
dumimda.blogspot.com
දුමීසොයා යන්නෙක්
http://dumimda.blogspot.com/
සොයා යන්නෙක්
http://dumimda.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Thursday
LOAD TIME
0.8 seconds
16x16
32x32
64x64
128x128
PAGES IN
THIS WEBSITE
15
SSL
EXTERNAL LINKS
94
SITE IP
172.217.6.225
LOAD TIME
0.75 sec
SCORE
6.2
දුමී | dumimda.blogspot.com Reviews
https://dumimda.blogspot.com
සොයා යන්නෙක්
දුමී: පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී.......
http://dumimda.blogspot.com/2017/01/blog-post_1.html
සොයා යන්නෙක්. Sunday, January 1, 2017. පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී. පාපොඩි තබා ඇවිදින්නට වෙර දරමී. පාවඩ රතුද මල් ගල් හැම ඉවස ගමී. පාවෙන සිහින සිතුවිලි හැම සොරා ගමී. පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී. නිමී තියෙන පහනෙහි ආළෝකෙ කොයින්ද. සොමී දිළෙන රෑ අහසක අඳුර කොයින්ද. නැමී ලියන පන්හිඳකට වචන කොයින්ද. දුමී බ්ලොගය ගලපන මේ මමයි දුමින්ද. හෙමින් හෙමින් මතක සිහින සිහි කරමී. පෙමින් බැඳුණු නව වසරෙත් තව ලියමී. නමින් නොකී හැම දෙනාම සිහි කරමී. තව සති දොළහයි? January 1, 2017 at 11:37 PM. January 2, 2017 at 5:31 AM.
දුමී: July 2016
http://dumimda.blogspot.com/2016_07_01_archive.html
සොයා යන්නෙක්. Monday, July 25, 2016. මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ. සොදුරු වසන්තෙක පිපි ගී ලතාවේ. මියුරු නදින් හිත් පිබිදුනු වෙලාවේ. පවුරු සදිසි ' හෙළ සළකුණ ' කලාවේ. කවුරු මිමිණුවත් අද මා හුදෙකලාවේ. පෙර දින හිතක් මත් කරවන මිහිරි නද. කරදර ගින්නෙ දැවි දැවි පන්නරය ලද. හර බර ප්‍රසංශා අභිමන් වුණි නොමද. පෙර පිනකින් ලැබූ ජන ආලය කොහෙද අද. තොරන බැදන් පිළිගත් තරු රෑ අහසේ. පරණ වෙලා දැන් දිස්නය නෑ පෙරසේ. සරණ පතා නව තරු අල්ලන රිසිසේ. මරණ මගේ පදවැල් වැලපෙයි දුකසේ. Monday, July 18, 2016. Wednesday, July 13, 2016. මනස...
දුමී: උමා ඔය ගලනවා...............
http://dumimda.blogspot.com/2017/01/blog-post_8.html
සොයා යන්නෙක්. Sunday, January 8, 2017. උමා ඔය ගලනවා. උමා ඔය ගලනවා. අපේ ජීවිතය ගිලෙනවා. හිතේ ගිණි නිව නිවා. අපි දුටුවා අපේ සිහිනයෙත්. ජයක් දෙන බව උමා. රළු පොළොව හා ගැටී. අස්වැන්න හොදටම වටී. නැගිට යළි වැටි වැටී. අපි හිටියා අපේ දහිරියෙන්. කා ළඟත් නොවැටී. දුක් ගැහැට නැත නිමා. අනාගතයම ගිල දමා. කඳුළු පිස දම දමා. අපි හිතුවා අපේ ජීවිතෙත්. බේරා දේදෝ උමා. තව සති එකොළහයි. ). January 9, 2017 at 2:34 AM. ගනින හැම දිනෙකම. ලියැවෙනා හැම කවෙකම. නොකියනා ඒ රහසම. පනී එළියට නොදැනිම. ලස්සනයි දුමී. January 9, 2017 at 4:06 AM.
