helageepada.blogspot.com
හෙල ගී පද - Sinhala LyricsA blog for Sinhalese song lyrics with listening and reading capability. each song contains writer, musician, and singers details.
http://helageepada.blogspot.com/
A blog for Sinhalese song lyrics with listening and reading capability. each song contains writer, musician, and singers details.
http://helageepada.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Saturday
LOAD TIME
0.8 seconds
16x16
32x32
PAGES IN
THIS WEBSITE
11
SSL
EXTERNAL LINKS
41
SITE IP
216.58.219.225
LOAD TIME
0.839 sec
SCORE
6.2
හෙල ගී පද - Sinhala Lyrics | helageepada.blogspot.com Reviews
https://helageepada.blogspot.com
A blog for Sinhalese song lyrics with listening and reading capability. each song contains writer, musician, and singers details.
සිංහල ගී පද - Sinhala Lyrics: ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ - Oba dutu e mul dine sidu u sama de
https://helageepada.blogspot.com/2012/04/oba-dutu-e-mul-dine-sidu-u-sama-de.html
සිංහල ගී පද - Sinhala Lyrics. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ - Oba dutu e mul dine sidu u sama de. ඔබ දුටු ඒ මුල් දිනේ සිදු වූ සැම දේ. තවමත් මගේ මතකයේ රැදේ. නෙත් යුග මා දෙස යොමා මගේ මියුලැසියේ. කුමක් කියන්නටද සැරසුනේ. කාගේ කවුරුද කොතැනක සිටිනවද ඔයා. කෙලෙසද මා එය දැනගන්නේ. කවදා කොයිබදි යලි හමුවේදැයි කියා. පැනයකි මා සිත පාරන්නේ. කැටිකොට ගුවනට මුසුකොට මාගේ රස හැගුම්. ඔබ වෙත ගීයකින් එවන්නම්. මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමුවේ නම්. October 16, 2013 at 9:45 AM. Apr ( 1 ). ලං...
සිංහල ගී පද - Sinhala Lyrics: චොකලට් කෑල්ල මගේ - Chokalate kalla mage (කට්ට කාලා 2 - katta kala 2)
https://helageepada.blogspot.com/2013/11/chokalate-kalla-mage-2-katta-kala-2.html
සිංහල ගී පද - Sinhala Lyrics. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. චොකලට් කෑල්ල මගේ - Chokalate kalla mage (කට්ට කාලා 2 - katta kala 2). එක දෙක මොනර කාසි පර්ස් එකට එන්නේ. දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ. වැරදුනා යම් තැනක දැන් මට හැගෙන්නේ. කෙල්ලට දං දීලා රිම් එකෙන් ඉන්නේ. චොකලට් කෑල්ල මගේ. සූකිරි බට්ටියා මගේ. ඔයා නොලැබුනොත් අනේ. පනිනවා ලෝකාන්තේ. ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ. ඉස්සර කිවුවට අනෙ - ආයෙත් නෑ කියන්නේ. පංතිත් කට් කරලා ඉන්නේ ඇය බලන්න. චොකලට් කෑල්ල මගේ. සංගීතය -. ගායනය - SJS. වියදම නෑ ...විය...
සිංහල ගී පද - Sinhala Lyrics: මොනවද අම්මේ අකුරු ජාතියක් -Monawada amme akuru jathiyak
https://helageepada.blogspot.com/2011/06/blog-post_25.html
සිංහල ගී පද - Sinhala Lyrics. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. මොනවද අම්මේ අකුරු ජාතියක් -Monawada amme akuru jathiyak. මොනවද අම්මේ අකුරු ජාතියක්. මල් පෙති වල කවුදෝ ලියලා. කවුරුද අම්මේ මේවා ලියන්නේ. පාට පාට ඉරි හැඩ ගහලා. පුතා දන්නෙ නෑ හඳ ඇති කාලෙට. වනන්තරේ හරි වැඩ කෙරෙතී. බෝසත්වරු බණ කතා කියද්දී. වන දෙවඟනො මල් වල ලියතී. මේ වගෙ ලස්සන පාට අපට නෑ. කොතැනින් මේවා ගෙන එන්නේ. කොහොමද අම්මේ මේව කියන්නේ. මට නෑ මොකවත් තේරෙන්නේ. ඉර පායන කොට ඉර බැස යන කොට. පාට වළාකුළු ඇත අහසේ. May 20, 2015 at 8:01 AM. Apr ( 1 ). ස#...
