heenakathandara.blogspot.com heenakathandara.blogspot.com

HEENAKATHANDARA.BLOGSPOT.COM

හීන කතන්දර..

හීන කතන්දර. Saturday, May 25, 2013. ආදරේ ටිකක් . නැතිව යාවිද. දුරක සිටී නම්. කවදා හෝ යලි. එක්වෙන සැනසුම. සිතට දැනේවී. ලඟ හිඳි මුත් නුඹ. සිතේ දුරස්බව. බිඳිනු කෙලෙසක. කියන්න මට අපි. නුඹ දිහා බලන්. සිතින් අඬන මට. කඳුලම පමණක්. උරුම වේවිද. නුඹට ආදරෙන්. පෙරුම් පුරන මට. ආදරේ ටිකක්. නැතිව යාවිද. ගන්නට මගෙ අත. ඉඩ හැර අයෙකුට. සිත හොරකම් කර. ඔබ දුර යාවිද. සිතේ ගුලි කර. විඳවන්නට මට. ඉඩ හරීවිද. පසුතැවෙනවා සිත. අහිමි වෙන ඔබ දැක. පසුබසිනවා හද. ඔහුගෙ වෙන්නට. කකියන නෙතු අග. නොනවතින කඳුලු කැට. Posted by ඉශ්වි. අද වන්...

http://heenakathandara.blogspot.com/

WEBSITE DETAILS
SEO
PAGES
SIMILAR SITES

TRAFFIC RANK FOR HEENAKATHANDARA.BLOGSPOT.COM

TODAY'S RATING

>1,000,000

TRAFFIC RANK - AVERAGE PER MONTH

BEST MONTH

May

AVERAGE PER DAY Of THE WEEK

HIGHEST TRAFFIC ON

Thursday

TRAFFIC BY CITY

CUSTOMER REVIEWS

Average Rating: 4.4 out of 5 with 12 reviews
5 star
8
4 star
1
3 star
3
2 star
0
1 star
0

Hey there! Start your review of heenakathandara.blogspot.com

AVERAGE USER RATING

Write a Review

WEBSITE PREVIEW

Desktop Preview Tablet Preview Mobile Preview

LOAD TIME

0.5 seconds

FAVICON PREVIEW

  • heenakathandara.blogspot.com

    16x16

  • heenakathandara.blogspot.com

    32x32

CONTACTS AT HEENAKATHANDARA.BLOGSPOT.COM

Login

TO VIEW CONTACTS

Remove Contacts

FOR PRIVACY ISSUES

CONTENT

SCORE

6.2

PAGE TITLE
හීන කතන්දර.. | heenakathandara.blogspot.com Reviews
<META>
DESCRIPTION
හීන කතන්දර. Saturday, May 25, 2013. ආදරේ ටිකක් . නැතිව යාවිද. දුරක සිටී නම්. කවදා හෝ යලි. එක්වෙන සැනසුම. සිතට දැනේවී. ලඟ හිඳි මුත් නුඹ. සිතේ දුරස්බව. බිඳිනු කෙලෙසක. කියන්න මට අපි. නුඹ දිහා බලන්. සිතින් අඬන මට. කඳුලම පමණක්. උරුම වේවිද. නුඹට ආදරෙන්. පෙරුම් පුරන මට. ආදරේ ටිකක්. නැතිව යාවිද. ගන්නට මගෙ අත. ඉඩ හැර අයෙකුට. සිත හොරකම් කර. ඔබ දුර යාවිද. සිතේ ගුලි කර. විඳවන්නට මට. ඉඩ හරීවිද. පසුතැවෙනවා සිත. අහිමි වෙන ඔබ දැක. පසුබසිනවා හද. ඔහුගෙ වෙන්නට. කකියන නෙතු අග. නොනවතින කඳුලු කැට. Posted by ඉශ්වි. අද වන&#3530...
<META>
KEYWORDS
1 මතකය පමණක්
2 7 comments
3 email this
4 blogthis
5 share to twitter
6 share to facebook
7 share to pinterest
8 ආදරේ තරම
9 3 comments
10 12 comments
CONTENT
Page content here
KEYWORDS ON
PAGE
මතකය පමණක්,7 comments,email this,blogthis,share to twitter,share to facebook,share to pinterest,ආදරේ තරම,3 comments,12 comments,6 comments,5 comments,15 comments,older posts,followers,blog archive,about me,ඉශ්වි
SERVER
GSE
CONTENT-TYPE
utf-8
GOOGLE PREVIEW

