pashawrites.blogspot.com
~ පාශා ~: April 2014
http://pashawrites.blogspot.com/2014_04_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Saturday, April 12, 2014. අවුරුදු කුමරිය, මිස් ශ්‍රී ලංකා හා සුපර් මොඩල්. අංක එක - අවුරුදු කුමරිය. මේ තරඟ වලදී ගැහනු ලමයාගේ පිරිපුන් සිරුර, පළල් උකුල හා පිරිපුන් ළැමට තැනක් හම්බ වෙනවා. කොන්ඩේ දිගට තියෙන්නත් ඕනා. ඒ වගේම නළවා ඇවිදීමට ඇති හැකියාව, කෝමළ හිනාව වැදගත්. නාගරික පෙනුමට වඩා "ගැමි සුන්දරත්වය " තමා කට්ටිය හොයන්නේ. අංක දෙක - මිස් ශ්‍රී ලංකා. කොන්ඩයේ දිග පළල වැඩක් නැත. අංක තුන - සුපර් මොඩල්. මේ අවුරුදු කාලයේ ටී....Saturday, April 12, 2014. මා සබඳ හ...
pashawrites.blogspot.com
~ පාශා ~: September 2012
http://pashawrites.blogspot.com/2012_09_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Wednesday, September 26, 2012. තුන්වැන්නිය. ඔයාට වෙන කවුරුහරි කෙනෙක් ඉන්නවා එහෙම නේද? මා දෙස කොලින් බලමින් යුකිකෝ ඇසුවා. මම හිස වැනුවා. ඇගේ වචන වල ස්ථිර හැඩයක් සහ බැරෑරුම් බවක් තිබුනා. මේ මොහොතට සූදානම් වෙන්න කොපමණ වරක් මේ වචන ටික ඇගේ මනස තුළ ගමන් කරන්නට ඇතිද? ඔයා එයාට ඇත්තටම කැමතියි. ඔයා නිකන් සෙල්ලමට කරන එකක් එහෙම නෙමෙයි". මම මොනවද හිතන්නේ කියලා ඔයා කොහොමද දන්නේ? මම හිතන්නේ මොනවද කියන එක ගැන ඔයාට මෙලෝ අදහ...මම එච්චරම මෝඩ නෑ, ඒක ඔයා දන...නෑ. ඔයš...හො...
pashawrites.blogspot.com
~ පාශා ~: විසකුරු තුර ( A Poison Tree)
http://pashawrites.blogspot.com/2013/03/poison-tree.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Tuesday, March 19, 2013. විසකුරු තුර ( A Poison Tree). මා සබඳ හා මා උරණ වී. මගේ ද්වේශය උන් හට කීයෙන්. නිමා කලෙමි මම. මා උන් කෙරේ වූ ද්වේශය. ඒ නමුදු. මගේ රුපු කෙරේ. ඇති ද්වේශය මා තුල. ගොඩ නැඟෙන්නට විය. නොපල හැඟුමක් ලෙසට. රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට. අළුයම මගේ කඳුළු දිය කොට. වත් කෙරුයෙමි මාගේ ද්වේශයට. ප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්. සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ. දිවා රෑ දළු ලියලා වැඩින. මා ද්වේශය. මා රුපු දකින ලද. මාගේ තුර යට. Tuesday, March 19, 2013.
pashawrites.blogspot.com
~ පාශා ~: April 2013
http://pashawrites.blogspot.com/2013_04_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Wednesday, April 24, 2013. රාත්‍රී ආහාරය. ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ.". හවස වැඩ ඇරිලා ගෙදර ආව ගමන් පටන් ගන්න දෙබසේ තීරණාත්මක වදන් කිහිපය ඔහු ගේ මුවින් නික්මිණි. ඔහුට සිතේ. ඔයාගෙ ඔෆිස් එකේ වගේ නෙවේ අපේ එක. පොඩ්ඩක් තේරුම් ගන්න උත්සහ කරන්න. ඔහු ආයාචනා කරයි. ඔව් ඔයා තමා ලෝකෙ ලොකුම රස්සාව කරන්නේ අපි කරන රස්සාවල් වැඩකට නැති ඒවානේ? ඇය ඔහුගේ ඇඟට කඩා පනි. ". ඕනේ මඟුලක්, මට මහන්සි! මම කෑ ගහපු එක හරි නෑ, පව්! එයත් මහන්සි වෙලා නෙ එනš...නෑ කමක් නෑ....මා සබඳ හš...
pashawrites.blogspot.com
~ පාශා ~: December 2014
http://pashawrites.blogspot.com/2014_12_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Saturday, December 6, 2014. ප්‍රඥාව ඇත්නම් නිවන් පුරයට පිවිසෙන මාවතට එළැඹීමට ස්ත්‍රීත්වය බාධාවක් නොවේ. උපුටා ගැනීමකි ). Saturday, December 06, 2014. ප්‍රවර්ග කටු සටහන්. Subscribe to: Posts (Atom). හිතේ රැඳි අකුරු රටා. විසකුරු තුර ( A Poison Tree). පිළිසිඳගැනීම. යහනේ එහා පැත්තේ නිදා සිටින තම ස්වාමියා දෙස ඈ මදක් වේලා බලා සිටියා ය. තම ...වෙඩින් Talk. රාත්‍රී ආහාරය. ඔයාට කිව්වා ට තෙරෙන්නේ නෑ. හවස වැඩ ...මිෂන් හොට්ටා. ඒකි මගේ බව මේ මොන්...අවුරුද...අරූ...
