBE TO RSS FEED. C# Yield for Readability and Performance. Soundex ග න ස හල න. Dilan: ය ල ව ක යන න ප ල වන ද c# desktop application වල d. Gkasun: IDM gaththanam karadarayak ne ne. thawa okata cro. Ashfaq: wow.thnx for ths tutorial.i was seaching about. ස Blogger: න යම ල ප යක . try කරල බලන නම . On 26 August, 2010.