satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : April 2013
http://satharadiganthaya.blogspot.com/2013_04_01_archive.html
Wednesday, 24 April 2013. මම් කෙසේ පවසම්. බ්ලොග් හයිකු. පොළොවේ ගැසූ පුවක් වල්ල. ගෝලීය ධනවාදයේ යකඩ හස්තියා. මහා වීරකමක් කරන්නාසේ. ඔසවා දමා ගැසුවා. වාමාංශික පුවක් වල්ල. පොළොවේ. රතුපාටට බැබලි බැබලී තිබුන. පුංචි පුංචි පුවක් ගෙඩි. පොළොව මත විසිරුණා. සී සී කඩ වෙලා ගියා. මොළය වියලුන කල. අපිත් හරියටම අපේ රට වගේමයි. රටේ සිතියම වගේමයි. ඔලුව පුංචියි. කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි. මොහොතක් ඉඳිමු. ඔලුවෙන් හිටගෙනවත්. ලේ කඳුලක් නැති. මුනට. ඇස් දෙකට. මොළයට. ඔලු කට්ටට. රුධිරය උනන තුරු. සමාජ මාධ්‍ය. උරුලෑවෝ. මොහි...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : මදර් ඉන්ඩියා.. බ්‍රදර් අමෙරිකා... අදර් චයිනා..!
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_5.html
Thursday, 5 June 2014. මදර් ඉන්ඩියා. බ්‍රදර් අමෙරිකා. අදර් චයිනා! 8216; මදර් ඉන්ඩියා. 8217; යන වවන දෙක කියවෙන විට අපගේ මතකයට එන්නේ එනමින් බිහි වුන සිනමා කෘතියයි. 8216; මල්හාර් රාගය. 8217; ගැන සතර දිගන්තයේ ලියවුන ලිපියේ මේ විත්‍රපටය ගැන මීට පෙරද ස. 3538;න්වුයේ. 8216; කුණු කාණු බලන්නියකගේ වාර්තාව. Drain inspector’s report) යනුවෙනි. ස්ත්‍රී හිංසනයේ. අපිරිසිදු කමේ. අතාර්කිකත්වයේ. මිථ්‍යා විශ්වාසයේ. මෝඩ කමේ. ඇය කෘතිය පටන් ගන්නේ කල්කටාවේ. 8216; කාලි කෝවිලක. 8216; ශිෂ්ට සම්පන්න. චීනය දෙවැන#...මේ ලš...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : මාස දෙකක ශේෂ පත්‍රය
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_22.html
Sunday, 22 June 2014. මාස දෙකක ශේෂ පත්‍රය. අපි පසුගිය මාස දෙක ඇතුළත. සිල් ගත්තා. භාවනා කළා. පන්සල් ගියා. දන්සල් දුන්නා. වෙසක් පොසොන් කළාප හැදුවා. මරා ගත්තා. විනාශකර ගත්තා. නැති කර ගත්තා! Subscribe to: Post Comments (Atom). ෆේස්බුක් පිටුවට. ලියන්නේ. View my complete profile. ජනප‍්‍රිය ලිපි. මහ බඹාට මුහුණු දෙකයි : සිංහල ජාතිකවාදයට මහසෝනා වැහීම. මොන රෙද්දක්ද මේ? එළුවෙක් දෙන්නයි මං ආවේ! එළුවෙක් දෙන්නයි මං ආවේ! අප රටේ රූපවාහිනී නාලිකා වල රාත්‍ර...ගොපලු උදානයක අසිරිය. ලිපියෙන් අප කත#...නො ලිය...අවදි...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : වහින්නට හැකිනම් ගිගුම් දී...... සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_6.html
Friday, 6 June 2014. වහින්නට හැකිනම් ගිගුම් දී. සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්. 8205;බෝධි චර්යාවතාරය! කෙතරම් දැවැන්ත සාහිත්‍ය කෘතියක්ද? එය ලියන ලද්දේ ක්‍රි.ව. 691-743 කාලයේ ඉන්දියාවේ ගුජරාටයේ විසු ආචාර්ය ශාන්තිදේව පාදයන්. විසින්. සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්. එහි එක් ගීයක් හා එහි පරිවර්තනය මෙපරිදිය. ක්ෂුත්පිපාසා ව්‍යථාං හන්‍යා - මන්නපාන ප්‍රවර්ෂණෛ. දුර්භික්ෂාන්තර කල්පෙෂූ- භවෙයං පාන භෝජනම්. එකම අදහස නොවේද? දැන්ම නම් ගම් පවසනවාට එතුමන් අකමැතිය. එම ගීය මෙතැනින්. 6 June 2014 at 00:25. අගෙය...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : March 2013
http://satharadiganthaya.blogspot.com/2013_03_01_archive.html
