bingusara.blogspot.com
බිගුසර: March 2012
http://bingusara.blogspot.com/2012_03_01_archive.html
Friday, March 9, 2012. විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට. විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට. පුද්ගලික. නොගොස්. අන්තර්ජාල. හලකින් හෝ. ආධාරයෙන්. අන්තර්ජාලයට. විඩියෝ. විඩියෝ. ඩවුන්ලෝඩ්. ඇක්සිලේටර්. මෘදුකාංගයක්. ස්ථාපිත. නොමැතිනම්. විඩියෝව. කරගැනිමේදි. අවස්ථාවකදි. විඩියෝ. ඩවුන්ලෝඩ්. ඇක්සිලේටර්. ස්ථාපිත. පිළියමක්. දෙන්නම්. මෘදුකාංග. විසදුමකි. තිබෙන්නේ. විඩියෝව. අන්තර්ජාලය. විඩියෝවට. අදාල URL එක Copy කර ලබාගැනිමයි. එක Paste කරන්න. ඉන් පසුව. මතද ටික් කර Get Files බොත්තම Click. අමුත්තෝ. ලෝක ග#...
bingusara.blogspot.com
බිගුසර: April 2012
http://bingusara.blogspot.com/2012_04_01_archive.html
Monday, April 9, 2012. බම්බු ගැසීම. බම්බු ගැසීම. බම්බු ගහගනින්, බම්බුව තමයි කියන වචන ඔබ බොහෝ විට එදිනෙදා භාවිතා කරනව ඇති.ඉතිං මොකක්ද මේ බම්බුව කියන්නේ,බම්බුව කොහොමද සිංහල ජන වහරට ආවේ කියල බලමු. සංකල්පනය බිගුසර. 9 සිතැඟි. වර්ගීකරණය විශේෂාංග ලිපි. Subscribe to: Posts (Atom). අමුත්තෝ. අම්පාර, Sri Lanka. View my complete profile. ජනප්‍රිය ලිපි. ගුරු දිනයට ඩිස්කෝ නැටු පාසල. විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට. බාර් වසා ඇත සහ මැනාගේ මීටරය. මම වැඩ කරන තැන මැනේජර් එහෙ...චිත්‍රපට බලන&#...රංග බ#...
bingusara.blogspot.com
බිගුසර: February 2013
http://bingusara.blogspot.com/2013_02_01_archive.html
Thursday, February 21, 2013. පව් කරන්න ඇති. පව් කරන්න ඇති. පුංචි කමටම නොවේ. නුබට ඕන වුනේ මගේ හිත රිද්දන්න. රිද්ද රිද්ද හිනා වෙන්න,. සතුටු වෙන්න පුලුවන්ද. මා දැවෙන හිත දිහා බලාන. මා ගැන හැගිමක්,ආදරයක් නැති. නුබ වගේ හිතකට. මම ආත්ම ගනනක් පව් කරන්න ඇති. මේ විදියට විදවන්න. මට ඕන කරන්නෙත් එච්චරයි. කරපු සෙරම පව් ගෙවලා. විදවලා විදවලා මැරිලා යන්න. සංකල්පනය බිගුසර. 0 සිතැඟි. වර්ගීකරණය ආදර සිත. සිතුවිළි. Subscribe to: Posts (Atom). අමුත්තෝ. අම්පාර, Sri Lanka. View my complete profile. මම වැඩ කරන තැන ම&...බම්...
bingusara.blogspot.com
බිගුසර: November 2011
http://bingusara.blogspot.com/2011_11_01_archive.html
Saturday, November 26, 2011. මට දෙන්න මගේ සිහිනේ. මට දෙන්න මගේ සිහිනේ. නොදනිමි. කරන්නෙමි. ගංගාවක්ව. අස්වැසිල්ලක්. සන්ද්‍යා. ඉදිරියේ. පුපුරා. ගිනියම්. නුඹගෙන්ම. සිසිල්. හැකියැයි. හෙටයැයි. ගත්තෙමි. කැපුවක්. වේදැයි. ඉදිරියේ. කෙනෙක්. දෙනෙක්. කෙනෙක්. ඉදිරියේ. නිරුවත්ව. තිබියදි. මානුෂික. බැල්මක්වත්. කයිවාරු. වෙනුවෙන්. පිලිතුරක්. පිලිතුරු. අවිශ්වාසදැයි. අවුරුදු. විශ්වාසය. ඇත්තෙමි. වෙනුවෙන්. ඉදිරිපත්. පෙන්වු. වෙනුවෙන්. මාගෙන්. කවුදැයි. නොමැතිව. කිනිස්සක්. සංග්‍රහ. ඇත්තෙමි. අවස්ථාවකදි. ශෝකයක්වත්. 21 යි....ති...
bingusara.blogspot.com
බිගුසර: September 2011
http://bingusara.blogspot.com/2011_09_01_archive.html
Tuesday, September 27, 2011. දයාබර කුමරියේ. දයාබර කුමරියේ. ඇත්තටම මට ඔය ඇස් දෙක තව එක පාරක් බලගන්න පුලුවන්නම්. මගේම ආදරේ ඉස්සරහ මම අද හිගන්නෙක් වෙලා.එත් කවදවත් අදරේ හිගාකන්න වෙවි කියල මම හිතුවෙ නැ. නුබ වෙනුවෙන් මෙච්චර දේවල් කරපු මට ඔය දේ මහ දෙයක් නෙවි. එත් මම ආදරේ වෙනුවෙන් බලාපොරොත්තු උනේ මේ මහ දුක නෙවි. අද නුබේ උපන්දිනෙ දවසෙ අඩුම මාව නුබට මතක්වත් වෙයි කියල හිතන්න බැ. දයාබර කුමරියේ නුබට සුබම සුබ උපන්දිනයක්.(2011.09.23). සංකල්පනය බිගුසර. 3 සිතැඟි. වර්ගීකරණය ආදර සිත. සිතුවිළි. Subscribe to: Posts (Atom).
