ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: March 2013
http://ayeshasenanayake.blogspot.com/2013_03_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Thursday, March 14, 2013. රාමනාදන් කොහිද. තල් වැටේ මායිමේ. කඳුළු කැට සඟවලා. අඳුරු පුර හඳ ඇවිත්. පිල් කඩට බරවෙලා. සැඩ සුළo රැල් වැදී. ජීවිතේ දියවෙලා. රාමනාදන් අරන්. අඳුරැ සෙවනැළි ගියා. ගුගුරුවා අහස් ගැබ. ලේ කඳුළු වැටුන දා. බිය වැදී තරු කැටත්. හීතලෙන් ගැහුන දා. කෑ ගසා ගිජු ලිහිණි. ඉදිකඩින් පැන විදා. රාමනාදන් අරන්. උන් කොහිද පියැඹුවා. දකුණු අහසින් ඇවිත්. ඉර හිනා වෙයි අපිට. පෑල දොරකඩ පිපෙයි. මිණිමල් ඒ දුකට. රත් වෙච්ච වැලි කැටත්. රිදුම් දෙයි දෙපයට. මගේ පුතා විගහට. Subscribe to: Posts (Atom).
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: November 2013
http://ayeshasenanayake.blogspot.com/2013_11_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Friday, November 1, 2013. හිස්ටිරියාව. ලය පැලී. ගැහෙන විට. සිනාසෙන. හිස්ටිරියාව. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ. මාරයාගේ හෝරාව. අද පාඩම. මිරිස් බැදීම. ජීවිතයෙන් බිඳක්. තාරා ගේ සිතුවිලි. විළිරුදාව. කව්මුතු Kavmuthu. නෙළුම් විල. බූන්දි BOONDI.
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: September 2013
http://ayeshasenanayake.blogspot.com/2013_09_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Saturday, September 28, 2013. වෙරෝනිකා. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ. මාරයාගේ හෝරාව. අද පාඩම. මිරිස් බැදීම. ජීවිතයෙන් බිඳක්. තාරා ගේ සිතුවිලි. විළිරුදාව. කව්මුතු Kavmuthu. නෙළුම් විල. පාට සිතුවිලි 2. ජීවිතය අතින් ගෙන! බූන්දි BOONDI. A Quote world of Dilu!
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: October 2013
http://ayeshasenanayake.blogspot.com/2013_10_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Wednesday, October 30, 2013. හූදී ජන පහන් සුව පිණිස. හූදී ජන පහන් සුව පිණිස. ගැහෙන හිත් කුට්ටිකර. මිණි මල් පිපෙන්නට පෙර. ඒ සොහොන් කොත්වල. මහතුනේ පෙළ ගැසී. වරෙව් එක රෑනට. මත් වෙලා. සුවෙන් අපි ගයමුදෝ. මරණයේ ගීතය. හූදී ජන පහන් සුව පිණිස. Monday, October 21, 2013. ස්ත්‍රීය. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. මාරයාගේ හෝරාව. ජීවිතයෙන් බිඳක්. විළිරුදාව. A Quote world of Dilu!
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: August 2015
http://ayeshasenanayake.blogspot.com/2015_08_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Sunday, August 2, 2015. ඉහිරුන තිළකේ. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ. මාරයාගේ හෝරාව. අද පාඩම. මිරිස් බැදීම. ජීවිතයෙන් බිඳක්. තාරා ගේ සිතුවිලි. විළිරුදාව. කව්මුතු Kavmuthu. නෙළුම් විල. පාට සිතුවිලි 2. ජීවිතය අතින් ගෙන! බූන්දි BOONDI. A Quote world of Dilu!
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: July 2014
http://ayeshasenanayake.blogspot.com/2014_07_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Sunday, July 20, 2014. අපි සෙට් වෙමු නේද මචං. බණ්ඩාරේ. වරෙන් හනික. ඈලි මෑලි හිරි ඇරෙන්න. අපි සෙට් වෙමු. නේද මචං. සෝඩා එක මෙහෙට ගනින්. Mix කරලා ගමුකෝ මචං. බියර් වලට නෑ ආතල්. උඹ කිව්වට ඔය විදිහට. බයක් නැතුව. දුකක් නැතුව. මඟුල් කන්නේ කොහොමද අපි. උන් නැත්තම්. උඹ බැන්නට ආණ්ඩුවට. ගසාකනවා තමයි මචං. ඕනේ එකෙක්. දිනුවොත් හෙම බලේ අරන්. මචං ඕවා බයිලා නේද. පුර පෝයක් ළඟ එනකොට. වෙව්ලනවා පුරහඳ හෙම. ඉතිං සෝමේ. මම බය නෑ. පපුව අපේ හොඳ සිහල. තම්බියෝ ටික මට අරහං. මේක මචං බෞද්ධ රට. මචං ඉතිං. රංග බŢ...
