
NIMESHAYAK.BLOGSPOT.COM
නිමේෂය..nimeshaya about me my life and my attitudes
http://nimeshayak.blogspot.com/
nimeshaya about me my life and my attitudes
http://nimeshayak.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Thursday
LOAD TIME
0.6 seconds
16x16
32x32
64x64
128x128
PAGES IN
THIS WEBSITE
19
SSL
EXTERNAL LINKS
0
SITE IP
216.58.217.129
LOAD TIME
0.617 sec
SCORE
6.2
නිමේෂය.. | nimeshayak.blogspot.com Reviews
https://nimeshayak.blogspot.com
nimeshaya about me my life and my attitudes
නිමේෂය..: June 2014
http://www.nimeshayak.blogspot.com/2014_06_01_archive.html
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Monday, June 30, 2014. මහා හයියෙන් කියන්න පුළුවන් නම්. මහා හයියෙන් කියන්න පුළුවන් නම්. මුළු ලෝකෙටම ඇහෙන්න. බැමි බිඳින්නට නොව. බඳින්නට මං වෙහෙසුණු බව. වෛර නොකරාවි ලෝකෙම. මේ කරන තරමට. ඒ හඬින් නුඹේ ලොව. සුනු විසුනු වනු හැකි කල. කෙලස කෑ ගසමිද. නුඹට රිදවනු බැරි මම. අසරණකමේ අරුතක්. නුඹට වැටහුණු දින. යලි කියවන්න මේ කව. දැනේවී නුඹට මා අද. විඳවන තරම් නුඹ ගැන. චාමර නුවන්දික. Wednesday, June 25, 2014. වෙරළක ගායනාව. අඳුර එක්ක වෙරළට රොක් වෙන. මේ වෙරළ රිදවන තරම්. Tuesday, June 24, 2014.
නිමේෂය..: August 2014
http://www.nimeshayak.blogspot.com/2014_08_01_archive.html
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Thursday, August 28, 2014. අකීකරු සිතුවිල්ලක්. හන්තාන කන්ද පාමුල ඉඳන් උඩට. හුස්මක්වත් නොගෙන දුවන් යනවා තරම්වත්. සත්තකින්ම අමාරු නැතිව ඇති,. අහන අහන හැම ප්‍රශ්නයක්ම. ලැබෙන ලැබෙන හැම පිළිතුරක්ම. බන්" කියන සෙනෙහෙබර ආමන්ත්‍රණයෙන්. අවසාන වෙන බැඳීමක්, ආදරයට හරවන එක. නුහුරු නුපුරුදු අය නොවුනාට අප. ඒ හුරු පුරුදුකම ම ආපසු හරවන විටදී හිත. කොහොම වචන ගලපන්නද, "ආදරෙයි නුඹට". ඒකත් හරියට අක්බර් පාලමේ බැම්ම දිගේ. සමබරව ඇවිදින්න හදනවා වගෙයි. ඇද නොවැටී මහවැලියට. Wednesday, August 27, 2014.
නිමේෂය..: June 2015
http://www.nimeshayak.blogspot.com/2015_06_01_archive.html
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Saturday, June 27, 2015. දැවෙන ඉර. ඉර නුඹට තේරුම් ගියදාක. සඳ යැපෙන්නේ උඹෙන් මිස. උඹ සඳෙන් යැපෙන්නැති වග. උඹ දැවෙන විඳවන තරමටම. සඳ දැවෙන්නේ නැතැයි කිසිවිට. ඒ දාහයෙන් උපන් ආලෝකය. සඳෙන් නොවෙහෙසී තරු විඳින වග. සඳත් රහසෙම තරු හා බැඳෙන බව. නුඹ නිදන හැම රාත්‍රියකම. නිසැකවම හති වැටෙයි දවසක. දැවී දැවී එළිය දෙන නුඹ. සනසන්න ජීවය බිඳක් පිඹ. සඳ හැරේ යයි නොසිතන්න කිසිවිට. ඒ සත්‍ය නුඹ උගත් දවසට. හිත වුනත් දෙස් දේවි නුඹහට. අයාලේ යන සඳක සතුටට. චාමර නුවන්දික. Thursday, June 18, 2015. ම#...
නිමේෂය..: April 2014
http://www.nimeshayak.blogspot.com/2014_04_01_archive.html
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Friday, April 25, 2014. වෙරළක රැඳී හීන. මටත් මහා හීන තිබ්බා. නිල් අහස අල්ලන්න නෙවෙයි. දුර දියඹේ කිමිදෙන්නත් නෙවෙයි. ඒත් හවසට බැහැල යන ඉර යටින්. මටම අයිති උන පුංචි අතක්. සුලැඟිල්ලකින් අල්ලාගෙන. වෙරළ දිග ඇවිදින්න. තනියෙන් ඇවිද්ද අතීතය ගැන. කනට කර මුමුනන්න. අර ඈත දිලිසෙන ගොඩනැගිලි ගැන,. ඇයි. වෙරල හැර යන සයුරු රළ ගැන,. මං දන්න දේ කියාදෙන්නට. ඒත් තාමත් ඒවා හීන විතරමයි. නමුත් කවදාක හරි මුණගැහුන දවසක. හීන සුළඟට ගසා නොගියහොත් හෙට. Photo - by me. Monday, April 21, 2014. දැල&...