pashawrites.blogspot.com
~ පාශා ~: March 2013
http://pashawrites.blogspot.com/2013_03_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Tuesday, March 19, 2013. විසකුරු තුර ( A Poison Tree). මා සබඳ හා මා උරණ වී. මගේ ද්වේශය උන් හට කීයෙන්. නිමා කලෙමි මම. මා උන් කෙරේ වූ ද්වේශය. ඒ නමුදු. මගේ රුපු කෙරේ. ඇති ද්වේශය මා තුල. ගොඩ නැඟෙන්නට විය. නොපල හැඟුමක් ලෙසට. රාත්‍රීන්හී දී මාගේ චින්තාවන් දිය කොට. අළුයම මගේ කඳුළු දිය කොට. වත් කෙරුයෙමි මාගේ ද්වේශයට. ප්‍රභාවත් කෙරුවෙමි මා මගේ සිනාවෙන්. සෞම්‍ය ප්‍රයෝගයන් දැවටාලූ. දිවා රෑ දළු ලියලා වැඩින. මා ද්වේශය. මා රුපු දකින ලද. මාගේ තුර යට. Tuesday, March 19, 2013.
pashawrites.blogspot.com
~ පාශා ~: October 2013
http://pashawrites.blogspot.com/2013_10_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Sunday, October 20, 2013. මිලේච්ඡයෝ එනතුරු. ආදරේක පැටලෙන මෝඩයෙකුට හැමෝම හිනා වෙනව, ඒත් හැමවෙලේම අන්තිමට එයාට සමාව ලැබෙනවා. ආයුබෝවන්" මම කියමි. ආයුබෝවන්" ඇය කියයි. මගේ මෙන්ම ඇගේ ස්වරයේ ද ජීවමය බවක් නොමැත. Sunday, October 20, 2013. ප්‍රවර්ග පිටු අතර. Subscribe to: Posts (Atom). හිතේ රැඳි අකුරු රටා. විසකුරු තුර ( A Poison Tree). පිළිසිඳගැනීම. වෙඩින් Talk. රාත්‍රී ආහාරය. මිෂන් හොට්ටා. ඒකි මගේ බව මේ මොන්ටිසෝරියේ...අවුරුද්දට ගෙවල් අස...අරූ යන හැටš...ගේශ...
pashawrites.blogspot.com
~ පාශා ~: November 2012
http://pashawrites.blogspot.com/2012_11_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Saturday, November 10, 2012. How Do I Love Thee. මා නුඹ හට කෙසේ ආලය කරන්නද? මම නුඹ හට ආලය කරන්නේ කෙසේද. මගේ ආත්මයට යා හැකි දුරක්, ගැඹුරක්, ආයාමයක් වෙත් නම්,. පැවැත්මේ අගක් වෙත් නම්, කරුණාවේ නිමක් වෙත් නම්,. මිනිසාගේ දිනයට හිරු ගේ එලියේ උවමනාවේ පමණට,. මම නුඹට නිදහසේ ආලය කරමි. මිනිසා තම අයිතින් තකා වෙහෙසෙන පමණට,. පැසසුමේ පිවිතුරු බව ගැබ් වූ ලෙස,. සරාගීත්වයෙන් ඔප ගන්වා,. මම නුඹට වඩාත් ආලය කරමි. Saturday, November 10, 2012. Thursday, November 1, 2012. මම සුස...
pashawrites.blogspot.com
~ පාශා ~: June 2013
http://pashawrites.blogspot.com/2013_06_01_archive.html
කටු සටහන්. සිතුවිලි. පිටු අතර. සිත්තම් කවිය. Wednesday, June 12, 2013. වෙඩින් Talk. ඇයි දන්නේ නෑ ගෝල් ෆේස් හොටෙල් එකේ ගත්තේ, සිනමන් ග්‍රෑන්ඩ් ගන්න තිබ්බේ! රිසර්ව් කරගන්න බැරි වෙන්න ඇති. කව්ද ඩ්‍රෙස් කරල තියෙන්නේ? බ්‍රයිඩ් ගේ මේකප් එක එච්චර හරි නෑ නේද? අයියෝ තෝරගෙන තියෙන පාටවල් ටික, රෝසයි සුදුයි. හරිම කැතයි. සාරිය නන් ලාබ එකක් වගේ. මනමාලයාගේ හැටි බලන්නකෝ. සරසලා මදි වගේ නේ. කවුද දන්නේ නෑ මල් කරේ? මේ වෙල්කම් ඩ්‍රින්ක් එක අමුතු රහයි. බෑන්ඩ් එක හරි සද්දයි! Wednesday, June 12, 2013. Subscribe to: Posts (Atom).