kolompure.blogspot.com
කොළොම්පුරේ: November 2016
https://kolompure.blogspot.com/2016_11_01_archive.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Wednesday, November 30, 2016. මුද්දර ලෝලීන්ට මුද්දර පොලක් “King of Hobbies and Hobby of Kings”. 8220;King of Hobbies. And Hobby of Kings”. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි). Sunday, November 20, 2016. ඩියුටිය. මේ යන විදිහට මට වැඩිකාලයක් මේ රස්සාව කරන්න බැරිවෙයි මල්ලියේ. ”. ඇයි සෝමපාල අයියේ? මගේ ප්‍රෙෂර් එක නැගලාලූ.”. මල්ලියේ උඔට පුළුවන්නම් ටික දවසකට නයිට් ෂිප්ට් එක ඇදපන්.”. නැගිටිනවා ඕයි. නැගිටිනවා”. මම තමුසෙට ඇක්ෂන් එකක් ගන්නව&#...කොහේද මෙච්...ඩියු...
kolompure.blogspot.com
කොළොම්පුරේ: July 2016
https://kolompure.blogspot.com/2016_07_01_archive.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Saturday, July 30, 2016. කොළොම්පුරේ කිඹුල් දොරටුව. යමුද කොළොම්පුරේ කිඹුල් දොරටුව පැත්තට? කිඹුල්ලූ? කොළඹ කොහේද කිඹුල්ලූ? ඔන්න ඇහැව්වා ප‍්‍රශ්නයක්. අහලා තියෙනවාද කයිමන් දොරකඩ ගැන? කිඹුල් දොරටුව කොහේද? කොතැනද තියෙන්නේ? එහෙනම් ඉස්සෙල්ලාම තියෙන ඉසව්ව හොයාගෙන යමු. කොළඹ රජ වීදිය. Konings street / Kings street). කයිමන් දොරටුව කයිමන් දොරකඩ. විදිහටත් සිංහලයට පෙරලූනා. මොකටද දොරටුවට ඝාන්ඨාරයක්? Wednesday, July 27, 2016. එ් තමයි සිංහල නාට්&#...1857 ජනවාරි 13. වෙනිද...ජෝන...
kolompure.blogspot.com
කොළොම්පුරේ: December 2016
https://kolompure.blogspot.com/2016_12_01_archive.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Tuesday, December 20, 2016. මගේ සැන්ටා ක්ලෝස් My Santa Claus. 8216;‘ක‍්‍රිස්මස් ළඟ එනවා පුතාලා සැන්ටා ක්ලෝස්ට ලෙටර්ස් ලිව්වාද? හවස වැඩ ඇරිලා ගෙදර යනින් ගමන් අපේ ගෙදරටත් ගොඩවුන සීයා මගෙන් ඇහැව්වා. 8216;‘නෑ සීයේ තාම නෑ. සැන්ටාගෙන් ඉල්ලන තෑග්ග හිතා ගන්න බෑ.”. 8216;‘ඉක්මනට ලියන්න බෑ.”. 8216;‘හා සීයේ.”. 8216;‘ගුඞ් නයිට් ගොඞ් බ්ලෙස් යූ.”. එයා මොන වගේද? 8216;‘කෝ පුතේ අයියා? 8216;‘අයියා ගෙදර නෑ සීයේ. ඇයි? මම දන්නවා සීයා අම්මාගෙන&#...සීයාගේ බොරප#...හල්ෆ්ට...එහෙ...
kolompure.blogspot.com
කොළොම්පුරේ: ඇලවෙන ජීවිත
https://kolompure.blogspot.com/2017/01/blog-post.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Tuesday, January 10, 2017. ඇලවෙන ජීවිත. අපෝ මට නම් මේ කලුවරේ ඉදලා එපා වෙලා ඉන්නේ. අතපයත් හිරිවැටිලා වගේ.". මටත් එහෙම තමයි කවදා මෙතනින් එළියට ගිහිල්ලා ලෝකේ දකින්න ලැබෙයිද මන්දා. අපිටත් ලගදිම මෙතනින් පැනගන්න පුළුවන් වෙවි.". ඔයා මේ මොනවාද කියන්නේ, අර එහා පැත්තේ ඉන්න කට්ටිය දැන් කොච්චර කාලයක් මෙහේ ඉන්නවාද? කෝ එයාලටත් එළියට යන්න ලැබිලාම නෑනේ.". ආ අර එහා පැත්තතේ ඉන්න එයාලද? අපිවාගේ ලස්සනකුත් නෑ.". එත් මෙකේ හිරවෙලා ඉන්න බš...යන්න ලැබෙයි? ආ මේ ළගදš...කවු...
kolompure.blogspot.com
කොළොම්පුරේ: කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා
https://kolompure.blogspot.com/2016/08/blog-post_20.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Saturday, August 20, 2016. කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා. කවුද මේ කලාවට කැපවු අප‍්‍රසිද්ධියේ සිටි ප‍්‍රසිද්ධ කලා කරුවා? මේ ලෝප‍්‍රකට සිතුවම් වල නිර්මාණ ශිල්පියා ගැන තමයි අද අපේ කොළොම්පුරෙන් කතා කරන්න යන්නේ. කහවේ වලිමුනි සෝලියස් මෙන්ඩිස්. 1897 ජුනි 17. මහවැව සිව්රාජ අනාථ නිවාසය. 1975 සැප්තැම්බර් 01. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි). August 26, 2016 at 11:28 AM. August 28, 2016 at 8:58 AM. September 3, 2016 at 5:20 AM. කොළොම්...ආ ටවුන...
