sinhalageepadha.blogspot.com sinhalageepadha.blogspot.com

sinhalageepadha.blogspot.com

සිංහල ගී පද

ඇසෙන නෑසෙන සිංහල ගී පද වල එකතුවක්

http://sinhalageepadha.blogspot.com/

WEBSITE DETAILS
SEO
PAGES
SIMILAR SITES

TRAFFIC RANK FOR SINHALAGEEPADHA.BLOGSPOT.COM

TODAY'S RATING

>1,000,000

TRAFFIC RANK - AVERAGE PER MONTH

BEST MONTH

December

AVERAGE PER DAY Of THE WEEK

HIGHEST TRAFFIC ON

Wednesday

TRAFFIC BY CITY

CUSTOMER REVIEWS

Average Rating: 4.0 out of 5 with 10 reviews
5 star
3
4 star
6
3 star
0
2 star
0
1 star
1

Hey there! Start your review of sinhalageepadha.blogspot.com

AVERAGE USER RATING

Write a Review

WEBSITE PREVIEW

Desktop Preview Tablet Preview Mobile Preview

LOAD TIME

0.4 seconds

FAVICON PREVIEW

  • sinhalageepadha.blogspot.com

    16x16

  • sinhalageepadha.blogspot.com

    32x32

  • sinhalageepadha.blogspot.com

    64x64

  • sinhalageepadha.blogspot.com

    128x128

CONTACTS AT SINHALAGEEPADHA.BLOGSPOT.COM

Login

TO VIEW CONTACTS

Remove Contacts

FOR PRIVACY ISSUES

CONTENT

SCORE

6.2

PAGE TITLE
සිංහල ගී පද | sinhalageepadha.blogspot.com Reviews
<META>
DESCRIPTION
ඇසෙන නෑසෙන සිංහල ගී පද වල එකතුවක්
<META>
KEYWORDS
1 සිංහල සිංදු
2 සිංහල ගී පද
3 ගී පද
4 සිංහල ගී පද මාලා
5 sinhala lyrics
6 sinhala song lyrics
7 sinhala songs
8
9 coupons
10 reviews
CONTENT
Page content here
KEYWORDS ON
PAGE
skip to main,skip to sidebar,posts rss,comments rss,deepika priyadarshani peiris,edward jayakody,gunadasa kapuge,karunarathna divulgane,kasun kalhara,nanda malini,sanath nandasiri,sunil edirisinghe,tm jayarathne,wd amaradewa,ගී පද,october,සොයන්න,loading
SERVER
GSE
CONTENT-TYPE
utf-8
GOOGLE PREVIEW

සිංහල ගී පද | sinhalageepadha.blogspot.com Reviews

https://sinhalageepadha.blogspot.com

ඇසෙන නෑසෙන සිංහල ගී පද වල එකතුවක්

INTERNAL PAGES

sinhalageepadha.blogspot.com sinhalageepadha.blogspot.com
1

සිංහල ගී පද: රෑ අහසින්

http://www.sinhalageepadha.blogspot.com/2010/10/blog-post_3744.html

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Thursday, October 28, 2010. රෑ අහසින්. රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු. නොපිපි මල සොයනවා. මුවා වී, ඉන්න එපා, හරි සීතලයි. සීතලයි පින්න. සිප ගන්න බයෙන් මහ පොළොව. පිණි බින්දු හඬනවා, නිම්නාද දී. දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න. හරි සීතලයි පින්න. අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න. ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න. සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න. හරි සීතලයි පින්න. ගායනය - කසුන් කල්හාර. Filed under: Kasun Kalhara.