bingusara.blogspot.com
බිගුසර: May 2015
http://bingusara.blogspot.com/2015_05_01_archive.html
Wednesday, May 27, 2015. නුබේ සිත වෙනතක ගිහින්. . . නුබේ සිත වෙනතක ගිහින්. . . අඩන්නේ කොහොමද ඉතින්. සුදු මැණික නුබ නැ සිතන්. දවයි හදවත පාලුවෙන්. නුබේ සිත වෙනතක ගිහින්. මං මුලා වූ ජිවිතේ මන්. ඇවිද යන විට තනිකමින්. නුබයි ආවේ සොයා ඇවිදින්. නොයන ලෙස යලි පවසමින්. දහස් පැතුමන් සිතේ බිදෙමින්. ඔබ ඇදෙයි පාවී දුරින්. මගේ කදුලැල් නෙතින් පිසමින්. ඉදින්නම් යලි එන සිතින්. සංකල්පනය බිගුසර. 0 සිතැඟි. Subscribe to: Posts (Atom). අමුත්තෝ. අම්පාර, Sri Lanka. View my complete profile. මම වැඩ කරන තැන මැන...බම්බŢ...
bingusara.blogspot.com
බිගුසර: February 2014
http://bingusara.blogspot.com/2014_02_01_archive.html
Thursday, February 6, 2014. නිමලරාජන්! නිමලරාජන්! එකම රුධිරය. ගලා යවන්නට. රිද්මයන් දෙකකට ගැසුන. කර්ණිකවා හා කෝෂිකාව වූ. උඹ හා මම. සංකල්පනය බිගුසර. 0 සිතැඟි. වර්ගීකරණය කවිද මන්දා. Subscribe to: Posts (Atom). අමුත්තෝ. අම්පාර, Sri Lanka. View my complete profile. ජනප්‍රිය ලිපි. ගුරු දිනයට ඩිස්කෝ නැටු පාසල. විඩියෝ ඩවුන්ලෝඩ් ඇක්සිලේටර් කුණු කුඩේට. බාර් වසා ඇත සහ මැනාගේ මීටරය. මම වැඩ කරන තැන මැනේජර් එහෙම නැත්නම් අපේ මැනාට තිය&...බම්බු ගැසීම. යුද්ධය ආදරය මිත්‍රත්වය (Flyboys). චිත්‍රපට බලන...රංග බ#...
bingusara.blogspot.com
බිගුසර: April 2014
http://bingusara.blogspot.com/2014_04_01_archive.html
Wednesday, April 30, 2014. සුළග මට ඉඩදෙන්න. සුළග මට ඉඩදෙන්න. මගේ හඩ රැගෙන ගොස්. ඇගේ හද සනසන්න. විරහ දුක අමුණන්න. සුළග මට ඉඩදෙන්න. සංකල්පනය බිගුසර. 2 සිතැඟි. වර්ගීකරණය ආදර සිත. කදුළු පිරි දෙනෙතට. කදුළු පිරි දෙනෙතට. නුබේ දෙනෙතග රැදුණු. අහිංසක කදුළු බිදු. සිනිදු කම්මුල් දිගේ. ගලා යනවා දකින්න. මන් හරි අකමැතියි,. ඒත් ඔය දිලිසෙන. කදුළු පිරි දෙනෙතට. වෙනදා වගේ තවමත්. මං හරි ආදරෙයි. සංකල්පනය බිගුසර. 0 සිතැඟි. වර්ගීකරණය ආදර සිත. කවිද මන්දා. Subscribe to: Posts (Atom). අමුත්තෝ. අම්පාර, Sri Lanka. මම වැඩ කරන ත...
bingusara.blogspot.com
බිගුසර: January 2014
http://bingusara.blogspot.com/2014_01_01_archive.html
Saturday, January 4, 2014. මම යනවා විදි කොනින් බුදුන් දකින්නට එලොවට. මම යනවා විදි කොනින් බුදුන් දකින්නට එලොවට. නෝනා මහත්තයා එන්න. ඇවිත් ඕලු මලක් ගන්න. කැළණි යන්න පිං ලබන්න. මගෙන් මලක් ගෙන පුදන්න. නෝනා මහත්තයා වාගේ. දුලා එකයි පුතුන් දෙකයි. මාත් වදල රජුන් කරා. හරියට මේ මල් වාගේ. උන්ගේ වැරැද්දෙන්ම නොවේ. මම මහ පාරට වැටුනේ. මගෙ කරුමෙම වෙන්නම ඇති. ඒකයි මම හිනැහෙන්නේ. නෝනා මහත්තයට වගේ. ලොකු වාහනයක් තිබුනා. බාල එකා එකෙන් විත්. මාව මෙතන තියල ගියා. උන්ගේ මාලිගා නැතිවට. මහ පාරත් සැපතකි මට. 0 සිතැඟි. ලෝක ග#...