mycomputersciencedegree.blogspot.com
My computerscience degree
http://mycomputersciencedegree.blogspot.com/2014_01_01_archive.html
Computer science degree: January 2014. Monday, January 27, 2014. ලිනක්ස් ඉගෙනගනිමු. මේකේ තියෙනවා,ආරම්බයේ ඉදලම වටපිටාව ඔක්කොම විස්තර කරලා,කාලය අරගෙන ආසාවෙන් කියවලා බලන්න- http:/ linux-sinhala.blogspot.com. මෙතන තියෙනවා IET එකේ සහෝදරයෙක් ලියපු තවත් අඛන්ඩ ලිපි පෙළක්- http:/ sudill12.blogspot.com. තවත් පරිගණක පාඩමකින් යලි හමුවෙමු. ලිපිය ලියුවේ. ලේබලය ලිනක්ස් ඉගෙනගනිමු. Friday, January 24, 2014. වස්තු පාදක පද්ධති සංවර්දනය-5. Http:/ javaxclass.blogspot.com/2010/05/java-i.html. හිතනවා,නවකයෙක&#...නමුතš...
sithumpethum.blogspot.com
සිතුම් පැතුම්: March 2013
http://sithumpethum.blogspot.com/2013_03_01_archive.html
Who writes, some kind of. ඇවටියෙල්. Saturday, March 23, 2013. ඇති දාට විතරයි නැති දාට බඩුම තමයි. නවීන තාක්ෂණයෙන් භූත දෝෂ ඉවත් කරනු ලැබේ". හිතට වද දෙන, ගතට දුක දෙන, ඇහැට නොපෙනෙන, කනට නොඇසෙන. අදෘශ්‍යමාන භූත බලවේගයකින් ඔබ තවමත් පීඩා විඳින්නේද? දුක් නොවන්න දරුවනි. තනි ඇහැට ඇඩෙන විසඳුම දැන් අප සතුයි. අත් දුටුවයි ප්‍රත්‍යක්ෂයි.විලම්භිතයි, ප්රතිගම්යයි. යක්ෂ, ප්‍රේත, කුම්භාණ්ඩ දෝස හඳුනා ගැනීම හා සමනය කිරීම". නීච කුල අන්තර්ජාල වශී බන්ධන. නොපමාව විමසන්න. ලඟට එන්න එපා හපනවා.කිව්ව...යකො.විනාස...දොලපිද&...චාර...
sithumpethum.blogspot.com
සිතුම් පැතුම්: December 2012
http://sithumpethum.blogspot.com/2012_12_01_archive.html
Who writes, some kind of. ඇවටියෙල්. Thursday, December 27, 2012. සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං? රරයිටර්.මට.මට හරි පුදුමයි රයිටර්.". ඇයි රම්බා උඹ වැටුන එකද පුදුම? ඌව නැගිට්ටන්න හදන ගමන් මම ඇහැව්වා. නෑ බං සෝරෝ ගැන පුදුම.". ඉතින් ඒක තමයි බං සෝරෝට කොහොම රිදිල්ලක් රිදෙනවා ඇත්ද නේද බං? වීරේ මාමගේ මුනේ අවලන් ඉලන්දාරි හිනාවක් මතු වුනා. මාසෙට සත පහක ගතමන්ට් එකක් නැතුව ඉන්න එකේ මේක මොකක්ද කියලා බලලා එන්ටර...ඒක අහපු වීරේ මාමගේ කට දෙකොන දෙකන ගාවට ග...අනේ මල්ලියේ මම නම් ඔහ...Tuesday, December 18, 2012.
