bayilamaduwa.wordpress.com
පළවෙනි පිටුව – බැඳල ගහනවද ගහල බඳිනවද | බයිල මඩුව
https://bayilamaduwa.wordpress.com/2014/07/30/බැඳල-ගහනවද-ගහල-බඳිනවද
බය ල මඩ ව. පළව න ප ට ව – බ ඳල ගහනවද ගහල බඳ නවද. පළව න ප ට ව – බ ඳල ගහනවද ගහල බඳ නවද. July 30, 2014. July 30, 2014. බ ඳල මල ල ග හ ව ව. ගහලද බ න ද. ක යහන බය ල වල න ම. ද ව න ප ට ව – ප ද අප ක ෂකය න නද ප ල ලද? 223 thoughts on “ පළව න ප ට ව – බ ඳල ගහනවද ගහල බඳ නවද. බය ල මඩ ව. July 30, 2014 at 5:08 am. 8230;] […]. July 30, 2014 at 5:21 am. වඳ න ප දන ඕන එක ක ස හ කර ව ඳල. බය ල ක යම එල ව නකන එළ සම ර කල. බය ල ක යම එල ව නකන එළ සම ර කල. වඳ න ප දන ඕන එක ක ස හ කර ව ඳල. ඉව න පව ල ශ. July 30, 2014 at 5:24 am. පත තර මල ල.
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : April 2013
http://satharadiganthaya.blogspot.com/2013_04_01_archive.html
Wednesday, 24 April 2013. මම් කෙසේ පවසම්. බ්ලොග් හයිකු. පොළොවේ ගැසූ පුවක් වල්ල. ගෝලීය ධනවාදයේ යකඩ හස්තියා. මහා වීරකමක් කරන්නාසේ. ඔසවා දමා ගැසුවා. වාමාංශික පුවක් වල්ල. පොළොවේ. රතුපාටට බැබලි බැබලී තිබුන. පුංචි පුංචි පුවක් ගෙඩි. පොළොව මත විසිරුණා. සී සී කඩ වෙලා ගියා. මොළය වියලුන කල. අපිත් හරියටම අපේ රට වගේමයි. රටේ සිතියම වගේමයි. ඔලුව පුංචියි. කඳ,බඩ ලොකුයි, ලෙඩ රෝග ගොඩයි. මොහොතක් ඉඳිමු. ඔලුවෙන් හිටගෙනවත්. ලේ කඳුලක් නැති. මුනට. ඇස් දෙකට. මොළයට. ඔලු කට්ටට. රුධිරය උනන තුරු. සමාජ මාධ්‍ය. උරුලෑවෝ. මොහි...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : මදර් ඉන්ඩියා.. බ්‍රදර් අමෙරිකා... අදර් චයිනා..!
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_5.html
Thursday, 5 June 2014. මදර් ඉන්ඩියා. බ්‍රදර් අමෙරිකා. අදර් චයිනා! 8216; මදර් ඉන්ඩියා. 8217; යන වවන දෙක කියවෙන විට අපගේ මතකයට එන්නේ එනමින් බිහි වුන සිනමා කෘතියයි. 8216; මල්හාර් රාගය. 8217; ගැන සතර දිගන්තයේ ලියවුන ලිපියේ මේ විත්‍රපටය ගැන මීට පෙරද ස. 3538;න්වුයේ. 8216; කුණු කාණු බලන්නියකගේ වාර්තාව. Drain inspector’s report) යනුවෙනි. ස්ත්‍රී හිංසනයේ. අපිරිසිදු කමේ. අතාර්කිකත්වයේ. මිථ්‍යා විශ්වාසයේ. මෝඩ කමේ. ඇය කෘතිය පටන් ගන්නේ කල්කටාවේ. 8216; කාලි කෝවිලක. 8216; ශිෂ්ට සම්පන්න. චීනය දෙවැන#...මේ ලš...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : මාස දෙකක ශේෂ පත්‍රය