2

සිංහල ගී පද: විදුලි මිණි පහන්

http://www.sinhalageepadha.blogspot.com/2010/10/blog-post_9955.html

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Thursday, October 28, 2010. විදුලි මිණි පහන්. විදුලි මිණි පහන් දැවී. බොළඳ ගී සිනා රැලි. නිලංකාර අඳුරේ සිර වී. සැඳෑ සාදයේ. කුරා කුහුඹු මිනිසා වෙමි මා. ඔබේ මන්දිරේ /. එන්න කන්න බොන්න මිහිරේ. සැමටයි ආරාධනා. ඔබේ හඬ කිඳී සිඳී යයි. කතා සරිත් සාගරේ /. පුරාගෙන පිරූ හිතේ. විසුළු කෙලි නැටුම් සිනා. බලා ඇස යොමන් යලි සොඳුරේ. මැදුරු දොර දිහා. දෙන්න කන්න බොන්න නොකියා. දෙනෙතින් ආරාධනා. දෑත පා ඉඳුල් යදී ඇස්. ගයා හංස ගීතිකා /. Filed under: Gunadasa Kapuge.

3

සිංහල ගී පද: October 2010

http://www.sinhalageepadha.blogspot.com/2010_10_01_archive.html

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Thursday, October 28, 2010. රෑ අහසින්. රෑ අහසින් වැටෙනා බින්දු බින්දු පිණි බින්දු. නොපිපි මල සොයනවා. මුවා වී, ඉන්න එපා, හරි සීතලයි. සීතලයි පින්න. සිප ගන්න බයෙන් මහ පොළොව. පිණි බින්දු හඬනවා, නිම්නාද දී. දෙතොලතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න. හරි සීතලයි පින්න. අනෝරා පිණි යටින් තෙමි තෙමී ඇවිදින්න. ගිනි නැගෙනා ආත්මය පිණි දියෙන් දෝවන්න. සිරුරතර ඉඩ දෙන්න නවාතැන්පල වෙන්න. හරි සීතලයි පින්න. ගායනය - කසුන් කල්හාර. Filed under: Kasun Kalhara. තුඩ&#3...

4

සිංහල ගී පද: මේ කඳුලු බින්දුව

http://www.sinhalageepadha.blogspot.com/2010/10/blog-post_2023.html

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Thursday, October 28, 2010. මේ කඳුලු බින්දුව. මේ කඳුලු බින්දුව මගේ නොවේ. එය ඔබේමයි. ඇඳ වියල ලඟ අඬ සඳින් දිදුලන. මළ තාරකාවක සිහින කැටි වුන. මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි. හඬන්නට කිසිදා නොදැන සිටි මට. මලපොත කියා දී නොකියාම ගිය. මේ කඳුලු බිඳුවේ අයිතිකාරිය ඔබ තමයි. ගායනය - සුනිල් එදිරිසිංහ. Filed under: Sunil Edirisinghe. සුනිල් එදිරිසිංහ. 171; Older Post. Subscribe to: Post Comments (Atom). නම් කිරීම්. කසුන් කල්හාර.

5

සිංහල ගී පද: වහින්නට හැකි නම්

http://www.sinhalageepadha.blogspot.com/2010/11/blog-post.html

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Saturday, November 13, 2010. වහින්නට හැකි නම්. වහින්නට හැකි නම් ගිගුම් දී. වියලි ගම් බිම් වලට ඉහලින්. ඉදෙන්නට හැකි නම් බතක් වී. බතක් නොඉදෙන පැලක රහසින්. රැඳෙන්නට හැකි නම් ලමා කැල. හඬන දෙතොලඟ සිනාවක් වී. පිපෙන්නට හැකිනම් දුරින් දුර. නෙලා ගත හැකි වන මලක් වී. නිදන්නට හැකිනම් දෙනෙත් තුල. සැබෑ වෙන සුබ සිහිනයක් වී. ගැයෙන්නට හැකි නම් දොරින් දොර. ලොවම පුබුදන ගීතයක් වී. ගායනය - නන්දා මාලිනි. Filed under: Nanda Malini. තොත්ත බබා. 171; Older Post.