mycomputersciencedegree.blogspot.com
My computerscience degree
http://mycomputersciencedegree.blogspot.com/2014_12_01_archive.html
Computer science degree: December 2014. Sunday, December 28, 2014. පරිගණක හා ජාල ආරක්ෂාව 1. හරි,පළවෙනියටම ඉගෙන ගන්න යන පරාසය දැන ගෙන ඉදිමු.කලින් කතා කරපු මාතෘකාව වගේ දිනෙන් දින අලුත් වෙන ගොඩක් විෂය කරුණු තියෙන subject එකක් මේකත්. සැ.යු.විෂය තුල සදහන් වචන සදහා බොහෝ විට ඊට අදාල ඉංග්‍රීසි වදනම භාවිතා කෙරේ. Precise-සම්පුර්ණබව හා නිවැරදි බව. Accurate-නිවැරදි බව. Unmodified-දත්ත සන්නිවේදනයේදී නොවෙනස්ව පැවතීම. Meningful and usable-අර්ථවත් බව හා ප්‍රයෝජනවත් බව. ලිපිය ලියුවේ. Subscribe to: Posts (Atom). එකතු...
sithuwilihanthana.blogspot.com
සිතුවිලි හන්තාන: January 2015
http://sithuwilihanthana.blogspot.com/2015_01_01_archive.html
Friday, January 2, 2015. පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා.෴. ඔයාට මතකද ඒ දවස් වල අපේ ආදරේ. ගෙදර තිබුණ. නා ගහ යටට වෙලා. ඔයා මං එනකං වැටට උඩින් පාර දිහා බලාගෙන හිටියා. ඔයා හිතුවේ ඔයා පොත කියවනවා කියලා. ඒත් ඔයාගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි කියලා පොත විතරක් නෙවෙයි, නා ගහේ කොළ මල් අතු හැමදේම මට ගතු කිව්වා. බඩට හරියට කෑමක් වත් නැතුව. ඔයාගේ ලස්සන මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ කියලා මං කියනකොට. ඔයා ආදරේ නුරාව පිරුණු ඇස් වලින්. කාලෙත් එක්ක. ආදරෙයි මං මගේ සොඳුරියට. සිය පුතු නලවනවා. නෙත් අදන&#...කෙම...
sithuwilihanthana.blogspot.com
සිතුවිලි හන්තාන: August 2014
http://sithuwilihanthana.blogspot.com/2014_08_01_archive.html
Saturday, August 23, 2014. මී මුරේ හරහා ලකේගල තරණය Lakegala Exploration via Meemure ෴. ඉතිරි කොටස මෙතන click කරලා බලමු. ලිව්වේ. Location: Siyambalanduwa, Sri Lanka. Friday, August 1, 2014. සුරඹුන් නුරා පැන් බී කෙලිති රති රඟ.෴. කැළඹුන් සරා පෙම් ගී කෙලෙස් සිත. නෙකඹුන් පුරා රැව් දී කරති මන. සළඹුන් අරා සිඳ දී දිවිය සිල. සුරඹුන් නුරා පැන් බී කෙලිති රති. ඉතිරි කොටස මෙතන click කරලා බලමු. ලිව්වේ. Labels: සිතුවිලි කවි. Location: Peradeniya, Sri Lanka. Subscribe to: Posts (Atom). 3572; අත හිත ෴. අනං මනං. 160; ...
chathudedigama.blogspot.com
බිනර මලී
http://chathudedigama.blogspot.com/2012/08/blog-post_9053.html
බිනර මලී. අත්දැකීම්, අත්විදීම් මැද ගෙවෙන මොහොතක් පාසා ජීවිතය සොයා. Thursday, August 23, 2012. ජීවිතේ තරම්ම වටිනවා. මොහොතකට මම ඔයාගෙ ජීවිතේ. ඔයාගෙන් උදුර ගත්තොත්. ඔයාට මොනතරම් දුක හිතේවිද? ඒත් ඔයා දුක් වෙනවා. මට බලන් ඉන්න පුළුවන් වේවිද? මම නම් දන්නෙ නෑ. හිතා මතා ඔයාගෙ ජීවිතේ. මම ටිකකට නොවෙයි. මුළු ජීවිත කාලෙටම. හොරකම් කරගත්තා කියලා. ඔයා මට චෝදනා කරනවද? ඔයා ඔයාගෙ ජීවිතේ. කියලා හිතන් ඉන්නෙ. ඔයාගෙ ආදරේ නම්. ඒ ජීවිතේ වෙන්න තරම්. මම වාසනාවන්තද? Labels: එදා ලියූ කවි. August 23, 2012 at 3:04 PM. පුř...
