
KAWMUTHU.BLOGSPOT.COM
කව් මුතු | Sinhala PoemsSinhala Poems and Songs written by Kalani Ruwanpathirana
http://kawmuthu.blogspot.com/
Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana
http://kawmuthu.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Tuesday
LOAD TIME
0.5 seconds
16x16
32x32
PAGES IN
THIS WEBSITE
12
SSL
EXTERNAL LINKS
1
SITE IP
172.217.7.1
LOAD TIME
0.547 sec
SCORE
6.2
කව් මුතු | Sinhala Poems | kawmuthu.blogspot.com Reviews
https://kawmuthu.blogspot.com
Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana
කව් මුතු | Sinhala Poems: June 2010
http://kawmuthu.blogspot.com/2010_06_01_archive.html
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. Posted by kalani Ruwanpathirana. Friday, June 11, 2010. මේඝ වළාවෙනි ගුවන් තටාකේ මාරුතයක දැවටී. පියා විදා රණ හසුන් කැලක් සේ. එන්න තවත් නොරැඳී. මා සිත් කව ඈ වෙත ගෙන යන්නට. එන්න තවත් නොරැඳී. තනි තරුවකි ඈ හා දොඩමළු වන. කළුවර රෑ අහසේ. ඈට හිතැති මට හිත නැති තරුවට. මේ දුක කියමි කෙසේ. තුඩගින් ඈ වෙත මුවරද ගෙන යති. බඹරුන් හොර රහසේ. මලින් මලට පියඹන බඹරෙකු හට. මේ කව කියමි කෙසේ. 169; Kalani Ruwanpathirana. Links to this post.
කව් මුතු | Sinhala Poems: නොකියූ කව | The Unsaid
http://kawmuthu.blogspot.com/2010/04/unsaid.html
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. නොකියූ කව The Unsaid. Posted by kalani Ruwanpathirana. Monday, April 19, 2010. ඈත සිට ආ සුවඳ ඔබමය. සීත අරණේ සුලඟ ඔබමය. නීල නිලුපුල් මල ද ඔබමය. මසිත දැල්වුන පහන ඔබමය. ඈත සිට විත් සුවඳ දී මට. මටත් රහසෙම දුර ගියා නුඹ. සිසිල පුදදී දැවුනු කතරට. මද සුලඟ වී නික්මුණා නුඹ. මදින් මද විකසිත ව මා සිත. කිසිත් නොකියා මිලින විය නුඹ. උදා ගිර ලා එලිය විහිදන. හිරු ට ඉඩ දී සැඟවුනා නුඹ. 169; Kalani Ruwanpathirana. January 28, 2015 at 9:52 PM.
කව් මුතු | Sinhala Poems: දසන් සඳ | Tooth Relic
http://kawmuthu.blogspot.com/2010/08/kalani-ruwanpathirana-2002.html
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. දසන් සඳ Tooth Relic. Posted by kalani Ruwanpathirana. Wednesday, August 11, 2010. සහන් පැය නිම වී රුවන් ගිර ඇහැරෙයි. පවන් රොද දස අත තුටින් නිති දැවටෙයි. ඉවෙන් මෙන් සියොතුන් තුඩින් ගී රස දෙයි. පිනෙන් පිරි සිරි ලක සිරින් අද නැහැවෙයි. ඇතුන් රද විමනට සොඞින් පැන් ගෙන එයි. සමන් පෙති ඇතිරුණු විමන් දොර නහවයි. වියන් බැඳි විමනත නිතින් දන ගැවසෙයි. එරන් ගැබ හැම අත දනන් නෙතු ඇහැරෙයි. 169; Kalani Ruwanpathirana. August 24, 2010 at 4:52 PM.