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_22.html
Sunday, 22 June 2014. මාස දෙකක ශේෂ පත්‍රය. අපි පසුගිය මාස දෙක ඇතුළත. සිල් ගත්තා. භාවනා කළා. පන්සල් ගියා. දන්සල් දුන්නා. වෙසක් පොසොන් කළාප හැදුවා. මරා ගත්තා. විනාශකර ගත්තා. නැති කර ගත්තා! Subscribe to: Post Comments (Atom). ෆේස්බුක් පිටුවට. ලියන්නේ. View my complete profile. ජනප‍්‍රිය ලිපි. මහ බඹාට මුහුණු දෙකයි : සිංහල ජාතිකවාදයට මහසෝනා වැහීම. මොන රෙද්දක්ද මේ? එළුවෙක් දෙන්නයි මං ආවේ! එළුවෙක් දෙන්නයි මං ආවේ! අප රටේ රූපවාහිනී නාලිකා වල රාත්‍ර...ගොපලු උදානයක අසිරිය. ලිපියෙන් අප කත#...නො ලිය...අවදි...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : වහින්නට හැකිනම් ගිගුම් දී...... සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_6.html
Friday, 6 June 2014. වහින්නට හැකිනම් ගිගුම් දී. සියවස් ගනනකට පෙර ගුජරාටයෙන් මතු වූ කවියක්. 8205;බෝධි චර්යාවතාරය! කෙතරම් දැවැන්ත සාහිත්‍ය කෘතියක්ද? එය ලියන ලද්දේ ක්‍රි.ව. 691-743 කාලයේ ඉන්දියාවේ ගුජරාටයේ විසු ආචාර්ය ශාන්තිදේව පාදයන්. විසින්. සංස්කෘත කාව්‍ය ග්‍රන්ථයක්. එහි එක් ගීයක් හා එහි පරිවර්තනය මෙපරිදිය. ක්ෂුත්පිපාසා ව්‍යථාං හන්‍යා - මන්නපාන ප්‍රවර්ෂණෛ. දුර්භික්ෂාන්තර කල්පෙෂූ- භවෙයං පාන භෝජනම්. එකම අදහස නොවේද? දැන්ම නම් ගම් පවසනවාට එතුමන් අකමැතිය. එම ගීය මෙතැනින්. 6 June 2014 at 00:25. අගෙය...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : March 2013
http://satharadiganthaya.blogspot.com/2013_03_01_archive.html
Saturday, 30 March 2013. ඉතින් ආයුබෝවන් ගම්ලතුනි ගරු! ගම්ලත් දැවැන්ත පඬිවරයෙකි. ඔහුගේ දැනුම හමුවේ මම නිකම්ම නිකම් පඟර නැට් ටෙ. සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ මහාචාර්ය ගම්ලත් සිටියේය.මගේ සහතික පත් බැලූ ඔහු. මූලික සුදුසුකම් නම් තිබෙනවා බලමු එහෙනම් විෂය දැනුම" කියමින් විෂය ආශ්‍රිත ප්‍රශ්න අසන්නට සැරසුනේය. එන පොට හොඳ නැති බව වටහා ගත් මම මෙසේ පැවසුවෙමි. සර් මම මේ පරීක්ෂනෙට ආවේ නිකම් විනෝ දෙට. මේ තනතුර බලාපොරොත්තුවෙන් නොවේ."'. වි නෝ. මම ඕක හිතුව. උඹ මහලොකුවට ජාතිය ගැන කත&#...Links to this post. Friday, 29 March 2013.