alisitha.blogspot.com
අලි සිතුවිලි: July 2013
http://alisitha.blogspot.com/2013_07_01_archive.html
අලි සිතුවිලි. Monday, July 29, 2013. අලිසීන් - ගමන් මග 03. මෙකල අලියාට මහත් ගැටලවක් උද්ගතවී තිබුණි. එකම කෙල්ල නිරත්තරයෙන් පන්තියේ එක වීම නොවේ. ඉහත කී කෙල්ල කෙල්ලෙක් වීම ද නොවේ. උෂ්ණය වැදුනු වෙනත් කෙල්ලන් අපේ පාක්ෂිකයන්ගෙන් ගේම ඉල්ලීමයි. කතන්දරය නව මගකට යොමු කරවන ලද්දෙ පක්ෂ දෙක අතර වූ අති ප්‍රබල වලියකි. විඥ්ඥානික තුවාල සුව වූ කල්හි අලියාට මෙබඳු සිතිවිල්ලක් පහල විය. මූට හැමදාම එක වෙන්න පුලුවන්නං මට බැරි මොකෑ". ඒ අනුව සීතල යුද්ධය වහාම දියත් කරන ලදී. අර කරපු ඔක්කොම අපරාදේය. ...අලියා මේ ව...අලියš...
alisitha.blogspot.com
අලි සිතුවිලි: February 2013
http://alisitha.blogspot.com/2013_02_01_archive.html
අලි සිතුවිලි. Wednesday, February 27, 2013. කෙමිකල් කතා - ෆිනැන්ත්‍රින්. හිතුවට වඩා කෙටි කාලෙකිං එන්න පුලුවං උනා. අලිය විශ්වාස කරනව හැම කෙනෙක්ම යහතිං අැති කියල! අපට උගන්නන සර් කෙනෙක් තමයි මහාචාර්ය සුබ්‍රමනියම් සෝතීස්වරන්. අපට මේ දවස්වල උගන්නන්නෙ අැරෝමැටික් කාබනික සංයෝග ගැන. බෙන්සින් හැරුනු විට එ් වගේ සංයෝග තව තියනව. හතරවෙනි එක. ඔන්න ඔ්කගැන තමා කතා කරන්නෙ. ෆිනැන්ත්‍රින්. මේව තියෙන්නෙ සිගරට් දුමේ. සෝතීස්වරන් මහතා වැඩිදුර අදහස් දක්වමින් . මේව තියනව. 1 සිගරට් දුම. 2 බාබකිව්. 3 වාහන දුම. එකපාරටම අෑ...
chathudedigama.blogspot.com
බිනර මලී: 05/08/12
http://chathudedigama.blogspot.com/2012_05_08_archive.html
බිනර මලී. අත්දැකීම්, අත්විදීම් මැද ගෙවෙන මොහොතක් පාසා ජීවිතය සොයා. Tuesday, May 8, 2012. පාළුවෙන්. තරුද නිදයි. තනිය මකන්නට. කිසිවෙකු නැති සද. නුබ ගැබේ සරමින්. රයි සසල වූ සිත. නිසල කරන්නට. ඒ තෙපුල් හ. රිසි නොවුනු සද. වැටෙනා විට. රූරා වැටෙයි දුක් කදුළු. නිවන තෙක් හද ගින්න. Labels: එදා ලියූ කවි. Subscribe to: Posts (Atom). There was an error in this gadget. Colombo, Sri Lanka. View my complete profile. බිනර මල් පෙති. බිනර මල් සුවඳ විඳින අය. ඇවිත් ගිහින්. මං කියවන බ්ලොග්. චතූගේ කථා -. Cried myself to sleep.