දුමී: June 2016
http://dumimda.blogspot.com/2016_06_01_archive.html
සොයා යන්නෙක්. Tuesday, June 28, 2016. සුදු අරලිය මල් පොකුරක්. මාත් ආසයි ඔයාගේ අම්මා උයන බත් කන්න '. බත් කන්න විතරද.ම්.ම්.'. මානසී, ඈ යළිත් මගේ මතකයේ දග කළාය. ඒ හුරුබුහුටිය මගේ මතකයෙන් මගහරින්නේ කෙසේද? එහෙත් ප්‍රතිචාරයක් නැත. මගේ කෑම අරන් එන දාස මාමාවත්ද? ඒත් මම අද මෙහි පැමිණෙන බව ඔහු දන්නේ නැත. මේ කවුරුන් විය හැකිද? කොහේ යන ගමන්ද? එතකොට මේ මල්? අම්මයි තාත්තයි පන්සල් ගියා. මාත් මේ පන්සල් යන ගමන්'. ඒත් මානසී.'. අරලිය මල්. සුවදයි නේ? ඔයා වගේමයි සුදු.'. කවද්ද එන්නේ අපේ ගෙදර'. මේ ළග ඉන්නේ'. දොරට ගසන ශබ&...
දුමී: May 2016
http://dumimda.blogspot.com/2016_05_01_archive.html
සොයා යන්නෙක්. Friday, May 27, 2016. පලා යන ඒ සොදුරු සෙනෙහස. කදුලු පිරි මේ පුංචි නුවන් යුග. නිමක් නොමැති නිලඹරට යොමා. දුහුල් හිතකින් වාව ගන්නේ. කෙලෙසදෝ ලතැවුල් සැමා. වහන් වෙමින් යලි උණන විටදී. දෙනෙත් කෙලවර කදුලු තෙමා. නිදහසේ කොපුලකට තුරුල් වී. ගලා යන්නට හරිමි මා. දූලි සුවදට නව පණක් දී. විසිරි යන්නට ඉඩ තබා. වැටෙන වැහි පොද හිතුමතේ විත්. නටයි පෙන්වා රග සොබා. සිසිලසට දැන් හිතේ තැන් නැත. උණුහුමට එම තැන තබා. පලා යන ඒ සොදුරු සෙනෙහස. සොයා යයි මා සිත හඹා. අඹ සෙවන යට මග බලා. මගේ ලෝකයම නවතලා. Tuesday, May 24, 2016.
TOTAL PAGES IN THIS WEBSITE
15
දෙව්දුව: October 2016
http://devduwa.blogspot.com/2016_10_01_archive.html
Monday, 31 October 2016. අලුත් තාත්තා! කවුරු හිටියත් උදේට නම් මාව පාසැලට බැස්සවූයේ ඇයයි. "හා හා අම්මට පරක්කු වෙනවා"උදේම ඇය මාව අවදි කරනවා. මේ දවස්වලම තමා සීයා තාත්තත්, ආච්චි අම්මාත් කසු කුසු ගානවා ඇහුනේ. අම්මාගේ මුන තිබ්බේ නරක්වෙලා. මට බෑ ඕවා ගැන හිතන්න" අම්මා කියනවා ඇහුනා. "මම ලමයවත් බලාගෙන මෙහෙම ඉන්නම්" "ඔහොම හැමදාම ඉඳලා කොහොමද? ඒ දවස මට අද වගේ තාම මතකයි. ඔන්න තවත් ලකුණක්. ඔයාගේ නම මොකක්ද? කියලා. තාත්තාගේ ෆොටෝ එකක් සාලයේ කබඩ් එ...ඔව්" මම ආයෙම ඔලුව හෙල්ලුවා. ඒ තමා ටානියා. මෙඩුසා. අපි රෑ ත...ප්&...