සිංහල ගී පද - Sinhala Lyrics: වළාකුලින් බැස සමන් කුළත් වැඳ
https://helageepada.blogspot.com/2013/03/blog-post_4660.html
සිංහල ගී පද - Sinhala Lyrics. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. වළාකුලින් බැස සමන් කුළත් වැඳ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ. එලෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු. හඬ හඬා ඔහේ යනවා. දැවේ දැවේ බිම් දි දී රදස් දුම්. බැලූ බැලූ හැමතේ. යවවු යවවු මා එහේ මෙහේ හා. ගිමන් නිවා පොළොවේ. වළාකුලින් බැස සමන් කුළත් වැඳ. එලෝ බලා යනවා. අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු. හඬ හඬා ඔහේ යනවා. දැවේ දැවේ බිම් වැදී රජස් දුම්. එදා රටේ මේ දනෝ තැතින් මා. තැනින් තැනේ රඳවා. ලොවේ නමක් තැබුවා. මුවේ බලා යනවා. එලෝ යනවා. එලෝ බලා යනවා. නව ගායනය -.
සිංහල ගී පද - Sinhala Lyrics: ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් - Sri sambuddha raja wadim
https://helageepada.blogspot.com/2012/05/sri-sambuddha-raja-wadim.html
සිංහල ගී පද - Sinhala Lyrics. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම් - Sri sambuddha raja wadim. ශ්‍රි සම්බුද්ධ රාජා වඳිම්. මා සෑසි තිලෝනා වඳිම්. හද පුදසුන් සදා. ශ්‍රි බැතිමල් පුදා. මා සෑසි තිලෝනා වදිම්. අංගුලීමාල නාලාගිරී. ලෝසතුන් රාග පාපෙන් පිරී. අදමි පවීන් දැවූ දම් අමාවෙන් තෙමූ. දම් රජාණන් වඳිම් සෑමදා. සිව් සැකි සත් කෙලක් දුක දරා. සිව් සුවේ පස් මරුන් මන් මරා. පාරමී දම් පුරා බුදුවූ ලොව් තුරා. දම් රජාණන් වඳිම් සිත් පුරා. ඉන් මිදූ සේක මේ ලෝ දනා. September 21, 2013 at 11:37 PM. Apr ( 1 ).
TOTAL PAGES IN THIS WEBSITE
11
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: October 2013
http://victorrathnayakelyrics.blogspot.com/2013_10_01_archive.html
Saturday, October 26, 2013. අකුරු කරන්නට පොඩි. අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ. මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ. දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ. දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ. පාඩම් කියා දී හඬ ගා උගුර තලා. රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා. වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා. මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා. නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස. කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස. නොහැඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස. පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. L සුන...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: June 2013
http://victorrathnayakelyrics.blogspot.com/2013_06_01_archive.html
Sunday, June 30, 2013. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. කැලුම් දිදුලවන සරා සුපුන් සඳ. එක වහළක් යට එකට දකින්නට. පූරුවෙ කල පින් මහිම කියන්නට. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී. පැතූ පතුම් පෙල දැවී ගියාවූ. ජීවිතයට ඔබ අලුතින් එක්වී. මා ජීවත් කර සතුට ගෙනාවූ. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කිළිටි මගේ අත ඔබට සුදූසු නැත. එබැවින් වෙනතක බැඳුනද කම් නැත. එනමුඳු මෙලොවේ නැවත උපන් කළ. අත් භවයෙන් එළිය දකින්නට. M වික්ටර් රත්නායක. Friday, June 7, 2013. L කුම#...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: February 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_02_01_archive.html
Tuesday, February 18, 2014. සුරංගනාවක් සදිසි මෙනවියක්. සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ. මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු. ඇය ඔබද කියන් ළඳුනේ. ඔබ ඇය ද කියන් ළඳුනේ. බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්. සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්. ඒ සිහින කුමරි ඔබ නම්. කුමරුවා මම ය බැඳි පෙම්. හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්. අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්. ඒ ලොව කියන නම නම්. ආදරය පමණි මට නම්. Friday, February 7, 2014. කැ...
