sihinasewanali.blogspot.com
සිකුරාදා ඇවිත් | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2012/11/blog-post.html
සිකුරාදා ඇවිත්. ලිවුවේ. නොදැනුනා නොවේ. උඹෙ සැලසුම. අහුකරගන්න මා උගුලට. පොත්මේසෙ අද්දරින්. එහෙ මෙහේ යනකොට. තරහකට නොවේ මග හැරියෙ මම එතකොට. නොදැනිලා නොවේ උඹෙ තනිකම. සිකුරාදාය අද. බිඳෙන ඒ මුනිවත. අසා ඉමි. නුඹ වින්ද දුක. සතියක් පුරාවට. Anonymous at: 11/09/2012 12:06 PM. ආගන්තුකයා Stranger. At: 11/09/2012 12:53 PM. කීවෙමි නුඹට. ඉවසා වදාරන ලෙස. මේ පැමිණි ඒ සිකුරාදාවේ. ඒ විඳි දුක. බෙදාගැනුමට. ඉවසනු මැනව. ඉතිරිවී ඇත්තේ. දින කාලකටත් අඩුවෙනි. වකා - WAKA. At: 11/09/2012 3:19 PM. Il mondo di una povera pazza. බස#...
movies.hartstuff.com
the movie thread: July 2011
http://movies.hartstuff.com/2011_07_01_archive.html
Monday, July 11, 2011. Alaipayuthey (2000) - அலைபாயுதே. චිත්‍රපටිය ඒකෙ මුල් හරියෙදි කියවෙන්නෙ අතීතාවර්ජනයක් විධියට. පස්සෙ කතාව වර්තමානයට ඇවිත් ආයෙත් සාමාන්‍ය විධියට ගමන් කරනවා. ඒ ඉදිරිපත් කිරීම නියමයි. චිත්‍රපටියෙ අධ්‍යක්ෂණය දැවැන්ත දෙමළ සහ හින්දි චිත්‍රපටි ගණනාවක්ම හදපු මනි රත්නම්. මහත්තයගෙ. සංගීතය ඒ. ආර්. රහමන්ගෙන්. ගෙන්. ශක්ති විධියට රඟපාන ශාලිනී. මේ කතාව තියෙන හින්දි චිත්‍රපටිය සාතියා. මගේ ලකුණු - 9/10. දැනගන්න සහ බාගන්න. அலைபாயுதே. Monday, July 4, 2011. ඔහු ගැන නොදන්න, ඔහ#...Saturday, July 2, 2011.
sihinasewanali.blogspot.com
තරු අයිති අතීතෙට | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2012/10/blog-post_19.html
තරු අයිති අතීතෙට. මොහොතක කතා. ලිවුවේ. බාගෙට නිමවුන හීනයක්.හීන බාගයක්. ඊෂ ආලින්දයේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙන ඉඳිද්දී මම හොරෙන්ම පසුපසින් ඇවිත් ඈට කිට්ටු කලා. 8220; මොනවද හොයන්නෙ? මම ඇහුව රහසින්. 8220; මේ තරු දිහා බලන් ඉද්දි නොදැනීම මගේ ඇස් වලට කඳුලු එනවා…………. තරු අයිති අතීතෙට. ඈ කීවෙ මගේ මූණවත් නොබලා. මට සුසුමක් හෙලුන. හීනෙන්. මම ඇඳෙන් බහිද්දි පිටේ ඇලිල තිබ්බ පත්තර පිටුවක් ඇඳ. ඊෂ තේ හදමින් පස්ස හැරී බැලුව. 8220; මේ බලන්න. 8220; මොකක්ද? 8220; ඒත් අනේ. 8220; හ්ම්. 8220; හ්ම්. මගේ ඇස් න...වීර...