UPGRADE TO PREMIUM TO VIEW 4 MORE

TOTAL PAGES IN THIS WEBSITE

9

LINKS TO THIS WEBSITE

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: October 2013

http://victorrathnayakelyrics.blogspot.com/2013_10_01_archive.html

Saturday, October 26, 2013. අකුරු කරන්නට පොඩි. අකුරු කරන්නට පොඩි සන්ධියෙ බාලේ. මතකයි මවුපියන් නුඹ මට දුන් තාලේ. දෙපතුල වැටී දෑතින් වැඳ ඒ කාලේ. දුන් දුංකොල බුලත් වේලුනි මැද සාලේ. පාඩම් කියා දී හඬ ගා උගුර තලා. රජ පෙරහැරට නූඹ ඇන්නන් එකතු කලා. වේවැල් කෝටු නාරං අතු ඉවත හෙලා. මම එතැනමය හිමි ගුරු නිවසටම වෙලා. නුඹලෑ නමින් කැප කොට හොඳ කල වයස. කොපමණ රජුන් හැදුවද ගණිමු ද කෙලෙස. නොහැ‍ඟෙන ලෙසින් පෑදූ බව සිය නැණස. පසු කර පිය මනිති දරුවෝ ගුරු නිවස. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. L සුන...

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: June 2013

http://victorrathnayakelyrics.blogspot.com/2013_06_01_archive.html

Sunday, June 30, 2013. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. මගේ ගෙටත් උඩ ඔබේ ගෙටත් උඩ. කැලුම් දිදුලවන සරා සුපුන් සඳ. එක වහළක් යට එකට දකින්නට. පූරුවෙ කල පින් මහිම කියන්නට. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කපුරු ගොඩක් සේ අළුවත් නොරැඳී. පැතූ පතුම් පෙල දැවී ගියාවූ. ජීවිතයට ඔබ අලුතින් එක්වී. මා ජීවත් කර සතුට ගෙනාවූ. ප්‍රියේ නුඹම උපනූපන් ජාති හමුවේවා. කිළිටි මගේ අත ඔබට සුදූසු නැත. එබැවින් වෙනතක බැඳුනද කම් නැත. එනමුඳු මෙලොවේ නැවත උපන් කළ. අත් භවයෙන් එළිය දකින්නට. M වික්ටර් රත්නායක. Friday, June 7, 2013. L කුම&#35...

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: February 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_02_01_archive.html

Tuesday, February 18, 2014. සුරංගනාවක් සදිසි මෙනවියක්. සුරංගනාවක් සදිසි මෙනවියක් අපේ මණ්ඩියට ආවා ලූ. මතක පොතක සිත්තමක ගීයක එහෙම ලස්සනක් නැතුවා ලු. ඇය ඔබද කියන් ළඳුනේ. ඔබ ඇය ද කියන් ළඳුනේ. බොහොම කාලයක් ඔහොම රූපයක් මගේ හදවත තුල තිබුනා නම්. සිහින ලෝකයක් සැබෑ වුනු වගක් මෙහෙමෙ නිමේෂෙක හැඟුනා නම්. ඒ සිහින කුමරි ඔබ නම්. කුමරුවා මම ය බැඳි පෙම්. හිතට පාලුවක් දැනෙන යාමයක් ඔබටද මට මෙන් දැනේවි නම්. අපට තනිකමක් නොවෙන ලෝකයක් අපිම තනාගමු තනි වේ නම්. ඒ ලොව කියන නම නම්. ආදරය පමණි මට නම්. Friday, February 7, 2014. ක&#3536...

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: August 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_08_01_archive.html

Monday, August 4, 2014. අපි ඈතට ඈතට පා නගලා. අපි ඈතට ඈතට පා නගලා. ඝන වනන්තරේ. අතරමං වෙමු. වසන්ත මල් ගොමුවේ. කාත් කවුරුවත් නෑ එන්නේ. ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්. අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ. බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ. කෙසේද අත් බැඳ ඇවිදින්නේ. වෙරළේ උයනේ තුරුළු වෙමින්. නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ. උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ. පද රචනය - සුනිල් ආරියරත්න. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. සුනිල් ආරියරත්න. M වික්ටර් රත්නායක. Saturday, August 2, 2014. අඳුර බිඳින්නට. Subscribe to: Posts (Atom).

