
ridmalakshana.blogspot.com
රිද්ම ලක්ෂණචිත් ර හා ඡායාරූපවල රිද්ම ලක්ෂණ විමසන ලිපි පෙළක්.
http://ridmalakshana.blogspot.com/
චිත් ර හා ඡායාරූපවල රිද්ම ලක්ෂණ විමසන ලිපි පෙළක්.
http://ridmalakshana.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Tuesday
LOAD TIME
0.3 seconds
16x16
32x32
64x64
128x128
PAGES IN
THIS WEBSITE
10
SSL
EXTERNAL LINKS
61
SITE IP
173.194.121.10
LOAD TIME
0.327 sec
SCORE
6.2
රිද්ම ලක්ෂණ | ridmalakshana.blogspot.com Reviews
https://ridmalakshana.blogspot.com
චිත් ර හා ඡායාරූපවල රිද්ම ලක්ෂණ විමසන ලිපි පෙළක්.
රිද්ම ලක්ෂණ: රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග
http://www.ridmalakshana.blogspot.com/2012/12/blog-post_1.html
රිද්ම රටා සම්පිණ්ඩණ ප්‍රයෝග. මෙම පරිශීලනයේදී වස්තූන් නොසලකා හරින්න. වර්ණ රේඛා හා හැඩතල වශයෙන්ද. ආලෝකය හා අඳුර වෙන් වශයෙන්ද. රිද්මයානුකූලව සම්පිණ්ඩණය කරගෙන ඇති අයුරු. අධ්‍යයනය කරන්න. ඉතාම දක්ෂ අයුරින් ඔහුගේ රූප රාමුව තුළ. වර්ණ හැඩ තල හා රේඛා ආදිය. නිරායාසයෙන් සම්පිණ්ඩණය කරගන්නවා. එවන් විශිෂ්ඨයින්ගේ ඡායාරූප හැදෑරීම. දෘශ්‍ය කලාවට නවකයින්ට පමණක් නොව. ප්‍රවීණයන්ටද හොඳ වර්ධනීය අත්දැකීමක්. ස්ටීව් මැක්කරිගේ මෙම ඡායාරූපයේ. මනා රිද්මයකින් සංකලනය වී තිබෙනවා. ඡායාරූපය හැඩ කරනවා. අධ්‍යයනය කරන්න. ඡායාර#...චිත...
රිද්ම ලක්ෂණ: 12/08/12
http://www.ridmalakshana.blogspot.com/2012_12_08_archive.html
හිස් කබලේ රිද්ම ලක්ෂණ. චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් හා වේශ නිරූපණ ශිල්පීන් ආදී. විවිධ ක්ශේත්‍රවල නියුතු වූවන්ට මිනිස් මුහුණේ නිමාව. මනාව වටහා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. මුහුණක් අඳින චිත්‍ර ශිල්පියෙකුට. මුහුණෙ හැඩය ගොඩ නගා ගන්නට,. ඡායාරූප ශිල්පියෙකුට ඡායාරූපයට අවශ්‍ය පරිදි,. වෙස් ගැන්වීම හා ආලෝකකරණය කරගන්නට. මුහුණෙ මූලික හැඩය පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍යයි. මෙවැනි 3D නිර්මාණයකට වුවද හිස් කබලේ හැඩය ආධාර වෙයි. අපූර්ව සංකලනයකි. හිස් කබලේ මතුපිට පේශි රටා. Subscribe to: Posts (Atom). Steve McCurryග...
රිද්ම ලක්ෂණ: දෘෂ්‍ය කලා රීති රැකීම සහ බිඳීම
http://www.ridmalakshana.blogspot.com/2012/12/blog-post.html
දෘෂ්‍ය කලා රීති රැකීම සහ බිඳීම. Painting by Frank Frazetta. දෘෂ්‍ය කලාවේදී භාවිතා වෙන රීති. අනිවාර්යයෙන්ම රැකිය යුතු නොවුණත්. දන්නවා නම්, වැටහෙනවා නම්, හැකිනම්. අවබෝධයෙන් රැකීම මෙන්ම. අවබෝධයෙන් බිඳීම. කලාවේ හා ශිල්පයේ දියුණුවට හේතු වෙනවා. නොරැකීමෙන් පිරිහෙන්නේ නැහැයි කියන්නත් බැහැ. රීති රකින්නට විනය රකින්නට. උත්සාහ කරන්නාගේ සිහිය දියුණු වෙනවා. නීති රීති නොරකින්නා කරන කියන දේ. සමස්තයක් වශයෙන් පිරිහීම සිදුවෙනවා. මිනිසාත් ස්වභාව ධර්මයත්. කරන කියන දේ පහසුයි. දෘශ්‍ය කලාවේදී. 1, එක් අවස්ථාවක. අරමුණ අප...
