
garlandoftales.blogspot.com
අන්දර මල්දම - The Garland of Talesඅන්දර මල්දම - The Garland of Tales. Tuesday, 28 April 2015. සරණ බන්ධන.5 - අනෝරා වැසි. සමන්තාට එක පාරටම ෆෝන් එක තියන්න හිතුණා. කටහඬ ලස්සනයි. එයත් ලස්සන ඇති. කතා කරන්න ඕනේ කියලා සමන්තා හිතුවා. "හෙලෝ, අවන්ති? යස්, ස්පීකින්ග්? මම සමන්තා." එයා සමන්තා ගැන දන්නවා ඇතිද? සුපුන් එයාට සමන්තා ගැන කියලා ඇතිද? ඒ ප්‍රතිචාරය අනුව සමන්තාට කළින් හිතට ආපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා. කන්ග්‍රැජුලේෂන්ස්! සමන්තා දන්නෙත් නෑ ඒකට හේතුව. මේ හොටේල් එකේ? සුපුන් ලස්සනට සිං කරනවා නේද? අවන්ති එකපාරටම කරපු ඒ ඉල#...බෑ." සමන...මේ...
http://garlandoftales.blogspot.com/