blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: April 2011
http://blog.hathmaluwa.org/2011_04_01_archive.html
Sunday, April 24, 2011. හත්මාළුව නව මුහුණුවරකින් hathmaluwa moves to google app engine. පසුගිය මාස කිහිපය පුරාවට අපගේ ගත් උත්සහයක ප්‍රතිඵලයක් විදියට හත්මාළුව අඩවිය අලුත් කරන්න අපට හැකියාව ලැබුනා. නව අඩවිය සම්පූර්ණයෙන්ම google app engine. නව අඩවිය හැඩගැන්වීමෙන් දායක වූ ලිෂාන් පුවක්ඕවිට. සොයුරාට අපගේ ස්තුතිය. We are happy to inform you all that we are moving hathmaluwa to google's infrastructure using google app engine. Many thanks to Lishan. Who did the graphic design for hathmaluwa. Links to this post.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: අපේක්‍ෂිත පද්ධති අක්‍රීය කාලයක් | Expected System Down-time
http://blog.hathmaluwa.org/2011/10/expected-system-down-time.html
Saturday, October 1, 2011. අපේක්‍ෂිත පද්ධති අක්‍රීය කාලයක් Expected System Down-time. මතුවන එවන් ගැටළු පිළිබඳ කණගාටුව පළ කරමු. වඩාත් ගුණාත්මක සේවාවක් සමගින් නැවතත් හත්මාළුව හෙට දින සිට ඔබ වෙනුවෙන්ම විවෘතයි! තාවකාලිකව http:/ si.hathmaluwa.appspot.com/. Http:/ en.hathmaluwa.appspot.com/. සහ http:/ ta.hathmaluwa.appspot.com/. ඔස්සේ හත්මාළුවට පිවිසිය හැකිය. During the downtime you can use http:/ si.hathmaluwa.appspot.com/. Http:/ en.hathmaluwa.appspot.com/. And http:/ ta.hathmaluwa.appspot.com/.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: හත්මාළුව නව මුහුණුවරකින් | hathmaluwa moves to google app engine
http://blog.hathmaluwa.org/2011/04/hathmaluwa-moves-to-google-app-engine.html
Sunday, April 24, 2011. හත්මාළුව නව මුහුණුවරකින් hathmaluwa moves to google app engine. පසුගිය මාස කිහිපය පුරාවට අපගේ ගත් උත්සහයක ප්‍රතිඵලයක් විදියට හත්මාළුව අඩවිය අලුත් කරන්න අපට හැකියාව ලැබුනා. නව අඩවිය සම්පූර්ණයෙන්ම google app engine. නව අඩවිය හැඩගැන්වීමෙන් දායක වූ ලිෂාන් පුවක්ඕවිට. සොයුරාට අපගේ ස්තුතිය. We are happy to inform you all that we are moving hathmaluwa to google's infrastructure using google app engine. Many thanks to Lishan. Who did the graphic design for hathmaluwa.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: හත්මාළුව බ්ලොග් කියවනය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස.
http://blog.hathmaluwa.org/2012/05/blog-post.html
Monday, May 7, 2012. හත්මාළුව බ්ලොග් කියවනය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස. හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන්. තිරපිටපත්. බ්ලොග් ලිපියේ සාරාංශය මත ටැප් කිරීමෙන් සම්පූර්ණ ලිපිය කියවන්න පුළුවන්. 8205;ලෝඩ් වෙන්නෙ හෙමිහිට නම් settings මඟින් optimized mode ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. එළ කිරි. May 7, 2012 at 2:46 PM. Subscribe to: Post Comments (Atom). අපේ එකෙක්. අවුරුද්දක්. අහිමි වීම්. කැරැට්ටුව. කුමුදු පින්ටෝ. කුස්සිය. දැනගැනීමට.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: June 2011
http://blog.hathmaluwa.org/2011_06_01_archive.html
Wednesday, June 22, 2011. හත්මාළුව නව මුහුණුවරකින්. හත්මාළුව Google තුලට ගෙනයාමත් සමග කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සමග ඔබට සේවය සැපයීමට සූදානම් බව දැනුම් දෙන්නේ සතුටින්. අද සිට ඔබට නව පහසුකම් කිහිපයක් හත්මාළුව තුලින් සපයා ඇත. සෑම මිනිත්තු තිහකටම වතාවක් ඔබගේ බ්ලොග් අඩවි වල නව සටහන් සොයා බලා හත්මාළුවට ඇතුලත් කිරීම. ඔබගේ බ්ලොග් අඩවියේ නමෙන් පෝෂක ලිපිනය හඳුනා ගැනීම. අපේ උත්සාහය ඔබට හොඳම දේ ලබාදීමටය. ස්තූතියි. 3572; හත්මාළුවේ අපි෴. Posted by ආගන්තුකයා Stranger. Links to this post. Wednesday, June 1, 2011.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: November 2010
http://blog.hathmaluwa.org/2010_11_01_archive.html
Tuesday, November 30, 2010. නිවේදන] හත්මාළුව නැවතත් යථා තත්වයට. ඊයේ දිනයේ වාර්තා කළ පරිදි අපගේ බ්ලොග් කියවන තුළට ඇතැම් බ්ලොග වල ලිපි ලබා නොගැනීමේ දෝෂය. ක් මතුවී පැවතිනි. අද දිනය තුළදී එම දෝෂය ඉවත් කර බ්ලොග් කියවනයන් යතා තත්වයට පත් කර ගැනීමට අප හට හැකිවිය. Links to this post. Monday, November 29, 2010. නිවේදනය] ඇතැම් බ්ලොග වල ලිපි ලබා නොගැනීමේ දෝෂය. මෙම දෝෂයට හේතුකාරණා මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඉදිරි දින කිහ&...Links to this post. Saturday, November 27, 2010. හත්මාළුව. சாம்பார். තවමත් පර්ය&#...ඉදි...
