musicsfm.blogspot.com
Meevitha Piruna Madiyam Ra - Dinesh Tharanga - Music Fm
http://musicsfm.blogspot.com/2012/08/meevitha-piruna-madiyam-ra-dinesh.html
Online Live TV Channel. Meevitha Piruna Madiyam Ra - Dinesh Tharanga. Posted by Music Fm. Tuesday, August 28, 2012. මීවිත පිරුනා මැදියම් රෑ. ඔබ නැති පාළුව දැනුනා ඉවසුම් නෑ. නෙතු ළඟ සීතල මැවුනා. කදුළක් තාලෙට හැලුනා. මා හඳ හැඩුවා ඔබ දන්නෑ. සියොළඟ පෙගුනා තුරුලට වී. සඳ ගිනිගත්තා උණුසුම් වී. ඈ මියදී. මේ තනියහනේ මා තනිවී. නෙතු ළඟ සීතල මැවුනා. කදුළක් තාලෙට හැලුනා. මා හඳ හැඩුවා ඔබ දන්නෑ. වාවනු බෑ හිත ගිනිගත්දී. මට උණුසුම විතරයි ඔබ ඉද්දී. සුදු පාටින් ඇයි ඔබ සැරසී. Subscribe to: Post Comments (Atom). වෙරළ...
musicsfm.blogspot.com
Chamara Ranawaka – Mihithalaya Album - Music Fm
http://musicsfm.blogspot.com/2012/07/chamara-ranawaka-mihithalaya-album.html
Online Live TV Channel. Chamara Ranawaka – Mihithalaya Album. Posted by Music Fm. Tuesday, July 31, 2012. 03Apewunama hada gaththa Download. 04Sanda kan watila Download. 06Hiru kumari mage Download. 07Podi nona doti Download. 10Wel yaya madde Download. Subscribe to: Post Comments (Atom). Pitakotuwe Maha Rata [Mihithalaya Album] - Chamara Ranawaka. Nil Nethu Obe Hadawatha Mage - Milinda Sandaruwan. Weralu Gedi Pahena Kale - Chamara Ranawaka. Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha. දු...
musicsfm.blogspot.com
Kath kawuruwath Nathi Bawa Dana Dana - Amarasiri Peiris - Music Fm
http://musicsfm.blogspot.com/2012/08/kath-kawuruwath-nathi-bawa-dana-dana.html
Online Live TV Channel. Kath kawuruwath Nathi Bawa Dana Dana - Amarasiri Peiris. Posted by Music Fm. Tuesday, August 28, 2012. කාත් කවුරුවත් නැති බව දැන දැන. මාත් මගේ හිතත් රාත්‍රියක තියලා. නුඹත් ගියා නම් හෙටක් තියෙවිද. මටත් ඉරක් නැගෙනා. සාංකාව ඇහරෙන ගන අදුරේ. ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ. ඈත් වෙන්න නම්. ඇයි තුරුලෙම උන්නේ. වේදනව ඇවිලෙන දිවි කතරේ. දෑස් ඇරන් හිද තවත් පලක් නැත්තෙ. ඒත් කියන්නම්. හමුවෙමු මතු භවයේ. Subscribe to: Post Comments (Atom). Pitakotuwe Maha Rata [Mihithalaya Album] - Chamara Ranawaka.
musicsfm.blogspot.com
Suraganak Wage Obe Adare Mage Nowe - Ranga Sathyajith - Music Fm
http://musicsfm.blogspot.com/2012/08/suraganak-wage-obe-adare-mage-nowe.html
Online Live TV Channel. Suraganak Wage Obe Adare Mage Nowe - Ranga Sathyajith. Posted by Music Fm. Tuesday, August 28, 2012. සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ. මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ. සිහිනේකින් වගේ අවුදින් මා සිතේ. ඔබ ඉන්න සදා මා ඔබටමයි ආදරේ /. සිතුවම් බොදකලා. කදුලක දිය වෙලා . හදවත වේදනා . නුඹ තුල නම් සිතින්. සමුදෙමි හිනැහිල. /. සුරගනක් වගේ ඔබේ අදරේ මගේ නොවේ. මා තනි කලේ ඇයි කියන්න කිරිල්ලියේ. සිතුවම් බොදකලා. කදුලක දිය වෙලා . හදවත වේදනා . නුඹ තුල නම් සිතින්. Subscribe to: Post Comments (Atom).
musicsfm.blogspot.com
Ea Neela Warala Peerala - Danapala Udawatta - Music Fm
http://musicsfm.blogspot.com/2012/09/ea-neela-warala-peerala-danapala.html
Online Live TV Channel. Ea Neela Warala Peerala - Danapala Udawatta. Posted by Music Fm. Thursday, September 6, 2012. ඈ නීල වරල පීරලා. ඈ යන ගමන හැඩ වෙලා. ගම්මානේ මිහිරියාව ගමම එළි කළා. පුන්සඳ රැස් කැළුම් හෙලා. ඈ සුර දෙව්ලියක් වෙලා. සුසුම් නටයි පවන් සල සලා. සුරංගනාවී.සුරංගනාවී.සුපෙම්බර. ගම්බද විලාසිතාවී. වසන්ත සමය ළංවෙලා. කෝකිල නදින් මත්වෙලා. සිසිල් සුළං යාවී පාවෙලා. දඟ පුළුලුකුල සල සලා. ඈ මඟ යන්නේ හිනහිලා. නිල් නෙත් යුඟ මහද මත් කළා. හැඩවැඩ ගමන ලලිත වේ. ඔබ මුළු ගමට මැණික වේ. නිල් නෙත#...වෙරළŢ...
