srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: මා දුටු දර්‍ශනයක් ( II කොටස )
http://srishanu.blogspot.com/2009/02/ii.html
SRIshanu - ශ්‍රීශානු. Monday, February 09, 2009. මා දුටු දර්‍ශනයක් ( II කොටස ). පළමු කොටස මෙතැනින් කියවන්න. එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව. අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see." පැච් ඇඩම්ස්ට. ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන...සල්ලි දෙයියන්ග&...මේ සිද්ධ&...අහස් ගව&#...
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: August 2010
http://srishanu.blogspot.com/2010_08_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, August 31, 2010. මගෙ ආලවන්තී. ලේ තැවරුව කඩදහියක. ලියන්නෙ නෑ කුරුටු ගීත. කඩෙන් ගත්ත රෝස මලක. සුවඳ කෝම ඉවසන්නද. සත්කුළු පව් නැග එන්නට. සත්සමුදුරු බැස එන්නට. එහෙම ඕනෙ නොවුණු නුඹට. මගේ ආලකම දැනෙන්ට. ප්‍රශස්තියක් කියාගන්න. අවසරයක් නොදුන්නාට. හතර පෙලක් ඇටෙව්වාම. කියවාපන් වෙමින් කෝල! Labels: කවි - Poetry. Wednesday, August 04, 2010. රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්! මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි. අගෝ 5 - ආපහු හැරෙන්න බෑ. Labels: කලා - Art. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: July 2013
http://srishanu.blogspot.com/2013_07_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, July 16, 2013. බලාපොරොත්තුව. කඳුළක දියවී. රූටා පතිතවී. වියළුණු මහ පොළවට. උරා සැඟව ගිය. බලාපොරොත්තුව. මේ මහ පොළවේම. කොහේ හෝ. රැඳී ඇති බවම පමණක්. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බලාපොරොත්තුව. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන. කවියට පෙම් බැඳ. මගෙ පස්සෙන් එන්න. අලුත් ගෙදර. නිදහස් අදහස්. හද බිඳි සර. හෙළ හෙළිය. වළගම්බා රජතුමා ගැන. ආදරණීය අඩවිය. Kotte, Colombo, Sri Lanka. View my complete profile.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: April 2010
http://srishanu.blogspot.com/2010_04_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, April 13, 2010. පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්. ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට. එක් වෙන්න.ඉන් අනතුරුව " Translation Marathon 2010 April. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුන...තනිවද තරග කරන්නේ? Saturday, April 03, 2010.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: May 2012
http://srishanu.blogspot.com/2012_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, May 25, 2012. ගංකරේ ගිය මුණුබුරා. ඈත දීපංකරේ නෑදෑ ගෙදරක. වරෙං පුතේ යන්ඩ. උන්ට නොකිය කොහොමද. පුංචි අම්මගෙ කසාදෙ! මාවත් එක්කරං අත්තම්ම. නැගගෙන බස් එකකට. ගියා මගුලට බුලත් දෙන්නට. එකින් එකට මාරුවෙවී. දොර දෙකේ බස්. තනි දොරේ බස්. අන්තිමට දොර පළුවකුත් නැති. වහලෙ උස වෑන් කබලක. ගිහින් බැස්සා වෙලක් අද්දර. වෙල දිගේ ගුරු පාරෙ. අත්තම්මගෙ පොඩිකාලෙ. මතක දිග ඇරගෙන දුවයි. අතින් ඇදගෙන මාව. ගල් දෙබුක්කාවක නාන ළිඳ. ලඳු කැලෑ - රබර් වතු. පහුකරං එක හුස්මට. අන්තිමේ. ආගිය මග කතා. කවි - Poetry.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: June 2012
http://srishanu.blogspot.com/2012_06_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Monday, June 11, 2012. ඉතාම) කෙටි දෙබසක්. මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ? කෝ බලමු". නිකං මාර විදිහට වදිනව නේ? හ්ම් අහල බලමු. මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ. මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව. එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද! මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ. නෑ. උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද. Monday, June 04, 2012. නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්! ඒත් මෙවර උළෙලට නිමිත්ත ව...ජූනි 21 - අන්දර...ජූනි...
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: November 2011
http://srishanu.blogspot.com/2011_11_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, November 08, 2011. පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී. තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදී. ලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටී. රුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටී. පිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටී. පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී. නෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතී. ගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදී. පානා විරිය ඇත්නම් දිය කුදුයි සිතී. අඩියෙන් අඩිය ගලපාලා මගක් සොයා. පවුරෙන් පවුර රිද්දාලා සවිය සදා. දාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවා. නගා අහපි. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: November 2013
http://srishanu.blogspot.com/2013_11_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Monday, November 25, 2013. මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව. 8220;කොහාටද යන්නෙ? 8220; අර දැක්ක වගේ මතක ඡායව අහපි! මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල සීයලගෙ කාලෙ වගේ නං මේ දෙබසෙ මගෙ කොටහ මේ වගේ වෙන්න තිබුණා. 8220;කැළණියෙ! මදැයි කොලා! සහසුද්දෙම්ම ඇත්තම කිව්වා. ඒත් දැං මං බලන් ඉන්නෙ ඒ උත්තර&#...8220;කොස්වත්ත පැත්තෙන්ද යන්නෙ? තාම ඉවර නෑ. හැබැයි මට උත්ත...මට එකපාරටම මතක්වුන&...ඔන්න ම...
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: February 2010
http://srishanu.blogspot.com/2010_02_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Wednesday, February 10, 2010. නළඟන නුඹයි. පිරිපුන් සිතක් කොයි අතකවත් නැත කුරිරු වූ අඳුරම පැතූ. පිරිපුන් ගතක් වෙද කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට පෙම් කෙරූ. කඳුළක් නොදත් සතුටේම මිරිඟුව හඹා මුසපත් වී ගැලූ. ලෝකයක් තුළ ආඩම්බරක් නුඹ මගේ සිත කණපිට බැලූ. ආලයක් නොදැනෙන ලෝකයක් තුළ නුඹෙ නුවන් එළියක් මුසූ. තාලයක් නොඇසෙන ලෝකයක් මත නුඹෙ සිනා සිසිලක් ගැලූ. ප්‍රීතියක් එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට තැබූ. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. නළඟන නුඹයි.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: September 2010
http://srishanu.blogspot.com/2010_09_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, September 17, 2010. ඔබේ දෑසින්. අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි. ඔබේ දෑසින්. අපේ හෙට දැක. යෙදූ දහිරිය. දැයේ සත වෙත. දෑත් දිගු කර. වැළඳ ගත්තද අප? කට කොනින්. ඉඟි බිඟි සිනා පා. අවඥාවන් පොදි වලින්. දමා ගැසුවා පමණමැයි. විරු දැයක් බිහිකරන්නට. අරා දෙරණම. නැගූ ඒ හඬ. යළි ඇසේ කවදාක. විස්සෝපෙන්. අප තවම යදිනවා. දෑත පා. පැරණි ලිපියක් -. Http:/ srishanu.blogspot.com/2007/09/blog-post.html. Labels: කවි - Poetry. Friday, September 03, 2010.