warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: February 2014
http://warnarasi.blogspot.com/2014_02_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Friday, February 21, 2014. ඊටත් තට්ට තනියම! ඔයා හිටියේ මෙතනමද? එදා ඉඳන්.අවුරුදු බර ගානක්. මං එනකල් බලාගෙන. නෑවිදින් ඉඳීද කියලත් හිත හිත. ඔයා මෙතනම හිටියද? මං හිටියා මෙතන. හුඟක් කල්. ඉස්සි ඉස්සී මග බල බල. නෑවිදින් ඉන්නකොට අඬ අඬ. මැරෙන්නත් හිතුනා වෙලාවකට. දහිරිය තිබුන් නෑ ඒකට . ඊට පස්සේ තීරණේ කළා මම. ඇවිදින්න.ඉස්සරහට. පස්සට නෙමෙයි.ඉස්සරහට. එහෙම යනකොට යනකොට. හම්බවුනා එයාව. එන්න යන්න මාත් එක්ක. එයා කිව්වා එහෙම. ඉතින් ඔයා කොහොමද? Links to this post. සඳ ඒදš...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: September 2012
http://warnarasi.blogspot.com/2012_09_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Sunday, September 23, 2012. ඉගිළ යන්නට. මොහොතකට පෙර. ලිහා යන්නෙමි. ඔබේ පා බැඳි. රැහැන් පට. Links to this post. චිමිනිය මත. වැහි බිඳුව. විඳීම සහ විඳවීම. Links to this post. එකල එතරම් වැසි තිබුනෙ නැත. මල් කුඩයක් යට තුරුළුව. ඉඟවටා අත යවා ඇවිදින්න. මඟ බලා සිටිමුත්. එකල එතරම් වැසි තිබුනෙ නැත. Links to this post. Saturday, September 15, 2012. මලුත් පිපී තියෙන්නැති. ගිනිගන්න පෙර. Links to this post. කුමටද තවත්. ලන්තෑරුම්. හිරු එතැයි. Links to this post. දෙ...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: May 2014
http://warnarasi.blogspot.com/2014_05_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Saturday, May 31, 2014. දීර්ඝම දවස්! දීර්ඝම දවස් ඇත. සාදය නිමාවූ පසු. හිස රැඳුණු කානේෂන් මලක් සේ. උවමනා නොවූවද. තව දුරටත් පැළඳහුන්. දීර්ඝම දවස් ඇත. පිපාසය සංසිඳුණු පසු. බිම තියනු නොහැකි කුසලානයක් සේ. ඉව කරමින් සුවඳට. හිස් බව නොඅදහන. ප්‍රේමයක. දීර්ඝම දවස් ඇත. අන් අතක බැඳුනද. පියාපත් සඟවා ගත් කුරවියක සේ. සුදුසුම මොහොත එනතුරු. කල්ප කාලයක් පෙරුම් පිරිය යුතු. Links to this post. Thursday, May 29, 2014. අත්ල කොණහන තුරු! ප්‍රියේ! Links to this post. අප්පච&...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: July 2014
http://warnarasi.blogspot.com/2014_07_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Thursday, July 31, 2014. ඇතුලට ඇරෙන දොරවල්! ඇතුලට ඇරෙන දොරවල් මිස. පිටතට ඇරෙන දොරවල් රහිත . Links to this post. වැසි වැටෙන සෘතුවක! වැසි වැටෙන සෘතුවක. තුරුළුව සෙනෙහසින්. නෙලුම් කොලයක් මතට. වැටෙන වැසි බිඳු ගණන. ගණන් කල දින අපමණ. ප්‍රියය. නොරැඳින එක බිඳක්වත්. Links to this post. Tuesday, July 29, 2014. පපුවට කන තියලා බලන්න ඇත්නං! ඕනිනං ඩිංගක්. මහත්වෙලා ඇති. ඉස් මුදුනෙ කෙස්ගස්. තුනී වෙලා ඇති. පපුවට කන තියලා. බලන්න ඇත්නං. Links to this post. Links to this post.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: August 2014
http://warnarasi.blogspot.com/2014_08_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Friday, August 29, 2014. පාළුයි! හදවත ඉරිතළා ඇතිවිට. තව ඉඩක් කෝ කුඩා කවියකට. දැනගෙන වගේ මේ වග. කවුළුවෙන්වත් නොඑයි මඳනල . කෙහෙ අගින් බේරී. බිම වැටෙන වතුර බිඳකට. මග නතර වෙන්නට. හුරු පුරුදු කම්මුලක් කෝ අද. ඉබාගාතේ යන. සිතිවිළි කදම්බයකට. ප්‍රදීපාගාරයක් වුව. මගහැරෙන්නට පුළුවන. Links to this post. Wednesday, August 27, 2014. දැවෙමි! දැවෙමි. සතුටින් වෙසෙනයුරු දැක. මා අතැර . තැවෙමි. සුසුමන් හෙලනයුරු දැන. මා සිහිව. Links to this post. සිහිනයක්. Links to this post.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: March 2013
http://warnarasi.blogspot.com/2013_03_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Tuesday, March 26, 2013. තනිවුනු හිම මිනිසෙකුගේ. මෆ්ලරය වැනෙයි සුළඟට. සිහින් වැස්සක් මෙන්. හිම පියළි විසිරෙයි අවට. Links to this post. කියන් ! ඔබේ දෙතොලට. හිරිහැරද. මගේ ගෙල බැඳි. Links to this post. උස ගිහින් ඉවරවුන. නිහඬ කඳු පවා සුසුම්ලයි. හුදකලා වලාකුළක්. ගෑවී නොගෑවී යන විට. Links to this post. නොබලාම යා යුතුය. වෙරළෙහි අඩි ළකුණු දෙස. සද්දන්ත රළක් විත්. මතක සෝදාලන තුරුම. Links to this post. Subscribe to: Posts (Atom). View my complete profile. 40) බල#...
