dinesh-dinu2000.blogspot.com
අකේලේ හම්: සපෝටර් පෙම්වතිය වීමෙන් පසු පෙම්වතා සපෝටර් වීම.
http://dinesh-dinu2000.blogspot.com/2011/03/blog-post.html
අකේලේ හම්. Sunday, March 6, 2011. සපෝටර් පෙම්වතිය වීමෙන් පසු පෙම්වතා සපෝටර් වීම. මේක මේ ෆ්‍රස්ට් ලව් එක සම්බන්ධ කතාවක්.ෆ්‍රස්ට් ලව් එක ගැන කලින් දවසක් ලිව්ව නොවැ.බලනවනම් මෙතනින්. ආදෙන්න මොකද මෙතන.". දැන් ඉතිං අහන්න කියන්න දෙයක් නෑ.ඔක්කොම දැක්කා.හෙට වෙනකොට පත්තරේ දැම්ම හා සමානයි. දුල්මිනි දැන්ම එන්නෙ නෑනෙ ,අපි යනවා.". අන්න රුවන් අයියයි භාග්‍යයි එහා පැත්තෙ කතාව ". මට සනීප නෑ බං.උඹට පුලුවන්නම් මේ ලියුම එයාට දීපන්". අවුලක් වෙයිද? රුවන් අයියට ගොඩක් අමා.රුද? March 6, 2011 at 4:16 AM. March 6, 2011 at 4:33 AM.
dinesh-dinu2000.blogspot.com
අකේලේ හම්: තනිවයි උපන්නේ.....තනිවයි මැරෙන්නේ........
http://dinesh-dinu2000.blogspot.com/2011/06/blog-post.html
අකේලේ හම්. Sunday, June 19, 2011. තනිවයි උපන්නේ.තනිවයි මැරෙන්නේ. බොක්කවල් දෙක තුනක් කලින් පෝස්ට් එකට. මේක එච්චර ලඟ සිදුවීමක්නම් ඒත් එකක්.තව අවුරුද්දකින් ජීවිතාන්තය දක්වා හිරේ යනව කියල දන්න මිනිහෙක් ඒ අවුරුද්ද කොහොම ජීවත් වෙයිද? June 19, 2011 at 8:22 AM. ඔබේ comment එකක් කාගේ හෝ blog එකක නොදැක සිටීම පාළුවක් ඒත් ඔබ ඔක්කම ප්‍රශ්න විසදගෙන ලියන්න එන්න යාළුවා. අපරාජිතයා : : Aparajithaya. June 19, 2011 at 8:22 AM. අපරාජිතයා : : Aparajithaya. June 19, 2011 at 8:27 AM. චතුවා (ළමයා). June 19, 2011 at 8:37 AM.
dinesh-dinu2000.blogspot.com
අකේලේ හම්: තායි ටොම්බෝයිලා නිසා සිදු වූ හදිසි අනතුර සහ මගේ දුම් බීම නැවතීම...
http://dinesh-dinu2000.blogspot.com/2011/01/blog-post_29.html
අකේලේ හම්. Saturday, January 29, 2011. තායි ටොම්බෝයිලා නිසා සිදු වූ හදිසි අනතුර සහ මගේ දුම් බීම නැවතීම. කෙල්ල ටිකක් හැඩ උනාට ඉතිං වැඩක් නෑ.අව යව අඩුයිනෙ. පේනවනෙ සිකා එකක් එහෙම ගහගෙන ඉන්න ආතල් එක. ඔය ඉන්නෙ ඩයල් තුනම.උඹ කොහෙද මුන් අස්සෙ පොටෝ ගන්න ගියෙ කියල එහෙම අහන්න ඔට්‍ටු නෑ කිව්ව කලින්ම. ම්.කොහෙද තමුන්ගෙ රටවල්.". චයිනා ,පිලිපීන්, ශ්‍රී ලංකා, වියට්නාම්, රසියා.". වයස" 28,26,23,29,27". කට්ටියම මීක් නෑ.බිම බලාගෙන ඉන්නවා. January 29, 2011 at 1:58 AM. ඉක්මනට සනීප උන එකනම් හුගක් හ...January 29, 2011 at 2:31 AM.
