awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : පැස්ටල් 2......
http://awasankawiya.blogspot.com/2015/08/2.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Thursday, August 13, 2015. පැස්ටල් 2. නේක පැහැ හැඩ දැමූ. සිතුවමක් එල්ලුවට. පාට පෙට්ටිය හැකිද. බිත්තියේ එල්ලන්න. කැලුම් විජයරත්න. උපේක්ෂා. August 13, 2015 at 11:54 AM. පාට පෙට්ටියේ උනත්. නේක පැහැ තිබුනාට. හැකිවෙයිද නගන්නට. මගේ හිත මොන පාට? කැලුම් විජයරත්න. August 13, 2015 at 12:11 PM. පාට පෙට්ටියෙ ඇතත්. දේදුන්නෙ ඇති පාට. කෙසේ සොයමිද ඉතින්. හිතේ ඇති පෙම් පාට. කුරුටු ගෑ ගී පවුර. August 13, 2015 at 12:00 PM. August 13, 2015 at 12:40 PM. ඒ දෙදාස...හදි...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : September 2014
http://awasankawiya.blogspot.com/2014_09_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Saturday, September 27, 2014. අපහාස ඇයට නැඟුනා. අනේ . සීවරන් දෙයි හාමුදුරුවනේ.මගේ කෙල්ලට වෙච්චි දේ. අනේ උඩ ඉන්න දෙය්යෝවත් බැලුවේ නැත්තේ ඇයි දෙය්යනේ. ඈතින් ඇහෙනවා විලාපයක්. මවකගේ විලාපය. කැලුම් විජයරත්න. Monday, September 22, 2014. මගෙ ඇදුම් ඔබෙ අතට . වෙඩින් එක ඉවර වෙලා දවස් තුනක් ගෙවිල ගියාට අහස උසට වැඩ රාජකාරි. . ඒකයි මෙච්චර ඉක්මනටම ඔෆිස් යන්නේ. . කැලුම් විජයරත්න. Friday, September 19, 2014. කැලුම් විජයරත්න. Wednesday, September 10, 2014. බස් එක...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : පැස්ටල්...
http://awasankawiya.blogspot.com/2015/08/blog-post.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Saturday, August 8, 2015. පැස්ටල්. හුණු කූරු ගෙවිලා. සිතුවමක් මැවුනාට. සිතුවමට පුළුවන්ද . පාට පෙට්ටිය වෙන්න. කැලුම් විජයරත්න. කුරුටු ගෑ ගී පවුර. August 9, 2015 at 2:00 PM. බෑනේ. විභීෂණ II. August 9, 2015 at 8:40 PM. ඒකනේ කියන්නේ. Subscribe to: Post Comments (Atom). හෙව්වොත් හම්බවෙයි. කැලුම් විජයරත්න. අනුරාධපුර , ශ්‍රී ලංකාව , Sri Lanka. මට මා හමුවුනා.මටද මා හමුවුනා. මම කවුද? View my complete profile. ආ ගිය ඇත්තෝ. යන එන ඇත්තෝ. දොස්තර.lk. ඉර පායල&...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : December 2014
http://awasankawiya.blogspot.com/2014_12_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Friday, December 26, 2014. මට රැය විතරයි අයිති නොරිකො සං. හීතලට දත් එකට වදිනවා කට කට ගාල . ඇඳලා ඉන්න ජැකට් එක හරහාත් සීතල එනවා වගේ. . හීතල වායුගෝලයට කටින් උණුසුම් සුසුම් පිඹ පිඹ ඇවිදගෙන යනවා ඉස්සරහට. . තියන අඩියක් අඩියක් ගානේ පරිස්සමින් තිබ්බේ මම.ලිස්සුවොත්. මේ දෙසැම්බරය. . කැලුම් විජයරත්න. Wednesday, December 17, 2014. නොබා සොඳුරිය අරිනු මැන දොර. සිහින් ඉකිබිඳුමක් ඇහෙනවා. හිත ගැස්සෙනවා තමයි. ඒත් .මේ මගේ දෛවය . Wednesday, December 10, 2014. ඒ දෙ...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : February 2015
http://awasankawiya.blogspot.com/2015_02_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Saturday, February 21, 2015. විඳිමි දඬුවම් 2 (ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී.). කාලෙකින් ලියන්න බැරි උනා.වැඩ.වැඩ. ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා. මට ඔවුන්ව අමතක නෑ . මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන. කියවන්න.ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්. එතකොට මුල මැද අග තේරෙයි. කැලුම් විජයරත්න. Monday, February 2, 2015. දොස් - තොර. නයිට් කඩේ ළඟ . කොත්තු ලෑලිබඩ. කැලුම් විජයරත්න. Subscribe to: Posts (Atom). හදš...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : මට මා හමුවුනා....
