pituwanatha.blogspot.com
පිටුව සොයාගන්නට නැත: November 2011
http://pituwanatha.blogspot.com/2011_11_01_archive.html
පිටුව සොයාගන්නට නැත. Friday, November 25, 2011. අත මානයෙ වැනුනු. අත මානයෙ වැනුනු,. පිපුනු සුවඳැති කුසුම,. නෙලන්නට ඉඩ නොදුන්,. දෑස නොවැසූව අඳුර,. පහව ගොස් ඇති නමුත්,. හිරුට දිලුමට දෙමින්,. කුසුම නැත තිබුනු තැන,. කවුරුදෝ නෙලාගන. ලිව්වෙ Unknown. 2 ප්‍රතිචාර! මොනාද මන්දා! Monday, November 7, 2011. මාරම අස්පට් දවසක්. හප්පොයි,. මොන උලව්වක්ද,උදේ පාන්දරම පෝං එක වදිනවා. නිදිමතේම අතගාලා ගත්තා පොංඑක. හෙලෝ.ගුඩ් මෝනිං,කොහොමද? උදේ පාන්දරම චීත්තයක්. කමක් නෑ කවුද මේ? ගූඩ් මොනිං කියය&#...තරහ කරගන බැරි හනš...සික...
pituwanatha.blogspot.com
පිටුව සොයාගන්නට නැත: October 2011
http://pituwanatha.blogspot.com/2011_10_01_archive.html
පිටුව සොයාගන්නට නැත. Saturday, October 22, 2011. යන්තමින් හිනා උන. යන්තමින් හිනා උන,. මුකුත් නොකියම උන්න,. ඔබ දුටුව පලමු දින,. ඔබට මතකැති නේද? කතා නොකලට වැඩිය,. පිටු ගනන් දිග හැරුන,. සොඳුරු පනිවුඩ ගොන්න,. ඔබට මතකැති නේද? ඈතටම ඔබ යන්න,. හදන මොහොතක මෙන්න,. ඔබ ලඟින් සිටිය මම,. ඔබට මතකැති නේද? ඇසෙන් එලියට එන්න,. කඳුලු බිඳ, වෙර දරන,. දකින්නට නොහැකි මුත්,. හැඟෙනවා ඇති නේද? ලිව්වෙ Unknown. 2 ප්‍රතිචාර! මොනාද මන්දා! මගෙ ලියුම්. Saturday, October 15, 2011. මේ ලියුමෙ ඇප කාරයො ව&...බ්ලා බ්ලා. එතකොට අපේ ...බැ&...
pituwanatha.blogspot.com
පිටුව සොයාගන්නට නැත: August 2011
http://pituwanatha.blogspot.com/2011_08_01_archive.html
පිටුව සොයාගන්නට නැත. Thursday, August 25, 2011. මගේ ජීවිතෙන් දවසක්. සුපුරුදු පරිදි උදේ 6.00 විතර ඇහරුනා,. නැගිටලා මක් කොරන්නද,. මෙච්චර වෙලා දැක්කෙ මට ඕනි හින නෙවෙයිනෙ,දැන් එයා ගැන හීනයක් බලනවා,. අවදි සිහින" කස්ටමයිස් කර කර බැලුවැහකිනෙ. ඔන්න හරි,. කෝ ස්ටාට්! ආ හරි ඔන්න වැඩ ඇරිලා එනවා. එයා එන්නව දෙර ගාව මම එනකන් බලාගන. පුතේ නැගිටිනවා අද මොකක්ද විබාගයක් කිව්වා නේද හ්ම්! සිහ් අම්මා කෑ ගහලා කෑවා අවදි සිහිනෙ. මොකද්ද විබාගෙ කතාව? අද කවද්ද,මතක නෑනෙ. කෝ බලන්න. ඒකත් නෑ. ඇද යට වෙන්න ඇති. යන්නෙ කොය...හැටි...
pituwanatha.blogspot.com
පිටුව සොයාගන්නට නැත: June 2013
http://pituwanatha.blogspot.com/2013_06_01_archive.html
පිටුව සොයාගන්නට නැත. Friday, June 28, 2013. මන්තරකාරි. 3462;යිත් ඔන්න මම කථාවක් කියන්නයි යන්නෙ,. 3512;ෙක. 3524;්ම්ම්ම්ම්ම්. 3461;පි කියමු ලේසියට "මන්තර කාරියෙක්" ගැන කියලා,. 3464; ඕනි ගමනක් යන්න පාවිචි කලේ බස් එක තමා,. 3482;ොහොම උනත් කථාවට ඒක වැඩක් නෑ,. 3482;ථාව කියන මම ඒක දන්නෙත් නෑ,. 3462; තව එකක් කියන්න අමතක උනා,. 3464; මන්තර කාරියෙක් උනාට ලස්සනයි,. 3482;ලුත් නැති, සුදුත් නැති,. 3482;ියලා ඈ කියනවා කැමති ...3464; මේ කියන සාස්තර ...3482;ොහේදි හරි ඈ...3464; ගුරුක#...3474;ත් ඒ...3503;ැ...
pituwanatha.blogspot.com
පිටුව සොයාගන්නට නැත: August 2012
http://pituwanatha.blogspot.com/2012_08_01_archive.html
පිටුව සොයාගන්නට නැත. Saturday, August 18, 2012. දන්නවා ඔබ ගියේ. දන්නවා ඔබ ගියේ,. වැඩ වැඩි උනු නිසා බව,. මම කරදර කල නිසා බව,. ඔලුව අවුල් උනු නිසා බව,. දන්නවද ඔබ ගිය දා ඉඳන්,. මම තට්ට තනියම බව,. ලෝකයම පාලු බව,. උඩින් හිනා වී,. හිත යටින් මම හඬන බව? ලිව්වෙ Unknown. 3 ප්‍රතිචාර! මොනාද මන්දා! කිරිල්ලි. Subscribe to: Posts (Atom). දන්නවා ඔබ ගියේ. ඔක්කොම ආපු කට්ටියලු! ඉ-මේල් වලින් බලන්නලු. බලන කට්ටියලු! මම ටුවිටරේලු. බුවාගෙ බ්ලොග් ප්‍රෝමො. මම බලන එව්වාලු :). මාරයාගේ හෝරාව. බොන්න දෙනවද? Harga bak cuci piring.