෴ ගී පැදුර ෴: තරුණ සිතට රිදුම් දිදී - ඉන්ද්‍රජිත් දොලමුල්ල | Tharuna sithata ridum didi - Indrajith Dolamulla - sinhala lyrics
http://geepadura.blogspot.com/2015/08/tharuna-sithata-ridum-didi-indrajith.html
තරුණ සිතට රිදුම් දිදී - ඉන්ද්‍රජිත් දොලමුල්ල Tharuna sithata ridum didi - Indrajith Dolamulla - sinhala lyrics. තරුණ සිතට රිදුම් දිදී. නොඉන් පාළුවේ. බිඳුණු පෙමට කඳුළු සලා. කුමට යාළුවේ. ඇයි ලතැවෙන්නේ. සිනා වෙයන්නේ /. දේදුන්නේ ලියූ පෙම් පත. සේදී බොඳ වීලා. රෑ පින්නේ තැබූ පියවර. සලකුණු වියැකීලා. නැගුව උදානේ පෙම් රජදහනේ. සිඳී බිඳී යන දවසේ කුමට තැවෙන්නේ. පලක් නොවන්නේ. තරුණ සිතට රිදුම් දිදී. නොඉන් පාළුවේ. බිඳුණු පෙමට කඳුළු සලා. කුමට යාළුවේ. ඇයි ලතැවෙන්නේ. සිනා වෙයන්නේ. ඇගේ ගෙලේ පළඳන්නට. දොඹ මල් ක...ආ මඟ ක...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: August 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_08_01_archive.html
Monday, August 4, 2014. අපි ඈතට ඈතට පා නගලා. අපි ඈතට ඈතට පා නගලා. ඝන වනන්තරේ. අතරමං වෙමු. වසන්ත මල් ගොමුවේ. කාත් කවුරුවත් නෑ එන්නේ. ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්. අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ. බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ. කෙසේද අත් බැඳ ඇවිදින්නේ. වෙරළේ උයනේ තුරුළු වෙමින්. නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ. උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ. පද රචනය - සුනිල් ආරියරත්න. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. සුනිල් ආරියරත්න. M වික්ටර් රත්නායක. Saturday, August 2, 2014. අඳුර බිඳින්නට. Subscribe to: Posts (Atom).
෴ ගී පැදුර ෴: මල් මල් වාරම් - සුනිල් සාන්ත | Mal mal waram - Sunil Santha - sinhala lyrics
http://geepadura.blogspot.com/2015/05/mal-mal-waram-sunil-santha-sinhala.html
මල් මල් වාරම් - සුනිල් සාන්ත Mal mal waram - Sunil Santha - sinhala lyrics. මල් මල් වාරම් හරිමැ උදාරම්. ගයවා ගයවා ගුවනේ. ලංකා නම වෙනුයෙන් පුරසාරම්. කියවා කියවා මෙදිනේ. හෙළ මල් රඟ දී පිපී නටනවා. තිසා වැවේ ඉවුරේ. රතඹල රදලිය රජලිය වෙනවා. සීගිරි ගිරි මැදුරේ. සමනොල කන්දේ උඩවැඩියා මල. සීතලයෙන් පිපිරේ. මිහින්තලාවේ ගල මලින් පිරීලා. සේදේ සිල් මිහිරේ. මල් මල් වාරම් හරිමැ උදාරම්. ගයවා ගයවා ගුවනේ. ලංකා නම වෙනුයෙන් පුරසාරම්. කියවා කියවා මෙදිනේ. බඹරා බඹරී නුරා නුරාගය. ඉබේ බිඳී යනවා. ගඟක් ගලා එනවා. දැණෙන යම...ඔබ ගš...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: March 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_03_01_archive.html
Wednesday, March 26, 2014. දෙනෙත සළා මඳ අඳුර මැදින්. දෙනෙත සළා මඳ අඳුර මැදින්. අසල ඉඳන් ඇය තුරුළු වෙමින්. අවන්හලේ දී ලං වූ තුසීතේ. ගිළිහී නොයේවා වසන තුරා... බඹර හඬින් මියුරු සරින්. නැගෙනා හඬින් හද සසැළෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි නිසල වෙලා. මතක මැදින් කඳුළු තුලින්. සිඳුනු පැතුම් යළි සිහි වෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි සළිත වෙලා. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. M වික්ටර් රත්නායක. Thursday, March 13, 2014. Tuesday, March 4, 2014.
