akmadawiya.blogspot.com
ඒ.කේ.එම්.ගේ අඩවිය: වීරයා මැරිල නෑ….
http://akmadawiya.blogspot.com/2014/02/blog-post.html
ඒකේ.එම්.ගේ අඩවිය. Friday, February 14, 2014. වීරයා මැරිල නෑ…. යන එන මං නැති, ඔස්ලෝ. හරක් නීති, සරලව කිව්වොත් යන එන මං නැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ. ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්. It Is a lat. To Let මැදට. 8220;I” අකුරක් දාලා. Toilet කරලා තියෙන්නේ. මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “. 8221; කියල ගහල පොඩි සපෝට් එකක් දුන්නා. ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා! කෙටුවේ. අඩවි පාලනය ගැන. Wicharaka Asami Dakimi Soyami. ඉං...
akmadawiya.blogspot.com
ඒ.කේ.එම්.ගේ අඩවිය: February 2014
http://akmadawiya.blogspot.com/2014_02_01_archive.html
ඒකේ.එම්.ගේ අඩවිය. Friday, February 14, 2014. වීරයා මැරිල නෑ…. යන එන මං නැති, ඔස්ලෝ. හරක් නීති, සරලව කිව්වොත් යන එන මං නැති උන් දාන හරක් නීති ගැන තියෙන සාකච්ඡාවක් කියලනේ ඒක අර්ථ ගැන්නුවේ. ඔය වචන වලට අමුතු අමුතු අර්ථ දෙන එකත් එක විදියකට නැගලා යන වැඩක්. It Is a lat. To Let මැදට. 8220;I” අකුරක් දාලා. Toilet කරලා තියෙන්නේ. මේ ගැන කියනකොට තව ලස්සන වාක්‍යයක් මතක් උණා. ඒ තමයි “. 8221; කියල ගහල පොඩි සපෝට් එකක් දුන්නා. ඉතිං එහෙනම් “සලංපෙසං එකට ජයවේවා! කෙටුවේ. අඩවි පාලනය ගැන. Subscribe to: Posts (Atom). සුන&#...
akmadawiya.blogspot.com
ඒ.කේ.එම්.ගේ අඩවිය: November 2012
http://akmadawiya.blogspot.com/2012_11_01_archive.html
ඒකේ.එම්.ගේ අඩවිය. Tuesday, November 27, 2012. පියසේන මාමා. පාර්ට් ටූ.(තවත් ඇම්ඩෙක්). මාර්ගයේ ඉහල ඉඳන් ආපු කැබ් එක පාර අයිනේ හද හදා තිබුණු පෙට්ටි කඩය ගාව නැවැත්තුවා. නෝනා කෙනෙක් බැහැලා එතනට ආවා. මොකක්ද බොල මේ අපබ්‍රන්සේ.බොලාලා එහෙම හිතනවද? හා හා කලබොල වෙන්න එපා මේ තමයි පියසේන මාමගේ කතා අංක දෙක. අර මන් එදා දෙන්නම් කිව්වේ. දැන් ඉතින්. කතා අංක එක බලල නැති අය ඉන්නවනම් ගිහින් බලල එන්න. නෝනා පියසේන මාමගේ ලඟට ඇවිත්,. ලොකු උන්නැහේ මේ කඩේ හදන්න අවසර ගත්තද? කියලා ඇහුවා. ආයේ ඕකේ අහන්න දෙයක...දැන් ම...ඒකනමš...
neranji-sulakkana.blogspot.com
රෝස වලාකුළු: - 256 -ආදරය උගැන්වූ මරදාන
http://neranji-sulakkana.blogspot.com/2015/04/256.html
සිතිවිලි. බයිස්කෝප් සිංහලෙන්. 256 -ආදරය උගැන්වූ මරදාන. එහෙත් මෙවන් සරළ ප්‍රශ්නයක් මෙතරම් දුර ගියේ ඇයි දැයි නිකමට සිතා බැලිය යුතු නොවේද? ඉතින් මට දැන් සහයෝගය මට මෙන්ම මගේ සොයුරියන්ටද ඉගැන්වූ මගේ පාසල කෙරෙහි ආඩම්බරයක් දැනීම අසාධාරණද? හොඳම දෙය සාරධර්ම නොව යහපත් ජීවිතය ක්‍රියාවෙන් පුරුදු කිරීම ම නොවේද? අවශ්‍ය වන්නේ කුඩා සෙනෙහසක් ම පමණි. මේ රටේ විත්ති. 4/9/15, 12:09 PM. ඇත්තම ඇත්ත. නංගී. මමත් හිතුවෙ ඇයි දරුවො, ගුරුවරු ...මේ කියමන අගෙයි. 4/9/15, 12:15 PM. තිස්ස දොඩන්ගොඩ. 4/9/15, 12:12 PM. 4/9/15, 12:15 PM.
