srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: මා දුටු දර්‍ශනයක් ( II කොටස )
http://srishanu.blogspot.com/2009/02/ii.html
SRIshanu - ශ්‍රීශානු. Monday, February 09, 2009. මා දුටු දර්‍ශනයක් ( II කොටස ). පළමු කොටස මෙතැනින් කියවන්න. එහෙත් මෙසේ මිනිසුන් රවටා මුදල් කඩාවඩා ගැනීම කෙසේ අනුමත කරම්ද? නමුත් තවත් මොහොතකින් මගේ සිතේ ඇතිවූ තරහ නිවීගියේය. උදාසීන හැඟුමින් සිත පිරීණි. හේතුව. අද සමාජය සංකීර්ණය. අප දෑසින් දකින කිසිවක් සත්‍ය නොවේ. "Look beyond what you see." පැච් ඇඩම්ස්ට. ඔහු මේ රඟපාන්නේ කැමැත්තකින්ද? එවැන්නක් කරන්නට සමාජය විසින් ඔහුව පොළඹවා ඇත්ද? ඒ රඟපෑමට හේතු මොනවාදැයි මා දන...සල්ලි දෙයියන්ග&...මේ සිද්ධ&...අහස් ගව&#...
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: August 2010
http://srishanu.blogspot.com/2010_08_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, August 31, 2010. මගෙ ආලවන්තී. ලේ තැවරුව කඩදහියක. ලියන්නෙ නෑ කුරුටු ගීත. කඩෙන් ගත්ත රෝස මලක. සුවඳ කෝම ඉවසන්නද. සත්කුළු පව් නැග එන්නට. සත්සමුදුරු බැස එන්නට. එහෙම ඕනෙ නොවුණු නුඹට. මගේ ආලකම දැනෙන්ට. ප්‍රශස්තියක් කියාගන්න. අවසරයක් නොදුන්නාට. හතර පෙලක් ඇටෙව්වාම. කියවාපන් වෙමින් කෝල! Labels: කවි - Poetry. Wednesday, August 04, 2010. රාජිත දිසානායකගේ නාට්‍ය තුනක්! මෙවර වේදිකා ගත වෙන්නෙ නාට්‍ය තුනක් පමණයි. අගෝ 5 - ආපහු හැරෙන්න බෑ. Labels: කලා - Art. Subscribe to: Posts (Atom).
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: July 2013
http://srishanu.blogspot.com/2013_07_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, July 16, 2013. බලාපොරොත්තුව. කඳුළක දියවී. රූටා පතිතවී. වියළුණු මහ පොළවට. උරා සැඟව ගිය. බලාපොරොත්තුව. මේ මහ පොළවේම. කොහේ හෝ. රැඳී ඇති බවම පමණක්. Labels: කවි - Poetry. Subscribe to: Posts (Atom). කවි - Poetry. කලා - Art. සිංහල - Sinhala. බලාපොරොත්තුව. ඩනිෂ්කගේ දිනපොත. මලින්තගේ සටහන. කවියට පෙම් බැඳ. මගෙ පස්සෙන් එන්න. අලුත් ගෙදර. නිදහස් අදහස්. හද බිඳි සර. හෙළ හෙළිය. වළගම්බා රජතුමා ගැන. ආදරණීය අඩවිය. Kotte, Colombo, Sri Lanka. View my complete profile.
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: April 2010
http://srishanu.blogspot.com/2010_04_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Tuesday, April 13, 2010. පරිවර්තන මැරතන් තරගය - 2010 අප්‍රේල්. ශ්‍රී ලංකාවේ පළමු වරට පරිවර්තන මැරතන් තරඟයක් 2010 අප්‍රේල් මස 27 දින රාත්‍රී 9.00 සිට 2010 අප්‍රේල් මස 28 වන දින රාත්‍රී 12.00 දක්වා පැවැත් වේ. ඔබ කොහොමඳ එක්වෙන්නේ? Openoffice.org ශ්‍රී ලාංකික ප්‍රජාව භාවිත කරන තැපැල් ලැයිස්තුවට. එක් වෙන්න.ඉන් අනතුරුව " Translation Marathon 2010 April. කරුණාකර මෙම මාතෘකාවම පමණක් භාවිත කරන්න. ඔබ මොනවද දැනගත යුත්තේ? සිංහල ලිවීම සඳහා සිංහල යුන...තනිවද තරග කරන්නේ? Saturday, April 03, 2010.
