asammathayen.blogspot.com
A-සම්මතයෙන්: April 2015
http://asammathayen.blogspot.com/2015_04_01_archive.html
A-සම්මතයෙන්. Aසම්මතෙන් පෙම් බැන්දෝ. Friday, April 10, 2015. තාමත් ආදරෙයි! ඉතිං මං සිතුවිලි හිරකලා, හිනාවෙන්, උබත් එක්ක මුමුනනවා. කල්හාරයගේ තාලෙට. අපිට අල්ලන්න බැරි සෘතියට. මගෙ වත්ත කෙළවර පිපුනත්, සැපයි උබට. මම දන්නවා. ඒත් පිළිකන්නෙ පිපිලා, කාට පෙන්නද? නැත්තං මං විතරද? ඔව් මම තාමත් ආදරෙයි. නුඹ මගේ නොවන තාක්කල්. රැඩියා. Subscribe to: Posts (Atom). ගණක යන්ත්‍රය. දින තිහේ හිට්ස්. උඹ හින්ද මම තෙමා ගත්තා. ඒකයි උබට ආදරේ. දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත...Why is this Girl Drinking! ඇස් දෙක ප...පමා...
dreams-nomorewords.blogspot.com
Dreams: 11/27/12
http://dreams-nomorewords.blogspot.com/2012_11_27_archive.html
Tuesday, November 27, 2012. කවි සිත. මා නුඹව අතැර බොහෝ කල් නමුදු. විටින් විට මා නෙත් අගට පැමිණ. නුඹව මතකයට නගවන්නේ ඇයි. තවද නුඹට ලං වෙනු තරම්. ශක්තිමත් සිතක් ඇති. ගැහැනියක නොවන බව දැන දැනම. මෙලෙස මා වෙතට එන්නේ. කුමක් බලාපොරොත්තුවෙන්ද. නුඹට දීමට තරම් වටිනා දෙයක්. තවද මා සතුව නැත. තිබේනම් ඒ නුඹවම මිස වෙන කිසිවක්ද නොවේ. වටිනා සියල්ල අහිමි වන විට. මට දායාද කර ගියේ නුඹවය. මමද දැන් නුඹව ඈත් කිරීමට වෙහෙසෙමි. කලක් නුඹ මගේම විය. ලගම මිතුරියද නුඹය. එත් ඒ කලකට පෙරය. නැවත මම නුඹ සමග එක්ව. මිතුර කඳුල. ඔන්න ම...
dreams-nomorewords.blogspot.com
Dreams: 02/25/12
http://dreams-nomorewords.blogspot.com/2012_02_25_archive.html
Saturday, February 25, 2012. කවි සිත 4. මම ආදරය කල මුත්. දවස දිගු යැයි කියා. ඔබ අඳුර පැමිනෙනතුරු. බලා උන්නා. දැන් නම්. මගේ සිතද මේ. අඳුරු රාත්‍රිය දිගටම. ගලා යයි කියා බලා සිඳී. කලුවර රාත්‍රියකින්. සැම දෙයක්‌ම වැසී ගියත්. ආලෝකය විසින් කලුවර. පන්නා දැමූ දිනෙක. කලුවරින් වැසී තිබූ සියල්ල. අන් අයද දකීවි. මම ආලෝකය ඇති විටෙක ඇස් වසා ගතිමි. මට කිසිත්ද. නොපෙනෙන්නටය.එනමුදු. මා සහ මට නොපෙනුන දේ. ඔබට පෙනුනි. එදා පටන්. ඔබ මෙන් අඳුරට පෙම්බඳිමි. එදා ඔබ මෙන් අද. ආලෝකය මග හරිමි. මන්ද ආලෝකය. Subscribe to: Posts (Atom).
dreams-nomorewords.blogspot.com
Dreams: ආදරයක හමුවීම 2
http://dreams-nomorewords.blogspot.com/2012/03/2.html
Wednesday, March 14, 2012. ආදරයක හමුවීම 2. පලමු කොටස බැලුවද ඔයා.නැත්නම් ඒක. බලන්න මුලින්. මේ තියෙන්නේ ඒක. කියලා ඇහැව්වා. උන් දෙන්නව බලන්න මම ගියා.හිටියේ නැහැ" කියලා කිව්වේ. ම්ම් ඔව් අනේ එයා එද්දි අපි ගෙදර හිටියේ නැහැ.ආයේ හම්බ උනොත් කියන්නකෝ.මේ මට වෙලා ගියා.එහෙනම් මම යනවා අයියේ. මෙ මේ ඒක නෙවෙයි අර ඉරේශා කෝ.මම මේ වෙලාගිහින් ඉද්දි මෙයා මේ විකාර කියවනවා. ටීනා.ටීනා.මොකද දැක්‌කෙ නැහැ වගේ යන්නේ. පිස්‌සි.මේ එහෙ එන ගමන් තමයි. හා.නේ.ඇත්තට.හොදයිනේ. හ්ම්.හ්ම්.මම යනවා. අයියා නැහැ කියල...අනේ මන්දා...ආ මට මේ ක...
mamagepolosonline.blogspot.com
පොලොස් මැල්ලුම: උඹ කාටහරි ලව්ද?
