cyberslk.net
Our Curious Minds: May 2012
http://www.cyberslk.net/2012_05_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. රස කෑමක් හැදුවා . Subscribe to: Posts (Atom). Motherland .Sri Lanka. Our School in Sri Lanka. රස කෑමක් හැදුවා . ඔබට ගොඩාක් ස්තුතියි අපව දිරිමත් කළාට. Template images by Jason Morrow.
cyberslk.net
Our Curious Minds: What's this book?
http://www.cyberslk.net/2015/02/whats-this-book.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. Lost in the Barrens. This breathtaking book is by a Canadian Author: Farely Mowat. This great author lived a colorful life. He was born on the 12th of May 1921. Throughout his distinctive life he was an author, environmentalist and an activist. As the author he is, he translated his books into 52 different languages so almost anyone could read his astonishing works. For example he has won the. Anisfield-Wolf Book Award, an American literary award. He has long black h...
cyberslk.net
Our Curious Minds: June 2011
http://www.cyberslk.net/2011_06_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. පුංචි අපි දඟයි. පුංචි අපි දඟයි. සෙල්ලමට රිසියි. පුංචි ලෝකෙ අපෙ. හැටි එහෙම තමයි. මට හරි සතුටුයි. අපෙ වත්තේ . වත්ත කොනේ . පුංචි මගේ දාස් ගසේ. රෝස පාට මල් පිපිලා . මට හරි සතුටුයි. ලිව්වේ - දිනිති. පුංචි මගේ දත. පුංචි මගේ දත. ඔයා හැළුනෙ ඇයි. ලේනා ඇවිදින්. ඔයා අරන් යයි. කවිය - මිතිලිගේ. පිංතූරය ගත්තේ - අක්කා. පිංතූරෙ ඉන්නේ - මිතිලි මම. පුංචි පුංචි කූඹියෝ. පුංචි පුංචි කූඹියෝ. හරිම කඩිසරයි. උදේ රෑ ඉඳන්. කෑම සොයා යයි. කෑමක් දුටු විට. සැම එක්කන් එයි. සරුංගලේ. හාවු...
cyberslk.net
Our Curious Minds: January 2012
http://www.cyberslk.net/2012_01_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. තාරාවෝ. පේලි ගැසී රංචු හැදී. අහස පුරා. රටා මවන තාරාවෝ. ඉර බැහැගෙන. යන මොහොතේ. අපේ හිතුත් සතුටු කරං. නිවෙස් බලා යනවාදෝ. මුහුදු උඩින් කැළෑ උඩින්. මල් ගොමු අතරින් යන විට. ලස්සන ගංගා ඇල දොළ. මහ පොලවේ සිරි අසිරිය. දැක ගන්න නුඹලා හට. හැකිවේ නේ දෝ. හීතල වැඩිවී. හිම වැටෙනා විට. උණුසුම සොයමින්. අත්තටු සලමින්. රටා ද මවමින්. බොහො දුර පියඹා. කොහි යන්නේ දෝ. පුංචි මගේ මල් වත්ත. මගේ පුංචි මල්වත්තේ . මල් පිපිලා හරිම හැඩයි . ලාල ලාල ලා. රතු පාටට කහ පාටට . සුවඳ හමනවා.
cyberslk.net
Our Curious Minds: February 2012
http://www.cyberslk.net/2012_02_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. පුංචි නංගියේ ඔයාගේ ඇසේ කඳුළු . පුංචි නංගියේ ඔයාගේ ඇසේ කඳුලු මේ. තාත්තා එනකන්ද අනේ බලා ඉඳින්නේ. තාත්තා නැති දුකට නේද කඳුලු උනන්නේ. ඔයාගේ දුක දැනිලා තමයි කවියත් ලිව්වේ. තාත්ත නැති දුක කවදා නිමා කරන්නේ. ඒත් ඔයා වෙනුවෙන් අද ලොවම හඬන්නේ. පුංචි අපිට තෙරෙන්නැති දේවල් වෙන්නේ. තාත්ත වෙනුවෙන් හෙට දින ලොව ජයගන්නේ. මම දිනිති අක්කා . අපේ ගෙරදට ආ ඩයිනෝසර් . ඔයාල Mashco Piro ගැන දන්නවාද? අපෙන් Dino කතාවක් . එක http:/ youtu.be/U5wdbF3 k0U. Subscribe to: Posts (Atom).