dinesh-dinu2000.blogspot.com
අකේලේ හම්: දිනේෂ් අසනීපෙන්
http://dinesh-dinu2000.blogspot.com/2011/01/blog-post_21.html
අකේලේ හම්. Friday, January 21, 2011. දිනේෂ් අසනීපෙන්. ඊයේ දින ආයතනය තුල සිදුවූ හදිසි අනතුරක් නිසා රෝහල් ගතකල බැවින් ටික දිනකට බ්ලොග් අවකාශයේ නොමැති බව දිනේෂ් ගේ මිතුරකු දිනේෂ් වෙනුවෙන් මෙසේ සටහන් තබන ලදී. January 21, 2011 at 10:28 PM. Ado mokada ban une? Dineshta ikman suwaya pathuwa kiyapan. paw ban ahinasakya. Hari honda eka. Athak kakulak wath kedilada manda. :( paw mona unath. Machan ikmanata saneepa weyan. January 21, 2011 at 10:41 PM. ඉක්මනට හොඳ වෙලා වරෙන් :(. January 21, 2011 at 10:43 PM. මො...
dinesh-dinu2000.blogspot.com
අකේලේ හම්: පට්ට ලව් ස්ටෝරියක්
http://dinesh-dinu2000.blogspot.com/2011/02/blog-post.html
අකේලේ හම්. Tuesday, February 1, 2011. පට්ට ලව් ස්ටෝරියක්. දිල්,සාජන්,දීවානා,දිල්වාලේ දුල්හානියා.මේ ලඟදි දිල්වාලේ දුල්හානියා සහ දිල්තො පාගල් bluray rip දෙකක් දැකල බාකියා ගත්තා.දෙකටම සබ් තිබුන නිසා එලටම තියනවා. මෙන්න ටොරන්ට් එක. February 1, 2011 at 8:30 AM. අප්පට සිරි.ලිස්ට් එක නම් ෆුල් වෙලා තියෙන්නේ.තව දවසකින් විතර බා කියා ගන්න ඇහැකි වෙයි. බයිස්කෝප් සයිට් එකට දෙවියන්ගේම පිහිටයි. :දිව දොට්ට . සූර සරදියල්. February 1, 2011 at 8:37 AM. හිස් අහස. February 1, 2011 at 8:49 AM. ජය වේවා! රත්ගමයා,. බාන්...
fa-thoughts.blogspot.com
සිතුවිලි නිම්නය: රිමෝට් කන්ට්‍රෝලර්
http://fa-thoughts.blogspot.com/2011/02/blog-post.html
සිතුවිලි නිම්නය. සිත් නිම්නයේ ගලන සිතුවිලි ගඟ. February 15, 2011. රිමෝට් කන්ට්‍රෝලර්. මගේ ජීවිත remote කොන්ට්‍රෝලය. කොහිද දෙවියනි දෙන්න එය මට. ඕනෑ කර ඇත නැවත rewind කර. බලන්නට ජීවිතේ ගෙවුනු රස තැන්. නැතහොත් forward කර නැවතිය හැක. අඳුරු අවිනිශ්චිත අනාගතයට. හැකිද chapter select කර මට. කැමති chapterය ගෙන Play කරන්න. නැතිනම් හෙට උදා නොවන්නට. Pause බටනය ඔබා ඉන්නට. කිසිත් ඕනෑ නොමැත මාහට. සොයා ගතිමි නම් Stop බටනය. ඔබා එකවර, Battery ගලවා. රිමෝටය විසිකරන්නෙමි ඉවතට. මෙහෙම හිතුවේ Teena. එතකොට වෙලාව. ශාකු...