kiriputha.blogspot.com
කිරිපුතාගෙ විත්ති: කොස්ස
http://kiriputha.blogspot.com/2012/03/18.html
කිරිපුතාගෙ විත්ති. කයි කතන්දර එකතුකරගෙන ගහන සයිබර් කැලෑපත්තරය. Monday, March 19, 2012. මුලින්ම කියන්න ඕනෙ මේක ඊයකින් ආපු කුනුහබ්බයක්.ඔය චූටි බබාල මේක නොබැලුවට කමක් නෑ. ආයෙ හොරෙන් බලල මෙන්න මූ කුනුහබ්බ ලියනවෝ කියන්න ඔට්ටු නෑ. බොස්: මොකක්ද දරුවො ප්‍රශ්නෙ? කෙල්ල: මට තවත් මෙහෙ වැඩ කරන්න බෑ සර්. මම අස්වෙනවා. බොස්: ඇයි දරුවො, මෙහෙ ඉන්න සේවකයෙක් ප්‍රශ්නයක් දැම්මද? නැත්නම් පඩි මදිද? ඔයා හොඳට වැඩ කරන ලමයෙක්. කෙල්ල: මේ බලන්න සර්, මේවා මෙහෙ වැඩට එන්න...එහෙම හිතලා තමන්ගෙ කලිසමය...අනේ සර් මම මේ ද...බොස්...
prejustination.blogspot.com
Prejustination: December 2012
http://prejustination.blogspot.com/2012_12_01_archive.html
දෙවියන් මියයන්නේ නැත. Monday, December 3, 2012. ඔව්.මම සමකාමියෙක්. භ්‍රෑණයක්ව. ඇගේ වතුර බෑගය තුල. කරවටක් ගිලී. පෙකනිවැලෙන් එල්ලි. සිටියදීත්. බොහෝ සේ. අඩු වලින් අල්ලා. කර්කෂ වියලි පොලවට. අතහැරිය විටදිත්. බොහො උනුහුම් විය. නිරුවත් ලමැද. තෙත්ම තෙත් විය. මට මෙන්ම. ඈ වැදු බොහෝ වුන්ට. ඈ නිදිවැදි බොහෝ වුන්ට. බෙදා දුන්නා. තනිවුනා වරු ගනන්. බුදු මැදුරු තුල. සිද්ධාර්ථ සමග. අක් බඔරු හිසකෙස්. දිගු ඇස් ඇති. ලම්බකර්ණ වංශිකයා. හොරා ගත්තා මගේ හිත. මම ආලය කලා. සිද්ධාර්ථට. සෙව්වා රහසින්ම. උන් සගවලා. උන් එක්ක. මයිල&#...
lokuayyandi.blogspot.com
ලොකු අයියාගේ කාමරේ : ගංවතුර සහ මම | Me & Flood
http://lokuayyandi.blogspot.com/2016/07/me-flood.html
කාමරේ දොර ලග. කාමරේ ඉන්න අය. හද්ද ලාංකික කාමරේකි. Wednesday, July 20, 2016. ගංවතුර සහ මම Me and Flood. ගංවතුරට අසුවීමි. රාත්‍රියද පෙර දිනද අධික වර්ෂාවය. කඩුවෙල වෙලේ හංදියේ වතුර. ඒ මංජුලා අක්කාය. මම දැන හිටි වෙලේ හංදියක්වත් වතුර ගැහිල්ලක් මහ කජ්ජක්දැයි සිතීමත් උදෑසන 9ට පමණ 143ක නගින්නට හේතු විය. නවගමුවෙන් ඉහළ බෝමිරියට ආ බසය හිර වුනේ අධික තදබදේකටය. පයින් ගමන ආතල් ය. වෙලේ හංදිය. ගංවතුර දුන්නේ මරුම අත්දැකීමකි. යට උණු පිරිස්ට එය කරුම අත්දැකීමක්. හිද ලියමි. දාපු වෙලාව. පුංචි මනාප. පින්තුර. අපි කළ හš...