කොළඹ නගරය - [ඉස්සර කතාවක්] | ලොකු අකුරු....!
https://lokuakuru.blogspot.com/2016/12/blog-post_95.html
ලොකු අකුරු! Thursday, December 22, 2016. කොළඹ නගරය - [ඉස්සර කතාවක්]. By: රන්සිරිමල් (ලොකු). On Thursday, December 22, 2016. මුණු පොතේ තැබූ සටහනකි. පළමුවැන්න "කලට වෙලාවට පොලිෂ් ටිකක් ගෑමෙන් සපත්තු දෙකක් සෑහෙන කාලයක් පාවිච්චි කරන්නට පුළුවන්. මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙතිවල කවුදෝ ලියලා. යි පටන් ගන්නා. වෙසක් අසිරිය. සිංහල පොතේ පිටපත් කරවා. තැන් නොතැන්. පාර්ලිමේන්තුව. සෙලින්කෝ ගොඩනැගිල්ල. ඔරලෝසු කණුව. අරලිය ගහ මන්දීරය. අග්‍රාණ්ඩුකාරයාගේ නිවස. පුංචි එකෙක් උනත්. මිස්ට මං ලිවš...ඒ ආඩම්බරයේ...
කොච්චි මිරිස්: January 2017
https://kochchimiris.blogspot.com/2017_01_01_archive.html
කොච්චි මිරිස්. ජීවිතේ යා කරපු තිත් එහෙන් මෙහෙන් අහුලලා ආයෙත් දිගට හරහට යා කිරීම. Tuesday, January 24, 2017. ඩේව් වට්මෝර් , පොලීසියෙන් කෙළවර වූ බිග්මැච් ආතල් සහ ටෙස්ට් ටියුබ් නැති විසාකාවේ විද්‍යාගාරය. ආර්….ඕ.වයි.ඒ.එල්. වට්ස් ද ස්කෝර්. රෝයල්…. වන්ස් මෝර්. වන්ස් අගේන්,. කොච්චි මිරිස්. Wednesday, January 4, 2017. 8230;………………………………………………. කොච්චි මිරිස්. Subscribe to: Posts (Atom). පැටිකිරිය. කොච්චි මිරිස්. බ්ලොග් එකේ අකුරු ඇතුලේ මම ඉන්නවා. View my complete profile. යන එන තැන්. 42 මම කවුද? හිස් අහස. ඩේව...
කොච්චි මිරිස්: හැලපයා ගේ සංවත්සර සාදය සහ සැඟවී ගිය අලි ඔලුකාර උඩු රැවුලා
https://kochchimiris.blogspot.com/2016/11/blog-post_16.html
කොච්චි මිරිස්. ජීවිතේ යා කරපු තිත් එහෙන් මෙහෙන් අහුලලා ආයෙත් දිගට හරහට යා කිරීම. Tuesday, November 15, 2016. හැලපයා ගේ සංවත්සර සාදය සහ සැඟවී ගිය අලි ඔලුකාර උඩු රැවුලා. 8220; ඕක දැන් බ්ලොග් එකේ දැම්මම හැමෝම අන්න හැලපි අන්න හැලපි කියයි. 8221; කියාය. හැලපයා ගේ කේක් ගෙඩිය.පිටිපස්සෙන් හිටගෙන ඉන්නේ හැලපයාය. වැට් එක හැරෙන්නට අනෙක් දෙකටම සාධාරණය ඉටු වුණේය. කොච්චි මිරිස්. November 15, 2016 at 12:45 PM. අනේ අපි නොදන්න රැවුලගේ රහමෙර බීම. කොච්චි මිරිස්. November 15, 2016 at 7:18 PM. November 15, 2016 at 1:55 PM.
