anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: May 2015
http://anushka0703.blogspot.com/2015_05_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Tuesday, May 5, 2015. බාප්පට සීනි හැදිලා. රුසියා. නැවතිලා. හැදිලා. කාලෙකට පස්සේ ගෙදර ආදා. විස්කෝතුවක් විතරයි කෑවේ. කේක් කෑල්ලට අත තිබ්බාම. එරෙව්වා පුංචි අම්මා. විඳිනවා. පාටියක්. මිතුරෙක්. නෝපාටි. 8205; රමයටලු. ලැබෙන්නේ. මෙහෙමත්. අයිස්ක්. 8205; රීම්. පෙන්නා. හිතට ගනිල්ලා මේ ටික. එක්සයිස්. කරවිලයි කොතලහිඹුටුයි හොයනවා. හැදිලා. Subscribe to: Posts (Atom). බාප්පට සීනි හැදිලා. හඳුනා ගත්තෝ. අනුෂ්කගේ අඩවිය. View my complete profile. අසල්වැසියෝ. 1 කොටස 2 කොටස 3 ක...ගිය...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: August 2014
http://anushka0703.blogspot.com/2014_08_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Monday, August 4, 2014. පුංචි ගිණිකූරු වෙළෙන්දිය. පුංචි ගිණිකූරු වෙළෙන්දිය. තවමත් මගේ හිත අද්දර. හිම මිදෙන සීතලේ. අන්තිම ගිණි කූරත් දල්වා. උණුසුම් වෙන්න හැදුව. රස බොජුන් කුස් පුරවන. උණුසුම් අවන්හල් ඉදිරිපිට. ඈ සිටින්නී. හිස්වූ කුසින්. මැලවුනු වතින්. පුංචි ගිණි කූරු වෙළෙන්දිය. හිම මිදෙන සීතලේ. මැදියම් රැය තෙක්ම. ගිණිකූරු විකුණන්න හැදුව. කාමරය උණුසුම්ය. රස බොජුන් මේස මත. බැබළෙන විදුලි එළි සමග. සියල්ල සූදානම්ය. සීතලේ ගැහෙමින්. ඒ දෑස මහ හැර. සාදය අරඹන්න. ඇතුලš...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: September 2012
http://anushka0703.blogspot.com/2012_09_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Wednesday, September 19, 2012. අන්තිම මලක සුවඳ. අන්තිම මලක සුවඳ. මහා සුළඟකට හසුවී. ගිලිහී වැටුන අන් හැම මලම. අන්තිම වරට දුටු. ජීවත්ව සිටිනා එකම මල. වැඩි කාලයක් නොමැත. නොපෙනේද අර එන කුණාටුව. ප්‍රමාදය සැමදාම. හේතුවේ පසුතැවිල්ලට. ඉතිරිවේ මහා හිස්කමක්. අන්තිම මලත් වැටුනු පසු. හිස් අහස් පසුබිමේ. අග හිස් අතු ඉති පමණක්. ඉතින් කුණාටුවට පෙරාතුව. එන්න විඳ ගන්න. මේ අන්තිම මලේ සුවඳ. Subscribe to: Posts (Atom). අන්තිම මලක සුවඳ. හඳුනා ගත්තෝ. අනුෂ්කගේ අඩවිය. ඇතුල්ක#...1 කො...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: April 2011
http://anushka0703.blogspot.com/2011_04_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Thursday, April 14, 2011. මහ ගසකි එවන් වූ. මියගියා යැයි සිතා. උදුරා විසි කල පුංචි පැලෑටිය. විහිදුවා මුල් දස අත. අසීරුවෙන් උරාගෙන පෝෂණය. මහ ගසක් වී කදිමෙට. විඩාපත් දනන් හට. සෙවණ දෙයි සැතපෙන්න. උදුරා විසිකල උන්ටද. කිසි වෙනසක් නැතිවම. Subscribe to: Posts (Atom). මහ ගසකි එවන් වූ. හඳුනා ගත්තෝ. අනුෂ්කගේ අඩවිය. View my complete profile. අසල්වැසියෝ. නුගේගොඩ හෙවත් ඒ පළමු හැන්දෑව. රසිකොලොජි - Rasikology. 1 කොටස 2 කොටස 3 කොටස මෙම්පිස් ...Il Mondo di Una Povera Pazza. ඉස්...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: November 2011
http://anushka0703.blogspot.com/2011_11_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Sunday, November 6, 2011. එය එසේමයි. එකත් එකටම නුඹ. සරන්නැති දැන හෝ නොදැන. නුඹට හිමි නැති ඉසව්වක. අසන්නට ඇති පොඩි කමට. සරන්නට ඇති අයිතිය අහස් කුස. උපතින්ම හිමි සියොතුනට. කොහේ දෝ බෑවුනු අකුණක්. සියලු පව් බාර ගත් නිසා. සෝදා ගන්න ඇති වැසිදියෙන්. ලේ ගඳ ගසන උන්ගේ නිය සහ හොට. ඉතින් කවුරුත් පිළිගනිති. එය එසේමයි කියා. දිළිසෙන නිසා තවමත්. තියුණු නිය සහ හොට. Subscribe to: Posts (Atom). එය එසේමයි. හඳුනා ගත්තෝ. අනුෂ්කගේ අඩවිය. View my complete profile. 1 කොටස 2 කොටස...ගිය...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: July 2014
http://anushka0703.blogspot.com/2014_07_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Tuesday, July 1, 2014. අබිලිං මාමේ. ඉක්මනින් ගෙනැවිත් දීපං. ගම්මුන්ගෙන් ගත්ත ණය තුරුස්. අතින් වියදං කරං. පිං කං කලත්. ඒ පිං මදිලු. උඹේ ණය හිලව්වට. පිරිත් කොටු ගැහුවාට. පිං කං කලාට. බණ පදයක් ඇහුවාද. මතක ඇති කාලයක. නොදැන හිටියේ ඒකයි උඹ. බීමත් කමේ ආදීනව. උඹ ඉන්න හින්දද කොහෙද. පිචර් එක දිව්වෙත් නෑ හරියට. ගැලපෙන්නෑ ඕවා මෙහාට. සේකරත් ඇඬුවාලු අන්තිමට. අහසට වඩා ලොකු උඹේ හිත. ඊටත් වඩා ලොකු ණය කන්ද. උඹ නැති පාලුව දරාගෙන. අතීතයෙන් ගඟ ගලා බසී තවම. Subscribe to: Posts (Atom).
