hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: August 2015
http://hithamutikak.blogspot.com/2015_08_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Tuesday, August 4, 2015. පොකුණ මැද හොද රුවක් වීලා ඕලු මල විකසිත වෙලා. වෙලා එනකොට පෙති විදාලා පොකුණ මැදදී වැජඹිලා. දිනත් සමගම කල් ගෙවීලා අළුත් කැකුළක් එසවිලා. අළුත් මලකට තැනක් දීලා පරණ මල අද මැලවිලා. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom). ටිකක් හිතන අය. කියවන තැන්. ජිම්ජිල්බං. වැව් ඉස්මත්ත. කුරුටු ගෑ ගී පවුර. විහාර මහ දේවියේ. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය. හිස් අහස. රාජ්ගෙ නවාතැන. කොහේද යකෝ ඒ? මරණයේ නිම්නය -3. ආගිය කතා.
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: December 2015
http://hithamutikak.blogspot.com/2015_12_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Thursday, December 31, 2015. අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි. දෙදහස් පහලවේ පාඩම් ඉගෙනගෙන. දෙදහස් දාසයේ තව දියුණට යන්න. සැමහට රටේ නව අදහස් ඇතිවෙන්න. සැම දෙවිවරුනි රටටම වරමක් දෙන්න. සිත්තුල සතුට සැම විටකම උතුරන්නයි. බාධක ඉදිරියේ නොසැලෙන දිරිගන්නයි. සැම දන එකා මෙන් දියුනුව වෙත යන්නයි. අලුත් වසරෙදී සැමටම ජය වෙන්නයි. ඉන්ද්‍රජිත්. Wednesday, December 23, 2015. නත්තල් පැතුම. ඉන්ද්‍රජිත්. Sunday, December 20, 2015. කුඩ්ඩා. අලුත්...නත්...
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: May 2016
http://hithamutikak.blogspot.com/2016_05_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Friday, May 20, 2016. සොබාදහම උරණව දඬුවම් දෙනවා. වැසි වැඩි වෙමින් ගංගා දිය උතුරනවා. ඒ ගං දියට දිවි පැතුමන් යටවෙනවා. ගං දිය උඩින් මනුසත්කම උතුරනවා. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom). ටිකක් හිතන අය. කියවන තැන්. ජිම්ජිල්බං. වැව් ඉස්මත්ත. කුරුටු ගෑ ගී පවුර. විහාර මහ දේවියේ. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය. හිස් අහස. බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්. රාජ්ගෙ නවාතැන. කොහේද යකෝ ඒ? මරණයේ නිම්නය -3. ආගිය කතා. මධුමාධවී.
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: August 2016
http://hithamutikak.blogspot.com/2016_08_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Tuesday, August 30, 2016. පාවෙන වළාකුලෙන් අසමි. කොළඹින් එන විට උඹ එය ඇහුවද? ඇමතිවරුන් යන වාහන සද්දය. රජරට යනවිට උඹ එය දැක්කද? ජලයත් විෂවී විඳවන කරුමය. උතුරත් දකුණත් හරි හැටි බැළුවද? ජාතිය නාමෙන් රවටන අරුමය. පාවෙනවිට උඹටත් එය දැනුනද? එකම රටක් තුල වෙනසක පුදුමය. ඉන්ද්‍රජිත්. Monday, August 1, 2016. සිහිනයට අත්වැලක්. ඒ පොඩි සිත්වල දිරිය වැඩෙන්නට. සිතේ ඇඳෙන හීනය වෙත යන්නට. හෙට දින බිහිවන ලොව ජයගන්නට. Subscribe to: Posts (Atom).
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: January 2016
http://hithamutikak.blogspot.com/2016_01_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Sunday, January 10, 2016. විද්‍යාවේදි ඇස රැකගත් ද්‍රාවණය. සතුටත් දුකත් ළඟ නිබඳව එකලෙසය. හඬ නොනැඟෙන්න ලොව වෙත දෙන පණිවිඩය. වදනින් කියනු බැරි හඟුමක ප්‍රතිඵලය. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom). ටිකක් හිතන අය. කියවන තැන්. ජිම්ජිල්බං. වැව් ඉස්මත්ත. කුරුටු ගෑ ගී පවුර. විහාර මහ දේවියේ. අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය. හිස් අහස. බ්‍රන්ත පිරුණු ග්‍රන්ථයක්. රාජ්ගෙ නවාතැන. කොහේද යකෝ ඒ? මරණයේ නිම්නය -3. ආගිය කතා.
