wiitharaagii.blogspot.com
වීතරාගී: November 2010
http://wiitharaagii.blogspot.com/2010_11_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Tuesday, November 16, 2010. ඉතින් කම් නෑ බැස ගියත් සඳ. මේක ඇවිල්ලා ඉන්ද්‍රජාලික හමුවීමක්.මැජික් එකක් වගෙ දෙයක් කිව්වත් වරදක් නෑ. හ්ම්ම්.මගේ විකාර කියවීමෙන් කාටවත් සෙතක් වෙන්නෙ නෑ. මට හිතා ගන්න බෑ,ඔබට පුලුවන් වෙයි සමහරවිට! ඉඳි කට්ටෝ! මම ආදරෙයි! ඉඳිකට්ටෝ මම ආදරෙයි! සිනා පිපෙන. බිඳක් ලෙස. මතු නොවී. Posted by වීතරාගී. Links to this post. Friday, November 12, 2010. ඇය වීතරාගී ඔහු:යෝදයා. මනාලියගෙ මව් තුමියගෙ? මනාලියගෙ නම් නෙවී. ඇය වීතරාගී. ඔහු:යෝදයා. Posted by වීතරාගී. අද ලියන...
wiitharaagii.blogspot.com
වීතරාගී: May 2011
http://wiitharaagii.blogspot.com/2011_05_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Saturday, May 14, 2011. Xy සිනමා! සඳුදා ඉඳිආප්පෙ එන එකක් නැහැ. ඒ හින්දම එදා අස් පස් කිරිලි,රෙදි සේදීම්,මූණ කට හැඩ වැඩ කරගන්න කටයුතු සහ රාජකාරී කටයුතු වල මඟ හැරුණු තැන් පියවීම්. ඊට පස්සෙ වෙසක්.සිල් ගන්න සැලස්ම ස්ථිරයි. ඊටත් පහුවදා සැලසුම් රහිතයි. අපූරු වීඩියෝවක්. දැක්ක පහුගිය දවසක.ඒක අපූරුයි කියන්නෙ අපූරුම අපූරුයි.:) ) ) ) ) ) )බලන්නලාකෝ! Posted by වීතරාගී. Links to this post. Sunday, May 8, 2011. රිබන් ඉඳි ආප්පෙ". ඉඳිකට්ටා. ඉඳිකට්ටෝපහාරය. පව් අප්ප මගෙ ඉඳික...Links to this post.
wiitharaagii.blogspot.com
වීතරාගී: April 2011
http://wiitharaagii.blogspot.com/2011_04_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Thursday, April 28, 2011. මල් සුවඳ. ක්ෂිතිජය දෙස බලා වත්. කවි ලියත හැකි වෙද ඔබට. වියලි මරු කතරක. කුඩා කෙම් බිම් කඩ පුරා. අයාලේ දුර යන. මල් සුවඳ හඳුනන විට. Posted by වීතරාගී. Links to this post. Thursday, April 14, 2011. අවුරුදු කිරිබත. මොන උදේ පාන්දර 7ට විතර සද්දෙ ඇහිලා බැලින්නම් නොනගතේ උදා වෙලා ඉවරයි.මොනවා කරන්නද? එහෙනම් මම ලුණු මිරිස් හදන්නම් නේද? කියලා ඇහුවා. අයි කිරිබත් කන්න.". මමත් බබා. මොන කිරිබත් ද? Posted by වීතරාගී. Links to this post. Tuesday, April 12, 2011. ළමයා...
wiitharaagii.blogspot.com
වීතරාගී: January 2011
http://wiitharaagii.blogspot.com/2011_01_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Sunday, January 30, 2011. නරකම කාල වල ලැබෙන "හොඳම" හිතවතුන් කාලෙ තවත් නරක් වෙද්දි දුරස් කරන්නට වීම කොයි තරම් නරකද? ප්‍රියතම කියන කොටසට අයිති වස්තු,ජීවිත,චරිත මේ ඕන දෙයක් වෙනස් වෙනවා කියලා දන්නවා.නිරන්තර වෙනස් වීම. මඳ සුළං. සුළි සුළං. කුණාටු. මඳ සුළං. ධර්මය ඉගෙන ගත් තැන් වලට ම ඒවා යොදවන්න බැරි නියමයක් ධර්මයේ තියෙනවද? ප්‍රසන්න වස්තූන් අප්‍රසන්නව දකින්න පහසු මඟක් තියෙනවද? ඔබ කොයි තරම් හොඳද? පරාගනය විය යුතුමද? උවමනාව මලට ම ද? සොබා දහමටද? සුවපත් වීම.ඔබ පෙන&...මම මම මම . මේ ම#...
wiitharaagii.blogspot.com
වීතරාගී: වජිරපාණී 2
http://wiitharaagii.blogspot.com/2014/05/2.html
වීතරාගී. අබ සොයා යන ගමන. Saturday, May 31, 2014. වජිරපාණී 2. මේවට කැමති වෙන මිනිහත් මෙයාටම හරියන දොන්ත පතාර් මොට්ට බතලයෙක් වෙන්න ඇති කියලා හිතුවට උන්දව දැක්ක වෙලාවෙ නම් මට අදහා ගන්න බැරි වුණා. Posted by වීතරාගී. Subscribe to: Post Comments (Atom). කියවන්න හොඳ බ්ලොග් හොයාගන්න . හත්මාලුව. ලාංකීය සිතුවිලි. නෙලුම් යාය. ශ්‍රී ලංකා බ්ලොග් සංසදය. මාතලන්ගෙ සින්ඩිය. නිතර කියවන. වජිරපාණී 1. ආනන්ද බවන් " නොයා ඉමු ද? ඉඳිකට්ටා. ආ ගිය අය. ඇස රැඳි ඉසව්. BLOG ගඩොල්. පූස් අතීතාවර්ජන. Formerly: Moving Images blog). කලහ...