jinjibiris.blogspot.com
ජිංජිගේ U-TURN : March 2012
http://jinjibiris.blogspot.com/2012_03_01_archive.html
ජිංජිගේ U-TURN. නොනවත්වා U-TURN ගැසිමෙන් එක තැන කැරකුන මගේ ජිවිතය. Friday, March 23, 2012. තරුව නුඹ නැතත් ඈ අද මා ලඟ. පොඩිඩක් එලියට බැහැලා බලන්න අහසේ ටිකක් ලොකු තරුවක් තියනවද කියලා. හොදට බලන්න. එක තියේන්නම ඔනී, එයා ඔතන තමයි හිටියේ. එයා ඉන්නේ හදට ටිකක් ඈතින්. එදා රෑ එයා තමයි මුළු අහසටම හිටපු ලස්සනම තරුව. ඔයාලා දන්නවද මම ඒ තරුවට කොචිචර ආදරේ කලාද කියලා. එත් පස්සේ තමයි මට තේරුනේ මම ගොඩක් මොඩ උනා කියලා. එත් මම ඒ තරුවට මුළු හදවතින්ම ආදරේ කලා. එයාට දුක හිතුනම. එයා අයිති අහසට කියන එක. එයා දිහා ...මම මවා ගත...
vpokura.blogspot.com
වී පොකුර: සැමාගේ සපත්තු දෙක සහ සුන්දර ගෙට්‍ටුවේ.. විකට්‍ටුව..!
http://vpokura.blogspot.com/2013/01/blog-post_27.html
වී පොකුර. කියාගන්න බැරි.ලියාගන්න හැකි. කොයි තරම් දේ ඇත්ද මේ හිතතුල! Sunday, January 27, 2013. සැමාගේ සපත්තු දෙක සහ සුන්දර ගෙට්‍ටුවේ. විකට්‍ටුව! ගෙට්‍ටුවේ ආරම්භය හා ඊට පෙර සිදුවූ බොහෝ සිද්දි දාම තිබුනත්.ඊට කලින් ලියන්නට හිතුනේ වෙනත් දෙයකි. මුන්ගේ ලෝභකමට. සැමාත් මාත් හිටි තැන පිටිපස්සේත් බංකුවල අහිංසක ප්‍රේම වන්තයෝ පිරිසකි .ටිකකින් උන...බොලාට කන්න ගෙනල්ල. දෙන්නෑ. යකෝ සපත්තු දෙක දෙනකං". ප/ලි. වීයාට ලොකු දුරක් ආපසු යාමට තිබුනු න&#...වීපොකුරෙ වීයා. Sunday, January 27, 2013. January 27, 2013 at 11:38 PM.
kanaththe-lokka.blogspot.com
කනත්ත: April 2012
http://kanaththe-lokka.blogspot.com/2012_04_01_archive.html
අළුගෝසු වැඩක් උනාට කාටවත් කිසිම කරදරයක්, බාදාවක් නැති බොහොම අහිංසක වැඩක්! Monday, April 30, 2012. අනාගතයේ දවසක. තාත්තේ තාත්තේ අද අපේ ටීචර් කිව්වා ලබන සතියේ ඉස්කෝලෙට එනකොට පාන් පිටි ටිකක් අරන් එන්න කියල". මොනවා කෙල්ලේ! පා.පා. පාන් පිටි! ඔව් තාත්තේ ඇයි? හෑ පුතේ ටීචර් දැන් පාන් පිටි කොච්චරක් ගේන්නය කියල කිව්වද? එක්කෙනෙක්ට ග්‍රෑම් 50 ගේන්නය කිව්වා තාත්තේ". මොනවා පුතේ 50 ක්ම ගෙන්න කිව්වද? මොකටද පුතේ එච්චර පාන් පිටි? මොනවය කිව්වා පාන්? ඒ මොනවද කෙල්ලේ ඒ? අනේ එතුමාද? එතුමාට මිනිස්ස&...ආයිත් අහල ත#...තාත...
sithuwilihanthana.blogspot.com
සිතුවිලි හන්තාන: January 2015
http://sithuwilihanthana.blogspot.com/2015_01_01_archive.html
Friday, January 2, 2015. පෙර දිනයක මා පෙම් කල යුවතිය සිය පුතු නලවනවා.෴. ඔයාට මතකද ඒ දවස් වල අපේ ආදරේ. ගෙදර තිබුණ. නා ගහ යටට වෙලා. ඔයා මං එනකං වැටට උඩින් පාර දිහා බලාගෙන හිටියා. ඔයා හිතුවේ ඔයා පොත කියවනවා කියලා. ඒත් ඔයාගේ ඇස් තිබුණේ පොතේ නෙවෙයි කියලා පොත විතරක් නෙවෙයි, නා ගහේ කොළ මල් අතු හැමදේම මට ගතු කිව්වා. බඩට හරියට කෑමක් වත් නැතුව. ඔයාගේ ලස්සන මේ ලෝකෙ කිසිම දේකට සමාන කරන්න බෑ කියලා මං කියනකොට. ඔයා ආදරේ නුරාව පිරුණු ඇස් වලින්. කාලෙත් එක්ක. ආදරෙයි මං මගේ සොඳුරියට. සිය පුතු නලවනවා. නෙත් අදන&#...කෙම...