හීන කතන්දර.. | heenakathandara.blogspot.com Reviews

https://heenakathandara.blogspot.com

හීන කතන්දර. Saturday, May 25, 2013. ආදරේ ටිකක් . නැතිව යාවිද. දුරක සිටී නම්. කවදා හෝ යලි. එක්වෙන සැනසුම. සිතට දැනේවී. ලඟ හිඳි මුත් නුඹ. සිතේ දුරස්බව. බිඳිනු කෙලෙසක. කියන්න මට අපි. නුඹ දිහා බලන්. සිතින් අඬන මට. කඳුලම පමණක්. උරුම වේවිද. නුඹට ආදරෙන්. පෙරුම් පුරන මට. ආදරේ ටිකක්. නැතිව යාවිද. ගන්නට මගෙ අත. ඉඩ හැර අයෙකුට. සිත හොරකම් කර. ඔබ දුර යාවිද. සිතේ ගුලි කර. විඳවන්නට මට. ඉඩ හරීවිද. පසුතැවෙනවා සිත. අහිමි වෙන ඔබ දැක. පසුබසිනවා හද. ඔහුගෙ වෙන්නට. කකියන නෙතු අග. නොනවතින කඳුලු කැට. Posted by ඉශ්වි. අද වන&#3530...

INTERNAL PAGES

heenakathandara.blogspot.com heenakathandara.blogspot.com
1

හීන කතන්දර..: May 2011

http://heenakathandara.blogspot.com/2011_05_01_archive.html

හීන කතන්දර. Monday, May 23, 2011. අරුම ලෝකයක්. විඩාබර දෙනෙත් අඩවන් කරනෙමි. ලෝකයෙන් මිදී සැනසුම ලබනට. දෙනෙත් අභියස අඳුරු ලෝකයක්. හිරු එලිය එන්නැති,. මල් සුවඳ නොදැනෙන. හදෙහි කෙලවරක. තනි වුන සිතුවමකට. ජීවය ගෙන දෙයි. නවමු ලෝකයක්. බිය මෙන් සතුටද. දුක මෙන් පැතුමද. සිතේ උපදවයි. අරුම ලෝකයක්. විටෙක මතකෙට. ඉගිලී යන්නට. හිතට තටු දෙයි. වෙනස් ලෝකයක්. සියැසින් දුටුවද. සිතින් විසුවද. හැබැහින් නොදුටුව. සිහින ලෝකයක්. Posted by ඉශ්වි. Thursday, May 19, 2011. කියා දෙන්න මට. දිවියක ඇරඹුම. වින්ද සැපක පහස. මේ පිස&...හිත...

2

හීන කතන්දර..: April 2011

http://heenakathandara.blogspot.com/2011_04_01_archive.html

හීන කතන්දර. Friday, April 29, 2011. හැකිනම්. හැකිනම් සිත මා පා කර හරින්න. සීතල සුලං රැල්ලක් සේ. සිසිලස දෙන්නම් ඇවිලෙන සිතකට. නිවෙන්න දුක් ගිනි දැවෙන සිතේ. හැකිනම් දකින්න ලෝකෙම එකවර. අවකාශෙන් පිට සඳවත සේ. ඒලිය ගෙනෙන්නම් සැමදා එක ලෙස. අමාවක සඳක් නොමැති ලෙසේ. හැකිනම් යන්නට අතීත මතකෙට. පැටලුව පා පොඩි පුංචි කලේ. ඉගිලී යන්නම් කිරිල්ලියක සේ. නිදහස සොයලා ජීවිතයේ. Posted by ඉශ්වි. Thursday, April 28, 2011. හැදූ මවක් II . Posted by ඉශ්වි. Tuesday, April 26, 2011. ෂෝ එක II . පිස්සුද තාම න&#3...Monday, April 25, 2011.