සර්පයාගේ දියණිය | The Serpents Daughter: සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය
http://sarpayasdaughter.blogspot.com/2016/12/blog-post_31.html
සර්පයාගේ දියණිය The Serpents Daughter. Saturday, December 31, 2016. සිත් ගැනීමේ කලාව සහ සමාජ අවරෝධනය. 01වෛද්‍ය ජෝසප් මෙංග්ලේ. 02 වේළුපිල්ලෙයි ප්රභාකරන්. 03 සක්විති රණසිංහ. 04 මොහොමඩ් ෆර්ෂාන්. නියම සමාජසේවකයා යනු කවරෙක්ද? නියම සමාජ සේවකයා දුක නිවන්නා මිස.දුක මාර්කට් කරන්නා නොවේ. සමාජ සංවිධාන වලට මුදල් දීමේදී මහජනතාවගේ වගකීම. වගකිවයුත්තන්ගේ අවධානය පිණිසයි! උපේක්ෂා නුවන්ශ්‍රීනි -. December 31, 2016 at 2:46 AM. This comment has been removed by the author. December 31, 2016 at 3:10 AM. ගොඩක් අය ම...Forex යන ...
සර්පයාගේ දියණිය | The Serpents Daughter: වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු ..
http://sarpayasdaughter.blogspot.com/2016/12/blog-post_19.html
සර්පයාගේ දියණිය The Serpents Daughter. Monday, December 19, 2016. වේදනාවෙන් ඉන්න කොට දැනෙන්නෙ ආදරය කරන මිනිස්සු . මරණය කොයි තරම් උණුසුම්ද චායා. නිශ්චලම කඳුගර්භ විනිවිද. වේදනාබර තාරුකා එළියක්ව නිවෙන්නට ඉඩ ලැබෙන. මරණය මොන තරම් උණුහුම් වෙන්න පුළුවන්ද. ජීවිතය ඇත්තටම ඇල්මැරුණු කවියක්ය. උදෑසන පිළුණු රස ඔක්කාරෙට ගෙනෙන. කන්තෝරු අඩහැරය මැද වේදනා දුක් විදින. කිසිදාක නිම නොවෙන අවලාද කදු පිසින. දුර්වලම සුළගක්ය ඇත්තටම ජීවිතය. නිරුවත්ව වැතිර අයදිමින් ජීවිතය. ආලෝක ලපයක්ව අවසානයේ පැමිණ. December 19, 2016 at 8:40 PM.
දෙව්දුව: එදා ඉඳන්!
http://devduwa.blogspot.com/2016/10/blog-post_17.html
Monday, 17 October 2016. එදා ඉඳන්! පිස්සු කතා නොකියා ඉන්න" අම්මා තරමක් තදින් කීවා. "මම ඔයා ආසා එලවලු සුප් එකක් අරන් හවසට එන්නම්". කොච්චර ලස්සන වුනත්, සල්ලි තිබුනත් මොකටද මූසල නම්" ඒ මූණුවලින් කියැවුනා. සමහරු ඇහෙන්නමත් කීවා. අම්මා මාව ලඟටවත් ගත්තේ නෑ. "මේ ලමයව අහකට ගෙනියන්න" ඈ ආච්චි අම්මාට කීවා. අම්මා වෙනස් වුනේ තාත්තා නැතිවුන දා ඉඳන්. තාත්තා නැතිවුනේ මගේ අවාසනාවට කියලා එයා හිතනවද? මම මේ ලෝකෙට ආවේ මට ඕනිවටද? මෙඩුසා. දේශක යා. 17 October 2016 at 11:30. 17 October 2016 at 13:40. මෙඩුසා. ජීවිත#...කරදරŢ...
දෙව්දුව: ගමන තව දුරයි!
http://devduwa.blogspot.com/2016/10/blog-post_7.html
Friday, 7 October 2016. ගමන තව දුරයි! අම්මා කියන විදියට මම ආදරේ ගැන කිසිම හැඟීමක් නැති කෙනෙක්. එතකොට ඒ දෙන්නාගේ, ඒ කීවේ අම්මාගේ සහ තාත්තගේ තිබුණු ආදරේ හැඟීම් පිරිල ඉතිරිලා ගිය ආදරයක්ද? කොල්ලෝ කුස්සිය පැත්තට ගිහින් මොනවා හරි කෑවා නම්" එයා කියනවා. ඔහොම කරපුවාම ඔය මිනිස්සු එනවා කරේ නගින්න" ඇය සීයා තාත්තාට කියනවා. මම නම් එදාමයි එයාව ගෙදර යවන්නේ" එයා කීවලු. මේ කතාව දැක්කාම බයත් හිතෙනවා. එහෙම වෙන්නේ කොහොමද? මෙඩුසා, සුරංග අය්යා. ගමන තව දුරයි! මෙඩුසා. තුශානි. 7 October 2016 at 11:52. ඔව්. ගමන දුර...හිතට ද&...