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: March 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_03_01_archive.html

Wednesday, March 26, 2014. දෙනෙත සළා මඳ අඳුර මැදින්. දෙනෙත සළා මඳ අඳුර මැදින්. අසල ඉඳන් ඇය තුරුළු වෙමින්. අවන්හලේ දී ලං වූ තුසීතේ. ගිළිහී නොයේවා වසන තුරා.​.​. බඹර හඬින් මියුරු සරින්. නැගෙනා හඬින් හද සසැළෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි නිසල වෙලා. මතක මැදින් කඳුළු තුලින්. සිඳුනු පැතුම් යළි සිහි වෙනවා. අමා බඳුන් මුව ගෑ මොහොතින්. මසිත නිවේ යළි සළිත වෙලා. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. සංගීතය හා ගායනය - වික්ටර් රත්නායක. M වික්ටර් රත්නායක. Thursday, March 13, 2014. Tuesday, March 4, 2014.

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: April 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_04_01_archive.html

Friday, April 18, 2014. සඟවාගනු මැන. සඟවාගනු මැන ඔබැ රුව සොඳුරියෙ. අනිකෙකු නෙත් ඔබැ මුව මත ගැටෙතැයි. මා හද බිය වී සැලී සැලී යයි. මහ වන පියසෙක අදුරු ගුහාවෙක. යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්. හිරු ‍රැස් බිඳකුදු ඔබැ රුව දු‍ටු සඳ. ඉරිසියාවෙන් පිරැවේ මා හද. සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්. දහසක් නෙත් ඔබ දු‍ටුවද කම් නැත. එනමුදු ඊයේ මට පෙන් වූ රුව. තව නෙත් දෙකකට හිමි විය යුතු නැත. පද රචනය - බණ්ඩාර කේ. වි‍ජේතුංග. Labels: L. බණ්ඩාර කේ විජේතුංග. M වික්ටර් රත්නායක. Wednesday, April 16, 2014. සුසුමක් වන...තනු න&#35...

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: May 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_05_01_archive.html

Thursday, May 1, 2014. අපෙ හැඟුම් වලට. අපෙ හැඟුම් වලට ඉඩදී මොහොතක්. ඉඩ ලබා ගනිමු තරමින් වියතක්. හඳ පානේ. මඳ අඳුරේ. අත් පටලා යමු ආයේ. ඔබ ඔබෙ හෙවනැල්ලෙන් මිදී. මම මගෙ හෙවනැල්ලෙන් මිදී. අවුදින් හෙමින් රහසින් මුමුනා. හඳ පානේ මඳ අඳුරේ. හිරකර හසරැල්ලෙන් හැඬුම්. අපි හිනැහෙමු සපුරා පැතුම්. මතු ආත්මයේ හමුවෙන පැතුමින්. යමු වෙන්වී හිමිදිරියේ. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. තනු නිර්මාණය හා ගායනය - වික්ටර් රත්නායක. Labels: L. ප්‍රේමකීර්ති ද අල්විස්. M වික්ටර් රත්නායක. Subscribe to: Posts (Atom). L මහගම සේකර. M එම&...

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: May 2013

http://victorrathnayakelyrics.blogspot.com/2013_05_01_archive.html

Thursday, May 23, 2013. සාගර ජලය මදි. සාගර ජලය මදි හිමි ගුණ ලියන්නට. අහසේ තාරුකා මදි ගුණ ගයන්නට. පොළවේ වැලි වලින් බැහැ ගුණ මනින්නට. හඳටත් ඉරටවත් බැහැ ගුණ කියන්නට. සුළඟට බැරිය අපමණ ගුණ බෙදන්නට. හඬකට බැරිය නිම නැති ගුණ ගයන්නට. පසතුරු නදටවත් බැහැ ගුණ වයන්නට. දෙසවණ මදි හිමි වරුණය අසන්නට. දොලකට බැරිය හිමි සිරිපද දොවන්නට. පින්නට බැරිය හිමි සිරිපද තෙමන්නට. මිනිසත් බවය ලත් මට බැරි ලබන්නට. මල කල පින කවර ඔබ ළඟ මියෙන්නට. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. M වික්ටර් රත්නායක. Tuesday, May 21, 2013. Sunday, May 19, 2013.