bodhini.blogspot.com
කවියට පෙම් බැඳ...Poetry is a Way of Life: March 2009
http://bodhini.blogspot.com/2009_03_01_archive.html
Friday, 27 March 2009. අදසංකල්පනා. බොහෝ කාලෙකින් ඉර නැඟෙනු දුටුවා! අලුත් දවසක්. අලුත් එළියක්. අලුත් අරමුණු බොහෝමැයි. ඉර එළිය නුදුටු දෙනෙතක් ඒ ඉර එළිය දිහා බලාගෙන මද සිනහ නගනු දුටුවා. සහන් එළියක්. සිහිල් සෙවනක්. හිතේ සැනසුම මෙතැනමයි! ඇස් දෙකම පෙනෙන්නේ නැති අත්තම්මා කෙනෙක් මූණ අතගාලා හැඩරුව "බලාගත්තා"! දුටිම් ලොව නෙත් දෙකින්. අඳව ගිය මුත් ඉතින්. පාට හැඩරුව නිතින්. දැනේ 'ඟිලි තුඩු අගින්. මං මාත් එක්ක යුද්ධෙක. මගෙ හිතත් එක්ක යුද්ධෙක. සිත නිවා ගන්න යුද්ධෙක. ඉන් දිනාවිද මමත් දවසක. Links to this post. මග හš...
srishanu.blogspot.com
SRIshanu - ශ්‍රීශානු: May 2012
http://srishanu.blogspot.com/2012_05_01_archive.html
SRIshanu - ශ්‍රීශානු. Friday, May 25, 2012. ගංකරේ ගිය මුණුබුරා. ඈත දීපංකරේ නෑදෑ ගෙදරක. වරෙං පුතේ යන්ඩ. උන්ට නොකිය කොහොමද. පුංචි අම්මගෙ කසාදෙ! මාවත් එක්කරං අත්තම්ම. නැගගෙන බස් එකකට. ගියා මගුලට බුලත් දෙන්නට. එකින් එකට මාරුවෙවී. දොර දෙකේ බස්. තනි දොරේ බස්. අන්තිමට දොර පළුවකුත් නැති. වහලෙ උස වෑන් කබලක. ගිහින් බැස්සා වෙලක් අද්දර. වෙල දිගේ ගුරු පාරෙ. අත්තම්මගෙ පොඩිකාලෙ. මතක දිග ඇරගෙන දුවයි. අතින් ඇදගෙන මාව. ගල් දෙබුක්කාවක නාන ළිඳ. ලඳු කැලෑ - රබර් වතු. පහුකරං එක හුස්මට. අන්තිමේ. ආගිය මග කතා. කවි - Poetry.
anemanda.wordpress.com
~අපේ ආදරේ ඇඩ්වාන්ස්~ « අනේ මන්ද!
https://anemanda.wordpress.com/2009/03/05/අපේ-ආදරේ-ඇඩ්වාන්ස්
ක ලකන න ය ක ග බ ල ග සටහන. Can’t read my posts? ක ලකණ ණ යග අල ත ල ප. ස වභ වධර මය ම න ස වර ගය ට ක ර ච ක කරය. අප ආදර ඇඩ ව න ස. ස ළග එන ප ණ ස. අප ත ක ර ය ගහන ව දවසක! මග ක හ ල මල ද ශප ලන. එන න ඇත ලට. බලප අයග ක ය ක ර. Malee on ක ර ස ත ස. ක ලකණ ණ ය. On ස වභ වධර මය ම න ස වර ගය ට…. Pramod on ක ර ස ත ස. On ස වභ වධර මය ම න ස වර ගය ට…. ක ලකණ ණ ය. On අප ආදර ඇඩ ව න ස. Laquo; ව ඩක රය. ස වභ වධර මය ම න ස වර ගය ට ක ර ච ක කරය. අප ආදර ඇඩ ව න ස. Posted by ක ලකණ ණ ය. On March 5, 2009. අප ආදර ඇඩ ව න ස. From your own site.