෴ ගී පැදුර ෴: එකම වීදියේ දෙතුන් වතාවක් - ප්‍රියා සූරියසේන | Ekama weediye dethun wathawak - Priya Sooriyasena - sinhala lyrics
http://geepadura.blogspot.com/2015/08/ekama-weediye-dethun-wathawak-priya.html
එකම වීදියේ දෙතුන් වතාවක් - ප්‍රියා සූරියසේන Ekama weediye dethun wathawak - Priya Sooriyasena - sinhala lyrics. එකම වීදියේ දෙතුන් වතාවක්. එහා මෙහා අපි ඇවිද ඇතී. බිමට නැමුණු මල් අතු ඉති අතරේ. අපේ කතාවන් රැඳී ඇතී. සුදු හසඟන සේ හසරැළි ඉහලා. හඳ පායන සේ හද ගිණි නිවලා. ඔබ මා සුරතේ දසඟිලි පටලා. දොඩමළු වීලා මට ඉඟි කරලා. හැන්දෑ යාමේ මා අත හැරලා. යන්නී ඔබ ඔබේ කුටියට පෙරලා. කවුළුව අතරින් හසරැලි එළලා. මම යමි මගේ හිත ඔබ ළඟ තියලා. තනි යහනේ මා කෙසේ සිතන්නේ. එහා මෙහා අපි ඇවිද ඇතී. හදවතේ කොතැනද. June 12, 2013 at 9:24 PM.
෴ ගී පැදුර ෴: කව්ද ඔබ කව්රුන්දෝ - එච්. ආර්. ජෝතිපාල | Kawda oba kawrundo - HR Jothipala - sinhala lyrics
http://geepadura.blogspot.com/2015/07/kawda-oba-kawrundo-hr-jothipala-sinhala.html
කව්ද ඔබ කව්රුන්දෝ - එච්. ආර්. ජෝතිපාල Kawda oba kawrundo - HR Jothipala - sinhala lyrics. කව්ද ඔබ කව්රුන්දෝ. මලක පිණි බිඳුවක්දෝ. නිහඬ වීලා මන්දෝ. පවසන්නෙ මොනවාදෝ. සිතුවාට නැත සිතෙන්නේ. කව්ද ඔබ කව්රුන්දෝ. මලක පිණි බිඳුවක්දෝ. මදහාස බැල්මෙන් තී. මා මත් මත් කරන්නේ. ඇයි කල්පනාවෙන් මෙන්. නැද්ද නෙත් සලන්නේ. සඳ පායලා ආ ඒ. ඔබදෝ වසන්තේ. සැළලිහිනි ගී පිළිරැව්. හඬදෝ දසන්තේ. එදා සීගිරියේහී. ඇඳුණු රුවක්දෝ. රුවක්දෝ රුවක්දෝ රුවක්දෝ. කව්ද ඔබ කව්රුන්දෝ. මලක පිණි බිඳුවක්දෝ. කව්ද ඔබ කව්රුන්දෝ. ගෙල පළඳවන්නම්. එක යාය...
victorrathnayakelyrics.blogspot.com
වික්ටර් රත්නායක ගී එකතුව..: April 2014
http://victorrathnayakelyrics.blogspot.com/2014_04_01_archive.html
Friday, April 18, 2014. සඟවාගනු මැන. සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ. අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි. මා හද බිය වී සැලී සැලී යයි. මහ වන පියසෙක අදුරු ගුහාවෙක. යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්. හිරු රැස් බිඳකුදු ඔබැ රුව දුටු සඳ. ඉරිසියාවෙන් පිරැවේ මා හද. සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්. දහසක් නෙත් ඔබ දුටුවද කම් නැත. එනමුදු ඊයේ මට පෙන් වූ රුව. තව නෙත් දෙකකට හිමි විය යුතු නැත. පද රචනය - බණ්ඩාර කේ. විජේතුංග. Labels: L. බණ්ඩාර කේ විජේතුංග. M වික්ටර් රත්නායක. Wednesday, April 16, 2014. සුසුමක් වන...තනු න#...
TOTAL LINKS TO THIS WEBSITE
41
IIS7
#HelaGBG - För förbättrad integration i Göteborg
Är ett initiativ för att förbättra integrationen i Göteborg. Vänskaparen ger dig möjlighet att träffa människor från olika stadsdelar, länder och kulturer människor med andra livshistorier och erfarenheter. Spännande, eller hur? Vänskaparen är ett initiativ för att göra Göteborg varmare, vänligare och mer öppet genom ökad integrationen och förståelse. För att göra detta behövs möten personliga möten mellan människor från olika stadsdelar, länder och kulturer. Fyll i formuläret och klicka på Skapa en vän!