කව් මුතු | Sinhala Poems: February 2010
http://kawmuthu.blogspot.com/2010_02_01_archive.html
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. මලට හිමි නැති මගේ විල නුඹ Faith of Love. Posted by kalani Ruwanpathirana. Monday, February 22, 2010. මලක් සේ ඔබ මා රකින්නට විසල් තුරු විමනේ. කෙම් බිමක් නැති වාලුකාවක තනිව දිවි ගමනේ. නිලෙන් සුදිලෙන විසල් විල් මැද මෙ මල නැත පිපුනේ. මලක් වී මා සදා ඉන්නම් නුඹේ සිත් අරණේ. විලක් නැති කල මලක් නොමියෙද කරයි හිරු සරදම්. මගේ විල් තෙර මගෙම පමණයි සදා මට නැති නිම්. 169; Kalani Ruwanpathirana. Links to this post. Friday, February 19, 2010.
කව් මුතු | Sinhala Poems: November 2014
http://kawmuthu.blogspot.com/2014_11_01_archive.html
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. දැන් මට නැහැ ඉඩ. Posted by kalani Ruwanpathirana. Thursday, November 6, 2014. හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ. බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ. පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ. මල් මොකටද මට හිතෙනව විඩ විඩ. වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ. පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ. බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ. අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ. ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි. හබරණ ආතගෙ කට රතු පාටයි. අපට පෙනෙන්නට වටයක් නටපන්. 169; Kalani Ruwanpathirana.
TOTAL PAGES IN THIS WEBSITE
12
Sinhala Poems by ~SaDaMaLa~: Ayachanaya
http://sadamala.blogspot.com/2010/02/ayachanaya.html
Sinhala Poems by SaDaMaLa. 1 Response to "Ayachanaya". February 25, 2010 at 4:05 PM. Nice Sinhala poems. Sinhala poems. View my complete profile.
TOTAL LINKS TO THIS WEBSITE
1
kawmoon.com - Registered at Namecheap.com
This domain is registered at Namecheap. This domain was recently registered at Namecheap. Please check back later! This domain is registered at Namecheap. This domain was recently registered at Namecheap. Please check back later! The Sponsored Listings displayed above are served automatically by a third party. Neither Parkingcrew nor the domain owner maintain any relationship with the advertisers.
Kaw Mountain Band Home Page
Acoustic Bluegrass and American Music. For Info call Roland @ (816) 868-3724 or email: km2km3@yahoo.com. Kaw Mountain has recently released our first CD produced by Mark Thies at Markos. A Studios. Release If you would like to purchase a copy of the CD, please email Roland. Cost: $10. Members (left to right):. Robert Tims (Guitar, Mandolin, Banjo,). Roland Manbeck (Harmonica, Guitar, Washboard). Bill "Spider" Powell (Bass, Guitar, Steel Resonator, harmonica and much, much more).
หลักสองข้าวมันไก่ | ข้าวมันไก่หลักสอง
เร องล าส ด. ร บข าวสารจาก ข าวม นไก หล กสอง. กรอกอ เมลล เพ อต ดตามร บข าวสารจาก ข าวม นไก หล กสองค ะ. Join 1 other follower. ถ กป ดก นโดย Akismet. หล กสองข าวม นไก. ข าวม นไก หล กสอง. หล กสองข าวม นไก. ข าวหม แดง หม กรอบ. สถานท 56/17 หม 10 ถ.เพชรเกษม แขวงบางแค เขตบางแค, Bangkok, Thailand 10160. เบอร โทร : 0-2809-2515,086-320-2617. เป ดบร การ : จ นทร – อา.: 5:00 – 15:30. บร การร บจ ดเล ยง. ร านหล กสองข าวม นไก ร บจ ดงานเล ยงนอกสถานท ท งโรงแรมหร อเป ดซ มร านอาหาร สนใจต ดต อได ท 086-320-2617, 02-809-2515.
www.kyleaward.com
Smiley is back in 2015! July 22nd, 2015. ReRave Plus (Mobile) and DittoBeat (Mobile) now available! June 10th, 2015. February 16th, 2015. Smiley is back in 2015! A lot of new projects going on around here lately that has me quite excited! I recently announced a rebirth of new music of the familiar "Smiley" signature style from #InTheGroove after several years. I recently posted about it on facebook and received over 350 likes in less than 2 hours! Pump It Up Pro (Andamiro). In The Groove ( Roxor Games).
