
ice-n-fire.blogspot.com
සිහසුනට තරග වැදසිහසුනට තරග වැද. ජෝර්ජ් ආර්. ආර්. මාර්ටින් ගේ 'ගිනි සිසිලක ගීතය' කතා මාලාවේ පළමු පොත. Friday, 10 April 2015. ඩනේරිස් 10. මේ යක්දෙස්සිගෙ කරච්චලේ අහලා මට එපා වෙලා." ඩැනි ජෝගෝට කීවාය. ඔහුගේ කසපහර ලැබූ ගැහැනිය නිහඬ වූවාය. හිරු කෙමෙන් ක්ෂිතිජය වෙතට ලඟාවෙද්දී සෙර් ජෝරා මෝර්මන්ට් ඇයව පසෙකට ඇදගත්තේය. "කුමාරි." ඔහු කතාව ඇරඹීය. ඇයි ඔබ මට එහෙම කතා කරන්නෙ? ඒක ඇත්ත මගේ ආර්යාවනි.". මගේ. රැජිනියනි! ඔබ බය වුනේ ඒකටද? අග්ගෝ බිමට නැඹුරු වූ දෑසින් යුතුව...මගේ පැත්තකින් අශ්වයා වš...ඇය සිතුවාය. 'මම ක...ඇය සිති...මේව...
http://ice-n-fire.blogspot.com/