My Site
This is my site description. Powered by InstantPage® from GoDaddy.com. Want one?
..෴..හෙළ..ගී..දම..෴..
බ්ලොග් අඩවියක් නිර්මාණය කරමු. අමරසිරි පීරිස්. එඩ්වඩ් ජයකොඩි. කමල් අද්දර ආරච්චි. කරුණාරත්න දිවුල්ගනේ. කසුන් කල්හාර. ගුණදාස කපුගේ. චන්දන ලියනාරච්චි. චන්ද්‍රලේඛා පෙරේරා. ජගත් වික්‍රමසිංහ. ටී. එම්. ජයරත්න. දමයන්ති ජයසූරිය. දයාන් විතාරණ. දීපිකා ප්‍රියදර්ශනී පීරිස්. නටාෂා පෙරේරා. නන්දා මාලිනී. නිරංජලා සරෝජනී. නිරෝෂා විරාජිනී. නීලා වික්‍රමසිංහ. බණ්ඩාර අතාවුද. මාලනී බුලත්සිංහල. මිල්ටන් මල්ලව ආරච්චි. රෝහණ වීරසිංහ. රෝහණ බැද්දගේ. ශෂිකා නිසංසලා. ස්වර්ණලතා කවීෂ්වර. පිලේ පැදුර. සුළඟක් වී. View my complete profile.
හෙල ගී පද - Sinhala Lyrics
Skip to main content. හෙල ගී පද - Sinhala Lyrics. සිංහල සුභාවිත ගීතයේ රසමුසු අරුත්බර ගී වියමන් අත්විදිනු වස්. Subscribe to this blog. සුනිල් එදිරිසිංහ. කසුන් කල්හාර. කසුන් කල්හාර ජයවර්ධන - Kasun Kalhara Jayawardhana. සුනිල් එදිරිසිංහ - Sunil Edirisinghe. යුගයක් රසගැන්වූ නිහඩ රසවතෙක්, වර්නන් පෙරේරා. February 25, 2018. දිවයින පුවත්පත. පත්තර කැලී. පෙම්වතුන් ගැන දික්කසාද ගැන නිරෝෂා විරාජිණී කතාකරයි. February 20, 2018. පත්තර කැලී. February 19, 2018. පත්තර කැලී. February 16, 2018. February 15, 2018.
Home
Helagen - DeviantArt
Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ; this.removeAttribute('onclick')" class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ; this.removeAttribute('onclick')". Join DeviantArt for FREE. Forgot Password or Username? Digital Art / Student. Deviant for 1 Year. This deviant's full pageview. Last Visit: 5 days ago. By moving, adding and personalizing widgets.
Helager Indústria e Comércio Ltda
Atenção, você está utilizando uma versão muito antiga do Internet Explorer. Você pode continuar navegando, porém para obter acesso a todos os recursos de nosso website, você precisa baixar uma atualização gratuita do Internet Explorer. Se você está utilizando um computador do trabalho, fale com o administrador da sua rede. Internet Explorer 7 ou superior. Receba nossas novidades por e-mail. Preencha seu nome e seu e-mail abaixo para receber em seu e-mail todas as novidades da Helager.
Helager Indústria e Comércio Ltda
Atenção, você está utilizando uma versão muito antiga do Internet Explorer. Você pode continuar navegando, porém para obter acesso a todos os recursos de nosso website, você precisa baixar uma atualização gratuita do Internet Explorer. Se você está utilizando um computador do trabalho, fale com o administrador da sua rede. Internet Explorer 7 ou superior. Receba nossas novidades por e-mail. Preencha seu nome e seu e-mail abaixo para receber em seu e-mail todas as novidades da Helager.
Blog de helagirl - helene love manga - Skyrock.com
Mot de passe :. J'ai oublié mon mot de passe. C vou ki juger. Mise à jour :. Abonne-toi à mon blog! N'oublie pas que les propos injurieux, racistes, etc. sont interdits par les conditions générales d'utilisation de Skyrock et que tu peux être identifié par ton adresse internet (23.21.86.101) si quelqu'un porte plainte. Ou poster avec :. Retape dans le champ ci-dessous la suite de chiffres et de lettres qui apparaissent dans le cadre ci-contre. Posté le samedi 10 janvier 2009 10:09. Ou poster avec :.
SOCIAL ENGAGEMENT