rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: May 2010
http://rajitha-sannasa.blogspot.com/2010_05_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! පිස්සු හැදෙන සඳ-ආසියාවේ සුදු වෙලඹ. මේක අරන් තියෙන්නේ මේ පැත්තෙ තිබුනු ක්රීඩා උත්සවේකදී.ගුරුවරු දුවන මීටර් සීය ඉසව්වක්.කොහොම උනත් ගුරුවරයෙක් වුනහම මීට වඩා සැලකිලිමත් වෙන්න එපැයි.නේද? වෙලාවට මීටර් සීයෙන් නැවතුනේ.මීටර් දෙසීයේ ඉවෙන්ට් එක උනා නම් blaa blaa blaa. Links to this post. Labels: හිනා. නැගෙනහිරට ගිය ගමනේ මතක සටහන්. අවුරුද්දේ. කැම්පස්. සංවිධානය. තිබුනා. නැගෙනහිර. බෙදාදෙන. වැඩපිලිවෙලක්. කන්ඩායමටත්. තිබුනා. චාන්ස්. තිබුනේ. සේරුවිල. ඉස්කෝලෙට. පැවැත්. කිව්ව...පින...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: December 2010
http://rajitha-sannasa.blogspot.com/2010_12_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! සන්නසට අවුරුද්දයි.සුභ උපන් දිනක් වේවා. සන්නස කියවන ඔක්කොටම හදවතින්ම ගොඩක් ස්තූතියි! එහෙනම් කතා ඇති.ඉන්ටනෙට් එකේ පීරල අමාරුවෙන්. කේක් ගෙඩියක්. හොයාගත්තා.මේක සමරන්න එපැයි. පොඩ්ඩක් හෝව්! මේ පොඩි කැල්ලක් කන්න.ඔක්කොටම දෙන්න ඔය කේක් එක විතරයි තියෙන්නේ.එහෙනම් මමත් පොඩි wish එකක් දානව සන්නසට. සන්නසට සුභම සුභ උපන් දිනක් වේවා! Links to this post. Subscribe to: Posts (Atom). නව ලිපි. මූනු පොතේ සන්නස පිටුව. මිතුරු කැල. නිතර යන එන තැන්. බතලේ ගල, බැරැන්ඩි...ස්ත්‍ර...රජයේ ව...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: March 2010
http://rajitha-sannasa.blogspot.com/2010_03_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! Trip to Thanthirimale - තන්තිරිමලේ වඳින්න යමු. සැතපෙන පිලිම වහන්සේ. ගල් තලාව මත ඇති බෝධීන් වහන්සේ. සමාධි පිලිම වහන්සේ. ඉපැරනි චිත්‍ර ඇදි ගල් ගුහාවක්. සංඝාරාමයේ දක්නට ඇති පොත්ගුලක්. Links to this post. Labels: සැරිසරක මතක. එකකට එකක් වෙනස් photo ටිකක්. පහුගිය දවස් වල මට ආපු. Email වල තිබ්බ. Photo ටිකක්. Subject එක කියන්නම්. BEST LOSER AND HIGHEST WICKET TACKER. මේ ටයි එකේ අගට වෙන්න තියෙන්නේ. Links to this post. මුත්‍රා මුට්ටිය. Links to this post. ඉස්සෙල්ල. ස්වා...සිර...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: January 2011
http://rajitha-sannasa.blogspot.com/2011_01_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! යාලුවන්ගේ උපන් දිනය වයස කියන්න,පුංචි මැජික් දෙකක්. අද කියලා දෙන්න යන්නේ කාගෙ හරි උපන්දිනේ කියලා පුදුම කරන්නයි,හරියටම වයස කියන්නයි පුංචි මැජික් දෙකක්.කරලම බලන්නකෝ වැඩේ හරියනවද කියලා. උපන් දිනය කියමු. පියවර-1 උපන් මාසයට 18ක් එකතු කරන්න. පියවර-2 පිලිතුර 25න් වැඩි කරන්න. පියවර-3 ලැබෙන අගයෙන් 333ක් අඩු කරන්න. පියවර-4 ආයෙත් පිලිතුර 8න් වැඩි කරන්න. පියවර-5 ඒකෙන් 554ක් අඩු කරන්න. පියවර-6 දැන් ලැබෙන අගය දෙකෙන් බෙදන්න. පියවර-9 ඒකට 692ක් එකතු කරන්න. වයස කියමු. Links to this post.