nidhahasa.wordpress.com
ඉන්දියානු ඩ්‍රයිවර් | නිදහස් අදහස්
https://nidhahasa.wordpress.com/2010/02/07/4
බ ල ග අඩව වල ම නවද ල යන න. බ ල ග ම රතන එක. ස හල බ ල ග ල ව ම ව දගත කම. බ ල ග අඩව වල ම නවද ල යන න. බ ල ග ම රතන එක. ස හල බ ල ග ල ව ම ව දගත කම. ප බරව ර 7, 2010. By න දහස අදහස. Tagged ඉන ද ය ව. හය ද ර බ දය. ප රත ච ර 8 Comments on ඉන ද ය න ඩ රය වර. ඉන ද ය න ඩ රය වර. එහ ම නම ඉත න අද “මග සටහන” න ත ඉන ද ය න ගමන ව ස තර ක යල ඉවර කරන න බ ර ව න . එහ ම නම ලබන සත ය වත ඉන ද ය න ගමන ව ස තර ක යල ඉවර කරන බල ප ර ත ත ව න ම සත ය සටහන න ම කරනව . න වත හම ව ම . ම යට ක මත වන න:. This entry was posted in ඉන ද ය ව. හය ද ර බ දය.
beautiful-srilanka.blogspot.com
BEAUTIFUL SRI LANKA: January 2010
http://beautiful-srilanka.blogspot.com/2010_01_01_archive.html
Sunday, January 24, 2010. විසිතුරු මල් -5. බදුල්ලෙන් සෙයා ගත්ත මලක්, මේවානම් හැමතැනම වගේ දකින්න පුලුවන්, ග්‍රැමෆෝන් මල් කියලත් . මේවට.අපේ ගෙදරට යන පාරෙ අයිනෙ තියෙන ගෙදර තිබිල තමයි කැමරාවට අසුකර ගත්තෙ, හොදද කියල බලන්නකෝ - මෙම ඡායාරූප විශාල කර බැලීම සදහා ඒ මත කොටන්න /"ක්ලික්" කරන්න. Posted by sanjeew kumar. Links to this post. Labels: මල් වර්ග. Saturday, January 23, 2010. විසිතුරු මල් 4- බිගුවාගේ ඉල්ලීම. Posted by sanjeew kumar. Links to this post. Labels: මල් වර්ග. Friday, January 22, 2010. මම මේ ර&...
beautiful-srilanka.blogspot.com
BEAUTIFUL SRI LANKA: July 2010
http://beautiful-srilanka.blogspot.com/2010_07_01_archive.html
Tuesday, July 13, 2010. ගෙදර යන ගමන්. මේ අය ගෙදර යන ගමන් වෙන්න ඕන මේ, මට හමුඋනේ අපේ ගෙදර වහල පැත්තට යනකොට, මොනව උනත් පැටියව ගාඩ් කරගෙන තමයි යන්නෙ , බලන්නකො. Posted by sanjeew kumar. Links to this post. Labels: සතුන්. Subscribe to: Posts (Atom). අපේ සිංහල එකතුව. SINHALA FONTS DOWNLOAD FROM HERE. JOIN TO MY BLOG UPDATES. ගෙදර යන ගමන්. මා ගැන බිඳක්. View my complete profile. ආපු ගිහිපු අය. දැන් බලන අය. බලපු අයගෙ විස්තර. බලපු අය ඉන්න තැන්. තවත් සිංහල තැන්. කැටපත් පවුර. නිදහස් අදහස්. බූන්දි.