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: July 2012
http://warnarasi.blogspot.com/2012_07_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Monday, July 16, 2012. ලියුමකි. මකුළු මහතාණෙනි. ඔබ වියූ දැල් ඉතා යහපති. තව තවත් පැටලෙන්න හිත ඇති. එහෙත් මොහොතකින්. ගැලවෙන්නද හැකි. මගේ උපදෙස් පිළිගෙන. මට උදව් කරනවා ඇති. සතියක් හමාරක්. පැටලී පැටලී ඉනු කැමති. සවිමත් දැලක්. වියා එව මැනවි. Links to this post. ගිරා පෝතකය. කන් කරච්චලයකි. විටෙක නුඹ මට. මා කියනතෙක් බලා හිඳ. එවදන් එලෙසම දොඩන. කවුඩු තෙම. නොසරුප් බස් වුව. හිතු මනාපෙට කියවන. Links to this post. Tuesday, July 10, 2012. ඒ නිසයි. Links to this post.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: June 2014
http://warnarasi.blogspot.com/2014_06_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Thursday, June 26, 2014. ඔබ පිපී හිඳිතැයි සිතා! දිළී හිඳිතැයි සිතා. තරු ගනිමි. පිපී හිඳිතැයි සිතා. එතී හිඳිතැයි සිතා. එහි වෙළෙමි . යළිත් ඒයැයි කියා. බොරු කියමි. Links to this post. Tuesday, June 24, 2014. සිප ගැනීමෙන් පසුවද! බොහෝ ඉස්පාසු තිබුන වුව. ජීවිතය විඳින්නට. කලබල කල තරම අප. අතින් අල්ලා ගිය වුව. නොසෑහී දුක්වූ අයුර. සිප ගැනීමෙන් පසුවද. හෙලූ සුසුමන් අපමණ . හැල්මේ දුවන අතරමග. සැතපුම් කුළුණු පසුකර. දුෂ්කරම මොහොතක. Links to this post. Links to this post.
warnarasi.blogspot.com
සින්ඩරෙල්ලාගේ සපත්තුව....!: April 2014
http://warnarasi.blogspot.com/2014_04_01_archive.html
සින්ඩරෙල්ලාගේ සපත්තුව! එක සපත්තුවයි සින්ඩරෙල්ලයි! Monday, April 28, 2014. ඔයා කියනව ඔයා මැරිලලු! අවුරුදුම විසි පහක්! ඔයා කියනව ඔයා මැරිලලු. මිනීමරුවා මමලු. හර්දය වස්තුව පසාරු වෙන්න. මං ඇන්නලු ළී උළකින්. ඇත්තටම ඇත්ත කිව්වොත්. මට හරියටම මතකත් නෑ . අනින්නත් ඇති තමයි මං. ඇනල අහක බලාන එන්නත් ඇති. සොහොනකින් පැනල ආව අවතාරයක් වගේ. මෙන්න ඔයා ඇවිත් හිටි හැටියෙම. අවුරුදුම විසි පහක්. කොහොම ඉන්නද මැරිල වුනත්. ඔයා මැරිල නෑ බබා. කරුවලම කරුවල රාත්රිවල. මට ඇහුනෙ ඔයා හුස්ම ගන්නවා. ඇයි මගේ මතක පොත. Links to this post.