cyberslk.net
Our Curious Minds: November 2011
http://www.cyberslk.net/2011_11_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. අළුත් අළුත් හැමදේමත්. මගේ අලුත් පාසලයි . මගේ අලුත් පන්තියයි . මගේ අලුත් යාළුවොයි . හොදයි හොඳයි හරි හොඳයි . සෙල්ලම් බඩු හරි ගොඩයි . කතා පොතුත් හරි ගොඩයි . ගුරුතුමියත් හරි හොඳයි . අපිට හොඳට උගන්වයි . දැන් නත්තල් ලඟයි . නත්තල් නත්තල් හැම තැන නත්තල්. ම්. බලමු .නෑනේ අක්කි . මම කියන්නද? හා කියන්නකෝ . නත්තල්. ආයෙත් දවසක මේ වගේ කතාවක් ලියන්නම් . කැනඩාවයි ලංකාවයි. කැනඩාවෙනෙ අපි ඉන්නේ. ලංකාවෙන් අපි ආවේ. හිම නෑවිලා .ගහත් පිරිලා. අපි කැනඩාවට අලුතයි. සීතල හිම කැට. සත්තŢ...
cyberslk.net
Our Curious Minds: April 2012
http://www.cyberslk.net/2012_04_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. දූපත් ගැන කතාවක්. 160;අද මම කියන්න යන්නේ හරිම ලස්සන තැන් ගැන කතාවක් , ඒ තමයි දූපත් , ඔව් අපේ රටත් දූපතක්නේ . ඒ නිසා අපි අද ටිකක් බලමුද දූපත් ගැන. මොකක්ද දූපතක් කියන්නේ? Subscribe to: Posts (Atom). Motherland .Sri Lanka. Our School in Sri Lanka. දූපත් ගැන කතාවක්. ඔබට ගොඩාක් ස්තුතියි අපව දිරිමත් කළාට. Template images by Jason Morrow.
cyberslk.net
Our Curious Minds: July 2011
http://www.cyberslk.net/2011_07_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. අපේ රටේ තේ රසයි . රසයි රසයි. තේ රසයි. අපේ රටේ. තේ රසයි. බිව්වෝතින්. එක සැරයක්. බොන්න හිතෙයි. තව සැරයක්. ලිව්වේ - මිතිලි නංගී. කිරි වැදුනු කෙත් යාය . අපේ රට හැම තැනම. කිරි වැදුණු ගොයම ඇති. වෙල්යායවල් කරයි. අලංකාරය අවට. හමන සුළඟත් සමඟ. නටන රන්වන් ගොයම. නගයි තාලෙට හඬක්. කවි කියන ලෙස අපට. ලිව්වේ දිනිති. මල් කැකුළ. සුදු පාට සීත හිමේ. තනිවූ පුංචි මල් කැකුළ. සීතල නොදැනේද. මමත් ආසයි සීත හිම වලට. ආස නැති දෝ ඔයා ඒ හට. ගමේ කෑම. ගමේ කෑම වේලක රසය. තිබ්බටු. තම්බලා,. ගෙදර උඩ...
cyberslk.net
Our Curious Minds: August 2011
http://www.cyberslk.net/2011_08_01_archive.html
සුව අසපුව. පුංචි හිතට. කැනඩාවට එන්නට. සමනල පැංචි. පුංචී , එන්න මෙන්න බලන්න. ඇයි ඇයි? ඔංචිලි චිලි චිල්ල මලේ. පුංචි බලු පැටියෝ . කඩදාසි බෝට්ටු . අබිරහස් ගමන . අසරයි.මායි මේ කන්ද නඟින්න ඉස්සර වෙලා. අපි පෙරේදා ගියා මගේ හොඳම යහළුවා වන අසරාගේ ගෙදර ගියා .අහ්! පොත් කියවමුද? මෙන්න පිච්චමල. ඔයාලා පොත් කියවනවාද? කැවුම් කමුද ? පිටි දාලා පැණි දාලා. තෙලේ බදින කැවුම්. පුංචි අපිත් කන්න කැමති. කොන්ඩෙ තියෙන කැවුම්. අවුරුද්දට නැතුවම බැරි. පැණි බේරෙන කැවුම්. රසයි රසයි හරිම රසයි. දිනිතිගෙන්. වසන්නේ ඒ මතමය. කතරගම දේව&...