රිද්ම ලක්ෂණ: 12/03/12
http://www.ridmalakshana.blogspot.com/2012_12_03_archive.html
මනසට වර්ණ බලපාන අයුරු. 1, ප්‍රමාණාත්මක රිද්මයද. 2, ගුණාත්මක රිද්මයද. 3, වර්ණ පදාස හා වර්ණ හැඩතල අතර රිද්මයද. අනුපාතික වශයෙන් දෘෂ්යරූපයක් මගින් ඇති කරන. හැඟීම් වලට බලපායි. සංධ්වනියක සංගීත භාණ්ඩ මෙන්. වර්ණ සංකලනයෙන් මතු කරන හැඟීම්. මනාව පාලනය කර ගැනීම. දක්ෂ කලාකරුවන්ට පිහිටන. නිසග කුසලතාවයක් වුවද. සෑම කෙනෙකුම වර්ණයට සංවේදී බැවින්. අභ්‍යාසයෙන් හුරු විය හැක. ඒ සඳහා ඇති හොඳම ක්‍රමය නම්. වර්ණ වලට තමා දක්වන ප්‍රතිචාර. තමන්ම සසඳා බැලීමය. Photos by Steve McCurry. සබැඳි සටහන්. Subscribe to: Posts (Atom). Steve Mc...
රිද්ම ලක්ෂණ: සමණවරය -Steve McCurry
http://www.ridmalakshana.blogspot.com/2012/12/steve-mccurry.html
Steve McCurryගේ ඡායාරූප. බැලූ බැල්මට අපට ප්රකටව නොපෙනෙන. ඉතා සියුම් රිද්ම රටා වලින් විසිතුරු වී ඇත. නිරන්තරයෙන් විවිධාකාර ඡායාරූප ගැනීමෙන් ලද අමිල අත්දැකීමත්,. ගන්නා හැම ඡායාරූපයකම රිද්ම සංකලන ආදිය ගැන සැලකීමත්,. අපූර්වත්වය දුටු තැන කැමරාව ක්ලික් කිරීමත්. ස්ටීව්ගේ සාර්ථකත්වයට හේතු වියහැකිය. මාරයි මේ විශ්ලේෂණය. කතන්දරයක් කියනව වගේ. ස්තූතියි අතුල සර්. Subscribe to: Post Comments (Atom). සබැඳි සටහන් පෙළක්. ප්‍රායෝගික ක්‍රියාකාරකම්. ජනප්‍රිය සටහන්. හිස් කබලේ රිද්ම ලක්ෂණ. Painting by Frank Frazetta දෘෂ...
TOTAL PAGES IN THIS WEBSITE
10
රිද්ම සංකලන: ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට..
http://ridmasankalana.blogspot.com/2013/03/national-geographic.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ඔබේ ඡායාරූපයක් National Geographic සඟරාවට. 2013 මැයි මාසයට පෙර YOUR SHOT. මසකට එක් ඡායාරූපයක් පමණක් ඉදිරිපත් කිරීමට තිබුණු අවස්ථාව. දැන් සතියකට ඡායාරූප පහළොවක්. දක්වා වැඩි කර ඇත. ඡායාරූප ගැනීමට කැමති හැමකෙනෙකු හා ඕනෑම කෙනෙකු සඳහා YOUR SHOT. විවෘතයි. සංස්කාරක වරුන් ඔබේ ඡායාරූප විමසා බලා කෙටි උපදෙස් දෙනු ඇත. 2013 මැයි මාසයේ. Who is Your Shot සඳහා ඉදිරිපත් කළ අලුත්ම ඡායාරූප. සඟරාවේ ප්‍රධාන සංස්කාරක. සඟරාව මෙසේ පවසයි. 8205; YOUR SHOT. 8205; YOUR SHOT. ඔබේ ඡ...