kolompure.blogspot.com
කොළොම්පුරේ: අභිරහස
https://kolompure.blogspot.com/2016/10/blog-post_9.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Sunday, October 9, 2016. ගිනි අවුලෝලා. ඒ ගින්නට. 8221;කෝ් මේ මේසේ උඩ තිබ්බ සීල් පෑඞ් එක? අපේ ක්ලාක් මහත්තයා ඒක පණ දාගෙන හොයනවා. බැලින්නම් ඒක නෑ තමයි. 8221;ඇයි බං මේසේ උඩ ඊයේ හවසත් තිබුනා නේද? 8221;ඔව් මේ මේස උඩ තමයි හැමදාමත් තියලා තිබුනේ. කවුරු හරි උස්සලා.”. 8221;කවුරු ගෙනියන්නද බං සිල් පෑඞ් එකක්? ගෙදර ගෙනියලා මොකට සීල් ගහන්නද? උඹ කොහේ හරි දාන්න ඇති.”. 8221;ඇයි උඹ හිතුවාද මට පිස්සු කියලා? 8221;මචං මොකක්ද අවුල? 8221;මොකක්ද එහෙනම්? 8221;කොච්චර දේපල...මාත්...
kolompure.blogspot.com
කොළොම්පුරේ: September 2016
https://kolompure.blogspot.com/2016_09_01_archive.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Sunday, September 25, 2016. කනට ඇසෙන ලංකාවේ නැති ගමක් - මුවන්පැලැස්ස. එ් ගමේ නම තමයි මුවන්පැලැස්ස. මුදලිනායක සෝමරත්න මහතා. අවුරුද්දේ තමයි මේ ගුවන්විදුලි නාට්‍ය මුලින්ම ප‍්‍රචාරයවුනේ. කෝරලේ මහත්තයා සහ මැණිකේ. විජේරත්න වරකාගොඩ සහ රත්නාවලි කැකුණවෙල. වික්ටර් මිගෙල් මහතා. මහතා මුවන්පැලැස්ස නාට්‍ය අවුරුදු 15 ක් පමණ රචනා කෙරුවා. ශ‍්‍රී නිමල් පද්මකුමාර. මුවන් පැලැස්ස පටිගත කිරිමක්. එ්කාලේ රෑ. Saturday, September 17, 2016. ඉදිකරන්න සැලසුම් කල ...ඊට පස්සේ මŢ...අතු...
kolompure.blogspot.com
කොළොම්පුරේ: කනට ඇසෙන ලංකාවේ නැති ගමක් - මුවන්පැලැස්ස
https://kolompure.blogspot.com/2016/09/blog-post_0.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Sunday, September 25, 2016. කනට ඇසෙන ලංකාවේ නැති ගමක් - මුවන්පැලැස්ස. එ් ගමේ නම තමයි මුවන්පැලැස්ස. මුදලිනායක සෝමරත්න මහතා. අවුරුද්දේ තමයි මේ ගුවන්විදුලි නාට්‍ය මුලින්ම ප‍්‍රචාරයවුනේ. කෝරලේ මහත්තයා සහ මැණිකේ. විජේරත්න වරකාගොඩ සහ රත්නාවලි කැකුණවෙල. වික්ටර් මිගෙල් මහතා. මහතා මුවන්පැලැස්ස නාට්‍ය අවුරුදු 15 ක් පමණ රචනා කෙරුවා. ශ‍්‍රී නිමල් පද්මකුමාර. මුවන් පැලැස්ස පටිගත කිරිමක්. එ්කාලේ රෑ. September 26, 2016 at 9:05 PM. October 25, 2016 at 9:19 AM. මම නම් ඉපද#...
kolompure.blogspot.com
කොළොම්පුරේ: රික්ෂෝකාරයා
https://kolompure.blogspot.com/2016/10/blog-post.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Sunday, October 2, 2016. රික්ෂෝකාරයා. අහලා තියෙනවාද රික්ෂෝව. හා දොන් කරෝලිස් සමාගමත්. මේ ගමන් ගාස්තු නියම කරලා තිබුනේ දුරට වඩා ගමනට ගතවන කාලය අනුවයි. මිනිත්තු 10 කට වැඩි නොවන ගමනක් සඳහා සත 10. මිනිත්තු 10 කට වැඩි පැය භාගයකට අඩු ගමනක් සඳහා සත 25. පැය භාගයකට වැඩි පැයකට අඩු ගමනක් සඳහා සත 50. ඊට පස්සේ සෑම පැය භාගයකටම සත 10 යි. වශයෙන් තමයි ගාස්තු නියම කරලා තිබුනේ. Surgon of Wilderness – christine Spittle Wilson). October 2, 2016 at 9:19 PM. October 2, 2016 at 11:04 PM.
kolompure.blogspot.com
කොළොම්පුරේ: රටගිය මුදියන්සේ තැනු වලව්වේ පන්සල
https://kolompure.blogspot.com/2016/08/blog-post.html
එන්න ගොඩවෙන්න කොළොම්පුරේ සවාරියක් යන්න. Monday, August 29, 2016. රටගිය මුදියන්සේ තැනු වලව්වේ පන්සල. විහාරස්ථානය. වුයේ කොටහේනේ දිපදුත්තාරාමය විහාරස්ථානයයි. Prince Prisdang Chumsai (පැවිදිවිමට පෙර). පී.සී ජිනවරංශ හිමියන්. කාන්තාවක් විසින් මුල්ගල තැබිම සිදුකරලා තියෙනවා. මෙහි පලකරන ඡයාරූප සියල්ල අන්තර්ජාලයෙන් ලබාගත් ඡයාරූපයි. කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි). August 30, 2016 at 12:52 AM. මා හිතන්නේ මෙය ලෙස Lim Leng Cheah වෙනස් විය යුතුයි. August 30, 2016 at 1:08 AM. August 30, 2016 at 1:12 AM. ජනප...