srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: August 2010
http://srishanu.blogspot.com/2010_08_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, August 31, 2010. මගෙ ආලවන්තී. ලේ තැවරුව කඩදහියක. ලියන්නෙ නෑ කුරුටු ගීත. කඩෙන් ගත්ත රෝස මලක. සුවඳ කෝම ඉවසන්නද. සත්කුළු පව් නැග එන්නට. සත්සමුදුරු බැස එන්නට. එහෙම ඕනෙ නොවුණු නුඹට. මගේ ආලකම දැනෙන්ට. ප්‍රශස්තියක් කියාගන්න. අවසරයක් නොදුන්නාට. හතර පෙලක් ඇටෙව්වාම. කියවාපන් වෙමින් කෝල! Labels: කවි - Poetry. Wednesday, August 04, 2010. රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්! මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි. අගෝ 5 - ආපහු හැරෙන්න බෑ. Labels: කලා - Art. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: July 2013
http://srishanu.blogspot.com/2013_07_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, July 16, 2013. බලාපොරොත්තුව. කඳුළක දියවී. රූටා පතිතවී. වියළුණු මහ පොළවට. උරා සැඟව ගිය. බලාපොරොත්තුව. මේ මහ පොළවේම. කොහේ හෝ. රැඳී ඇති බවම පමණක්. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බලාපොරොත්තුව. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන. කවියට පෙම් බැඳ. මගෙ පස්සෙන් එන්න. අලුත් ගෙදර. නිදහස් අදහස්. හද බිඳි සර. හෙළ හෙළිය. වළගම්බා රජතුමා ගැන. ආදරණීය අඩවිය. Kotte, Colombo, Sri Lanka. View my complete profile.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: May 2012
http://srishanu.blogspot.com/2012_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, May 25, 2012. ගංකරේ ගිය මුණුබුරා. ඈත දීපංකරේ නෑදෑ ගෙදරක. වරෙං පුතේ යන්ඩ. උන්ට නොකිය කොහොමද. පුංචි අම්මගෙ කසාදෙ! මාවත් එක්කරං අත්තම්ම. නැගගෙන බස් එකකට. ගියා මගුලට බුලත් දෙන්නට. එකින් එකට මාරුවෙවී. දොර දෙකේ බස්. තනි දොරේ බස්. අන්තිමට දොර පළුවකුත් නැති. වහලෙ උස වෑන් කබලක. ගිහින් බැස්සා වෙලක් අද්දර. වෙල දිගේ ගුරු පාරෙ. අත්තම්මගෙ පොඩිකාලෙ. මතක දිග ඇරගෙන දුවයි. අතින් ඇදගෙන මාව. ගල් දෙබුක්කාවක නාන ළිඳ. ලඳු කැලෑ - රබර් වතු. පහුකරං එක හුස්මට. අන්තිමේ. ආගිය මග කතා. කවි - Poetry.
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: 2007/10
http://andaree.blogspot.com/2007_10_01_archive.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Friday, October 19, 2007. කුමරියගෙ ලස්සන. දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා. කටකොට කලේ දිය උකුලේ තබා ගෙන. ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන. තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන. රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන. අන්දරේ රජතුමාට වැදලා එහෙම. මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”. රං රං කලේ දිය උකුලේ තබා ගෙන. මල්මද බිසව කොහි යනවද උදෑ සන. 3572; මහේෂ්-ඩී-ජය ෴. 8220;ඇයි අමš...
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: ලොකුම බොරුව
http://andaree.blogspot.com/2007/10/blog-post_08.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Monday, October 8, 2007. ලොකුම බොරුව. අන්දරේගෙ කාලෙ හිටපු රජතුමාත් අන්දරේ වගේම තමයි. එතුමා විහිළු තහළු වලට බොහොම මනාපයි. 8220;ඔව් තොපටත් යමක් ඇත්නම් කියවැයි” රජතුමා පිළිතුරු දුන්නා. පස්සෙ අන්දරේ එවෙලේම ගොතාගත් කවියකින් මෙහෙම දෙයක් කිව්වා. රජකම් කලත් ඉදගෙන සිහසුනක මත. ඔබ ගොන් රජෙකි මේ මහ ගොන් රැලට හිත. ඔබ මෙන් කුහක නින්දිත අධමයකු කැත. මුළු ලංකාවෙ වෙන කිසියම් තැනක නැත. 3572; මහේෂ්-ඩී-ජය ෴. විහිළු. Chathura Wijekoon චතුර විජේකෝන්. May 11, 2011 at 9:55 AM.
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: අන්දරේ, රජතුමා සහ වම්බටු
http://andaree.blogspot.com/2007/11/blog-post_15.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Thursday, November 15, 2007. අන්දරේ, රජතුමා සහ වම්බටු. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? 8220;මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”. 3572; මහේෂ්-ඩී-ජය ෴. සිරා කථාව. November 5, 2008 at 11:03 AM. සිරාවටම සිරා කතාවක්. June 1, 2009 at 6:00 PM. ගයාන් තාරක. මාසෙකට විතර පස්සෙ ආයෙම ගියාම තමා ඕක උනා කියන්නේ. June 19, 2011 at 1:28 PM. Subscribe to: Post Comments (Atom). දෙන්නම බීරි. View my complete profile.
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: කුමරියගෙ ලස්සන
http://andaree.blogspot.com/2007/10/blog-post_19.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Friday, October 19, 2007. කුමරියගෙ ලස්සන. දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා. කටකොට කලේ දිය උකුලේ තබා ගෙන. ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන. තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන. රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන. අන්දරේ රජතුමාට වැදලා එහෙම. මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි”. රං රං කලේ දිය උකුලේ තබා ගෙන. මල්මද බිසව කොහි යනවද උදෑ සන. 3572; මහේෂ්-ඩී-ජය ෴.
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: 2007/11
http://andaree.blogspot.com/2007_11_01_archive.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Thursday, November 15, 2007. අන්දරේ, රජතුමා සහ වම්බටු. අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි. වම්බොටු කොහොමද? 8220;මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ”. 3572; මහේෂ්-ඩී-ජය ෴. Monday, November 5, 2007. දෙන්නම බීරි. හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද? එතකොට අන්දරේ. 8220;ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො”. බිරිඳත් හා කියලා කිව්වා. ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා ත...3572; මහේෂ්-ඩී-ජය ෴. Subscribe to: Posts (Atom).
andaree.blogspot.com
අන්‌දරේගෙ......කියුම් කෙරුම්: රජ පොකුණ
http://andaree.blogspot.com/2011/01/blog-post.html
අන්‌දරේගෙ.කියුම් කෙරුම්. අන්දරේ.මැරුණෙ නෑ. Sunday, January 2, 2011. රජ පොකුණ. අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය. දිනක් රජතුමා අන්දරේට කතාකොට. රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”. අන්දරේ ඊට එකඟ විය. රාජකීය මුලුතැන් ගෙට. ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය. කියලා අන්දරේ එලවා ගත්තේය. 3572; මහේෂ්-ඩී-ජය ෴. Subscribe to: Post Comments (Atom). රජ පොකුණ. View my complete profile.