akmadawiya.blogspot.com
ඒ.කේ.එම්.ගේ අඩවිය: November 2012
http://akmadawiya.blogspot.com/2012_11_01_archive.html
ඒකේ.එම්.ගේ අඩවිය. Tuesday, November 27, 2012. පියසේන මාමා. පාර්ට් ටූ.(තවත් ඇම්ඩෙක්). මාර්ගයේ ඉහල ඉඳන් ආපු කැබ් එක පාර අයිනේ හද හදා තිබුණු පෙට්ටි කඩය ගාව නැවැත්තුවා. නෝනා කෙනෙක් බැහැලා එතනට ආවා. මොකක්ද බොල මේ අපබ්‍රන්සේ.බොලාලා එහෙම හිතනවද? හා හා කලබොල වෙන්න එපා මේ තමයි පියසේන මාමගේ කතා අංක දෙක. අර මන් එදා දෙන්නම් කිව්වේ. දැන් ඉතින්. කතා අංක එක බලල නැති අය ඉන්නවනම් ගිහින් බලල එන්න. නෝනා පියසේන මාමගේ ලඟට ඇවිත්,. ලොකු උන්නැහේ මේ කඩේ හදන්න අවසර ගත්තද? කියලා ඇහුවා. ආයේ ඕකේ අහන්න දෙයක...දැන් ම...ඒකනමš...
chandigesithuviliuyana.wordpress.com
Buddha Quotes | chandi's lotus lake | “Thousands of candles can be lit from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared.” Buddha quotes.
https://chandigesithuviliuyana.wordpress.com/about/buddha-quotes
Chandi's lotus lake. Thousands of candles can be lit from a single candle, and the life of the candle will not be shortened. Happiness never decreases by being shared. Buddha quotes. බ ස ට ලය ෆ වන දන සමඟ – 6 – අස ර මත ස කස ස ප ර වන දන ව. April 23, 2015. ව -ත ප ල (required). ව බ අඩව ය. ප රත ච රය (required). අද අප යන න ස කස ස ට ය . ස කස ස ව හ රයට අග ර ථ වල ඉඳල ක ල ම ටර 175. ක පමණ ත ය නව. ම අස ර මත ස කස ස ප ර වන දන ව. ට කක ද ගය . ව ල ව අරග න ක යවන න. ඔබට ත ර වන සරණය! අග ර ව අප ක මරය. දඹද ව වන දන. ල ස ක ව ස ...
malmakaranda.blogspot.com
මකරන්ද: June 2012
http://malmakaranda.blogspot.com/2012_06_01_archive.html
මල් රේණු පිසගෙන මලේ සුවඳත් රැගෙන හමන මද නල. Friday, June 15, 2012. ෆර්නැන්ඩෝ. මා මිතුර ෆර්නැන්ඩෝ,. ඩ්‍රම් වාදන හඬ ඔබට තවමත් ඇසෙන්නේ ද? අද වැනිම වූ තරු පිරි අහසක් තිබුණු එදා රාත්‍රිය;. බොහෝ කල් ගතවී ඇතත් මට හොඳින් මතක තිබෙන ඒ රාත්‍රිය;. ඔබ ගින්නෙන් නැගුණු ආලෝකයේ හිඳ,. ඔබේ ගිටාරයේ තත් මුදු ලෙස වයමින්,. ඔබටම ගීයක් මුමුණමින්. සිටියෙහි ය. මට ඈතින් නැගෙන යුධ. ඩ්‍රම් වාදනය පැහැදිලිව ඇසෙන්නට විය. ෆර්නැන්ඩෝ, දැන් ඔවුන් වඩාත් ළංවී ඇත. තරු දීප්තිමත්ව බබලන්නට විය. අප අපේක්ෂා කළ. වෙනුවෙනි. මම අදත් එයට. ඒ දෛව...
chandigesithuviliuyana.blogspot.com
චාන්දිගේ සිතුවිලි උයන: July 2014
http://chandigesithuviliuyana.blogspot.com/2014_07_01_archive.html
චාන්දිගේ සිතුවිලි උයන. Monday, July 28, 2014. පොඩි සාදූ. පිල් දොරකඩට වැඩලා අද පොඩි සාදූ. නෙත් කඳුලින් පිරේ වාවනු බෑ ම'සිත. දෙන්නට යමක් ගේ හරියෙම නෑ තියෙන. දරන්නේ කෙලෙස මගෙ දරු පැටියා පැමිණ. සංසාරේ ගෙවා මෙපමණ කල් ආවා ද. මේ දුක් ගිනි ඉහිලිය නොහැකි වි ද. අත් හැර ගියේ ගිහි සැප හිරිමල් වියෙ ද. අප මුදවන්න මේ සසරේ කවදා ද. අතගා බැලූවෙමි රෑ බත් හැලිය වේලිලාය. උදයට හැදූ කැඳ මුට්ටිය පතුලේ ය. අප්පච්චී නැති උන දා සිට මෙලෙසමය. දන් දුන්නේ පන්සලට නු. ඒ හන්දාය. අම්මට උනේ මේ දුක උහුලන්න. 171; Older Posts. කාලෙ...කෙත...