3

හීන කතන්දර..: November 2011

http://heenakathandara.blogspot.com/2011_11_01_archive.html

හීන කතන්දර. Monday, November 28, 2011. මට දෙනවා නේද? හැමදාමත් කිව්වා ඔයා. ඒත්. මට ඒ කිසි දෙයක් තෙරුනේ නෑ. සමහරවිට තේරුම් ගන්න උත්සහ කරන්න නැතිව ඇති. ඇත්තමයි. මම ඒ ගැන හිතුවෙවත් නෑ. ඔව්. ඔයා තමයි වැරදිකාරයා. ඔයා මට හිතන්න ඉඩක් දුන්නේ නෑ. මං හිතුවේ ඔයා ගැන. ඔයා ගැන විතරමයි. දැනුනෙවත් නැතුව මං අතරමං වෙලා. නුපුරුදු වටපිටාවක මම තනියම. ලෝකෙට මගේ නෙත් විවර වෙද්දි. ගොඩාක් පරක්කුයි. ගොඩාක්. ඔයා කියනකොට මම කනටවත් ගත්තේ නැති. ඒ පිටස්තර ලෝකේ. අද මම විතරක්. ඒත්. මගේ පුරුදු ලෝකය. මට දෙනවා නේද? බිඳුනු...මට දෙනව&#...

4

හීන කතන්දර..: May 2012

http://heenakathandara.blogspot.com/2012_05_01_archive.html

හීන කතන්දර. Monday, May 14, 2012. ගල් ගැසුන සිත් අතර. IV. කොලේ දිග ඇරලා බලනවද නැද්ද. ආයෙත් දෙපාරක් නොහිතා ඩෙස්කේ උඩට වැටිලා තිබුන කොල කෑල්ල හිමීට ඇඟිලි තුඩු වලින් මගේ පැත්තට ලංකරගත්තේ මොනා හරි ලියලා තියෙනවද බලන්න. ඔයා ලංකාවෙද? මොනාද දන්නේ නෑ නේද අහස පොලව ගැටගහන්න වගේ කල්පනාව! පිටිපස්සෙන් ඇහුන කටහඬකට මාව ගැස්සිලා වගේ ගියා. ආහ් මේ අර දෙන්නා නේ. මොකෝ තනියම මෙතන්ට වෙලා? සසර කලකිරිලා වගේ? එහෙම කියද්දි මට ලාවට වගේ හිනාවකුත් ගියා. කවුරු හරි එනකන්ද ඉන්නේ? හ්ම්ම්. ". කවුද එන්නේ? තාත්තාද? ඒ කොහොමද? නෑ ඉත&#35...

5

හීන කතන්දර..: September 2012

http://heenakathandara.blogspot.com/2012_09_01_archive.html

හීන කතන්දර. Tuesday, September 18, 2012. එපා දඬුවම් ඇගේ වරදට. ආදරේට මම හුරතල් උනාට. ඇයි කියන්නෙ ඔබ බොලඳ නොවන්නට. දකින හීන මම ඔබට කිව්වට. ඇයි කියන්නෙ ඔබ හීන නොබලන්න. ඔබෙයි මගෙයි ලොව හිතින් හැදුවට. ඇයි කියන්නෙ ඔබ හැබෑ නොවන බව. ඔය බොලඳකම් වයසට කීවට. නැතුවද ඔබ පහු කරලා මේ දින. ඔය දකින්නේ හීන කීවට. නැතුවද ඔබ දැකලා ඒ හීනම. මගේ තැන එදා ඇයට තිබුනට. නැතුවද ඔබ තනලා ඒ ලෝකය. ඇය ගිහින් නම් ඔබේ ලෝකෙන්. ඇයි සසඳන්නේ මා ඇගේ වරදට. පෙර රිදුනු සිත හදන්න ආයෙත්. ඇයට ආදරේ කරපු තරමට. එපා දඬුවම් ඇගේ වරදට. View my complete profile.

