emgesathapaha.blogspot.com
ඉකොනොමැට්ටාගේ සතපහ: May 2016
http://emgesathapaha.blogspot.com/2016_05_01_archive.html
Wednesday, May 25, 2016. ප්‍රශ්නය ප්‍රාග්ධන හිඟය නොවේ! මාතෘකාව වෙනස් වුවද මේ ලිපියද පෙර ලිපි වලට සම්බන්ධය. වසරක් තුළ යම් රටක දළ දේශීය නිෂ්පාදිතයෙන් 20%ක්. එසේනම්, ඉතිරි කිරීම් අඩු කිරීම ප්‍රශ්නයක් නොවේද? Image: www.dougsguides.com. ඉකොනොමැට්ටා Economatta. Labels: ආර්ථික වර්ධනය. ප්‍රාග්ධනය. විදේශ ණය. සෘජු විදෙස් ආයෝජන. Tuesday, May 24, 2016. ආර්ථික අර්බුදය හඳුනාගනිමු! පස්වන කොටස). පෙර කොටසින් සාකච්ඡා කළ පරිදි. සිදුවේද? ඉකොනොමැට්ටා Economatta. ශ්‍රම වෙළඳපොළ. Monday, May 23, 2016. Labels: ජයවර්ධන රජය. ප#...
emgesathapaha.blogspot.com
ඉකොනොමැට්ටාගේ සතපහ: මේ අවුරුද්දේදී මහ බැංකුව මොනවා කරයිද?
http://emgesathapaha.blogspot.com/2017/01/blog-post.html
Sunday, January 8, 2017. මේ අවුරුද්දේදී මහ බැංකුව මොනවා කරයිද? ලංකාවේ ආර්ථිකයේ වත්මන් ස්වභාවය ගැන අධිපතිවරයා මෙසේ කියයි. Image: http:/ www.dailymirror.lk/article/Central-Bank-unveils-monetary-and-financial-sector-policy-road-map-for-and-beyond-121676.html). ඉකොනොමැට්ටා Economatta. Labels: අයවැය හිඟය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මහ බැංකුව. January 16, 2017 at 12:38 AM. GSP ගැන ඔබේ අදහස් අගය කරමි.අප දැනම අඩුමට්ටමකය. Subscribe to: Post Comments (Atom). සතපහේ මහගෙදර:. View my complete profile. මුදල්...
emgesathapaha.blogspot.com
ඉකොනොමැට්ටාගේ සතපහ: December 2016
http://emgesathapaha.blogspot.com/2016_12_01_archive.html
Monday, December 26, 2016. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර (විසිවන කොටස). මෙම වෙන්දේසියේ නිකුතුව රුපියල් බිලියන 10ක් බව මුලින්ම දැනුම් දුන්නේනම් ආන්තික මිල කෙතරම් ඉහළට ගෙන යා හැකිව තිබුණේද? අප විසින් දහනව වන කොටසින්. මේ ආයතන තුන විසින් තවත් කොපමණ බැඳුම්කර ප්‍රමාණයක් මිලදී ගත හැකිව තිබුණේද? මෙතෙක් දිගටම රැඳී සිටි මෙන්ම අතරින් පතර කියවූ හා මුලින් කියවන්නට පටන්ගෙන අතහැර. දැමූ ස්තුතියි! සුබ නත්තලක්! ඉකොනොමැට්ටා Economatta. Labels: භාණ්ඩාගාර බැඳුම්කර. මහ බැංකුව. Friday, December 23, 2016. සේවක අර්ථස...එසේ...
emgesathapaha.blogspot.com
ඉකොනොමැට්ටාගේ සතපහ: රටකට ඕනෑ කොපමණ මුදලක්?
http://emgesathapaha.blogspot.com/2016/12/blog-post_12.html
Monday, December 12, 2016. රටකට ඕනෑ කොපමණ මුදලක්? පසුගිය ලිපියකට ප්‍රතිචාර දැක්වූ එක් පාඨකයෙකු කිසියම් රටක් 'අළුතින් සල්ලි අච්චු ගැසීමේ' ක්‍රියාපටිපාටිය ගැන විස්තර කරන මෙන්. ඉල්ලා සිටියේය. මේ ලිපිය එම ඉල්ලීමට ප්‍රතිචාරයකි. මුදල් සැපයුමක් රටේ තිබිය යුතුය. රටක මුදල්. ප්‍රවේගය. Image: http:/ www.therepublicsquare.com/business/2013/05/inflation-in-sri-lanka-according-to-cal-research-figures/). ඉකොනොමැට්ටා Economatta. Labels: ආර්ථික වර්ධනය. මහ බැංකුව. මුදල් ප්‍රතිපත්ති. මුදල් සැපයුම. ඇණයා Nut Man. ස්ත&#...
ekomatheka.blogspot.com
එකෝමත් එක... Once upon: 02. ටික්කා
http://ekomatheka.blogspot.com/2015/09/blog-post_23.html
එකෝමත් එක. Once upon. කතාවක් ලියන්නට දරන එකෝමත් එක වෑයමක්. Wednesday, September 23, 2015. 02 ටික්කා. ඒයි ටික්කා. යමුද රබර් ඇට අහුලන්ට. මට බෑ ඊයේ උඹ වලි දාලා උඹලෑ අම්මා අපේ මහප්පාට කේලම් කියලා මට ගැස්සෙවුවා. ටික්කාගේ අත නොදැනීම කනට ගියේ අත ගැටෙත්ම. පෙරදා දැනුණු වේදනාව නැවතත් මුහුණ පුරා යවමිනි. ඊයේ විජිත සමග අඹ කඩන්නට ගොස් දා ගත්. නොවන්නට තිබුණි. ටික්කෝ මොකෝ කියන්නේ යමුද. විජිතගේ හඬ නොයිවසිලිමත්ය. නෑ බං ටික්කො. එහෙනම් යමුද. හ්ම් එහෙනම් යමං. හ්ම්ම් යමං. ඒ මොකටද බං. ඈ බං උඹට තාම රූං ප...අනේ පලයන්...ඕ සැ...