wiitharaagii.blogspot.com
වීතරාගී: December 2010
http://wiitharaagii.blogspot.com/2010_12_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Saturday, December 11, 2010. නුරාගී-විරාගී. මම ඉන්නේ සිහින දකිමින්මයි.නිරන්තරව පියවෙන - විවර වන දෙනෙතින්.ඇරෙන වැහෙන ඇස්වලින්,අඳුරට. කොතෙක් කලකට මේ සිතිවිලි මේ අයුරින්ම පවත්වාගන්න හැකි වේවිද? සම්පූර්ණයෙන්ම කියන්නත් බැහැ. ඒකයි සුදුසුම.මන්දස්මිතය වගේ. සිනාසෙමින් හෝ නොවෙමින්! පහන් දැල්වෙමින් හෝ නොමැතිව! Posted by වීතරාගී. Links to this post. Friday, December 10, 2010. මායාකාරිය! කුමාරයා සුදු නැහැ.අශ්ව කරත්තයක තිබුන...Posted by වීතරාගී. Links to this post. Thursday, December 2, 2010.
wiitharaagii.blogspot.com
වීතරාගී: වජිරපාණී 1
http://wiitharaagii.blogspot.com/2014/05/1.html
වීතරාගී. අබ සොයා යන ගමන. Friday, May 30, 2014. වජිරපාණී 1. Posted by වීතරාගී. දේශක යා. May 30, 2014 at 7:27 PM. හිටිවන කව් වලින් බනිනවා අහන්න ආසයි. හැක්. Il mondo di una povera pazza. May 30, 2014 at 11:53 PM. මට තියෙන ප්‍රශ්නේ මෙච්චර දේවල් මතකේ ගබඩා කරන් ඉන්න රහට ලියන්න පුළුවන් අය යලට මහට ලියන්නේ ඇයි කියලයි. Subscribe to: Post Comments (Atom). කියවන්න හොඳ බ්ලොග් හොයාගන්න . හත්මාලුව. ලාංකීය සිතුවිලි. නෙලුම් යාය. ශ්‍රී ලංකා බ්ලොග් සංසදය. මාතලන්ගෙ සින්ඩිය. නිතර කියවන. ඉඳිකට්ටා. ආ ගිය අය. සින්ඩර...ප්&...
wiitharaagii.blogspot.com
වීතරාගී: September 2010
http://wiitharaagii.blogspot.com/2010_09_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Thursday, September 30, 2010. සුවඳ සමන්" 2. හ්ම්ම්ම්! මතකනෙ සුවඳ සමන්.( වීතරාගී: "සුවඳ සමන්". කාලෙත් එක්ක යෝධයගෙ "මහා"ප්‍රේමාන්විත හැල හැප්පිලි එක්ක අමාට දු.ක ගැන අමතකම වෙලා යනවා සුවඳ සමන්ගෙ. එච්චරෝමයි! Posted by වීතරාගී. Links to this post. Monday, September 20, 2010. පහන් දොර මුල හිඳන්. පෙති දෙපෙති දිග හරින. ඉරට මේ කඳුළු කැට පේනවා. අඳුර අර දුර දුවන. මතක හීතල රැගෙන. නව දිනක් ගෙනාවෙමි 'හිතනවා. අත මායිමෙම වුණත්. හිත මායිමට නො එන. කඳුළකට හද අරණ දැවෙනවා. Links to this post. රං...
wiitharaagii.blogspot.com
වීතරාගී: October 2010
http://wiitharaagii.blogspot.com/2010_10_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Thursday, October 28, 2010. අවංක බමරෙක්. ජීවිතේ එතනින් නැවතුණා. එදායින් පස්සෙ මම ජීවත් වුණේ නැහැ. හිතේ කැමත්ත. Posted by වීතරාගී. Links to this post. Sunday, October 24, 2010. පාන් and පාං. මට පාං යැයි! Posted by වීතරාගී. Links to this post. Wednesday, October 20, 2010. පලිබෝදනාසක අනතුරු සහිතයි,ප්‍රවේසමෙන් පරිහරනය කරන්න". අනේ මෝඩ ඉඳි කට්ට ඒකට හොඳටම බය වුණා නෙ. Posted by වීතරාගී. Links to this post. Wednesday, October 13, 2010. ඉලුක් හුළඟට දුවන. මහ කන්නයට පිපුණ. Links to this post.
wiitharaagii.blogspot.com
වීතරාගී: August 2011
http://wiitharaagii.blogspot.com/2011_08_01_archive.html
වීතරාගී. අබ සොයා යන ගමන. Wednesday, August 31, 2011. ආනන්ද බවන් " නොයා ඉමු ද? කෑම බීම ගැන නම් කියන්න කොයි තරම් කතා තියෙනවද? පවුලක් එකතු කරන්න වගෙම කඩා බිඳ දාන්නත් කෑමකට පුලුවන් කිව්වොත් විස්වාස කරනවා නේද? ඉට්ලි හදා ගන්න. මෙව්වා තමයි. වශ්‍ය ද්‍රව්‍ය. සුදු හාල් ග්‍රෑම් 250. උළුඳු ඇට ග්‍රෑම් 150. ලුණු කුඩු මයිසූර් පරිප්පු ග්‍රෑම් 50. හදන්නෙ මෙහෙමයි. මුලින්ම. ඊට පස්සෙ. වෙන වෙනම. වතුර දන්නෙ නැතුව. මේ වර්ග තුන එකට එකතු කරලා. ලුණු දාල. පැය 6 ක් තියලා. එච්චරයි :). Http:/ www.youtube.com/watch? න්යෙන...එළවලŢ...