musicsfm.blogspot.com
Link to Us - Music Fm
http://musicsfm.blogspot.com/p/link-to-us.html
Online Live TV Channel. Thank you for interesting about link to us! Please Choose an image / A Flash effect Or A Text link which matching with your web pages. 300 * 100 Pixels. P a href="http:/ www.muscsfm.blogspotcom/" target=" blank" img src="http:/ 3.bp.blogspot.com/-vl6EwJ77CuQ/T28JkgoSoXI/AAAAAAAAAFQ/0Nyr8Rwf9jg/s1600/hedder musicsfm.png" width="280" height="100" border="0" lowsrc="Click here to Visit musicsfm.blogspot.com" /a p /p. Subscribe to: Posts (Atom). වෙරළු ගෙඩි ප...අඳුර මැද&...දුක...
musicsfm.blogspot.com
Sitha Sanasuma Windemi Oba Hinda - Chandraleka Perera - Music Fm
http://musicsfm.blogspot.com/2012/08/sitha-sanasuma-windemi-oba-hinda.html
Online Live TV Channel. Sitha Sanasuma Windemi Oba Hinda - Chandraleka Perera. Posted by Music Fm. Friday, August 3, 2012. සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා. මුව මත මල් හසරැලි රන්දා. මිහිරි දයාබරයි ඔබේ සෙනෙහෙ. නොයිදුල් සෙනෙහෙ ඔබ නෙතු අතරේ මා දුටුවා. ඔබගේ සෙවනේ රැදුනා මුළු ලොව මගේ යයි සිතුනා. දෙනයන සනසන දසුනකි ඔබ මට ජිවිතේ. නිරතුරු පුද දෙමි හද බැදී නිකැළැල් ආදරේ /. මන බන්දා රස කැන්දා. සුව වින්දා ඔබ හින්දා. අප සිත එක කල මහිමය මින්දද හීසරේ. මන බන්දා රස කැන්දා. Subscribe to: Post Comments (Atom). අඳුර ම...
musicsfm.blogspot.com
Sandak Wenna bari Nam - Imasha Muthukumari - Music Fm
http://musicsfm.blogspot.com/2012/06/sandak-wenna-bari-nam-imasha.html
Online Live TV Channel. Sandak Wenna bari Nam - Imasha Muthukumari. Posted by Music Fm. Thursday, June 14, 2012. සඳක් වෙන්න බැරි නම් නුඹ හට. ඉරක් වෙන්න හැකිදෝ මා හට. වෙහෙස දැනෙන මේ ජීවිතේ. වැවක් වෙන්න බැරි තැන නුඹ හට. ඇයිද කීවේ වෙන්න නිල් දිය. දුකක් ඉතිරි මේ ජීවිතේ /. සීත සෘතුවකට වෙලා. මිය යන්න නම් එපා. පෙම් කවක් ලියන්න ආසයි මට තවත්. සෘතුවක් ඇතත් නැතත්. හුස්ම ලන මගේ සිතුම්. පණ ගසයි ඔබේ දෙපා මුල වැටී. සඳක් වෙන්න බැරි නම්. මා නොමැති හෙටක් ඇතත්. පිපෙන මල් යළිත් පපේ. Click Here To Download Mp3. වෙරළ...
musicsfm.blogspot.com
Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha - Music Fm
http://musicsfm.blogspot.com/2012/07/adura-madin-oba-enawada-adare-aran.html
Online Live TV Channel. Adura Madin Oba Enawada Adare Aran - Thushara Jeewantha. Posted by Music Fm. Friday, July 6, 2012. අඳුර මැදින නුඹ එනවද ආදරේ අරන්. නැගෙන හිරු මැදින්. බසින හිරු මැදින්. ඉතින් කියනවද මට ආදරේ එක වරක්. රිදෙන සිත දුකින්. දැවෙන සිත දුකින්. සුසුම් පොදයි නුඹ මට මගේ ජීවිතය ගෙනියන. මගේ සුසුම් පොදයි නුඹ. නුඹ ආදරෙයිද මට මහ සාගරය තරමට. කඳුලක් වෙන්නෙපා නුඹ. නිල් අහසක් තරමට දැනෙනවා නුඹගේ සෙනෙහස. සරා සඳකි නුඹ මට සිත් අහසම එලිය කල. අඳුරක් දෙන්නෙපා නුඹ. Subscribe to: Post Comments (Atom). වෙරළ...
musicsfm.blogspot.com
Handennata Kaduluth Na - Rose Alagiyawanna (Flash Back) - Music Fm
http://musicsfm.blogspot.com/2012/08/handennata-kaduluth-na-rose.html
Online Live TV Channel. Handennata Kaduluth Na - Rose Alagiyawanna (Flash Back). Posted by Music Fm. Friday, August 10, 2012. හැඩෙන්නට කදුලුත් නැහැ. රිදෙන්නට හිතුකුත් නැහැ. මගේ ජීවිතේ. මගේ ජීවිතේ. නින්ද මට අද උරුම නැහැ. තවත් හිත රවටන්න බැහැ. ඔබ මගේ ලග නැහැ. ඔබව මට හිමි නැහැ. හැඩෙන්නට කදුලුත් නැහැ. සිතා ගන්නටවත් බැහැ. ඇයිද මෙතරම් ඔබට ආදරෙයි කියලා. නොදැක ඉන්නට සිතුවත්. හිත අකීකරු වෙනවා. හිමි වුනා නම්. ඔබව මට සදවතී. මගේ පණ මෙන් රකිනවා මම සත්තයි. හදාගන්නට නම් බැහැ. Download MP3 Click Here. වෙරළු ...අඳු...
SOCIAL ENGAGEMENT