රිද්ම සංකලන: August 2013
http://ridmasankalana.blogspot.com/2013_08_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. නවක ඡායාරූප ශිල්පියාට. ඡායාරූප ශිල්පියෙක්. විශාල දර්ශනයකින්. අනවශ්‍යදේ ඉවත් කරලා. තමන්ට අවශ්‍යදේ තෝරා ගන්නවා වගේ. නවකයෙක් තමන්ගෙ වපසරිය. සරු කරගත යුතුයි. දැක්ම සකස් කරගත යුතුයි. තමන්ගෙ වපසරිය. සරු කර ගත් ඡායාරූප ශිල්පියා. යම් තරමකට පරිණත වීමෙන් පසු. තෝරා බේරාගෙන ඉවසීමෙන්. කටයුතු කළ යුතුයි. ඒත් ඒ සංයමය ගොඩ නගා ගන්නට නම්. තමාට ඉඩ දීල,. තමන්ගෙ හිතට ඉඩ දීල. නිදහසේ නිදැල්ලේ හැසිරිය යුතුයි. නවක ශිල්පියාගෙ ජීවිතය. නොමේරූ පැලයකට. ඔහු වැරදෙනවාට,. අවශ්‍ය දŢ...ඔහු...
රිද්ම සංකලන: November 2012
http://ridmasankalana.blogspot.com/2012_11_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ඡායාරූපයක් උණත් කෑමක් වගේ. ඡායාරූපයක් උණත්. කෑමක් වගේ. රස නැතිවෙන්න හේතු දෙකයි තියෙන්නෙ. 1, ශිල්පියාට රසඥතාවයක් නැති කම. 2, රසිකයාට රසඥතාවයක් නැති කම. මම කියන්නෙ ශිල්පියා සහ රසිකයා ගැනයි. සාමාන්‍ය මිනිස්සු ගැන නෙමෙයි. කෝකියා සහ කෑම කන්නා වගේ. උයන විදිය නොදන්න කෙනා. කෝකියෙක් නෙවෙයි. ඒකෙ ඉගෙන ගන්න දේවල් තියනවා. සැබෑ රසඥතාවය තියන අය. ඒ අඩුපාඩු හදා ගන්නවා. හෝටලේක යෝගට් එකක් කන. යෝගට් රසිකයාත්. සාමාන්‍ය මිනිහෙක්. ෆෝන් එකේ කැමරාව තියන. ඡායාරූප. වෙනස දැන#...සමස්...
රිද්ම සංකලන: June 2013
http://ridmasankalana.blogspot.com/2013_06_01_archive.html
ලිපි අනු පිළිවෙල. ප්‍රවේශය. CROP පුහුණුව. ස්ටීව් මැක්කරිගෙන් මිනිත්තුවක උපදෙසක්. ඡායාරූප ශිල්පියෙකුට වර්ධනය කරගත හැකි. ඉතාම වැදගත් ගුණාංගයක් වන්නේ. ඔහු ඒ මොහොතෙහි සිටින පරිසරය පිළිබඳව. ඔහු තුළ ඇති කුතුහලයයි. ඔබ කොතනක සිටියත්. ඔබ වෙළඳපළක, වීදියක සිටී නම්. දකුණට යා යුතුද, වමට යා යුතුද? ආලෝකය කෙබඳුද? සොයා යන්න. ඔබ ඔබේ හිස හැරුණු අතට ගමන් කරයි. ඒය ත්‍රාසය සොයා යන ගවේශණයක් වැන්න. ඔබ ලෝකයේ කුමන නගරයක සිටියත්. ඔබ කළයුතු පළමු කාර්යය වන්නේ. විනෝදයෙන් පසුවීමයි. ඔබේ ඉවට හැඟෙන ආකාරයට. ගවේෂණය කරන්න. Links to this post.
සිත්තර වරුණ: 2014-08-10
http://siththarawaruna.blogspot.com/2014_08_10_archive.html
ඉන්දියානු Water Colour චිත්‍ර ශිල්පීන්. තාරේ zසමීන් පර්. චිත්‍රපටියේ. අවසාන දර්ශනයෙහි. අමීර් ඛාන්. අඳින චිත්‍රය. සමීර් මොන්ඩල්. ඉන්දියානු චිත්‍ර ශිල්පියාගේ නිර්මාණයකි. මේ පයිප්පයක් නෙමෙයි" - Rene Magrit. මේ පයිප්පයක් නෙමෙයි". රෙනේ මැග්‍රිට්. ඔහුගේ මේ චිත්‍රය පිළිබඳව. මෙසේ කියයි. ප්‍රසිද්ධ පයිප්පය. මිනිසුන් ඒ පිළිබඳව. මට කොතරම් අවලාද,. නින්දා අපහාස කළාද? ඔබට එහි දුම්කොළ පිරවිය හැකිද? එය ප්රතීර්මාණයක් විතරයි. එසේ නොවේද? ඉතින් මම මගේ චිත්රයෙහි. මේ පයිප්පයකි" කියා. හැම එකකම වගේ. ඒත් සංයමය,. සිත්...