කව් මුතු | Sinhala Poems
කව් මුතු Sinhala Poems. Sinhala Poems and Songs written by Kalani Ruwanpathirana. දැන් මට නැහැ ඉඩ. Posted by kalani Ruwanpathirana. Thursday, November 6, 2014. හිරි පොද වැස්සට තෙමෙන මලක හැඩ. බලන්න ඉස්සර වගෙ මට නැහැ ඉඩ. පොඩි පුතු හිනැහෙන විට මගෙ හිත උඩ. මල් මොකටද මට හිතෙනව විඩ විඩ. වැස්සට ඉහිරෙන අඹ මල් මැද්දේ. පිල ළඟ අඹ ගහ තාලෙට පැද්දේ. බට්ටිච්චෝ උඹ නැතුවට සද්දේ. අඩුවක් නැහැ අපෙ ගේ හරි සද්දේ. ඇහැරෙන ලා හිරු රන් වන් පාටයි. හබරණ ආතගෙ කට රතු පාටයි. අපට පෙනෙන්නට වටයක් නටපන්. 169; Kalani Ruwanpathirana. රද#...
kawmy.com at Fabulous
This domain is expired Renew it now. Web Site Privacy Policy. Thank you for visiting donovansimonton.com (the "Web Site") and reviewing our Privacy Policy. Your privacy is important to us, and our policy is simple: we will collect no personally identifiable information about you when you visit the Web Site unless you choose to provide that information. This Privacy Policy does not describe information collection practices on other sites, including those linked to or from the Web Site. In some cases, we u...
kawn-mhd's blog - Blog de kawn-mhd - Skyrock.com
Mohamed dima raja rap l9sh. 01/03/2009 at 4:47 AM. 01/03/2010 at 5:10 AM. Subscribe to my blog! Don't forget that insults, racism, etc. are forbidden by Skyrock's 'General Terms of Use' and that you can be identified by your IP address (66.160.134.62) if someone makes a complaint. Please enter the sequence of characters in the field below. Posted on Monday, 01 March 2010 at 5:10 AM. Please enter the sequence of characters in the field below. Posted on Monday, 01 March 2010 at 5:10 AM. Please enter the se...
Blog de kawn-mix1 - oualidos - Skyrock.com
Mot de passe :. J'ai oublié mon mot de passe. Plus d'actions ▼. S'abonner à mon blog. Création : 18/01/2007 à 14:30. Mise à jour : 27/06/2011 à 07:52. Salut tt le monde, bonne visite. N'oublie pas que les propos injurieux, racistes, etc. sont interdits par les conditions générales d'utilisation de Skyrock et que tu peux être identifié par ton adresse internet (23.21.86.101) si quelqu'un porte plainte. Ou poster avec :. Posté le vendredi 06 avril 2007 16:11. Ven 06 avril 2007. Abonne-toi à mon blog!
kawn = ขายบ้านชลบุรี ขายที่ดินชลบุรี ขายบ้านเดี่ยวชลบุรี ขายบ้านมือสองชลบุรี - homeland4sale.com
บ านเด ยวสองช น. บ านพร อมท ด น. ท ด นภ เขา. ขายท ด นชลบ ร. ขายบ านเด ยวชลบ ร. แจ งป ญหาการใช งานคล กท น. แก ไข ลบ เล อน. ย นด ต อนร บส kawn. ขายบ านชลบ ร ขายท ด นชลบ ร ขายบ านเด ยวชลบ ร ขายบ านม อสองชลบ ร. ต ดต อสอบถามได ท Pimsupak Paiboon. เบอร โทรศ พท : 0972468779. อ เมล : kawn1999@hotmail.com. เว บไซต : http:/ kawn.homeland4sale.com. ม ภาพถ ายดาวเท ยม. ประกาศท ม ผ ให ความสนใจมากส ด. ห วข อประกาศ ซ อบ าน ขายบ านชลบ ร ขายบ านม อสองชลบ ร และ ขายท ด นชลบ ร. 1 เด อน 28 ว น). ประเภท : ขายทาวน เฮาส.