http://mamagepolosonline.blogspot.com/2012/12/blog-post_27.html
පොලොස් මැල්ලුම. හිතෙන මල උලව් සේරම ලියපු බ්ලොග් එක. ලියපුවා කියවල හිත අමනාප කරගන්ට හෙම නෙමේ. Thursday, December 27, 2012. උඹ කාටහරි ලව්ද? අපේ තරුණ ගැටිස්සියෝ ගැටවරයෝ බොහෝම අසාවෙන් තලු මරණ topic එක ගැන තමා මේ පාර මැල්ලුම. හබැඉ පුතේ අර වික්ටොර් රත්නායක මහත්තයාගේ සින්දුවක තියෙනවා වගේ. සිහිල් සුළං රැල්ලේ. ඔබේ සුවඳ මුසුවේ. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවතදළු සෙලවේ. කියලා. හොහ් හොහ්! මේ කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම දුක සතුට බෙදš...මේ ගැන ඉතින් තවත් වල වටාරම් කියවල...ඉතින් උඹ කාටහරි ලව...පොලොස#...තැන...
mamagepolosonline.blogspot.com
පොලොස් මැල්ලුම: December 2012
http://mamagepolosonline.blogspot.com/2012_12_01_archive.html
පොලොස් මැල්ලුම. හිතෙන මල උලව් සේරම ලියපු බ්ලොග් එක. ලියපුවා කියවල හිත අමනාප කරගන්ට හෙම නෙමේ. Thursday, December 27, 2012. උඹ කාටහරි ලව්ද? අපේ තරුණ ගැටිස්සියෝ ගැටවරයෝ බොහෝම අසාවෙන් තලු මරණ topic එක ගැන තමා මේ පාර මැල්ලුම. හබැඉ පුතේ අර වික්ටොර් රත්නායක මහත්තයාගේ සින්දුවක තියෙනවා වගේ. සිහිල් සුළං රැල්ලේ. ඔබේ සුවඳ මුසුවේ. ආදරයේ මද සිනිදු පහස ලැබ හදවතදළු සෙලවේ. කියලා. හොහ් හොහ්! මේ කියන්නේ තමන්ගේ මුළු ජීවිතේම දුක සතුට බෙදš...මේ ගැන ඉතින් තවත් වල වටාරම් කියවල...ඉතින් උඹ කාටහරි ලව...මේ අසමජ්ජ...A/L එහ...
mamagepolosonline.blogspot.com
පොලොස් මැල්ලුම: පොලොස් මාමා හෙවත් "මම"
http://mamagepolosonline.blogspot.com/2012/12/blog-post_21.html
පොලොස් මැල්ලුම. හිතෙන මල උලව් සේරම ලියපු බ්ලොග් එක. ලියපුවා කියවල හිත අමනාප කරගන්ට හෙම නෙමේ. Friday, December 21, 2012. පොලොස් මාමා හෙවත් "මම". මේ අසමජ්ජාති අලුකුත්තේරු වැඩ වලට තිත් පෙරලි කොමාවක් දාන්න කියලා හිතාගෙන පොලොස් මාමා නමෝ විත්තියෙන්ම වැඩේට බහිනවා. මගේ ඊළඟ මැල්ලුමෙන් මුළු විස්තරේම කියන්නම්කො! කොහොමින් කොහොම හරි. Follow පාරක් එහෙම දාල comment එකකුත් දුනොත් මල් හතඊ. පොලොස් මාමා. Thejan Rajapakshe (තේජාන් රාජපක්ෂ). December 21, 2012 at 5:11 PM. පොලොස් මාමා. December 21, 2012 at 9:27 PM. Thank you ව...
asammathayen.blogspot.com
A-සම්මතයෙන්: September 2013
http://asammathayen.blogspot.com/2013_09_01_archive.html
A-සම්මතයෙන්. Aසම්මතෙන් පෙම් බැන්දෝ. Tuesday, September 24, 2013. කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව! රැඩියා. Thursday, September 5, 2013. අපි අපේම නම්. මොන ලෙඩක්ද අපිට? උපරිමයට පාවෙන්න ගලවල දාමු මේ කෝට් එක. අපි හරියට දින ගැනලා, ආවරණ නැතිව, බාධක නැතිව ඉගිලෙමු. උපරිම උසටම. එහෙව් අපිට මොකටද මේ ආවරණ? රැඩියා. Subscribe to: Posts (Atom). ගණක යන්ත්‍රය. දින තිහේ හිට්ස්. උඹ හින්ද මම තෙමා ගත්තා. ඒකයි උබට ආදරේ. ඇයි මේ කෙල්ල බොන්නේ? Why is this Girl Drinking! තාමත් ආදරෙයි! පමා වී පිපුන...ඈ දගකාරය. හ...මම හ...
iranamkari.blogspot.com
April 2012 | ඉරණම්කාරී
http://iranamkari.blogspot.com/2012_04_01_archive.html
ඉරණම්කාරී. විඳින විඳවන ජීවිතයක සංස්කරණය නොකල මතකය. Apr 27, 2012. කාලය මැව් වෙනසක අරුමය! ආදරණීය - - - - -. අපි අපේම වුනාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලාම. නිදා ගත්ත පුංචි ඇද. පුංචිම පුංචි නෝක්කාඩුවකටවත්. දෙපැත්තට හැරිල නිදා ගන්න ඉඩක් තිබුනෙ නෑ. කාලයක් යද්දි. අපි ලො.කූ. ඇදක් ගත්ත. නෝක්කාඩු වල කෙළවරක් නෑ. කඳුළු වලට සීමාවක් නෑ. අපි අතර මහා හිස් තැනක්. අනේ අහන්න. අපි මේ හැමදේම අත ඇරල. ආයෙමත් අර පුංචිම තැනින්. ජීවිතය පටන් ගමුද? Posted by ඉරණම්කාරී. Labels: ඉරණම්කාරිගේ කවි හිත. 171; Newer Posts. Subscribe to: Posts (Atom).