karakoppuwa.blogspot.com
~කැරකෝප්පුව~: හෆීල්ගේ සෙවනැලි හොල්මන...
http://karakoppuwa.blogspot.com/2016/02/blog-post.html
කැරකෝප්පුව. සිංහල බ්ලොග් කියවනය. කැරකෝප්පුවෙන් රියන් හතරක්. සිංහlife අඩවියට. කැරකෝප්පුවෙන් රියන් 4ක් ඔබටත්. Monday, February 1, 2016. හෆීල්ගේ සෙවනැලි හොල්මන. පින්තූරය අන්තර් ජාලයෙන්. යමන් බන් ගෙදර මටනම් නිදිමතේ ඉන්නත් බෑ" තිසරය කන් කෙදිරි ගාන්න පටන් ගත්තා. ඔව් බන් හෙට උදේ පාන්දර ඇවිල්ලා අලවමු හවසටනේ තරගේ තියෙන්නේ.". උබ මෙහේ ඉදපන්. මේ මගුලේ ඉන්න පුලුවන්ද." මුන් දෙන්නම මට හරස් විය. හා.හා.කෑනොගහ පලයන්". ඔව් බන් අයියේ අපි පන්සල් ගියා.". මොකෝ බන් තිසර.". පන්සල ළග හංදියට වෙනකම් මල...මොනවා පේන...ඒඒබලපන්&#...
ekomatheka.blogspot.com
එකෝමත් එක... Once upon: චාරිකා
http://ekomatheka.blogspot.com/2015/10/blog-post.html
එකෝමත් එක. Once upon. කතාවක් ලියන්නට දරන එකෝමත් එක වෑයමක්. Wednesday, October 7, 2015. චාරිකා. කියවන්න. උපන්ගෙයිම දරුවා මැරූ මිනීමරු චාරිකා එල්ලුම් ගස් යයිද? අද පත්තරේ චාරිකාගේ නඩු තීන්දුව. නීතිය වල් වදියිද? කලකට පසු කොල්ලාට සරුවී ඇත. ඔහු. තවත් මහ හඬින් බෙරිහන් දෙයි. පුවත්පත මිලදී ගත් අයෙක් හනික එය දිගහරී. මුල් පිටුවේ සුදු පසුබිමේ තඩි කළු අකුරින්,. මිනීමරු චාරිකා. ප්‍රෞඪ ඉතිහාසයක් ඇති. ආගමික සහජීවනත්වයේ තරම ලොවට. මියගිය දරුවා වෙනුවෙන් වූ දාරක ස&...උරිස් ඇට මතින් කඩාහැල...විත්ති. ඒත් සමගම ඇගේ ...එහෙ...
tharurasi.blogspot.com
තරුරසී: March 2015
http://tharurasi.blogspot.com/2015_03_01_archive.html
ලොව දුන්නු දේවල් අද අපට හෙට ලොවට පෙරළා දිය යුතුයි. ඔබ මේ ලොවට ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරේයි. තරු නිවස. Sunday, March 29, 2015. මරියාගේ රමණය ඇත්තෙන්ම රමණීය ද? හි දී ද මේ නිර්භය කාන්තාමය කම්මුල් පහර දරුණුවට එල්ල වූ බව මතක ය. මරියාගේ රමණය. ඇගේ වේදිකා නිර්මාණය ද එබඳුම ප්‍රයත්නයකි. මරියාගේ රමණය. මරියාගේ රමණය. මරියා යන්නෙන් නදීකා අදහස් කරන්නේ ජේසුස්ගේ මව වූ මරියා ද. Tharurasi තරුරසී. Labels: නමක් නැති සිතුවිලි. Friday, March 27, 2015. දැන් ඉතින්. දැන් ඉතින් ඔක්කෝම හරි. ඔබ හිතනවත් ඇති. Monday, March 23, 2015.
sinduano.blogspot.com
සින්දු ඇනෝ : February 2015
http://sinduano.blogspot.com/2015_02_01_archive.html
Thursday, February 19, 2015. 5000ක් සින්දු කියලා. මෙන්නෝ 5000ක් සින්දු කියලාලාලාලාලාලා . මේ බ්ලොග් එක පටන් ගන්න දිරි දුන්න හැමෝටම වගේම වචනෙකින් හරි මාව දිරිමත් කරපු හැමෝටමත්, සින්දු කියන්න අවා හැමෝටමත් ගොඩාඩාඩාක් ස්තුතියි . සන්තෝෂ වෙන්න ප්‍රීති වෙන්න. එන්න මිත්‍රයෝ. ඉන්නා වු ඩිංගෙ භේද වෙන්නෙ. ඇයි අහෝ මෙසේ. ඊරිසියා ක්‍රෝධෙ වෙලී ලා. නෑ කිසි දා ලෝකෙ දිනාලා. මේ දිවියා මේකා බළලා. වාද වෙලා බෑ බෑ කිසි දා. මේක මගේ මේක ඔබේ. කාගෙ ද මේ ලෝකෙ අපේ. එන්නෙ නිකං යන්නෙ නිකං. සින්දු ඇනෝ. Labels: වෙනත්. සම්මාන ක...ආදරෙ...