sihinasewanali.blogspot.com
February 2014 | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2014_02_01_archive.html
නිර්වාණයේ දොරකඩ හිඳිමි. ලිවුවේ. කිනම් උදයකද මේ. හිරු නැගෙන. යකඩ දියවෙයි. මලකඩට පපුව හීරෙයි. කඳුළකට ඇස් තෙමෙයි. ජීවිතේ කාලෙකට පස්සේ. දෑස් පිසදාගෙන. මගට පිවිසුන තැන. පාර අතුගාන සුමනේ. හිනාවී අතුගෑව හැටි. රොඩුබොඩුත් හදවතේ අඳුරේ. හන්දියම ජන ගහනය. කාලයක් තිස්සේ දකින හඳුනන මුහුණුය. නාඳුනන මිනිසුන්ය. නගිමි බසයට. නරඹමින් පහුවයන ජීවිත. බෝගහ හන්දියෙන් බැස. ගොඩවෙමි මුදලාලිගේ කඩයට. කාලෙකට පස්සේ. සීනි අඩු ප්ලේන්ටිය. කහට අඩු මුදලාලි. උණුසුම්ය තේ එක. හදන ගේ දිහාවට. 8220; ගඩොල් ඉවරයි මහතිය. රාජ ආවිට. ඉන් එපිට. රෝම...
sihinasewanali.blogspot.com
නිර්වාණයේ දොරකඩ හිඳිමි | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2014/02/blog-post.html
නිර්වාණයේ දොරකඩ හිඳිමි. ලිවුවේ. කිනම් උදයකද මේ. හිරු නැගෙන. යකඩ දියවෙයි. මලකඩට පපුව හීරෙයි. කඳුළකට ඇස් තෙමෙයි. ජීවිතේ කාලෙකට පස්සේ. දෑස් පිසදාගෙන. මගට පිවිසුන තැන. පාර අතුගාන සුමනේ. හිනාවී අතුගෑව හැටි. රොඩුබොඩුත් හදවතේ අඳුරේ. හන්දියම ජන ගහනය. කාලයක් තිස්සේ දකින හඳුනන මුහුණුය. නාඳුනන මිනිසුන්ය. නගිමි බසයට. නරඹමින් පහුවයන ජීවිත. බෝගහ හන්දියෙන් බැස. ගොඩවෙමි මුදලාලිගේ කඩයට. කාලෙකට පස්සේ. සීනි අඩු ප්ලේන්ටිය. කහට අඩු මුදලාලි. උණුසුම්ය තේ එක. හදන ගේ දිහාවට. 8220; ගඩොල් ඉවරයි මහතිය. රාජ ආවිට. ඉන් එපිට. ඔබේ...
sihinasewanali.blogspot.com
October 2012 | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2012_10_01_archive.html
එහිතට ඇමතුවෙමි. මොහොතක කතා. ලිවුවේ. හිතවත් ජයවර්ධන මහතාණෙනි,. මෙවර මගේ කල්පනා ලෝකය බිඳුනේ හදිසියේ නිවසට පිටත මාර්ගය දිගේ ධාවනය වූ නිවේදන රථයකින් කල නිවේදනයක හඬිනි. පසුගිය සතියක පමණ කාලයක් මුලුල්ලේ නිතර නිතර විවිධ මාධ්‍යයන් මගින් ඉහත කී වාසනාවේ බැලුම් තරගය පිළිබඳව ප්‍රචාරය වූවා ඔබටද මතක ඇති. මම මේස ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි. එවිට හරියටම පාන්දර හතර සනිටුහන් වී තිබුණි. 8220; ඉක්මණට යමු. මම රියදුරාව හදිසි කළෙමි. අවාසනාවක මහත. ඳාකාරවම දන්නෙමි. නමුත්. නැවත හමුවන තෙක් ඔබට ජය පතමි. මීට හිතවත්. මම උදේ ඇහ...