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: හත්මාළුව නව මුහුණුවරකින්..
http://blog.hathmaluwa.org/2011/06/blog-post.html
Wednesday, June 22, 2011. හත්මාළුව නව මුහුණුවරකින්. හත්මාළුව Google තුලට ගෙනයාමත් සමග කැපී පෙනෙන වෙනස්කම් කිහිපයක් සමග ඔබට සේවය සැපයීමට සූදානම් බව දැනුම් දෙන්නේ සතුටින්. අද සිට ඔබට නව පහසුකම් කිහිපයක් හත්මාළුව තුලින් සපයා ඇත. සෑම මිනිත්තු තිහකටම වතාවක් ඔබගේ බ්ලොග් අඩවි වල නව සටහන් සොයා බලා හත්මාළුවට ඇතුලත් කිරීම. ඔබගේ බ්ලොග් අඩවියේ නමෙන් පෝෂක ලිපිනය හඳුනා ගැනීම. අපේ උත්සාහය ඔබට හොඳම දේ ලබාදීමටය. ස්තූතියි. 3572; හත්මාළුවේ අපි෴. Posted by ආගන්තුකයා Stranger. Labels: දැනගැනීමට. June 22, 2011 at 3:31 PM.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: May 2012
http://blog.hathmaluwa.org/2012_05_01_archive.html
Monday, May 7, 2012. හත්මාළුව බ්ලොග් කියවනය දැන් ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් ලෙස. හත්මාළුව බ්ලොග් කියවන්න දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයෙනුත් පුළුවන්. මේ සඳහා මේ සබැඳියෙන්. තිරපිටපත්. බ්ලොග් ලිපියේ සාරාංශය මත ටැප් කිරීමෙන් සම්පූර්ණ ලිපිය කියවන්න පුළුවන්. 8205;ලෝඩ් වෙන්නෙ හෙමිහිට නම් settings මඟින් optimized mode ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. Links to this post. Subscribe to: Posts (Atom). අපේ එකෙක්. අවුරුද්දක්. අහිමි වීම්. කැරැට්ටුව. කුමුදු පින්ටෝ. කුස්සිය. ගොන්පාට්. දැනගැනීමට. Theme designed by mono-lab.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: අවුරුද්දක්...
http://blog.hathmaluwa.org/2011/05/blog-post.html
Wednesday, June 1, 2011. අවුරුද්දක්. හත්මාළුව මුල් වෙබ් අඩවියේ මුල් පිටුව නිර්මාණය කලේ ලසිත හෙවත් ආගන්තුකයා. ඇඩ්මින්වරයෙක් විදියටත් ඉන්නවා. Official උනත් අන්ඔෆිෂියල් නිල බ්ලොග් අඩවිය නිර්මාණය කලේ චමිල හෙවත් පිටස්තරයා. පරිවර්ථන වැඩ ටික කරලා දුන්නේ අපිත් එක්ක intern හිටපු හැරිසන්, සුලක්ෂි හා ශෙලානි. ගින්දර වගේ අලුත් වෙබ් අඩවිය design කලේ ලිෂාන්. ඇඩ්මින් වරයෙකු විදියට සුපුන් බුදාජීව කටයුතු කරනවා. ඩොමේන් වැඩ ටිකට උදව් කලේ ගයාන් කල්හාර. අවුරුද්දක්. හත්මාළුවේ අපි. This comment has been removed by the author.
blog.hathmaluwa.org
Kussiya :: කුස්සිය :: குசினி: නවතම බ්ලොග් ලිපි එසැනින්
http://blog.hathmaluwa.org/2011/10/blog-post.html
Thursday, October 13, 2011. නවතම බ්ලොග් ලිපි එසැනින්. නව ක්‍රමවේදය අනුව කාලයක් ලිපි නොලියූ අඩවි සර්වර් සම්පත් කෙරෙහි ඍජු බලපෑමක් නොකරන හෙයින් එවා ඉවත් නොකර තබා ගැනීමට අප තීරණය කලා. එහෙත් කතෘ විසින් මකාදමන ලද බ්ලොග් අඩවි ස්වයංක්‍රීයව ඉවත් කරනු ලැබුවා. ඉදිරියටත් එය එසේම වේවි. නව අඩවියට ඔබගේ බ්ලොග් අඩවිය ඇතුලත් වී දැයි බැලීමට http:/ www.hathmaluwa.org/blog-list. පෝරමය පුරවන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්තුතියි. හත්මාලුවේ දැන් වැඩ නැත්තේ ඇයි? January 4, 2012 at 5:10 PM. January 4, 2012 at 5:10 PM.