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: August 2012
http://anushka0703.blogspot.com/2012_08_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Sunday, August 5, 2012. පුංචි පිණි බිඳුව. පුංචි පිණි බිඳුව මට හමු වුනේ මහ කැලෑවකදි. මහා වැස්සක. හොඳටම අකුණු ගගහ. වහින වැස්සක පිණි බිඳුව තනි වෙලා. හිටියා.මගේ ගෙදරත් ගොඩක් ඉඩ තිබුනේ නෑ. ඒත් මම. පිණි බිඳුව ගෙදර එක්කගෙන ආවා.එක්කගෙන ඇවිත් ඉක්මනට කෑම ටිකක් හදලා. දුන්නා.මොකද මට තේරුනා එයා ඉන්නෙ හොඳටම බඩ ගින්නෙ කියල. ඊළඟ ප්‍රශ්නේ නිදා ගන්නෙ කොහෙද. මහා රළු විදිහට හදලා තියෙන. මම තියෙන තරමක් රෙදි කෑලියි පරණ. හැමදාමත් එහෙමයි. නින්ද ගියා. මෙන්න එයා. එදා කැලෑවට ...මම කැල...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: December 2013
http://anushka0703.blogspot.com/2013_12_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Tuesday, December 17, 2013. රොබින් හුඩ් අය්යලා. රොබින් හුඩ් අය්යලා. දැන් සටන අතහැරලා. ගල්ගුහාවකට වෙලා. බුම්මගෙන ඉන්නවලු. ආරංචියේ හැටියට. ජනතාව දැන් හරි වෙනස්ලු. ඉස්සරවගේ ඒ ගොල්ලොන්ට. සපොර්ට් එක. දැන් නෑලු. නොටින්හැම් බලකොටුවෙ. හැමදාම නත්තල්ලු. රෑට රෑට හැමදාම. මල් වෙඩි පෙන්නනවාලු. ගිස්බන් ගෙනුත් දැන් කරදරයක් නෑලු. සිරියාව බේරෙන්න හිනාවෙන්නත් දන්නවලු. බබාලත් වඩා ගන්නව්ලු ඉඳ හිට. හැබැයි තාමත් එහේ. එල්ලලා මරණවාලු. ඒ උනාට ජනතාව. මහ රජාත් ළඟදි. Sunday, December 1, 2013.
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: පුංචි ගිණිකූරු වෙළෙන්දිය
http://anushka0703.blogspot.com/2014/08/normal-0-false-false-false-en-us-x-none.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Monday, August 4, 2014. පුංචි ගිණිකූරු වෙළෙන්දිය. පුංචි ගිණිකූරු වෙළෙන්දිය. තවමත් මගේ හිත අද්දර. හිම මිදෙන සීතලේ. අන්තිම ගිණි කූරත් දල්වා. උණුසුම් වෙන්න හැදුව. රස බොජුන් කුස් පුරවන. උණුසුම් අවන්හල් ඉදිරිපිට. ඈ සිටින්නී. හිස්වූ කුසින්. මැලවුනු වතින්. පුංචි ගිණි කූරු වෙළෙන්දිය. හිම මිදෙන සීතලේ. මැදියම් රැය තෙක්ම. ගිණිකූරු විකුණන්න හැදුව. කාමරය උණුසුම්ය. රස බොජුන් මේස මත. බැබළෙන විදුලි එළි සමග. සියල්ල සූදානම්ය. සීතලේ ගැහෙමින්. ඒ දෑස මහ හැර. සාදය අරඹන්න. ඇතුලš...
anushka0703.blogspot.com
ජීවිතයේ කෙටි සටහන්.......: January 2014
http://anushka0703.blogspot.com/2014_01_01_archive.html
ජීවිතයේ කෙටි සටහන්. අකුරු කල සිතිවිලි. Sunday, January 26, 2014. සිත්තර පෙම්වතිය. සුදු පාට කැන්වස් තලය මත. කටු සටහනින් ඇඳි. මගේ කලු සුදු රූපය. නුඹ බියපත් කරයි. නුඹ බොහෝ බිය වෙයි. පින්සලෙන් පින්සල ගෙන. නේක වර්ණ තවරා. යුහුසුලුව මතු කරන්නී. වර්ණවත් රූපයක්. දහඩිය ද හෙළමින්. තුටු වන්නී. ඉතින් මෙන්න නුඹ. බලන් කෙතරම් හැඩද දැන්. සැනසුම් සුසුමක් හෙලන්නී. කෙතරම් බියකරුද අර. කලු සුදු රූපය. Subscribe to: Posts (Atom). සිත්තර පෙම්වතිය. හඳුනා ගත්තෝ. අනුෂ්කගේ අඩවිය. View my complete profile. 1 කොටස 2 කොටස 3...ගිය...