warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : වහල් බැමි
http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_12.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Wednesday, August 12, 2015. වහල් බැමි. වහල් බැමි. ස්පාටකස්. නුඹම විය අඬහැරය. සුණු විසුණු කළ. කොලෝසියම. තවත් නම්. නොවේ එය රඟමඩල. සොයුරු ලෙය රස විඳින. පිපාසිත කගපතට. ගර්වයෙන් උද්ධච්ච. මධු මාධවී. August 12, 2015 at 10:15 PM. ස්පාටකස් ඉස්සර චිත්‍රකතාවක් විදිහට ගියා. ස්කාගස් එයාගෙ පුතා. ප්‍රේමයම නෙමේ හැමදාම ටොපික් එක. නේද? මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ). August 13, 2015 at 8:37 AM. August 13, 2015 at 1:58 AM. මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ). August 13, 2015 at 8:39 AM. අපොය...
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : අවසරයි මට යන්න
http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_10.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Monday, August 10, 2015. අවසරයි මට යන්න. අවසරයි මට යන්න. හිත බිඳපු රත්තරන්. අලුත් ලොවකට මගේ. ඉඳුල් ප්‍රේමය අරන්. හිත මගෙන් වෙන්වී. ඉගිල යන්නට තනයි. පුළුන් රොදකුදු දැන්. මේ හිතට හරි බරයි. නුඹේ රුව සිහි වී. කදුළු බිඳුවක් මැවෙයි. ලොවම එක් පස වී. එකඳුළට දොස් නගයි. මිත්‍ර වර්ණ (සබරේ ඇනෝ). August 10, 2015 at 3:37 PM. අළුත් ලොවකට යන්න. ඉදුල පෙම කුමකටද. ලොකයත් අළුත් නම්. නැවුම් පෙම විදගන්න. ලස්සනයි වර්ණ. August 10, 2015 at 3:48 PM. August 11, 2015 at 2:51 AM. ඔය ඉඳ&...
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : January 2015
http://warnakulakaya.blogspot.com/2015_01_01_archive.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Thursday, January 29, 2015. කේලමක් කළ දෝෂයක්. කේලමක් කළ දෝෂයක්. නිකරුණේ නුඹ සැක කළා මං. දඬුවමක් දී වෙන්වුණා නුඹ. කේලමක් කළ දෝෂයක්. ඉපදෙනා ජාති ජාතිත්. නුඹ මගේ මා නුඹේ. කී පොරොන්දුව. දියෙන් ගොඩගත් මසෙකු සේ. නැසී නොනැසී පණ ගසයි. අවි රැගෙන ලෝකයක් ආවත්. වෙන් කරනු අප නොහැක කී. අධිෂ්ඨානය. තෙල් සිඳී ගිය පහන සේ. නිවී නොනිවී දැවී යයි. Tuesday, January 27, 2015. විරහවේ පිළි මසන්නිය. විරහවේ පිළි මසන්නිය. මසා නිමකර දෙනු මැනවි. මගේ තනිකම් සළුව මට. මතකයම අවදි කර. ඉරි...
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : උලළේණිය
http://warnakulakaya.blogspot.com/2015/08/blog-post_5.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Wednesday, August 5, 2015. අඩ සඳට පෙම් බැන්ද. උළලේණියේ. කලා සොලස පිරෙන තෙක්. මඟ බැලු ලදේ. කලා සොලස පිරි දිළුණ. ඒ පුර හඳේ. එක් වරම සාවියක්. මතු උනෙ කෙසේ. සඳට පියඹා යන්න. සවි නැති ගතේ. රැ දෙවරු ඉකිලමින්. හැඩු ලේණියේ. සඳට තනි නැත සාවි. සඳ තුරුල්ලේ. නුඹෙ කදුල සඳුට. දුර වැඩිමයි ළදේ. මධු මාධවී. August 5, 2015 at 7:21 PM. දුක තමා ලේනියේ. උලලේනි කියන්නෙ උලමාට නේද? කුරුටු ගෑ ගී පවුර. August 12, 2015 at 11:58 AM. August 12, 2015 at 2:16 PM. August 6, 2015 at 8:43 AM.
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : February 2015
http://warnakulakaya.blogspot.com/2015_02_01_archive.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Wednesday, February 25, 2015. කොහේදෝ සිට ඇවිත්. නොදන්නා කෙනෙකු ළඟ. සඳබ සිනහව නුඹ යළිත්. ඇයි මෙසේ මුව අගට වී. සිනහවේ වරද හඳුනමි. සිනහවේ වරදින්. ලැබෙන දඬුවම් පවා හඳුනමි. දැන දැනම එය ඇයි මෙසේ. මිරිඟුවේ සිරිය දුටුවෙමි. මිරිඟුවේ සිරියෙන්. නැඟෙන කඳුළුද හොඳින් හඳුනමි. දැන දැනම එය ඇයි මෙසේ. Tuesday, February 24, 2015. ඉතින් අවසන් ආදරේ. ක්ෂිතිජයේ ගිලී යන ඉරක් සේ. යුධ බිමේ පිපී එන මලක් සේ. ඉතින් අවසන් ආදරේ. මතකයන් මැද අතීතේ. සුළඟකින් ඉපැදී. Monday, February 23, 2015.
