
SHANTHIKARMA.ORG
සංස්කෘතික කලා නිර්මාණ සංසඳයශාන්තිකර්ම යනු ශ්රීන ලංකාවේ ග්රාුමීය ප්රනජාවන්ගේ ජීවිතවල වැදගත් කාර්යභාරයක් ඉටු කළ හා තවමත් ඉටු කරන ජන චාරිත්ර යකි. මෙම චාරිත්රව විධි රෝග සුව කිරීම පිණිස වූ සම්ප්රයදායික නැටුම් සහ මැතුරුම් ආදියෙන් සමන්විත වේ. බලි ශාන්ති කර්ම, දෙවොල් මඩු ශාන්තිකර්ම සහ අළුත් සහල් මංගල්යමය ආදී ජනප්රිවය ශාන්තිකර්ම පිළිබඳ හඳුන්වාදීමේ ලිපි වෙබ් අඩවිය සපයන අතර ඒවායේ පින්තූර සහ වීඩියෝ දර්ශන ද ඇතුලත් වේ.
http://www.shanthikarma.org/
SOCIAL ENGAGEMENT