Saturday, 30 March 2013. ඉතින් ආයුබෝවන් ගම්ලතුනි ගරු! ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට් ටෙ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු. මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින් විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය. එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි. සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට. මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'. වි නෝ. මම ඕක හිතුව. උඹ මහලොකුවට ජාතිය ගැන කත&#...Links to this post. Friday, 29 March 2013.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: February 2014
http://warnarasi.blogspot.com/2014_02_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Friday, February 21, 2014. ඊටත් තට්ට තනියම! ඔයා හිටියේ මෙතනමද? එදා ඉඳන්.අවුරුදු බර ගානක්. මං එනකල් බලාගෙන. නෑවිදින් ඉඳීද කියලත් හිත හිත. ඔයා මෙතනම හිටියද? මං හිටියා මෙතන. හුඟක් කල්. ඉස්සි ඉස්සී මග බල බල. නෑවිදින් ඉන්නකොට අඬ අඬ. මැරෙන්නත් හිතුනා වෙලාවකට. දහිරිය තිබුන් නෑ ඒකට . ඊට පස්සේ තීරණේ කළා මම. ඇවිදින්න.ඉස්සරහට. පස්සට නෙමෙයි.ඉස්සරහට. එහෙම යනකොට යනකොට. හම්බවුනා එයාව. එන්න යන්න මාත් එක්ක. එයා කිව්වා එහෙම. ඉතින් ඔයා කොහොමද? Links to this post. සඳ ඒදš...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: September 2012
http://warnarasi.blogspot.com/2012_09_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Sunday, September 23, 2012. ඉගිළ යන්නට. මොහොතකට පෙර. ලිහා යන්නෙමි. ඔබේ පා බැඳි. රැහැන් පට. Links to this post. චිමිනිය මත. වැහි බිඳුව. විඳීම සහ විඳවීම. Links to this post. එකල එතරම් වැසි තිබුනෙ නැත. මල් කුඩයක් යට තුරුළුව. ඉඟවටා අත යවා ඇවිදින්න. මඟ බලා සිටිමුත්. එකල එතරම් වැසි තිබුනෙ නැත. Links to this post. Saturday, September 15, 2012. මලුත් පිපී තියෙන්නැති. ගිනිගන්න පෙර. Links to this post. කුමටද තවත්. ලන්තෑරුම්. හිරු එතැයි. Links to this post. දෙ...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: July 2014
http://warnarasi.blogspot.com/2014_07_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Thursday, July 31, 2014. ඇතුලට ඇරෙන දොරවල්! ඇතුලට ඇරෙන දොරවල් මිස. පිටතට ඇරෙන දොරවල් රහිත . Links to this post. වැසි වැටෙන සෘතුවක! වැසි වැටෙන සෘතුවක. තුරුළුව සෙනෙහසින්. නෙලුම් කොලයක් මතට. වැටෙන වැසි බිඳු ගණන. ගණන් කල දින අපමණ. ප්‍රියය. නොරැඳින එක බිඳක්වත්. Links to this post. Tuesday, July 29, 2014. පපුවට කන තියලා බලන්න ඇත්නං! ඕනිනං ඩිංගක්. මහත්වෙලා ඇති. ඉස් මුදුනෙ කෙස්ගස්. තුනී වෙලා ඇති. පපුවට කන තියලා. බලන්න ඇත්නං. Links to this post. Links to this post.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: June 2014
http://warnarasi.blogspot.com/2014_06_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Thursday, June 26, 2014. ඔබ පිපී හිඳිතැයි සිතා! දිළී හිඳිතැයි සිතා. තරු ගනිමි. පිපී හිඳිතැයි සිතා. එතී හිඳිතැයි සිතා. එහි වෙළෙමි . යළිත් ඒයැයි කියා. බොරු කියමි. Links to this post. Tuesday, June 24, 2014. සිප ගැනීමෙන් පසුවද! බොහෝ ඉස්පාසු තිබුන වුව. ජීවිතය විඳින්නට. කලබල කල තරම අප. අතින් අල්ලා ගිය වුව. නොසෑහී දුක්වූ අයුර. සිප ගැනීමෙන් පසුවද. හෙලූ සුසුමන් අපමණ . හැල්මේ දුවන අතරමග. සැතපුම් කුළුණු පසුකර. දුෂ්කරම මොහොතක. Links to this post. Links to this post.