ලේ පාට හීන: එකොළොස් අවුරුද්දකට කලින්.....
http://lepataheena.blogspot.com/2016/07/blog-post.html
ලේ පාට හීන. ලේම ලේ පාටට හිත පුරා ඇඳිච්ච හීන වල කතන්දරේ. Sunday, 3 July 2016. එකොළොස් අවුරුද්දකට කලින්. හදවතේ අපමණ සියපත් පිපී තියේ. ඉඳහිටක මදපවනක පැටලී පෙති එකිනෙක සසල දියට වැටී පාවේ, මතක ඔරු වාගේය. තවත් මතක ඔරු මල් පෙත්තක් සසල දිය මත පාවේ. මිතුරී-කොට කෙල්ලගේ කණට ළංව 'මං කිව්වෙ අර අයියා තමා'යි කියන්නට කෙල්ලට සිද්දවුණු හැටි. දැන් ඉතිං මතක ඔරු කුමට ., මටත් ගොතන්නට පුලුවනි කතාවේ ඉතිරිය. කාටවත්...අර රෝස පාට රිබන් පටිය., ඒ පොත් සලකුණක්. ඉතිං ආදරේ කරන්නැති. ලේ පාට හීන. කටුසු හදවත. 3 July 2016 at 01:54. මෙ...
ලේ පාට හීන: ආපසු හැරෙමි
http://lepataheena.blogspot.com/2016/05/blog-post_46.html
ලේ පාට හීන. ලේම ලේ පාටට හිත පුරා ඇඳිච්ච හීන වල කතන්දරේ. Friday, 27 May 2016. ආපසු හැරෙමි. නෙතු වසමි. නෙතු පියන් කිටිකිටියේ වසමි. කෙලවරක් නැති මතක සඟවමි. නුඹ හිඳි හීන බරම බර ගල් වල ඔතමි. පතුලේම ගිල්වමි. කලුවර අගාධයට අතහරිමි. පුංචිම මතක සඟවමි. නුඹ හිඳීදැයි බල බලා සඟවමි. යළි අදිමි සැඟවූ තැනින්. ඉතිං හඬමි. රිදෙන හදවත මිරිකා ගනිමි. සිහිකරමි. නුඹේ ඊතල රොස් පරොස් උහුලමි. වැලහින්නකව වැලපෙමි. ප්‍රේමය වංචාවකැයි දන්න දන්නා වුනට කියමි. තේරුම් කරමි. ආපසු හැරෙමි. ලේ පාට හීන. Labels: නිල් පාට හීන. 28 May 2016 at 06:40.
TOTAL LINKS TO THIS WEBSITE
94
DumilsonRlp69's blog - Blog de DumilsonRlp69 - Skyrock.com
More options ▼. Subscribe to my blog. Created: 13/11/2012 at 7:57 AM. Updated: 14/11/2012 at 3:45 AM. Don't forget that insults, racism, etc. are forbidden by Skyrock's 'General Terms of Use' and that you can be identified by your IP address (66.160.134.4) if someone makes a complaint. Please enter the sequence of characters in the field below. Posted on Wednesday, 14 November 2012 at 3:45 AM. Wed, November 14, 2012. Subscribe to my blog! Post to my blog. Here you are free.
Dumil
Content on this page requires a newer version of Adobe Flash Player. Imamo 3 gostiju na mreži. Glasajte za Vaš omiljeni sok! Vaš omiljeni sok je:. Dobrodošli na zvaničnu internet prezentaciju preduzeća Dumil. Instalation by Tamara Valok and Filip Radulovic. Designed by www.free-templates.pl.