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : June 2015
http://warnakulakaya.blogspot.com/2015_06_01_archive.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Monday, June 29, 2015. ලතෙත් නා. සොඳුරු අඳුරක් ගත අරා. පෙම් සිතට ගෙන දුන් නුරා. කුමරි සරසවි ලතෙත් නා. බිම වැටී පණ අදිනවා. මලානික හිරු ගිලී යනයුරු. බලබලා පෙම්වතුන් කී. ප්‍රේම මධු රස රහස් රැකගෙන. දිනෙන් දින මිය ඇදෙයි නා. පරාජිත පෙම් අරාජික සිත්. හුදෙකලා පෙම්වතුන් විත්. හෙලූ නෙත් දිය සියදහස් ගෙන. දිනන් දින මිය ඇදෙයි නා. Wednesday, June 24, 2015. තනිතරුවේ. තනිතරුවේ. ලොවම විරහ ගී. නුඹට ලියද්දී. රහසෙම නුඹ ලියූ. පෙම් ගීයේ. තනිකම විරහවෙ. තනිකම විරහව. නෙලා...
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : August 2015
http://warnakulakaya.blogspot.com/2015_08_01_archive.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Sunday, August 30, 2015. තේ දලු නෙළන දෑඟිලි නුඹෙ නොරිදෙන්නයි. මිරිවැඩි නොදුටු දෙපතුල් කටු නොඇනෙන්නයි. පිට මැද හෙලන කූඩයෙ බර නොදැනෙන්නයි. බිවු පැන් පොදෙන් කුසගිනි නුඹෙ වියැකෙන්නයි. මගෙ මවු හිසට සෙවණක් නැති මේ යාමේ. හිරු රජිඳේ නුඹ සැඟවී පලයන්නේ. සියුමැලි හිසට වැසි පොද බර වැඩි වන්නේ. වැසි දෙවිඳේ නුඹ පසුවී වැහැපන්නේ. පිරිත් පැනක සිසිලස මුව රඳමින්නේ. ඉඟ නෙරියේ මට පළ වැල දරමින්නේ. ලොවට හොරා කඩුල්ල සඳ පනිමින්නේ. Thursday, August 27, 2015. Monday, August 24, 2015.
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : September 2014
http://warnakulakaya.blogspot.com/2014_09_01_archive.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Wednesday, September 17, 2014. කිමද මා ලුහුබදින්නේ. අතීතය දෙස හැරී බැලුවා මං. රිදී සුළඟට රුවල් බැඳගෙන. දිවි සයුර යන අනවරත ගමනේ. අතීතය දෙස හැරී බැලුවා මං. දිරාගිය මහ ගෙදර මිදුලේ. පාට පිච්චුණු චීත්තේ. සුපිපි කුසුමක් සොයා වෙහෙසුණු. නුඹව දුටුවා මං. තුරුණු සැණකෙළි සාද අතරේ. මගෙන් ගිලිහුණු ජීවිතේ. බොඳව ගිය සිතුවමක හිනැහෙන. නුඹව දුටුවා මං. අනියම් කුසුම. ශ්වේත වර්ණය. සෙනෙහසේ කුමරා. අම්මෙක්. සමාවෙයන් පුතුනේ. කුසට බරක් දී ඉගිල ගියා. හේන ගලේ ඉර ගහලා. නිරාම&...මා ...
warnakulakaya.blogspot.com
තනුවක් සොයන කවියක්..... : මායිමේ වැට
http://warnakulakaya.blogspot.com/2015/08/blog-post.html
තනුවක් සොයන කවියක්. මතු දිනෙක ගීයක් වනු පිණිස. Sunday, August 2, 2015. මායිමේ වැට. මායිමේ වැට බැඳෙද්දී. බිඳෙන්නේ සිත් පවුරමයි. කට පුරා අයියා කියූ. සිත පුරා මල්ලියි ඇසූ. පන්සලේ පටු තීරුවේ. සිතුවමක් සිනහ වී සිටියා. දෙදරවා ගිය බිඳි ඉරෙන් ඒ. සිනහවද මැකුණා. පැන්සලේ තුඩ උල්කළේ නුඹ. එයම නුඹ හද විදී තිබුණා. මිතුදමේ සොහොයුරු දමේ ලේ. ගල් ගැසී තිබුණා. කුරුටු ගෑ ගී පවුර. August 2, 2015 at 1:53 PM. August 3, 2015 at 1:51 PM. ස්තූතියි කුරුටු. කටුසු හදවත. August 3, 2015 at 9:00 AM. August 3, 2015 at 1:52 PM. වස්ත...
SOCIAL ENGAGEMENT