
SHAFROX.BLOGSPOT.COM
shafroxSubscribe to: Posts (Atom). Http:/ lankahistory.blogspot.com. Http:/ srishanu.blogspot.com. Http:/ fosera.blogspot.com/.
http://shafrox.blogspot.com/
Subscribe to: Posts (Atom). Http:/ lankahistory.blogspot.com. Http:/ srishanu.blogspot.com. Http:/ fosera.blogspot.com/.
http://shafrox.blogspot.com/
TODAY'S RATING
>1,000,000
Date Range
HIGHEST TRAFFIC ON
Monday
LOAD TIME
0.2 seconds
16x16
32x32
64x64
128x128
PAGES IN
THIS WEBSITE
0
SSL
EXTERNAL LINKS
18
SITE IP
173.194.46.108
LOAD TIME
0.203 sec
SCORE
6.2
shafrox | shafrox.blogspot.com Reviews
https://shafrox.blogspot.com
Subscribe to: Posts (Atom). Http:/ lankahistory.blogspot.com. Http:/ srishanu.blogspot.com. Http:/ fosera.blogspot.com/.
SRIshanu - ශ්‍රීශානු: August 2010
http://srishanu.blogspot.com/2010_08_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, August 31, 2010. මගෙ ආලවන්තී. ලේ තැවරුව කඩදහියක. ලියන්නෙ නෑ කුරුටු ගීත. කඩෙන් ගත්ත රෝස මලක. සුවඳ කෝම ඉවසන්නද. සත්කුළු පව් නැග එන්නට. සත්සමුදුරු බැස එන්නට. එහෙම ඕනෙ නොවුණු නුඹට. මගේ ආලකම දැනෙන්ට. ප්‍රශස්තියක් කියාගන්න. අවසරයක් නොදුන්නාට. හතර පෙලක් ඇටෙව්වාම. කියවාපන් වෙමින් කෝල! Labels: කවි - Poetry. Wednesday, August 04, 2010. රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්! මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි. අගෝ 5 - ආපහු හැරෙන්න බෑ. Labels: කලා - Art. Subscribe to: Posts (Atom).
SRIshanu - ශ්‍රීශානු: July 2013
http://srishanu.blogspot.com/2013_07_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, July 16, 2013. බලාපොරොත්තුව. කඳුළක දියවී. රූටා පතිතවී. වියළුණු මහ පොළවට. උරා සැඟව ගිය. බලාපොරොත්තුව. මේ මහ පොළවේම. කොහේ හෝ. රැඳී ඇති බවම පමණක්. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බලාපොරොත්තුව. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන. කවියට පෙම් බැඳ. මගෙ පස්සෙන් එන්න. අලුත් ගෙදර. නිදහස් අදහස්. හද බිඳි සර. හෙළ හෙළිය. වළගම්බා රජතුමා ගැන. ආදරණීය අඩවිය. Kotte, Colombo, Sri Lanka. View my complete profile.
SRIshanu - ශ්‍රීශානු: May 2012
http://srishanu.blogspot.com/2012_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, May 25, 2012. ගංකරේ ගිය මුණුබුරා. ඈත දීපංකරේ නෑදෑ ගෙදරක. වරෙං පුතේ යන්ඩ. උන්ට නොකිය කොහොමද. පුංචි අම්මගෙ කසාදෙ! මාවත් එක්කරං අත්තම්ම. නැගගෙන බස් එකකට. ගියා මගුලට බුලත් දෙන්නට. එකින් එකට මාරුවෙවී. දොර දෙකේ බස්. තනි දොරේ බස්. අන්තිමට දොර පළුවකුත් නැති. වහලෙ උස වෑන් කබලක. ගිහින් බැස්සා වෙලක් අද්දර. වෙල දිගේ ගුරු පාරෙ. අත්තම්මගෙ පොඩිකාලෙ. මතක දිග ඇරගෙන දුවයි. අතින් ඇදගෙන මාව. ගල් දෙබුක්කාවක නාන ළිඳ. ලඳු කැලෑ - රබර් වතු. පහුකරං එක හුස්මට. අන්තිමේ. ආගිය මග කතා. කවි - Poetry.
SRIshanu - ශ්‍රීශානු: June 2012
http://srishanu.blogspot.com/2012_06_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Monday, June 11, 2012. ඉතාම) කෙටි දෙබසක්. මචං මේක අහල තියනවද? මරු සිංදුව නේ? කෝ බලමු". නිකං මාර විදිහට වදිනව නේ? හ්ම් අහල බලමු. මූ අළුත් පොරක්. හැබැයි මාර ඩයල් එක. සමාජෙට තමා ගහන්නෙ. මුගේ මේ සිංදුවත් සිරා. ඉන්ඩකො තාම ලෝඩ් වෙනව. එහෙම තමා සිරා. සමාජෙ වැරදි තමා කියන්න ඕනෙ. නැද්ද! මේක සිරාවට වදිනව නේ. නිකං කාල් මාක්ස් වගේ තමා සමාජෙට දෙන්නෙ. නෑ. උඹ කාල් මාක්ස් ගැනත් දන්නවද. Monday, June 04, 2012. නාට්‍ය උළෙල දෙකක් ගැන ඔත්තුවක්! ඒත් මෙවර උළෙලට නිමිත්ත ව...ජූනි 21 - අන්දර...ජූනි...