victorrathnayakelyrics.blogspot.com victorrathnayakelyrics.blogspot.com

වික්ටර් රත්නායක ගී එකතුව..: July 2014

http://victorrathnayakelyrics.blogspot.com/2014_07_01_archive.html

Wednesday, July 2, 2014. අරුණ උදයේ. අරුණ උදයේ ඇය පිටත් වේ ගෙදර සිය සැමියා තබා. ඔහු මවක් සේ කිරි පොවා දී රැක ගනී නලවයි බබා. ඈත ඇය යන දුම්රියේ හඬ වදින්නේ හදටයි තදින්. එය මැකෙන්නට ගුවන් විදුලිය කරකවයි ඔහු මහ නදින්. පියා මව වී මව පියා වී දකින දරු කැක්කුම තුලින්. කවුරුවත් නැති ජෝඩුවක් දැයි බලයි ගම විමසිලි නෙතින්. නම්බු ගෞරව තත්ත්ව පදනම් නොම වටී ආලය තරම්. දෙගුරු ගුරුවරු අපිට කුමට ද පැලක ඉමු අපි රත්තරන්. පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්. Subscribe to: Posts (Atom). අරුණ උදයේ. D ලතා වල්පොල. L මහගම සේකර. L ස&#354...

UPGRADE TO PREMIUM TO VIEW 31 MORE

TOTAL LINKS TO THIS WEBSITE

40

SOCIAL ENGAGEMENT



OTHER SITES

sinhalaforexschool.blogspot.com sinhalaforexschool.blogspot.com

Forex Sinhala

අන්තර්ජාල මුදල් ගිණුමක් සාදාගමු. ඔබ පුහුණු ගිණුම් වලින් හොදට පුහුණු වුවායින් පසුව ඇත්ත මුදල් යොදවා ගණුදිනු කිරීම සදහා අප සාදාගත් Forex ගිණුමට මුදල්  තැන්පත් කිරීමට සහ උප. මොකක්ද මේ Forex කියන්නෙ? පලමු පියවර වෙත පිවෙසෙමු. මුදල් තැන්පත් කිරීම සහ උපයන මුදල් ලබාගැනීම. MT4 එකෙන් Trade කරන්න පුරුදු වෙමු. මාසික ලාබය 200%යි     බොහෝ දෙනෙක් දැන් දන්නව අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් ...Pending Order කියන්නෙ අපි හිතමු අපිට වැදගත් වැඩක් තිබිල...අපගෙන් විමසන්න. යොමු කරන්න. View my complete profile. බලන්න ඔය අ&#345...

sinhalafunnyjokes.blogspot.com sinhalafunnyjokes.blogspot.com

පට්ට සිංහල ජෝක්ස් | Sinhala Funny Jokes Videos - ශ්‍රී ලංකාවේ විහිළු කතා

පටි රෝල්. මෙලෝ රහක් නෑ. Chooty and Podi Malli. විහිලු කතා. විනෝද සමය. ඇම්ඩාගේ Jokes. සිංහල විරිදු Jokes. Sinhala Funny Jokes Videos. හිනාවෙලා. කැඩුනා කියන්න. Chooty and Podi Malli. Sinhala Funny Jokes Videos. පට්ට සිංහල ජෝක්ස් Sinhala Jokes Videos. ඔබගේ අදහස්. Subscribe to: Posts (Atom). Daily Jokes Dirty Jokes. ගෙදරදී ඇහෙන දෙබස්. LIKE US ON FACE BOOK. Free Stuff Channel Daily Samples and Freebies. Jude Cinema - Kandana. Free Stuff 101.com - Freebie Feed. හිඟා කෑම. I Love Free Things.