http://awasankawiya.blogspot.com/p/blog-page_7277.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. මට මා හමුවුනා. මට මා හමුවුනා.මටද මා හමුවුනා. මම කැලුම් විජයරත්න. මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. මම ඉපදුනේ නමසිය අසූ එකේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කියන ප්‍රදේශයේ. එහෙම නැත්නම් ආදරණීය හන්තාන අඩවියෙන්. ඊට පස්සේ අනුරාධපුරේ.මන්නාරමේ වගේ ඈත පළාත්වල තමයි මම ඉඳල.සේවය කරල තියෙන්නේ. බැනලත් යන්න. August 15, 2014 at 4:10 PM. කැලුම් විජයරත්න. August 15, 2014 at 4:28 PM. Subscribe to: Posts (Atom). හෙව්වොත් හම්බවෙයි. කැලුම් විජයරත්න. View my complete profile.
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : August 2015
http://awasankawiya.blogspot.com/2015_08_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Thursday, August 13, 2015. පැස්ටල් 2. නේක පැහැ හැඩ දැමූ. සිතුවමක් එල්ලුවට. පාට පෙට්ටිය හැකිද. බිත්තියේ එල්ලන්න. කැලුම් විජයරත්න. Saturday, August 8, 2015. පැස්ටල්. හුණු කූරු ගෙවිලා. සිතුවමක් මැවුනාට. සිතුවමට පුළුවන්ද . පාට පෙට්ටිය වෙන්න. කැලුම් විජයරත්න. Subscribe to: Posts (Atom). හෙව්වොත් හම්බවෙයි. කැලුම් විජයරත්න. අනුරාධපුර , ශ්‍රී ලංකාව , Sri Lanka. මට මා හමුවුනා.මටද මා හමුවුනා. මම කවුද? View my complete profile. ආ ගිය ඇත්තෝ. යන එන ඇත්තෝ. ඉර පš...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : July 2014
http://awasankawiya.blogspot.com/2014_07_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Thursday, July 31, 2014. මට ලියාගන්න බෑ . අද ලියන්න පටන් ගත්තට කොතනින් පටන් ගෙන කොතනින් ඉවර කරන්නද කියල හිතා ගන්න බැහැ . . මම මගේ පුංචි කාලෙන්ම පටන් ගන්නම්. ඔන්න එතකොට මට වයස අවුරුදු හයක් හතක් විතර ඇති. සති අන්තෙට ඉස්කෝලෙත් නැති හින්ද ටිකක් දවල් වෙනකම් නිදාගන්නවා. සියලු දනහට වාසනාවන්.ආයුබෝවන්.ආයුබෝවන්. කැලුම් විජයරත්න. Monday, July 28, 2014. කැලුම් විජයරත්න. Friday, July 25, 2014. මාර්ග අංක හතර. කැලුම් විජයරත්න. Tuesday, July 22, 2014. හීං ...මිද...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : November 2014
http://awasankawiya.blogspot.com/2014_11_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Tuesday, November 25, 2014. මිරිවැඩි සඟලක සලකුණු. 160; (සේයාරුව: මගේ පුතා බිනුල සහ මගේ සෙරෙප්පු කුට්ටම). ඒ අනූ අට අවුරුද්ද. . මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ. 160;ඉස්කෝලේ යනකොට කොච්චර කම්මැලි උනත් මේ කාලේ එක එක හේතු වලට අපි ඉස්කෝලේ ගියා. . 160;ඔන්න ඔහොම යද්දී අපි හයදෙනෙකුට පොඩි චාන්ස් එකක් හම්බ උණා. කැලුම් විජයරත්න. Wednesday, November 5, 2014. තාත්තාට දුක හිතුණා. කැලුම් විජයරත්න. Subscribe to: Posts (Atom). හද...
awasankawiya.blogspot.com
අවසන් කවිය අවසන් නැත : April 2015
http://awasankawiya.blogspot.com/2015_04_01_archive.html
ආගිය කතා. මට මා හමුවුනා. එගොඩත් මෙගොඩත් ගම් යා කරලා. Monday, April 6, 2015. මී මැස්සෙක් මලකට කී කව. නුඹ නොදන්නවට. ඉස්සර මගේ හිතගිය. ණු ඇය . කැලුම් විජයරත්න. Subscribe to: Posts (Atom). හෙව්වොත් හම්බවෙයි. කැලුම් විජයරත්න. අනුරාධපුර , ශ්‍රී ලංකාව , Sri Lanka. මට මා හමුවුනා.මටද මා හමුවුනා. මම කවුද? View my complete profile. ආ ගිය ඇත්තෝ. යන එන ඇත්තෝ. ඇවිත් යන්න එන්න මෙතෙන්ටත්. ඇවිත් යන්න එන්න මෙතෙන්ටත්. හිත නැවතුන වෙබ් අඩවි. දොස්තර.lk. මී මැස්සෙක් මලකට කී කව. ජනප්‍රියම ලිපි. දොස් - තොර. ඉර පායලා ...රත්...