lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : ක්‍රොඑ්ෂියාව FIFA 2014 විවරණය
                                        http://lankafootballfan.blogspot.com/2014/06/fifa-2014_11.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 12, 2014. ක්‍රොඑ්ෂියාව FIFA 2014 විවරණය. ඔවුන්ගේ ක්‍රීඩා විලාසය අපුරුයි! ක්‍රොඑ්ෂියාව එ්ෂියාව 1998 ලෝක කුසලානයේ 3 ස්ථානය! අර්ධ අවසානයේදී ප්‍රංශයට 2-1 ට පැරදුනේ නූලෙන්! ප්‍රධාන කීඩකයෝ ඉවාන් රකිටික් හා ලූකා මොඩ්රික් (රියල් මැඩ්රිඩ්)! දෙදෙනාම යුරෝපයේ ශූරයන්! මෝඩ්‍රික් රියල් මැඩ්රිඩ් යූරෝපීය ශූරයන් කලා! දෙදෙනාම මේ තරඟ වාරයේ හොඳම ක්‍රීඩා තත්වයක ඉන්නේ! 4-2-3-1 ලෙසට ක්‍රීඩාව පටන්ගන්නේ! ප්‍රහාරක මාරියෝ මැන්ඩ&...Posted by ශිල්ප සයුර. ඉක්වදෝරය තර...ඔබ කš...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ආජන්ටීනාව හා නයිජීරියාව 16ට!
                                        http://lankafootballfan.blogspot.com/2014/06/5-2-16.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 26, 2014. තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ආජන්ටීනාව හා නයිජීරියාව 16ට! ආජන්ටීනාවට නයිජීරියා තරඟය දැවැන්තයි! ආජන්ටීනාවේ මෙසීට ගෝල හිඟය! නයිජීරියාවට දැවැන්තයා පරාජය කිරීමේ අභියෝගය සමග ඇරඹුණ තරඟය වේගවත් හා උණුසුම්! සුපිරි නිදහස් පහරකින් ගෝලයක් මෙසීට! ආජන්ටීනාවට මෙසී ගෝල 2යි! මාකොස් රොජෝ 1යි. නයිජීරියාවේ අහමඩ් මූසා 2යි! ආජන්ටීනාවට ආරක්‍ෂා කරගත යුතු වටිනාම ක්‍රීඩකයා! මෙසී තරඟයේ වීරයා! වීඩියෝව බලන්න පහල! තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ඇල්ජීරිය...ඇල්ජš...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : මෙසීගේ ගෝල අභියෝගය ! නයිජීරියා සහ ඉරානය 16ට තරඟයක!
                                        http://lankafootballfan.blogspot.com/2014/06/16_2431.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Wednesday, June 25, 2014. මෙසීගේ ගෝල අභියෝගය! නයිජීරියා සහ ඉරානය 16ට තරඟයක! අද රෑ 9.30ට නයිජීරියා - ආජන්ටීනා. අද රෑ 9.30ට බොස්නියා- ඉරාන්. ආජන්ටීනාව ඉරාන තරඟය දිනාගත්තේ ආබාධ කාලයේ 91 වි්නාඩියේ,. මෙසීගේ සුපිරි දක්‍ෂතාවය නිසා ගෝලය ලැබුණේ! ආජන්ටීනාවේ ගෝල ප්‍රහාර 9කින් 8ක් ඉරානය රැකගත්තා! 1ක් ගියා! ඉරානයේ හොඳ ආරක්‍ෂාවක් තියන කණ්ඩායමක්! ඉරානය තවමත් ගෝලයක් ලබාගන නෑ! බෝස්නියාව ආජන්ටීනාව සමග 2-1 ට පැරදුනා! ඔවුන්ටත් ගෝල හිඟයක්! පසුකර යාවිද? දිනුවොත්. ඉක්වදෝරය ...ස්ට...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : Links
                                        http://lankafootballfan.blogspot.com/p/links.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Http:/ www.fifa.com/worldcup/matches/. Subscribe to: Posts (Atom). Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. සිංහලෙන් තරඟ , සිදුවීම්,ඡායාරූප සහ වීඩියෝ. ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම! ප්‍රංශයේ ආධිපත්‍ය! ඉක්වදෝරයේ අභියෝගය? ස්ට්විසර්ලන්තය ආරක්‍ෂිතද? ඉක්වදෝරය සමග ප්‍රංශය හෙට අළුයම 1.30 ට! හොණ්ඩුරාස් සමග ස්විට්සර්ලන්තයට හෙට අළුයම 1.30 ට! තරඟ දෙකකදී ගෝල 8 ක් ලබා සිටුන ප්‍රංශය ගෝල 10ක් ල. හොණ්ඩියුරාස් එලියට! තරඟයේ ගෝල 5යි! මෙසීට 2යි! ස්පාඤ්ඤ...ලයනල් අන&...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : බෙල්ජියමේ ගෝල පිපාසය ! ඇල්ජීරියාව සමහ රුසියාව! 16 කාටද?
                                        http://lankafootballfan.blogspot.com/2014/06/16_26.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 26, 2014. බෙල්ජියමේ ගෝල පිපාසය! ඇල්ජීරියාව සමහ රුසියාව! ඇල්ජීරියාව සහ රුසියාව අද රාත්‍රී 9.30ට. ඇල්ජීරියාව සහ රුසියාව අතර තරඟය දෙපිලටම ඉතා වැදගත්! ජයග්‍රහණයක් කරන්නාට 16 වටයේ දොර ඇරේ. තරඟය සමවූවහොත් ඇල්ජීරියාවට වාසනාව! වේගවත් ඇල්ජීරියාවට ආරක්‍ෂාව සවිමත් රුසියාව කෙසේ මුහුණ දේවිද? බෙල්ජියම සහ කොරියාව අළුයම 1.30ට. ගෝල හිඟයක් තිබෙන බෙල්ජියමේ හසාඩ්! අවසාන තරඟ 2! වැඩි ගෝල බලාපොරොත්තු වන්න. බෙල්ජියමේ ගෝල පිපාසය! Subscribe to: Post Comments (Atom). බෙ...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : 2014 රන් සපත්තුවට මෙසී නේමා සමයි!  මුලර් අතලඟම!
                                        http://lankafootballfan.blogspot.com/2014/06/2014_26.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 26, 2014. 2014 රන් සපත්තුවට මෙසී නේමා සමයි! මුලර් අතලඟම! ලෝක කුසලානයේ තරඟ 44ක් නිමවෙද්දී තරඟ 3 දී ගෝල 4ක් බ්‍රසීලයේ නේමාට සහ ආජන්ටීනාවේ මෙසීට! ජර්මනියේ මුලර්ට තරඟ2 දී 3යි! මුලර්ගේ ඊ ලඟ තරඟය හෙට ඇමරිකාව සමග! රන් සපත්තුවේ අතීතය! 2002 ලෝක ශූර බ්‍රසීලයේ රොනල්ඩෝට කාණ්ඩ වටයේ තරඟ 3කදී ගෝල 4ක්! තුර්කිය හා චීනයට 1 ගානේ! කොස්ටාරිකාවට 2ක්! එතැන් පටන් රොනල්ඩෝ! 16 වටයේදී බෙල්ජිමට 1යි! 8 වටයේදී එංගන්තයට 0යි! රොනල්ඩෝ ගෝල 8ක්! මුලර් අතලඟම! සිංහලŢ...ප්&...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : නේමා ඩි සැන්ටෝස් ලෝක කුසලානය 2014 Wall Papers #2
                                        http://lankafootballfan.blogspot.com/2014/06/2014-wall-papers.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Monday, June 23, 2014. නේමා ඩි සැන්ටෝස් ලෝක කුසලානය 2014 Wall Papers #2. නේමා ඩි සැන්ටෝස් ලෝක කුසලානය 2014 Wall Papers. Posted by පාපන්දු රසික. Subscribe to: Post Comments (Atom). Sri Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. සිංහලෙන් තරඟ , සිදුවීම්,ඡායාරූප සහ වීඩියෝ. ප්‍රංශය දණ නොනැමූ ඉක්වදෝරයේ සමුගැනීම! ප්‍රංශයේ ආධිපත්‍ය! ඉක්වදෝරයේ අභියෝගය? ස්ට්විසර්ලන්තය ආරක්‍ෂිතද? ඉක්වදෝරය සමග ප්‍රංශය හෙට අළුයම 1.30 ට! වීඩියෝව බලන්න පහල! තරඟයේ ගෝල 5යි! ස්පාඤš...ලයනලš...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : 2014 විවරණය : බ්‍රසීලයේ ක්‍රීඩා විලාශය පීඩනය, ප්‍රහාරය, වේගය!
                                        http://lankafootballfan.blogspot.com/2014/06/2014_4479.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 12, 2014. 2014 විවරණය : බ්‍රසීලයේ ක්‍රීඩා විලාශය පීඩනය, ප්‍රහාරය, වේගය! මේ පවුරෙන් රිංගා යාමට විශේෂ ප්‍රයෝග අවශ්‍යයි! බාසිලෝනාවේ ඩැනී අල්විස් ඉදිරියේ සහ පසුපස ක්‍රීඩා කිරීමටත්, දුර සිට ගෝල ලබාගැනීමටත්, ඉතා හොද හරස් ලබාදීම් කරයි. හලක් ශක්තිමත්, වේගවත් දැවැන්ත ආරක්‍ෂක වලලු හා ගැටීම ඔහුගේ හැකියාව. බ්‍රසීලය#...යුරෝපීය අත්දැකීම් මදිකම අඩුවක්! Posted by ශිල්ප සයුර. Subscribe to: Post Comments (Atom). ඉක්වදෝරයේ අභියෝගය? මාසෙලෝ තමන&#...ඇල්ජš...
                                     