vpokura.blogspot.com
වී පොකුර: December 2013
http://vpokura.blogspot.com/2013_12_01_archive.html
වී පොකුර. කියාගන්න බැරි.ලියාගන්න හැකි. කොයි තරම් දේ ඇත්ද මේ හිතතුල! Wednesday, December 25, 2013. අමතකව ගිය ඒ දිනය 2004-12-26. හ්හ.හ්හ. හඬමින් ) මෙච්චරයි .ඉතුරු උනේ.ගේ එහෙම්ම ගියා.ගෙයි තිබුන මුකුත් ඉතුරු නෑ මහත්තයෝ! තවත් එවැනිම පිරිසක් පැමිනේ.ඔවුන්ගේ ඇඳුම් පවා ඉරී ගොසිනි.එකකු කතා කරයි. ඔවුන් බලපිටිය පැත්තට ආවේනික කතාබහ විලාශයෙන් නොනවත්වා කියාගෙන යයි. එමෙන්ම පාරවල් සියල්ල වසා තිබුනි.කොලඹ සිට පැමිනෙන බස් රථ,...ඉන්ධන හලෙන් විමසීමක් කර බැලුවත් ඊට හේ...ඉතිරිව තිබූ ඉන්ධන ප්&...Wednesday, December 25, 2013.
yadaminbeda.blogspot.com
යදමින් බැඳ: November 2012
http://yadaminbeda.blogspot.com/2012_11_01_archive.html
යදමින් බැඳ. Tuesday, November 27, 2012. ගුරු ගීතය 03. ගුරු ගීතය දෙවන කොටස. ගුරු ගීතය - තෙවන කොටස. 8220; එහෙත් ඒ හැඟීම් වචන වලින් ප්‍රකාශ කිරීමට මා තුළ ධෛය්‍යර්‍යක් නැත. සමහර විට එසේ කිව යුතුව තිබුණේයැයි මට හැඟේ. එහෙත් දුයිෂෙන් ඒ ගැන කල්පනා කළේ ය. 8220;අල්තීනායි, නුඹ බය වෙන්ට එපා. අපි විසඳුමක් සොයා ගනිමු“. 8220;ඉස්කෝල මහත්තයා කියන හැටියට වැඩ කරන්ට මම සූදානම්“. මුල් පිටුව භාවිතයට උපදෙස් සුබස ගැන. ගුරුතුමා සිටි තැනින් සෙලවුණේ නැත. 8220;තමුසෙට මෙහි ඇතුල් වීමට අවසර න&...යැයි දොර පළුව අ...8220;මම කිව#...
yadaminbeda.blogspot.com
යදමින් බැඳ: October 2012
http://yadaminbeda.blogspot.com/2012_10_01_archive.html
යදමින් බැඳ. Thursday, October 25, 2012. ගුරු ගීතය ෴. රුසියානු ලේඛක Chingiz Aitmatov (චිංගීස් අයිත්මාතව්) ගේ The First Teacher නව කතාව,. දැදිගම වී. රුද්‍රිගු. විසින් ගුරු ගීතය ලෙසින්. සිංහල අනුවාදයට නැඟිම. සියලු ගෞරවයන් කතුවරයාට සහ පරිවර්ථකට හිමි විය යුතු ය. දැදිගම වී. රුද්‍රිගු. ඒ අප්‍රසිද්ධ පුද්ගලයා මේවා පැල කළේ කිනම් බලාපොරොත්තුවකින් ද? 8220;විදුලි පුවත් ගෙනාවේ අර දුයිෂෙන් ලොක්කාදැ? 8220; යි අධ්‍යක්ෂ ඇසීය. යි ඕ මගෙන් ඇසුවා ය. 8220;මම එයාට එන්ට කීවා. ලියුම් ...8220;ඔහේ ගිහිං බ...8220;ආ එහෙම ක&#...