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: July 2016
http://hithamutikak.blogspot.com/2016_07_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Sunday, July 31, 2016. කළාව සහ ශිෂ්ඨාචාරය. මා පරිවර්තනය කල පලමු රචනය. මෙතැනින්. ඉන්ද්‍රජිත්. Monday, July 4, 2016. සමාජ ජාල වෙබ් අඩවි. එකලදි මටත් වැරදිම විතරයි ඇසුනේ. එනමුත් මටත් එක්වී බලනට සිතුනේ. එෆ්.බී,බ්ලොගර් සමඟින් මා එක්වන්නේ. පහත තිබෙන මතයයි සිත තුළ පිරුනේ. කවිද කතන්දර නිතරම කියවන්නේ. පාළුව දුරලමින් සිත්තොස පුරවන්නේ. දැනුම බෙදා ගැනුමට හොඳ මග වන්නේ. හොඳට හදන දේ වැරදිව ඇයි ගන්නේ. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom).
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: June 2016
http://hithamutikak.blogspot.com/2016_06_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Monday, June 20, 2016. සොයා බලනෙමි මගේ ගැන මම මෙලොව ඉන්නේ කුම කරන්නද? විවිධ රසයන එකට මුසුකර අළුත් දේවල් සොයා ගන්නද? සිතේ හැඟුමන් වදන් කරමින් තවත් කවිපද ලියාලන්නද? මගේ ගැන මට සොයා ගන්නට තවත් කොපමණ කලක් යාවිද? අප කාටත් ඇති ප්‍රශ්නයක් මට දැණුන ආකාරය. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom). ටිකක් හිතන අය. කියවන තැන්. ජිම්ජිල්බං. වැව් ඉස්මත්ත. කුරුටු ගෑ ගී පවුර. විහාර මහ දේවියේ. හිස් අහස. රාජ්ගෙ නවාතැන. කොහේද යකෝ ඒ?
prasanna86k.wordpress.com
එක අහසක් යට, ජාලය නැතිව… | Gold fish ගේ blog ටැංකිය
https://prasanna86k.wordpress.com/2012/07/26/එක-අහසක්-යට-ජාලය-නැතිව
Gold fish ග blog ට ක ය. ම ග න…. ග ල ඩ fish. ට ක යට ක මත අය. ට ක යට ක මත අය. බ ල ග ර ලක ද න න බ ර ව න ට, ම ත න ට ග යන ම ඔක ක ම බලන න ප ළ වන …. ම ත නත ත ය නව …. එක අහසක යට, ජ ලය න ත ව…. 2012 ජ ල 26 — Gold fish. ඉත දවස ව ඩ ට ක ඉවර කරල හ ත ගත ත ම කක හර ම ව ව එකක හදනව ක යල අර අහස න ම. ම දවස ඉවර ව ද ද , ව ව ක ත බ න ව ල වලද ෆ ට ෂ ප වල න හ ද ල ඉවර ව ච ච එක ලස සනම ක ර ප එක…! බලන න ලස සනද ක යල …. ම … මහන ස ය …. ඕන නම … ඒක වය ඩ ස ක ර න ම න ටර වල ස ට න ඩර ඩ බ ක ග රව න ඩ සය ස එකට හදල ත ය න න . ම යට ක මත වන න:. රම බ ඩ...
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: 2017
http://hithamutikak.blogspot.com/2016/12/2017.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Saturday, December 31, 2016. සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න. සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න. භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න. අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න. ඉන්ද්‍රජිත්. December 31, 2016 at 9:06 AM. දැයක් නගා සිටුවන්නට නව අදහස් එකතුවෙන්න. කවක් තුළින් කරන මෙහෙය හැමදාකම අගය වෙන්න. ටිකක් හිතන ඉන්ද්‍රජිත්ට නව වසරේ සුභම වෙන්න. ඉන්ද්‍රජිත්. December 31, 2016 at 6:50 PM. January 1, 2017 at 10:15 PM.
hithamutikak.blogspot.com
ටිකක් හිතන්න: December 2016
http://hithamutikak.blogspot.com/2016_12_01_archive.html
ටිකක් හිතන්න. හැම දේ ගැනම අළුතෙන් සිතලා බලන අළුතෙන් සිතන්නට ලියනා කවි වදන. Saturday, December 31, 2016. සැම දුක්ගිනි නිම කරමින් සතුටේ මල් වැසි වසින්න. සැක සංකා දුරුකරමින් විශ්වාසය පතුරුවන්න. භේදභින්න වූ මිනිසුන් සොයුරන් සේ එකතු වෙන්න. අඳුරට ආලෝකය ගෙන නව වසරක් උදා වෙන්න. ඉන්ද්‍රජිත්. Sunday, December 11, 2016. ජීවිත කතාවක්. උපන්දා සිට මෙදා වනතුරු පියා කවුදැයි දැක නැතී. වත්ත අද්දර පාසලෙන් මට පාඩමක් කියලා නැතී. ඉන්ද්‍රජිත්. Subscribe to: Posts (Atom). ටිකක් හිතන අය. කියවන තැන්. හිස් අහස. ආගිය කතා.