SRIshanu - ශ්‍රීශානු: November 2011
http://srishanu.blogspot.com/2011_11_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, November 08, 2011. පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී. තිබුනත් කන්ද පාමුල මල් සුවඳ දිදී. ලැබුණත් නෙලාගන්නට මල් මිටෙන් මිටී. රුඳුනොත් ඕම ඉවසං සිල් පදෙන් වැටී. පිදුරුත් යසයි මේ මල් මිටි කුමට වටී. පේනා කන්ද මුදුනේ රන් මලක් ඇතී. නෑ අන් කිසිත් ඒ මල හා සමයි සිතී. ගේනා පිණිස නෑ මගකුත් සුමුදු සැදී. පානා විරිය ඇත්නම් දිය කුදුයි සිතී. අඩියෙන් අඩිය ගලපාලා මගක් සොයා. පවුරෙන් පවුර රිද්දාලා සවිය සදා. දාදිය බිඳු සලා ආ මග යොදුන් ගෙවා. නගා අහපි. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom).
SRIshanu - ශ්‍රීශානු: November 2013
http://srishanu.blogspot.com/2013_11_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Monday, November 25, 2013. මිනිහවත් කූද්දල මං වෑන් එකේ පස්සෙ දොර ඇරගෙන ගොඩවුණා. වාහනේට නගිද්දි ඡායාවක් වගේ දැක්කද මන්ද පේමන්ට් එක දිගේ කවුදෝ මේ පැත්තට ගාටනව. 8220;කොහාටද යන්නෙ? 8220; අර දැක්ක වගේ මතක ඡායව අහපි! මං පොඩි කාලෙවත් නෙමෙයි, අපේ අච්චිල සීයලගෙ කාලෙ වගේ නං මේ දෙබසෙ මගෙ කොටහ මේ වගේ වෙන්න තිබුණා. 8220;කැළණියෙ! මදැයි කොලා! සහසුද්දෙම්ම ඇත්තම කිව්වා. ඒත් දැං මං බලන් ඉන්නෙ ඒ උත්තර&#...8220;කොස්වත්ත පැත්තෙන්ද යන්නෙ? තාම ඉවර නෑ. හැබැයි මට උත්ත...මට එකපාරටම මතක්වුන&...ඔන්න ම...
SRIshanu - ශ්‍රීශානු: February 2010
http://srishanu.blogspot.com/2010_02_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Wednesday, February 10, 2010. නළඟන නුඹයි. පිරිපුන් සිතක් කොයි අතකවත් නැත කුරිරු වූ අඳුරම පැතූ. පිරිපුන් ගතක් වෙද කොයි ලෙසත් අනෙකෙකුගෙ සතුටට පෙම් කෙරූ. කඳුළක් නොදත් සතුටේම මිරිඟුව හඹා මුසපත් වී ගැලූ. ලෝකයක් තුළ ආඩම්බරක් නුඹ මගේ සිත කණපිට බැලූ. ආලයක් නොදැනෙන ලෝකයක් තුළ නුඹෙ නුවන් එළියක් මුසූ. තාලයක් නොඇසෙන ලෝකයක් මත නුඹෙ සිනා සිසිලක් ගැලූ. ප්‍රීතියක් එපමණ දුකක් මුසු කළ මා සිතේ සදහට තැබූ. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. නළඟන නුඹයි.
SRIshanu - ශ්‍රීශානු: September 2010
http://srishanu.blogspot.com/2010_09_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, September 17, 2010. ඔබේ දෑසින්. අද දිනට යෙදී ඇති අනගාරික ධර්මපාල උතුමන්ගේ 146 වැනි ජන්මදිනය වෙනුවෙනි. ඔබේ දෑසින්. අපේ හෙට දැක. යෙදූ දහිරිය. දැයේ සත වෙත. දෑත් දිගු කර. වැළඳ ගත්තද අප? කට කොනින්. ඉඟි බිඟි සිනා පා. අවඥාවන් පොදි වලින්. දමා ගැසුවා පමණමැයි. විරු දැයක් බිහිකරන්නට. අරා දෙරණම. නැගූ ඒ හඬ. යළි ඇසේ කවදාක. විස්සෝපෙන්. අප තවම යදිනවා. දෑත පා. පැරණි ලිපියක් -. Http:/ srishanu.blogspot.com/2007/09/blog-post.html. Labels: කවි - Poetry. Friday, September 03, 2010.