pinipalasa-h.blogspot.com
පිණි පළස: October 2010
http://pinipalasa-h.blogspot.com/2010_10_01_archive.html
පිණි පළස. Sunday, 31 October 2010. ගැහැණියකගෙ ජීවිතේ, , , , , ,. ඔයාට පස්සෙ දුක් වෙන්න වෙයි", , , , , ඇත්තටම එහෙම වෙයිද? ඇත්තටම මට දුක් වෙන්න වේවිද? එහෙනම් ඇයි මෙහෙම කියන්නෙ? හරී - පිණිපළස. Labels: මග තොටදී ඇසු දුටු දේ. Sunday, 17 October 2010. සිතින් පතා ඉන්නම්, ,. අක්කෙ වරුණි ලෙඩ වෙලා". ෆෝන් බොක්ස් එක ළඟදි කලන්තෙ දාලා වැටිලා ". හා, හා, , , ,යමු බලන්න ". අක්ක දන්නවද වෙලා තියෙන දේ? නෑ මොකක්ක්ද වෙලා තියෙන්නෙ? ඉතින් අමාරුයිලුද? ඒත් පහුගිය ටිකේම තමා එක්ක ඕනාවට...කාමරේ කෙල්ලො ට&...අනේ ඒක විතරක...මූණ...
pinipalasa-h.blogspot.com
පිණි පළස: May 2011
http://pinipalasa-h.blogspot.com/2011_05_01_archive.html
පිණි පළස. Tuesday, 31 May 2011. අහක යන තොප්පි. අව්වෙ හිටගෙන ඉඳලම ඔලුවත් රිදෙනවා. යමුද ටිකක් වාඩි වෙන්න.". ප්‍රසාදි මාවත් ඇදන් ගියා පැවිලියන් එකට. අපේ ස්ටාෆ් එකෙ රසිකා කියනවා " මෙන්න මේ වගේ වෙලාවට තමයි ඉක්මනටම කසාදයක් බැඳගන්න හිතෙන්නෙ". මමයි ප්‍රසාදියි කෑවෙ එකම බෝඩිම් බත. ඒ අතින් අපේ ලොකු තැන සෑහෙන්න අපි ගැන හිතුව. ළමයි තරඟවල. අපිට් හිනා වැලයි. කාටද එකොළහෙන් පහළ භාර දුන්නෙ? ප්‍රසාදි හරිම අහිංසක විදිහට කිව්ව. හරී - පිණිපළස. Labels: ගුරුකම් කරපු කාලේ. Sunday, 29 May 2011. ප්‍රදේශයේ ප...මගේ සටහන්. හිට&...
pinipalasa-h.blogspot.com
පිණි පළස: January 2011
http://pinipalasa-h.blogspot.com/2011_01_01_archive.html
පිණි පළස. Thursday, 13 January 2011. බිඳුණු පෙම. නු පූදා මිය ඇදුණ. ළදල්ලකි සෙනේහය. ඒ නමුදු මුදු සුවඳ. හිත පුරා ගලා යන. ගව් ගනන් දුර ඇදෙන. අතීතෙක නොවන මුදු. දිගු නැති ඉමේ. සරා සඳ එළිය නුඹ. හීන් තරු එළි කුමට. විඩෙන් විඩ එ. කදෝපැණි එළිය නුඹ . දෑත දිගුකර යළිත්. ඈතටම පිය මනින. සුමුදු රළ පෙළ නුඹය. සිතිජයේ සැඟව යන. හිතක නැති උණුහුමට. තවත් ගී වැල් කුමට. යළිත් දුටුවොත් දිනෙක. සිනාසෙනවා මිසක. හරී - පිණිපළස. Labels: මග තොටදී ඇසු දුටු දේ. Thursday, 6 January 2011. ලොකු ඉස්කෝලෙ. නිමාලි. අනේ මේ හොර ඇ...වරදින එකක...
malmakaranda.blogspot.com
මකරන්ද: February 2014
http://malmakaranda.blogspot.com/2014_02_01_archive.html
මල් රේණු පිසගෙන මලේ සුවඳත් රැගෙන හමන මද නල. Monday, February 17, 2014. Four Fathers and the Arms. I am really glad that I changed my profession from banking to teaching. Banking is boring and stressful. Even though, some stress is involved in teaching too, the humour you come across while teaching kids makes it easily bearable. He asked me, “Sir, how did the two kings have four fathers? Suddenly, a kid asked, “Sir, how many arms did he get? ලිව්වේ. පොත් ගුල්ලා. Links to this post. View my complete profile.
pinipalasa-h.blogspot.com
පිණි පළස: February 2011
http://pinipalasa-h.blogspot.com/2011_02_01_archive.html
පිණි පළස. Thursday, 10 February 2011. පුටු සෙටිය. අපේ මහත්තයා නොරටේ ගිහින් අවුරුදු අටකට පස්සෙ මටත් සිද්ධ උනානේ. ගිහිං පදිංචි වෙන්න. සිද්ධ උනා කිව්වේ මම එහේ ගියේ නොගිහින් බැරිකමට හින්දාමයි. ඔන්න ඉතින් අපේ එක්කෙනා ගනන් ඇහුවා හින්දියෙන්. දැන් ඉතින් ඒගොල්ලොත් හිතන්න ඇති අපි ඉන්දියාවෙන් කියලම. මම නම් ...සංවාදය කෙරුනෙ තනිකරම හින්දියෙන්! එතන තිබුණෙ එක පුටුවයි. අපිට ඕනෙ දෙකක්. ඔන්න ඔය ටික තමයි කඩේ ගොයියා කියලා තියෙන්නෙ. මහා බ...යාන්තම් ගොරවන ගමන් මම ඇහුවා. මට ඒක කිවාලු". බොහොම හෙමින්...කවුරුත...කිය...