UPGRADE TO PREMIUM TO VIEW 14 MORE

TOTAL PAGES IN THIS WEBSITE

19

OTHER SITES

heenajaffri.com heenajaffri.com

Index of /

heenajaved.wordpress.com heenajaved.wordpress.com

HEENA JAVED

My Small Mac Lipstick Collection. Thoughts On The LO’real Lumi Magique Range. Conceal And Contour On A Budget. New Products, The Loves and Loathes. One Heck Of Amaze-Balls! Brand Spanking New Brushes . Negative Nancy: Rimmel East End Snob Lip Liner. My Cosmetic Lenses Review Marnie’s Range Heena Javed. Some New, Some Old Skincare. If You Buy One Thing This Month…. Loreal True Match Vs. Lumi Magique (NC25-NC35). August 15, 2015. Top: True Match (W4) Bottom: Lumi Magique (W3). Although I think True Match i...

heenajeelani.com heenajeelani.com

Heena was here.

heenajewellery.in heenajewellery.in

Heena Jewellery

White Diva Engagement wear Collections. Ravishing Red Stone Engagement wear Collection. Daily and Office wear Collections. 18K Yellow Gold and VVS Diamonds. Ravishing Red Stone Engagement wear Collection. Ravishing Red Stone Collection. Glossy Green Pearl Collections. 925 Sterling Silver Jewellery. Ravishing Red Stone Collection. Daily and Office wear Collections. 18K Yellow Gold and VVS Diamonds. Beautiful Black Wedding Collections. White Diva Engagement wear Collections. Ravishing Red Stone Collection.

heenakapadialaw.com heenakapadialaw.com

Law Office of Heena Kapadia

How Can We Help? We are experienced employment attorneys protecting the rights of employees in the workplace. The Law Office of Heena Kapadia. The attorneys of the Law Office of Heena Kapadia have earned a reputation for caring about all clients. Send Us A Message. We provide a high level of expertise to clients located throughout Connecticut, including the Counties of Fairfield, New Haven, Hartford, and Middlesex. See Where We Practice. We Are On Your Team! The Law Office of Heena Kapadia.

heenakathandara.blogspot.com heenakathandara.blogspot.com

හීන කතන්දර..

හීන කතන්දර. Saturday, May 25, 2013. ආදරේ ටිකක් . නැතිව යාවිද. දුරක සිටී නම්. කවදා හෝ යලි. එක්වෙන සැනසුම. සිතට දැනේවී. ලඟ හිඳි මුත් නුඹ. සිතේ දුරස්බව. බිඳිනු කෙලෙසක. කියන්න මට අපි. නුඹ දිහා බලන්. සිතින් අඬන මට. කඳුලම පමණක්. උරුම වේවිද. නුඹට ආදරෙන්. පෙරුම් පුරන මට. ආදරේ ටිකක්. නැතිව යාවිද. ගන්නට මගෙ අත. ඉඩ හැර අයෙකුට. සිත හොරකම් කර. ඔබ දුර යාවිද. සිතේ ගුලි කර. විඳවන්නට මට. ඉඩ හරීවිද. පසුතැවෙනවා සිත. අහිමි වෙන ඔබ දැක. පසුබසිනවා හද. ඔහුගෙ වෙන්නට. කකියන නෙතු අග. නොනවතින කඳුලු කැට. Posted by ඉශ්වි. අද වන&#3530...

heenakim.com heenakim.com

HEENA KIM

All S-He Ever Wanted To Be. All s-he ever wanted to be is an exhibition of paintings by Radhika Agarwala, Heena Kim, Hannah Luxton, Cyrus Shroff and Marlene Steyn. The title, borrowed from Steyn’s statement, refers to the possibilities of invoking the unknown. Between myth and … Continued. 100cm x 130cm / Acrylic on aluminium / 2014. Story in a bathroom. 30cm x 30cm / oil on canvas / 2014. 356cm x 40.7cm / acrylic on canvas / 2013. Capability of obliterating the existence. Hovering above me, No. 2. Heena...

heenako.com heenako.com

heenako

This is a Private Persona.

heenakpatel.com heenakpatel.com

heena k. patel

City, State, Zip. Architectural and graphic designer. Your Custom Text Here. This is example content. Double-click here and select a page to feature its content. Learn more.

heenaleo5.blogspot.com heenaleo5.blogspot.com

braveran opinie

Friday, 21 August 2015. How to get sexy London escorts. How does ones smile look? Are usually your current bridges failing or your current teeth becoming loose? Usually are anyone already missing teeth? Features your regular dentist or periodontist a good idea that you get finding dental implants for you to replace the missing teeth? How much is usually the going to cost you? Costs involving Dental Implants IN ADDITION TO Dental Work. You can have heard your current term "Dental Tourism"? According to Dr...