                                    
                                        
                                            
                                            lankafootballfan.blogspot.com
                                        
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය : June 2014
                                        http://lankafootballfan.blogspot.com/2014_06_01_archive.html
                                        Lanka Football Fan : ලෝක පාපන්දු කුසලානය. Thursday, June 26, 2014. බෙල්ජියමේ ගෝල පිපාසය! ඇල්ජීරියාව සමහ රුසියාව! ඇල්ජීරියාව සහ රුසියාව අද රාත්‍රී 9.30ට. ඇල්ජීරියාව සහ රුසියාව අතර තරඟය දෙපිලටම ඉතා වැදගත්! ජයග්‍රහණයක් කරන්නාට 16 වටයේ දොර ඇරේ. තරඟය සමවූවහොත් ඇල්ජීරියාවට වාසනාව! වේගවත් ඇල්ජීරියාවට ආරක්‍ෂාව සවිමත් රුසියාව කෙසේ මුහුණ දේවිද? බෙල්ජියම සහ කොරියාව අළුයම 1.30ට. ගෝල හිඟයක් තිබෙන බෙල්ජියමේ හසාඩ්! අවසාන තරඟ 2! වැඩි ගෝල බලාපොරොත්තු වන්න. බෙල්ජියමේ ගෝල පිපාසය! 2014 ලෝක කුසලාන ගෝල...ජර්මනිය&#...ඇමරි...
                                     
                         
                            
SOCIAL ENGAGEMENT