sihinasewanali.blogspot.com
October 2011 | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2011_10_01_archive.html
අකුරු.වචන.වාක්‍ය. මොහොතක කතා. ලිවුවේ. බලන්නකො මල්ලි. අපේ චූටිපුතාගෙ වැඩ. අද දවල් ආපු ලියුම.මම එහා මෙහා උනා විතරයි කඩල.තීරු තීරු කපල. මම දුන්න පස්ස රත්වෙන්න.අනේ සමාවෙන්න මල්ලි. මම කාමරේට යන ගමන් නිදහස්ව තිබුණු අතින් ඒව ගන්න පහත් උනා. අතින් කොළකෑල්ල ඇහිඳින්නත් කළින්ම ඇස් අකුරු ඇහිඳින්න පටන් අරන්. නිසා අප්පච්චිත් මේ දවස් වල ගෙදර. ආදරණීය මල්ලී. හදිසියේම පපුව ඇතුලෙ ඇවිලෙන ගිණිගුලියක්. මම හනිකට කාමරේ ඇතුලට රිංගුව. ආවදෙන්කො තාත්ත.ඉල්ලල දෙන්නම්. ගිය මාසේ. මේ මාසේ. මම ඇස් දෙක වහගත්ත. මම හිතුව. මම පර්ස්...
sihinasewanali.blogspot.com
December 2010 | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2010_12_01_archive.html
වේදිකාවේ. මොහොතක කතා. ලිවුවේ. ප්‍රේ. ක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි. වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා. හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි. 8220; මට මැරෙන්න බෑ. ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි. වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා. බරපතල රාජකාරියක නියැලෙන සෙයකි. 8220; මේ ඕයි.ඇහුණද? මට මැරෙන්න බෑ. මෙවර තරමක් ශබ්ද නගා පෙරකී වචනම නැවතත් කියනු ලබයි. තවමත් ලියකියවිලි ගොන්නක ඔලුව ඔබාගත් ගමන්ය. 8220; මේ යකෝ! තොට බීරිද? 8220; මට මැරෙන්න බෑ. තමුසෙ මැරිල ඉවරයි. සමන් අත්තනායක. 8220; ඒ උනš...
sihinasewanali.blogspot.com
නොතේරෙන කවියක් | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2012/10/blog-post.html
නොතේරෙන කවියක්. ලිවුවේ. හැඩි වෙච්ච. ගෙවී ගිය. At: 10/15/2012 9:03 PM. හප්පා හෙන කාලෙකින් ඇවිත්. ළිහිණි. At: 10/15/2012 11:14 PM. හ්ම්ම්ම්. හින්දාම. මිදුලක්. Subscribe to: Post Comments (Atom). ලිපි එකතුව. එහිතට ඇමතුවෙමි. තරු අයිති අතීතෙට. ආයෙමත් ඒ අමාරුව. නොතේරෙන කවියක්. බිඟු නද". මට ආයෙත් ලියන්න හිතුනා. හද ගී පොත. යමු දෙන්නා! අනුන්ගේ ලියුම් හොරෙන් කියවන්නෝ! නිදහස් සිතුවිලි. සොඳුරු සිත ( Beautiful Mind ). දුවන පඩිපෙල. ලීෂාන්ගේ බ්ලොග් රෝල. රීදී සඳවත. Il Mondo di Una Povera Pazza. අවුරෝරා. හිතට ආවට&#...
sihinasewanali.blogspot.com
June 2010 | සිහින සෙවනැළි
http://sihinasewanali.blogspot.com/2010_06_01_archive.html
අප ආ සැටී. මතක සෙවණැළි. ලිවුවේ. විශ්මි. ගිනි පුපුර ඇස ඇරී. එළි කලේ සිහිනෙකී. නැත ඒ අනන්තෙකී. සිහිනයෙන් සිහිනෙට එතී. පෙම් කඳුළැලී සිව්නෙත පිරී. අප ආ සැටී. අතැඟිලි බැඳී. පියවර නැඟී. කඳු හෙල් මතින්. අප ආ සැටී. හිරු රැස් නැඟී. දහවල දිලී. තරු මල් පිපී. සඳවත පිරී. මන් මත් වෙවී. දින සති ගෙවී. අප ආ සැටී. අභිසෙස් ලැබී. දිවි සුසර වී. ගී තනු නැඟී. හද පිරි තිරී. අප ආ සැටී. මතකෙට නැඟී. නෙත් තෙත් වෙවී. මුව මත සරයි. පෙම් හසරැලී. Subscribe to: Posts (Atom). ලිපි එකතුව. අප ආ සැටී. බිඟු නද". හද ගී පොත. ශ්‍ර...Hum Hain ...