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: භූතයෝ පිලිබඳ ලිපි පෙල-01
http://rajitha-sannasa.blogspot.com/2013/10/01.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! භූතයෝ පිලිබඳ ලිපි පෙල-01. ප්‍රශ්නයකි.කෙසේ වෙතත් දක්ශ භ්ත වෙදෙකුට මෙම තත්වයන් සුවපත් කල හැක.සහතිකයි. උපුටා ගැනීමක් නොවේ.ඊලඟ ලිපියෙන් හමුවෙමූ. Labels: අමුතු. October 6, 2013 at 10:32 PM. හම්බේ හයානකයි. රතන සූත්‍රය සජ්ජායනා කළාම භූතයො කරදර කරන එක නවත්තනවද? October 7, 2013 at 10:23 AM. October 7, 2013 at 10:02 AM. බලාගෙන ගියහම භූතයොත් ලේසි පාසු නෑ. ඉතුරු කොටසත් ඉක්මනින්ම ලියමු! October 7, 2013 at 10:23 AM. October 7, 2013 at 11:15 AM. October 7, 2013 at 6:25 PM. බුතය...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: April 2011
http://rajitha-sannasa.blogspot.com/2011_04_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! ගීයක සුලමුල 3-ඔබ එදා නම් සඳ වගේ මැයි. මේ ලමය නැත්නම් මම තමුසෙව දාල යනව.". ඉතින් මේ වෙලාවේ එතුමට මතක් වෙලා තියෙනවා ඒ අය අවුරුදු ගානක් ප්‍රේම කරල විවාහ උනු විදිය.ඒ කාලේ ලියපු ලියුම්. ගීතය අහල නැති කට්ටියට මෙන්න . ඔබ එදා නම් සඳ වගේමැයි. ඔබ මෙදා හිරු වී මා දවයි. ඔබ මගේ මැයි ඔබ මට කියයි. ඔබ දමා යන්නට හිත කියයි. පි-නෙතේ නෑ ආදර බැලුම්. කොහි සැඟ උනාදෝ නෙතු කැලුම් /. ගැ-ඔබේ ලෝකය නොවේ මගෙ ලොව. මැකී යයි ආදර බැලුම්. ඔබ එදා නම් සඳ වගේමැයි. දෛවයද මේ අප පැතූ. ඔන්න ඉතින්...අද කš...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: February 2010
http://rajitha-sannasa.blogspot.com/2010_02_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! සිංඩිකේටරයට තවත් කෝඩුකාරයෙක්? Links to this post. වලයි පෙට්ටියයි විතරක් අපි මැරුනම ඉතුරු වෙනවා, , , , ,. අමාරුකමක්. සිංදු. ගන්නවා. නැත්නම්. විරිඳු. මිනිස්සුන්ගෙන්. ගන්නවා.පෙලක්. සිංදු. විරිදු. හිතනවා.ඒ. කරනවා.තවත්. සමහරුන්ගෙ. සිංදු. විරිඳු. නෑ.නිකම්ම. ගෝසාවක්. විතරයි.පහුගිය. කැම්පස්. රත්නපුරේ. නැංගා. විරිඳු. කියලා.මුලින්ම. අමාරුකම්. විරිඳු. ගත්තා. මමත්. විරිඳු. Record කරගත්තා.කියවල. විරිඳු. දෑතින්. පිහිටයි. කෙරුවාට. සුපින්වතුනි. නෙවෙයි. කුරුනෑගල. සිංදු. Links to this post.
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: September 2010
http://rajitha-sannasa.blogspot.com/2010_09_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! අපිට හෙටක් නැත. අපේ ගෙදෙට්ට උඩ ගෙදර ඉන්නව පොඩි එකෙක් එකා ඉන්නෙ පහේ පංතියෙ.පොඩියට හිටියට හිටපු ගමන් මෑන්ස්ඇවිත් රස කතා කියනවා.මේ ඒවගේ කියපු ඉස්කෝලෙක වෙච්ච පොඩි කතාවක්. දවසක් පංතියේ මිස් කිව්වලු පංතියෙ ලමයින්ට ලමයි හෙට එනකොට ගිරවා ගැන රචනයක් ලියාගෙන එන්නකියලා. ඔන්න සුජිත් හිටපු තැනින් නැගිටල එහෙම "ගිරවා" කියලා මාතෘකාවත් කියලා. Links to this post. Labels: හිනා. Subscribe to: Posts (Atom). නව ලිපි. අපිට හෙටක් නැත. මිතුරු කැල. නිතර යන එන තැන්. බතලේ ගල, බැරැන&...ස්ත්...
rajitha-sannasa.blogspot.com
රජීගේ සන්නස: December 2009
http://rajitha-sannasa.blogspot.com/2009_12_01_archive.html
රජීගේ සන්නසට සාදරයෙන් පිලිගනිමු! මමත් බ්ලොග් ඒකක් පටන් ගත්තා. මුලින්ම මම හිතුව කොහොම හරි අකුරු ටික ටයිප් කරලා ඊට පස්සෙ ඒවා බ්ලොග් එකට පේස්ට් කරනවා කියල.මම වර්ඩ් දාගෙන ටයිප් කරන්න පටන් ගත්තා. ඊට පස්සෙ බ්ලොග් සයිට් ඒකේ ලියාපදිංචි වෙලා මගේම කියලා බ්ලොග් ඒකක් පටන් ගත්තා. පස්සෙ ඒවා බ්ලොග් එකට පේස්ට් ක. රාජිත අනුරාධ. Links to this post. Labels: මගේ-බ්ලෝග්. Subscribe to: Posts (Atom). නව ලිපි. මමත් බ්ලොග් ඒකක් පටන් ගත්තා. මූනු පොතේ සන්නස පිටුව. මිතුරු කැල. නිතර යන එන තැන්. බතලේ ගල, බැරැනš...ස්ත්...