rasawathiya.blogspot.com
රසවතිය: March 2013
http://rasawathiya.blogspot.com/2013_03_01_archive.html
Thursday, 28 March 2013. උදයංගනී . උදයංගනී තෙන්නකෝන්. දෙපස සුදු දද නඟන. නිමල සුදු වැලි ඉසින. මහ මගින පෙරහරින. ඇය රැගෙන අපි ගියෙමු . ඈත අහසේ ඉහළ. සුදු වලා පෙළ ගැසිණ . ඇයගෙ නව කුටිය මත. තුඟු විසල් කුඹ ටැඹින්. නැගුනු සුදු දුම් රොටුව. සාන්තව ඉහළ නැග. ඒ වලාකුළු අතර. අතුරුදන් වී ගියෙය. දැඩි හිරු රැසින් මිරිකෙන්නට පෙර නිවෙන. පිණි බිඳුවක් ලෙසට ඔබ අහසට නැගින. වසන්තා - මහගම සේකර - සක්වා ලිහිණි-. වැවට කළුවර යා වුනා. සංසාර දුක බෝවුනා. නෙලූ මල් මිට ඉහිරුණා. එහා ඉවුරට පා වුනා. රත්න ශ්‍රී -. Tuesday, 26 March 2013.
rasawathiya.blogspot.com
රසවතිය: December 2013
http://rasawathiya.blogspot.com/2013_12_01_archive.html
Tuesday, 31 December 2013. සුචරිත සිරිත! අභාවිත මහැදුරු ගම්ලත්හු මට දෙවිදියකින් ඇදුරු වෙති. ඒ ඔවුන් සෙවණේ තුන් මසක් ඉන්ගිරිසිය උගත් කෙටි කාලයත්. දිවි හිම් කොට රක්නා ගම්ලත් රචනා මාලාව යළි යළිත් කියවමින් උගන්නා දැයත් දෙකක් කොට සලකමිනි. ඒත් මිනිහගේ කවි ඒවා හරිම ලස්සනයි. මම පසු ගිය දින කිහිපය ඔවුන් විසින් සිංහලයට පෙරැළුනු. නාට්‍යශාස්ත්‍රයේ රසවාදය. රොබර්ට් ඩි නීරෝ. ගැරී ඔල්ඩ්මන්. කොලින් ෆර්ත්. මාගේ ශරීරාංගයෝ ලිහිල්ව යෙත්. උගුර කටද වියළෙයි. මගේ සිරුර වෙවුලයි. ලොමුදහ ගනී. මගේ සම දැවේ. ලෙනිනයෝද. විප්...ලිය...
sithakasewanali.blogspot.com
සිතක සෙවණැලි: June 2010
http://sithakasewanali.blogspot.com/2010_06_01_archive.html
සිතක සෙවණැලි. තනිකමට මුලුගැහුණු සිතක සෙවණැලි දකිනු මැන. Monday, June 28, 2010. හමායන මදනලේ මගෙ සුසුම් ගෙන යන්න. ඇදවැටෙන සිරිපොදට මගෙ කදුළු මුහුවන්න. හදේ දුක කවක් වී වළා මත ලියැවෙන්න. ඒ කවිය සියොතුනේ ගීතවත් කරවන්න. සුසුම් රළ නුඹ යන්න මද පවනෙ මුසුවෙලා. ඔහු වෙතට පාව ගොස් සවන් මත දැවටිලා. මගෙ හද සෙනෙහෙ කුටියේ සුවඳ තවරලා. පෙම් සිතක දුක් ගීය පවසන්න කොඳුරලා. සිරි සරින් කදුළු පිණි පොද වැස්ස වස්සවා. නහවන්න ඔහු ගතම සිසිළසින් සතපවා. හිත ගාව මතකයේ උණුහුමින් සනසවා. Saturday, June 26, 2010. නුඹ මා හදවතට. මුවද...
magepissulokaya.blogspot.com
මගේ පිස්සු ලෝකය: ඇට්ලස් යාලුවා
http://magepissulokaya.blogspot.com/2013/01/blog-post.html
මගේ පිස්සු ලෝකය. Friday, January 4, 2013. ඇට්ලස් යාලුවා. කල්‍යාන මිත්‍රයෝ, පාප මිත්‍රයෝ ඔක්කොම අතරට අලුතෙන් ආපු ඇට්ලස් මිත්‍රයා. මේකා අගේ ඉදන් කණ කන ජාතියේ එහෙහෙකුත් නෙමෙයි අමුතුම එකෙක්. සාජානි අමරතුංග. January 5, 2013 at 8:05 PM. කළු සුදු. ධනුක නිශාංග රත්නසිරි. January 7, 2013 at 8:44 PM. මනුස්ස කමටත් රුපියල් වලින් අගය කියන කාලයක් යාලුවා මේක. මදුශාන් නිශාන්ත. January 28, 2013 at 7:29 PM. ඇයි බං මම? නොදකිං,මේ පාහර ලෝකය. January 28, 2013 at 8:41 PM. Subscribe to: Post Comments (Atom). සිහින "ඈ".
SOCIAL ENGAGEMENT