SRIshanu - ශ්‍රීශානු: May 2011
http://srishanu.blogspot.com/2011_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, May 17, 2011. බුදු පොතට. ගිණි පිඹින මහ පොළවෙ. දෙපා අදිමින් ඔහේ. අඩවන්ව පියැවිගත්. දෑස් නොදකින ඉමේ. රක්ත වන් දුමාරයෙ. ගැලී මත්වී ලෙසේ. ඉබාගාතේ දිවෙන. සොඳුරු නූතන යුගේ. මිරිඟුවෙන් සැබෑ දිය. වෙන් කරන පාඩමේ. අ යනු ආ යනු යළිත්. රැව් දෙන්න බුදු පොතේ. බිඳෙන් බිඳ සිත් සතන්. සැනහෙන්න මේ ලෙසේ. සත් දනෝ පොදි බැඳන්. සැරසෙන්න මේ දිනේ. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බුදු පොතට. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන.
SRIshanu - ශ්‍රීශානු: March 2010
http://srishanu.blogspot.com/2010_03_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Saturday, March 06, 2010. රෑ පිපුණු කුමුදිනී. කුමුදිනී. සිනාසී. මද පවන්සර විඳී. තාල නූ පත් වැනී. බඹර ගී මවන්නී. බඹර සුව සොයන්නී. ඒවි හිරු සමගිනී. සිහිනයෙන් දොඩන්නී. පාන්දර එළිය වී. සිනා කැන් සලිත වී. මුකුලිතව පතිත වී. සිහිනයේ මරු දුටී. ගුමු ගුමුව නොඇසිනී. හිරු එළිය නොවැටිනී. හිරු නොදිටි කුමුදිනී. Labels: කවි - Poetry. Wednesday, March 03, 2010. චිත්‍රපට පෙළගැස්ම මෙසේයි. Nest of the Gentry. ඉවාන් ගුර්ගෙනෙව්) - මාර්තු 10. අංක 10, නිදහස් මාවත, කොළඹ 10. Labels: කලා - Art. කලා - Art.
TOTAL LINKS TO THIS WEBSITE
18
shafrogma – "Mapapapalakpak ka sa sarap!"
Mapapapalakpak ka sa sarap! April 27, 2015. It is also a good source of Thiamin, Riboflavin, Iron, Phosphorus, Potassium and Copper, and a very good source of Protein and Selenium. Research findings found that there is a chemical compound found in the skin secretion of frogs that can be used as a non-addictive pain killer for cancer cures. It is often said that its taste is similar to chicken because of its mild flavor and texture. Secondary use: It can be use as a viand. April 27, 2015.
Home
Каждое художественное произведение принадлежит своему времени, своему народу, своей среде.
Каждое художественное произведение принадлежит своему времени, своему народу, своей среде.
ShafroPlaysMC (Shafro) - DeviantArt
Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) " class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ". Join DeviantArt for FREE. Forgot Password or Username? Digital Art / Student. Deviant for 9 Months. 9 Month Core Membership. October 10, 1996. This deviant's activity is hidden. Deviant since Nov 9, 2014. Core Member until May 3, 2016. Why," you ask? Jessimo With ...
Wellcome to Shafrov.com - Добро пожаловать на сайт команды Шафрова
shafrox
Subscribe to: Posts (Atom). Http:/ lankahistory.blogspot.com. Http:/ srishanu.blogspot.com. Http:/ fosera.blogspot.com/.
shafry - DeviantArt
Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) " class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ". Join DeviantArt for FREE. Forgot Password or Username? Zoku Satsuriku no Django. Deviant for 7 Years. Zoku Satsuriku no Django. This deviant's activity is hidden. Deviant since Feb 12, 2008. This is the place where you can personalize your profile! Why," you ask?
Shafs (Shafs) - DeviantArt
Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) " class="mi". Window.devicePixelRatio*screen.width 'x' window.devicePixelRatio*screen.height) :(screen.width 'x' screen.height) ". Join DeviantArt for FREE. Forgot Password or Username? Deviant for 8 Years. This deviant's full pageview. Last Visit: 410 weeks ago. This is the place where you can personalize your profile! By moving, adding and personalizing widgets. Why," you ask? Dancing, mode...
ShafSal Main Page
Leading Online Meeting Software. Specilaizing in building conference and collaborative Online Systems. We build and customize web and mobile apps for your company! Core features included in all products. 90 day money back guarantee /. 24/7 telephone support /. Start your Free Trial Today! Irvine , CA 92612. Making the web easier to conference! We make adavanced, quality, online tele-conferencing web and mobile apps! Stay up to date with our latest news and product releases by signing up to our newsletter.