sinhalafunnyvideos.blogspot.com sinhalafunnyvideos.blogspot.com

Sinhala Funny Videos

කුල්ලෙන් පොලා - සෙක්සි වීඩියෝව. කුමරියක පා සළඹ සැලුණා - චතුරිකා පිරිස්. Santina Marella and Kelly Kelly vs Beth Phoenix and Rosa Mendes. තන පටය ඇදී මිනිසා රෙස්ලින් ගසයි. Chinese Song by Sri Lankan Students - සිංහල අය්යියාගේ චයිනිස් සින්දුව. සිංහල අය්යියා ගේ චයිනිස් සින්දුව. Sexy Air Hostess Dancing - සෙක්සි එයාර් හොස්ටර්ස්ලගේ පාඩම. සෙක්සි එයාර් හොස්ටර්ස්ලාගේ පාඩම. Derana Dream Star Upeka Nirmani - උපේකා ගහපු විසිල් එක. උපේකා ගහපු විසිල් එක. Subscribe to: Posts (Atom). Merviyage Megaa Aathal - 07-02-2010.

sinhalagames.com sinhalagames.com

Sinhala Games | Sinhala Mobile Games | Sinhala Online Games

2D Cricket - The Best Online 2D Cricket Game. In 2D Cricket its all about your timing. Compete with friends or with people worldwide and climb the leader board to the top! Compare achievements and participate in tournaments. Start playing anywhere in 60 seconds! In 2D Cricket you can smash the ball around with over 20 shots, mystify your opponents with your timing. Play the most realistic 2D Cricket Game ever in a browser for free! Mouse to control lights. Mouse to control lights.

sinhalageepadamala.blogspot.com sinhalageepadamala.blogspot.com

සිංහල ගී පද මාලා

සිංහල ගී පද මාලා. Sunday, April 10, 2016. ලා ඉරෙන් ඉල්ලා රම්‍ය ගී මාලා. පින්නේ. පීදිලා. මැද්දේ. ගිරවුන්නේ. හැංගී. වසුපැටියෝ. නාඬන්නේ. රැල්ලේ. මුතුලැල්ලේ. පාවෙලා. තුරුලෙන්. සිහිනෙන්. නින්දෙන්. සැඟැවී. පින්නේ. පීදිලා. මැද්දේ. කඳුලැල්. සීනෙන්. සියොතුනි. නොරැඳී. වික්‍රමසිංහ. මෙන්ඩිස්. සටහන් කළේ. සිංහල ගී පද මාලා. මේ වෙලාවට:. Labels: නිමල් මෙන්ඩිස්. නීලා වික්‍රමසිංහ. කොයිද කියා මන්ද කියා. කොයිද කියා මන්ද කියා. නොදැන ආවෙමි. දිවි ගමනේ මගේ එළිය. සොඳුර ඔබ විනී. ඔබෙන් උගතිමී. ඔබට පින් දෙමී. සටහන් කළේ. පැහ&#3...

sinhalageepadha.blogspot.com sinhalageepadha.blogspot.com

සිංහල ගී පද

සිංහල ගී පද. නිතර දෙවෙලේ කනට ඇසෙන නොඇසෙන ගීපද ඒකතු කිරීමේ වෑයමක්. Saturday, November 13, 2010. වහින්නට හැකි නම්. වහින්නට හැකි නම් ගිගුම් දී. වියලි ගම් බිම් වලට ඉහලින්. ඉදෙන්නට හැකි නම් බතක් වී. බතක් නොඉදෙන පැලක රහසින්. රැඳෙන්නට හැකි නම් ලමා කැල. හඬන දෙතොලඟ සිනාවක් වී. පිපෙන්නට හැකිනම් දුරින් දුර. නෙලා ගත හැකි වන මලක් වී. නිදන්නට හැකිනම් දෙනෙත් තුල. සැබෑ වෙන සුබ සිහිනයක් වී. ගැයෙන්නට හැකි නම් දොරින් දොර. ලොවම පුබුදන ගීතයක් වී. ගායනය - නන්දා මාලිනි. Filed under: Nanda Malini. Thursday, October 28, 2010.

sinhalageetha.com sinhalageetha.com

Sinhala MP3, SLHits Songs, Sinhala Songs - Sinhalageetha.com

Welcome to Sinhalageetha.Com - Best Sri Lankan Music Player in Cyber Space.