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: November 2014
http://ayeshasenanayake.blogspot.com/2014_11_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Tuesday, November 25, 2014. ඉන්දියන් ලුනු. ගිනි රස්නෙට පිච්චීගෙන. මහ වැස්ස්ට කුණු වීගෙන. කරගහගෙන රෑ ජාමේට. අරන් ගියපු. ලූනු සැරට. උනපු කඳුළු. හූරාගෙන සොච්චමකට. තඩිම තඩි ලුනු ගෙඩිවල. ගැහෙන රතු ලේ තවරලා. Wednesday, November 12, 2014. උදා හි. රවා බැස ගිය පසු. කලකින් පැමිණෙන. පෙම් බදිමින්. තවත් සැගවෙන්නද. ගැහී ගැහී පණ අදින. හුදෙකලා. Tuesday, November 4, 2014. වාලෙට ගෙවෙන ජීවිත. දනව්වේ වැව් කන්ද පාමුල. ගී ගයන රැහැයියන් තාලෙට. උදේ හිරැ උඹ අරන් යනකොට. Subscribe to: Posts (Atom). අපොස ස&#...
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: February 2013
http://ayeshasenanayake.blogspot.com/2013_02_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Thursday, February 7, 2013. කටු පඳුරු උඩ වැටී. මදාරා මල් පෙති. උමතු වූ සිත බිඳී. බොර දියේ රුව බිඳී. සැලෙන කම්බුල් පෙති. හීනෙන්ද බිය වැදී. පැටළිලා රන් රිදී. ජීවිතේ මඟ බිඳී. ආදරේ දිය සිඳී. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. මාරයාගේ හෝරාව. ජීවිතයෙන් බිඳක්. විළිරුදාව. A Quote world of Dilu!
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: January 2013
http://ayeshasenanayake.blogspot.com/2013_01_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Wednesday, January 16, 2013. නුවර වීදි දෙගොඩතලා. නුවර වීදි. දෙගොඩතලා. කුණු ලේ රතු. පාට වෙලා. අහක බලා යන්නට බෑ. පිළි ගඳට. පුරුදු වෙලා. දේව රූප. උඩු ගුවනින්. බිම වැටිලා. ඇස් අදහා ගන්නට බෑ. රෑ තිස්සෙට. සුනඛ රංචු. උඩු බුරලා. හඳ කැඩිලා. බිම වැටිලා. හූල්ලන්න තනියෙන් බෑ. තැන් තැන්වල. වැටී නටන. සෙවනැලිවල. ගෙළ සිඳලා. ඇවිත් යන්න. පමා වෙන්න තව නම් බෑ. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මරණයේ නිම්නය -3. හිස් අහස. පවතින සම...
ayeshasenanayake.blogspot.com
අවකාශය/Awakashaya: July 2013
http://ayeshasenanayake.blogspot.com/2013_07_01_archive.html
ජිවත් වෙන්නෙ ඇයි? Monday, July 15, 2013. සංසාර දුක. Subscribe to: Posts (Atom). මගේ අත්දැකීම්. දුරකථන කැමරාවෙන් මැක්‍රෝ ඡායාරූප ගනිමු - දන්න සිංහලෙන් Macro Photography තුන්වන කොටස. උරුම නැති නුඹ. කවි මුතු මල්. හිස් අහස. කවි සිත්තම. මිතුරු හවුල. මංමුලාවූ සිතිවිලි. මරණයේ නිම්නය -3. හිස් අහස. බාල දක්‍ෂයෝ සහ පකිරිම්බෝ. මාරයාගේ හෝරාව. අද පාඩම. මිරිස් බැදීම. ජීවිතයෙන් බිඳක්. තාරා ගේ සිතුවිලි. විළිරුදාව. කව්මුතු Kavmuthu. නෙළුම් විල. පාට සිතුවිලි 2. මං අකමැති බෝනික්කන්ට. බූන්දි BOONDI. A Quote world of Dilu!
SOCIAL ENGAGEMENT