DUM ILUSTRADOR
Terça-feira, 24 de março de 2015. Charge da Zona do Agrião - jornal Hoje em Dia. Links para esta postagem. Marcadores: charge do Atlético. Renovação de contrato do meia Guilherme. Segunda-feira, 23 de março de 2015. Charge da Zona do Agrião - jornal Hoje em Dia. Links para esta postagem. Marcadores: América x Cruzeiro. Charge da Zona do Agrião - jornal Hoje em Dia. Links para esta postagem. Marcadores: América x Cruzeiro. Charge da Zona do Agrião - jornal Hoje em Dia. Links para esta postagem. Cruzeiro x...
Welcome to Wezwa | Have You Heard
Another flashback to moments that matter. Encourages Rhythm Cityzens to say #NoToNyaope. Dear fear perfomance on Sisterhood. 10 Things you didn’t know about Dumi,. I find it easy to be different,. Another flashback to moments that matter. Encourages Rhythm Cityzens to say #NoToNyaope. Dear fear perfomance on Sisterhood. 10 Things you didn’t know about Dumi,. I find it easy to be different,. The Jack of all traits,. Go to LITE version. Get updates from Dumi Masilela by email. Sign up was successful.
දුමී
සොයා යන්නෙක්. Sunday, January 8, 2017. උමා ඔය ගලනවා. උමා ඔය ගලනවා. අපේ ජීවිතය ගිලෙනවා. හිතේ ගිණි නිව නිවා. අපි දුටුවා අපේ සිහිනයෙත්. ජයක් දෙන බව උමා. රළු පොළොව හා ගැටී. අස්වැන්න හොදටම වටී. නැගිට යළි වැටි වැටී. අපි හිටියා අපේ දහිරියෙන්. කා ළඟත් නොවැටී. දුක් ගැහැට නැත නිමා. අනාගතයම ගිල දමා. කඳුළු පිස දම දමා. අපි හිතුවා අපේ ජීවිතෙත්. බේරා දේදෝ උමා. තව සති එකොළහයි. ). Sunday, January 1, 2017. පාන සුහදතාවෙට හරි ප්‍රියයි දුමී. පාපොඩි තබා ඇවිදින්නට වෙර දරමී. තව සති දොළහයි? Monday, December 26, 2016. නැහ&#...
dumimi08's blog - Blog de dumimi08 - Skyrock.com
Présentation de mes maquettes 1/24 &1/25 mon camion rc tamiya ford aéromax avec sa remorque. St Symphorien d'Ozon (69). 08/07/2009 at 3:02 AM. 24/07/2009 at 2:48 AM. Subscribe to my blog! Scania l164 v8 580 ch long-line. Voila mon scania vert long-line (top-line modifié). Don't forget that insults, racism, etc. are forbidden by Skyrock's 'General Terms of Use' and that you can be identified by your IP address (66.160.134.62) if someone makes a complaint. Posted on Wednesday, 08 July 2009 at 8:06 AM.
Dumimo Holding Corporation - Home
DuMiMo HC currently holds the following companies. Ital Advisory, LLC. Morgan and Company, LLC. Chairman of the Board: Du. Rgan, MBA, CFA. Santa Monica, California.
PUBLIC DUMIN
DUMIN | dizajn studio
O mnie / kontakt. MUSHROOM" ława z dolnym blatem. Materiał: dąb olejowany, lakierowana sklejka wodoodporna,. Proszkowo malowany stalowy pręt,. BLOB" blat z funkcją. Materiał: sklejka wodoodporna,. Materiał: sklejka wodoodporna laminat melamina,. TREE wieszak / kup online. Prosty, jednocześnie intrygujący projekt wieszaka ze sklejki. Organiczna, falująca linia, nawiązująca kształtem do drzewa i poroża, w naturalny sposób łączy funkcjonalność i estetykę. Sklejka 18 mm (biała lub naturalna). 45 x 185 cm.