නිමේෂය..: January 2015
http://www.nimeshayak.blogspot.com/2015_01_01_archive.html
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Sunday, January 25, 2015. හිස් අහස ඉඩ දෙන්න. හිත නතර කරගන්න. අකීකරුකම් නොකර. ආදරය බොහො දුරයි. මග බලන නෙත් සනසන්න. නුඹ මට අහිමි පුරාවත. නුබ ගැබක් පුරාවට. හීනි තරු කැට වලින්. ලියා රැකගනු පිණිස. හිස් අහස ඉඩ දෙන්න. පෙම් පුරාවත පබදින්න. අතීතය මගෙන් දුර. සුන්දරම මතක ටික. විතරක්ම රැක ගන්න. හිස් අහස ඉඩ දෙන්න. තරු රටා වලින් පබදින්න. ඇගෙත්, මගෙත්. පෙම් පුරාවත. චාමර නුවන්දික. Monday, January 12, 2015. ආදරණීය සහෘධයනි. උපන් මව් බිමේ නමට. දොලපිදේනි ඉල්ලන. රහමෙරද , කහවනුද. එහෙව...
TOTAL PAGES IN THIS WEBSITE
19
easy4forum.com - This website is for sale! - easy4forum Resources and Information.
Cheminots Nîmois Handball - classements, résultats, analyses des équipes sénior des cheminots nimois
Utilisez notre Reader et abonnez-vous aux meilleurs articles de ce blog! Sur la bonne voie! Après la victoire en coupe de France le weekend dernier contre Fos, les Cheminots ont remporté leur première victoire en Championnat, dans un déplacement périlleux au Vigan. Nîmes - Fos s/m (16 -7) 39 à 14. GB: Vilain, Badenas, Viemont. A Bachevalier (8), R. Bachevalier (3), Bourgier (4), Bulfone (3), Chamaro (6), G.Lauret (1), P.Lauret (2), Miquel, Piles (5), Riazza (7),. Vigan - Nîmes (15-16) 25 à 31. Le blog de...
Technology of Electronics,Telecomunication, IT
Technology of Electronics,Telecomunication, IT. Friday, July 30, 2010. Introduction to satellite communications. HISTORY OF SATELLITE COMMUNICATIONS. The first artificial satellite was placed in orbit by the Russians in 1957. That satellite, called Sputnik, signaled the beginning of an era. The United States, who was behind the Russians, made an all-out effort to catch up, and launched Score in 1958. That was the first satellite with the primary purpose of communications. Experience with satellite commun...
Nimeshashok | This WordPress.com site is the cat’s pajamas
This WordPress.com site is the cat’s pajamas. Packers and Movers for Local and Outside Change Services. It can be a merciless task to excrete your crevice from one space to added in a region suchlike India for it includes umpteen mistreatment tasks specified as stuff your case, burden it, transporting it, unloading, unpacking and rearranging, etc. With the refrain of jock movers and packers. Galore Asian movers symmetric bonk their own websites that you can go finished to visage out for the catalogs and ...
nimeshayagesithuwili.blogspot.com
~ සිතුවිල්ලකට ඉඩක් ~
සිතුවිල්ලකට ඉඩක්. Monday, November 3, 2014. අතීතය සෙමින් වියැකී යමින්. ෂෙල් වෙඩි මෝටාර් උණ්ඩ පහරින්. දෙබෑ වී ගිය තල් අරණ හරිතව. අහස් කුස සිඹ වසා පැතිරෙති. රුදිරු අතීතයක නටඹුන් මත. වෛරයෙන් මුසපත් කල. ලෙයින් නහවා වියෝ දුක් උරුම කල. දනන් සිත් නිවී සැනසි. සිනා හඬ දසත් පැතිරේවා. අතීතය සෙමින් වියැකී යමින් . පිංතුරය - U Rasta G Bandaragoda. U Rasta G Photography. Labels: කවි වගේ සිතුවිළි. Thursday, September 25, 2014. ලොතරැයිය සුදුව වාසනාව. උඩ පනින පුංචි පන්දුවක. අන්න අර අතන අසරුවන්. Thursday, July 10, 2014.
නිමේෂය..
ගලපන්න ජීවිතය, දිගම දිග පද වැලක. Monday, August 17, 2015. පෙරවදන මම, නුඹය පසුවදන. පෙරවදන මම, නුඹය පසුවදන. එකම පොත් පිංචක. පරිච්චේද, පිටු බෝමය. නුඹත් මාත් අතර. මේ හිතේ හීන ගැන. කියා එව්වත්. පිටුවෙන් පිටුවට. පවසාවි එය නුඹට. අන්තිම පරිච්චේදය. ඒත් නුඹේ සිතුවිලි ගැන. දැනගන්නේ කෙලෙසද මම? කව්රු කියවාවිද. පොතක් අග සිට මුලට. චාමර නුවන්දික. Saturday, June 27, 2015. දැවෙන ඉර. ඉර නුඹට තේරුම් ගියදාක. සඳ යැපෙන්නේ උඹෙන් මිස. උඹ සඳෙන් යැපෙන්නැති වග. උඹ දැවෙන විඳවන තරමටම. ඒ දාහයෙන් උපන් ආලෝකය. Thursday, June 18, 2015.
Nimesh Capital Ghaziabad NCR DELHI : Capital & Legal Services
Drug and IEC licence. Saving Ka Naya Tarika. Safe N Secure way Of investment money and get more than 200% returns . more. By investing as little as Rs. 3000 per month, and your children can hope to get a rupees one crore each when they are grown up and needs it the most. more. Pension Plans are Individual Plans that gaze into your future and foresee financial stability during your old age. more. Website Design and Maintained By : Grideb Services.
Direct Dil Se
nimeshdhanani | Smile! You’re at the best WordPress.com site ever
You’re at the best WordPress.com site ever. Apologies, but no results were found. Perhaps searching will help find a related post. Create a free website or blog at WordPress.com. Blog at WordPress.com.