sinhalageethika.info sinhalageethika.info

හෙළ කිතුනු ගී - සිංහල ගීතිකා | Hela Kithunu Gee - Sinhala Hymns

ජේසු රජාණෙනි Jesu Rajaaneni. නිර්මාණය: ගරු මර්සලීන් ජයකොඩි පියතුමා. ජේසු රජාණෙනි ඔබ වටලා. බාල සමාජය පෙම් වඩලා. සාදු දිදී සිරි හද පුදලා. පාද සිපා සැනසීම දෙමූ. පාද සිපා. පාද සිපා. පාද සිපා සැනසීම දෙමූ. පුංචි අපෙන් වන පව් නොබලා. ලෝක රසින් වන පව් නොබලා. පාප අපෙන් ඔබ වෙන් නොවෙලා. ජේසු ඔබේ දෙනු මැන සරණේ. ජේසු ඔබේ. ජේසු ඔබේ. ජේසු ඔබේ දෙනු මැන සරණේ. සෑම දිනේ තුරුලට වඩලා. සෑම සෙනේ කරුණා පාලා. සෑම පිනේ රස පෙන්වාලා. ජේසු ඔබේ හද දන් දෙන්නේ. ජේසු ඔබේ. ජේසු ඔබේ. බාගන්න Download. නිහිත කේතය Embed Code. 171; Older Posts.

sinhalageethika.net sinhalageethika.net

Sinhala Geethika free download in mp3

අදහම ද ව ය සත ප රස ද න - Adahami divya sathprasadeni. නම කන ය මව මර යන - Namo Kanya Maw Mariyeni. අහ ල පව න ස - Aho lo paw nisaa. ආදර මග ජ ස න - Adara mage jesuni. ඒ ල ග ල ව - E le geluwe. අම ම ප දන නය දර අප එන න - Amma Pudannai Daru Apa Enne. අන හ මට වඩ - An hemata wadaa. අප ද ව ද රණට - Apa diwi deranata. බ ත ල හ ම ප රය - Bethlehem Puraye. බ ස ද ර ව - Bo so deruwe. දහසක අතර න ම - Dahasak atharin maa. ද වන පහන ම ණ නග - Dewan pahan mini nagaa. ද ව ප ය සම ද - Dewi piya samide. ගවල න න එහ - Gawalenen Eha.

sinhalageethika.org sinhalageethika.org

Sinhala Geethika

Sinhala Geethika free download mp3. Wadinu Dew Mesiya – Sinhala Catholic Geethika. Sinu Hadin – Sinhala Christmas Songs. Namo Mariyane – Naththal Geethika. Bethleheme Ada Ree Upanna. Reyaka Adura Duru Wela. Tharu Godak – Naththal Geethika. Ree tharu babalanawa – Christmas Songs. Kalakata Pera E Bethleheme – Naththal Geethika. Mage Sithata Sahanaya – sinhala catholic hymns mp3 free download. Mage laya thurulle – sinhala geethika mp3 free download. Proudly powered by WordPress.

sinhalagi.blogspot.com sinhalagi.blogspot.com

කැණිමඬලේ ලියැවුන ගී

කැණිමඬලේ ලියැවුන ගී. සිංහල ගී පද Download Sinhala Mp3 free. Sub Child Category 1. Sub Child Category 2. Sub Child Category 3. Sri Media. Powered by Blogger. Wednesday, October 1, 2014. Adara lowe apa hamu une - jaya sri. ජය ශ්‍රී. ආදර ලොවේ අපි හමු වුනේ. සතුටින් වෙලී සුවඳ දී ලඟ හිදී. හැඟුමන් අපේ වේදනා තොර නොවී. සැකයෙන් එදා අපි කිව් කතා. ආදර ලොවේ අපි හමු වුනේ. කඳුළැල් සලා යලි වෙන් වුනේ. මා පිය කතා එරෙහි වූ විට එදා. විඳු වේදනා උදයේ හවා. ආදර ලොවේ අප හමු වුනේ. ලාල ලා ලා./. Wednesday, November 6, 2013. ඔබ ඇත ඔ...