සිත්තර වරුණ: 2015-05-31
http://siththarawaruna.blogspot.com/2015_05_31_archive.html
දියසායම් චිත්‍ර ශිල්පි Chisnicean Eugen. චිත්‍රශිල්පියෙක් චිත්‍රයක් අඳින්න. දර්ශනය ක්‍රොප් කරගන්නවා. අරමුණ ස්ථානගත කරගන්නවා. අනාවරණය සකස් කරගන්නවා. නාභිගත වෙන තැන් පාලනය කරනවා. ත්‍රිමාණ දර්ශනයෙන් ඔහු වින්ද හැඟීම. ද්විමාන රූපයකින් ඉදිරිපත් කරනවා. චිත්‍රයක් ඡායාරූපයකට වඩා. නෙත සිත ඇද ගන්නේ ඇයි? From the artists website. Subscribe to: Posts (Atom). චිත්‍ර අඳින්නට අත්වැලක්. මිනිස් රූ අඳින්නට. ජනප්‍රිය ලිපි. චිත්‍රකතා ලොව මයිකල් ඇන්ජලෝ John Buscema. 160; Rajkumar Sthabathy . Drew Struzan -Movie poster Artist.
සිත්තර වරුණ: 2015-07-05
http://siththarawaruna.blogspot.com/2015_07_05_archive.html
වෙබ් චිත්‍රකතා අඳින්න. ඔබට චිත්‍රකතා අඳින්නට හැකි නම්. ලොව පුරා පාඨකයන්ට කියවන්නට. නොමිලේ අන්තර්ජාලයෙහි පළ කරන්න. ඔබේ කතාව කොටු කිහිපයක් විය හැකියි. පිටු කිහිපයක් විය හැකියි. මිතුරන් සමග විනෝද වීමෙන් පසුව. බොහෝ විට ඇතිවෙන කලකිරීම හා වෙහෙස. ඉතා කෙටියෙන් නිරූපණය කෙරෙන. පහත දැක්වෙන කතාව බලන්න. පළමුව කතා වලට. පුළුල් පාඨක පිරිසක් ඇති කරගැනීමට උත්සුක වී. නිතර චිත්‍රකතා පළ කරන්න. ඔබේ චිත්‍රකතා SHARE කරන්න. ඔබේ නිර්මාණ ජනප්‍රිය වන විට. මුදල් වලින් උපකාර ලබාගන්නටද,. මුදල් අය කොට. Why read on Tapastic? Great for f...
සිත්තර වරුණ: 2014-01-12
http://siththarawaruna.blogspot.com/2014_01_12_archive.html
දිය සායම් චිත්රශිල්පී Thomas W. Shaller -. It has been said that “color gets the credit, but value does the heavy lifting.” * The noted watercolorist Thomas W. Schaller has been using our Beta Series sketchbooks for his value studies, preliminary sketches done in the field to document light and shadow. Below is Thomas W. Schaller’s value study (Beta Series, pencil and watercolor) and his watercolor painting, “Chapel at Rocamadour”. The Art League School in Alexandria, Virginia. Subscribe to: Posts (Atom).
TOTAL LINKS TO THIS WEBSITE
61
UAB Ridma
Uždaroji akcinė bendrovė "Ridma", įsteigta 1995 m. kovo 8 d., yra įsikūrusi Sporto g. 50, Marijampolėje. Mes užsiimame lengvųjų automobilių ir sunkvežimių parkavimu, mažmenine automobilių degalų prekyba, automobilių plovimu ir valymu, maisto prekių mažmenine prekyba, bei patalpų nuoma. Dirbdami daugiau nei dvidešimt metų, esame sukaupę didelę patirtį ir galime užtikrinti paslaugų kokybę, jų greitą ir kvalifikuotą vykdymą, bei patrauklią kainą. Automobilių parkavimo aikštelė (Kalvarijos pasienio postas).
Ridmafm - Sri Lanka 24 Hour Stopless Web Radio
GENERAL SOLUTION
This blog is content about : Entertainment and Tourism Info about Bali, Balinese Culture,Life style, Games, Education, Web School info link, and Global informations. Job Vacation and Zodiak. Welcome to my Blog. My name is Riddick. I was born in Bali, i loved Bali. that was make me to wrote about Bali in my blog and all of about Bali. If you need information or correction please send your e-mail to : http:/ www.adimonde@gmail.com. Thank you very much for your attention and pleasure to visit. Many are not ...