nawammawatha.wordpress.com
ආදරණීය රිදුම – 04 | නවම් මාවත
https://nawammawatha.wordpress.com/2014/06/13/ආදරණීය-රිදුම-04
මහ ප ර න හ ර න අත ර ප රක ……. අත ත ස මර ම. අහප ද කප ද වල. කව යක න ව. ආදරණ ය ර ද ම – 03. එක දවසක හ න ද වක – පරණ කත වක →. ආදරණ ය ර ද ම – 04. ජ න 13, 2014. ප රත ච ර 18. ත ළ ණ හම උන ට පස ස ග ව න බ හ මයක දවස වල වග එද හ න ද ව ත මම ඈග න සම අරන ක ව ටස එකට ආව බ හ ම ස හ ල ල වක න . හර යට අව ර ද දහ අට ව ස ස ක ල ල ක වග ප ර ත ය න ප ම බ ච ච හදවතක ත එක ක. සමහර සවස වලට ඇයට ම ව ම නග හ න න එන න ව න න න . ඈට මට වග න ම ය ම ත ර ම ත ර යන බ හ මය . ඇග ස ව ආයතනය ව තරක න ම ය ඉන ප ටත උනත ඈට බ හ මයක ම ත රන හ ට ය. ආද ත ය…. ඇත තටම මට ඒ...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : භක්තිය සහ යුක්තිය
http://satharadiganthaya.blogspot.com/2014/06/blog-post_26.html
Thursday, 26 June 2014. භක්තිය සහ යුක්තිය. බටහිර රටවල් කිසිදු ආගමක් බිහි කර නැත. බුද්ධාගම. හින්දු ආගම. යුදෙව් ආගම. ක්‍රිස්තියානි ආගම. ඉස්ලාම් ආගම. සික් ආගම ආදී ලෝකයේ අද දක්නට ඇති හැම ප්‍රධාන ආගමක්ම බිහි වී ඇත්තේ පෙරදිගය. පෙරදිග රටවල් කිසිදු දේශපාලන දාර්ශනික මතවාදයක් නිර්මාණය කර නැත. ප්‍රජාතන්ත්‍රවාදය (? ලිබරල්වාදය. කොමියුනිස්ට්වාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. පැසිස්ට්වාදය. Thani Tharuwa (Solitary Star). 26 June 2014 at 22:08. 26 June 2014 at 22:11. 27 June 2014 at 01:09. 27 June 2014 at 11:10. මේ ස...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : මගේ බූරුවා සහ ඔබේ බූරුවා
http://satharadiganthaya.blogspot.com/2014/11/blog-post_4.html
Tuesday, 4 November 2014. මගේ බූරුවා සහ ඔබේ බූරුවා. කෙසේ වෙතත් ඇයි නො ලියන්නේ. මොනවා හරි ලියපං" ලිවීම පුරුද්දක් කරගත් තවත් මිතුරෙක් මට නිතර ම කිය යි. එසේ කියන එක් මොහොතක මතක් වුනේ හපිස් (Hafiz) ගේ කවියකි. හපීස් යනු දොළොස් වන ශත වර්ෂයේ පර්සියාවේ සිටි කවියෙකි. සම්සුදීන් මොහොමඩ් යන නමින් ද. ඔහු එය තෑගි දෙන විට මෙවැනි සටහනක් ද පොතේ මුල පිටුවක ලියුවේ ය. අරුමැති රහස් ඇති. මේ පොත. තුරුලු කර ගනු. දැන් හපීස් ගේ කවියට එමු. කවියා මෙසේ අසයි. නුඔ හද පොපියනු කැමතිව. මා තුළ නලියද්දී. Just ask donkey in me. ඔබ දැ...
satharadiganthaya.blogspot.com
සතර දිගන්තය : May 2013
http://satharadiganthaya.blogspot.com/2013_05_01_archive.html
Friday, 24 May 2013. පැතිර සුගන්දය වෙද මෙහි එය ඔබය හිමී. සහෘදයිනි,. තව නොයෙක් ලිපි ලිවීමට සැලසුම් කරමින් සිටියද. සතර දිගන්තය නතර කිරීමට සිදුවී තිබේ. තාවකාලිකවය. මෙහි මෙතෙක් පළ වූ ලිපි කියවූ, අගැයූ, රසැයූ, යලි පළ කරවූ, එමෙන්ම ගැරහූ සියලු දෙනාටම තුති පුදමි. නිතර වසන්තය නැත දිවි මගට හිමී. කතර මැදින් යත පිරිපත නැත අහිමී. පැතිර සුගන්දය වෙද මෙහි එය ඔබය හිමී. සතර දිගන්තය සමගින් නැවත එමී. Links to this post. Tuesday, 21 May 2013. බඹා මුහුණු දෙකක්. සහ වැඩ පිළිවෙලක් ලෙස වි...ජාතිකවාදයද ජා. බොහෝ ජා...වැහ...