kavikaarasithijaima.blogspot.com
කවිකාර සිතිජ ඉම: January 2015
http://kavikaarasithijaima.blogspot.com/2015_01_01_archive.html
කවිකාර සිතිජ ඉම. හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි. Friday, January 23, 2015. පලවෙනි කොටස. ඩිවෝස් පේපර්ස්? ලේට් වෙනව. ඕක සයින් කරල දෙන්න". කිව්වනෙ සැරයක්". චේතියවද පසෙකට තල්ලු කර දමා මා පහළ මාළයට දිව ගියේ තාත්තාගේ හව්හරණ පතන්නට වුවත්. තාත්ති. මේ මොනවද? ඇයි මේ ඩිවෝස් පේපර්ස්? මොකද්ද තාත්ති මේකෙ තේරුම. අනේ දෙයියනේ ඇයි මේ.ම. මට කිය.". ධාරි.". තාත්ති". මං දැන් වයසයි පුතේ". මම සිනාසුනෙමි. මොකද හිනාවෙන්නෙ". මුකුත් නෑ". ඔයා දැන්වත් ඔය අදහස වෙනස් කරනවද? හිතුවක්කාරි, එකට එකම කරනව.". දවස එයි ළඟම". ඒකට හේත#...
sithuwilihanthana.blogspot.com
සිතුවිලි හන්තාන: January 2015
http://sithuwilihanthana.blogspot.com/2015_01_01_archive.html
Friday, January 2, 2015. පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා.෴. ඔයාට මතකද ඒ දවස් වල අපේ ආදරේ. ගෙදර තිබුණ. නා ගහ යටට වෙලා. ඔයා මං එනකං වැටට උඩින් පාර දිහා බලාගෙන හිටියා. ඔයා හිතුවේ ඔයා පොත කියවනවා කියලා. ඒත් ඔයාගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි කියලා පොත විතරක් නෙවෙයි, නා ගහේ කොළ මල් අතු හැමදේම මට ගතු කිව්වා. බඩට හරියට කෑමක් වත් නැතුව. ඔයාගේ ලස්සන මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ කියලා මං කියනකොට. ඔයා ආදරේ නුරාව පිරුණු ඇස් වලින්. කාලෙත් එක්ක. ආදරෙයි මං මගේ සොඳුරියට. සිය පුතු නලවනවා. නෙත් අදන&#...කෙම...
sithuwilihanthana.blogspot.com
සිතුවිලි හන්තාන: August 2014
http://sithuwilihanthana.blogspot.com/2014_08_01_archive.html
Saturday, August 23, 2014. මී මුරේ හරහා ලකේගල තරණය Lakegala Exploration via Meemure ෴. ඉතිරි කොටස මෙතන click කරලා බලමු. ලිව්වේ. Location: Siyambalanduwa, Sri Lanka. Friday, August 1, 2014. සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ.෴. කැළඹුන් සරා පෙම් ගී කෙලෙස් සිත. නෙකඹුන් පුරා රැව් දී කරති මන. සළඹුන් අරා සිඳ දී දිවිය සිල. සුරඹුන් නුරා පැන් බී කෙලිති රති. ඉතිරි කොටස මෙතන click කරලා බලමු. ලිව්වේ. Labels: සිතුවිලි කවි. Location: Peradeniya, Sri Lanka. Subscribe to: Posts (Atom). 3572; අත හිත ෴. අනං මනං. 160; ...
kavikaarasithijaima.blogspot.com
කවිකාර සිතිජ ඉම: September 2014
http://kavikaarasithijaima.blogspot.com/2014_09_01_archive.html
කවිකාර සිතිජ ඉම. හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි. Tuesday, September 30, 2014. පුංචි සාවියේ. ආදරෙන් වෙලී සියොලඟ. පාලුවේ නොදා මා සිත. රෑ දිවා සිනා අතුරා. ජීවිතේ පුරා ඉන්නට. තාරුකා නිවී දිලෙනා. මේ පහන් රැයේ තනිකම. සඳට පවරලා රහසින්. නුඹ වරෙන් හිමින් මා වෙත. පුංචි සාවියේ. උන් ඇවිත් නෙතින් ඉඟිකර. ගියාදෙන් දිලෙන තරු වෙත. හිත රිදී කඳුලු නොසලා. ඉඳින් සීරුවේ. උන්ට සුවඳ දෙන තරමට. මල් පිපෙයි නිතර එක ලෙස. කඩුපුලක් පිපෙන තුරු අපි. බලාඉමු රැයේ. පහන් තාරුකාවේ හැඩ. යන්තමට පෙනී නොපෙනෙන. Saturday, September 20, 2014.
kavikaarasithijaima.blogspot.com
කවිකාර සිතිජ ඉම: September 2016
http://kavikaarasithijaima.blogspot.com/2016_09_01_archive.html
කවිකාර සිතිජ ඉම. හිතට හොරෙන් පන්හිද ගෙතූ සිතුවිලි. Wednesday, September 14, 2016. එක් දිනක. සෙමින් ඔහු කොපුලත සිඹින. ඇගෙ සිනිඳු කෙහෙරැළි. අකීකරු ඔහු අක්බඹරු කෙස්. අතරින් දිවෙන ඇගෙ අතැඟිලි. මුනිවතට ඉඩ තබමි මා,. හෙටත් දිනයකි, හිරු උදාවන. කවිකාර සිතිජ ඉම. Monday, September 12, 2016. අකීකරු පෙම් මියුලැසී. නොදොඩාම නුඹ ඉන්නා හැටී. මල් කුඩය යට ගුලිවී ගැටී. හද මතක දොරගුලු බිඳ වැටී. නෙත ගලන කඳුලැල් වැහි කැටී. සෙනෙහසක අරුතක් දන්නැතී. රුදු බඹර විශ කොතෙකුත් ඇතී. කවිකාර සිතිජ ඉම. Subscribe to: Posts (Atom). දැන...