රිද්ම ලක්ෂණ
හිස් කබලේ රිද්ම ලක්ෂණ. චිත්‍ර ශිල්පීන්, ඡායාරූප ශිල්පීන් හා වේශ නිරූපණ ශිල්පීන් ආදී. විවිධ ක්ශේත්‍රවල නියුතු වූවන්ට මිනිස් මුහුණේ නිමාව. මනාව වටහා ගැනීම ඉතා ප්‍රයෝජනවත් වෙයි. මුහුණක් අඳින චිත්‍ර ශිල්පියෙකුට. මුහුණෙ හැඩය ගොඩ නගා ගන්නට,. ඡායාරූප ශිල්පියෙකුට ඡායාරූපයට අවශ්‍ය පරිදි,. වෙස් ගැන්වීම හා ආලෝකකරණය කරගන්නට. මුහුණෙ මූලික හැඩය පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍යයි. මෙවැනි 3D නිර්මාණයකට වුවද හිස් කබලේ හැඩය ආධාර වෙයි. අපූර්ව සංකලනයකි. හිස් කබලේ මතුපිට පේශි රටා. Subscribe to: Posts (Atom). Steve McCurryග...
Home - ridmalsar.simplesite.com
Mirza Wali Dargah Ridmalsar. The wonderful Mosque in Ridmalsar Bikaner India. It has been reconstructed just now as it was collapsed a year ago just few minutes after the Friday Prayer completed as it was Will of ALLAH that nobody was injured. While a lot of people stayed in the Mosque during the Friday Prayer. Sardar Sakhi Sawant Khan Panwar Urf Zheetu Khan Panwar. पढ फ त ह यह स व त सख क मज र ह. अदब स आन यह शह द ए म ल लत क दरब र ह. Shaheed a Millatat-Sher a shehra-Sawant Sakhi-Sardar. Try it for FREE now.
ridmalsar - Home
Fast, easy and free. Create your website now. I create my website. Free website created on. Ridmalsar Sipahiyan Bikaner India. The wonderful Mosque in Ridmalsar Bikaner India. It has been reconstructed just now as it was collapsed a year ago just few minutes after the Friday Prayer completed as it was Will of ALLAH that nobody was injured. While a lot of people stayed in the Mosque during the Friday Prayer. Rustamshah Peer Ridmalsar Bikaner India. Gebna peer ridmalsar Bikaner. Download Panwar Family Tree.
Home
Ridmalsar Sipahiyan Bikaner India. Peers and Mazars of Ridmalsar. Were designed to make it easy for any business to go online. Create your free mobile-friendly website. With Snackwebsites and drive traffic to it with Bannersnack (also a Snacktools app). Bannersnack allows your to create web and Facebook ads. For any online advertising campaign: targeting, search retargeting. Ridmalsar Sipahiyan Bikaner India. Lives in Ridmalsar Sipahiyan Bikaner India. वल क कर म त. Rustamshah Peer Ridmalsar Bikaner India.
Panwar Family Tree
This website was created on 25 Jul 2012 and last updated on 08 Apr 2016. There are 380 names in this family tree. The earliest recorded event is the birth of Sawant Urf Zhitu Khan Panwar. In 1770. The most recent event is the birth of Aainoor Parihar. In 2016.The webmaster of this site is Sadik Khan Panwar. Please click here. If you have any comments or feedback. Panwar Family Tree (Sakhi Sawant Khan Panwar Urf Zhittu Dada). About Panwar Family Tree. Sawant Khan urf Zhittu Dada. Sipahi samaz bikaner India.
Ridmalsar Sipahiyan Bikaner India
Ridmalsar Sipahiyan Bikaner India. Ridmalsar Sipahiyan Bikaner India. 7 K 10 Pawanpuri South Bikaner. 109;ohammadsadikpanwar@gmail.com. The wonderful Mosque in Ridmalsar Bikaner India. It has been reconstructed just now as it was collapsed a year ago just few minutes after the Friday Prayer completed as it was Will of ALLAH that nobody was injured. While a lot of people stayed in the Mosque during the Friday Prayer. Rustamshah Peer Ridmalsar Bikaner India. Gebna peer ridmalsar Bikaner. Make a free website.