
unmadini.blogspot.com
මා සිතැඟිමා සිතැඟි. Friday, December 30, 2011. ගොඩාක් කාලයකට පස්සේ. ගොඩාක් කාලයකට පස්සේ බ්ලොග් එක පත්තේ එන්න හිතුනේ. මේ දෙසැම්බර් කාලයෙදී විතරයි නේ නිවාඩුවක් තියෙන්නේ. ඉතින් අද මම මගේ අම්මට සිදුවුනු ලස්සන අත්දැකීමක් ලියන්න හිතුව :). Sunday, November 27, 2011. හ්ම්ම්ම්ම්. තරහක් නෑ දුකක් තියෙන්නේ. සතුටක් නෑ දයාවක් තියෙන්නේ. වෛරයක් නෑ උපේක්ශාවක් තියෙන්නේ. අරමුණක් නෑ ඔහේ බලාගෙනයි ඉන්නේ. Friday, May 13, 2011. Wednesday, March 2, 2011. මගේ ජීවය ඇයයි. මලකි නුඹ මා හද සුවඳ කෙරූ. Subscribe to: Posts (Atom).
http://unmadini.blogspot.com/